[ltr]සමහර තැරව් කාර සමාගම් 143 සිට 189 වන තෙක් මිල ගනන් වලට මෙම LOLC කොටස් මිලියන ගනන ගන්නට කතා බහ කරත් මැතිව්ස් අරමුදල එම ඉල්ලීම් වලට එකග වී නැ - ඒ නිසා ඔවුන් මිලියන ගනන් කොටස් පසුගිය දින වල 131 සිට කොටස් වෙළදපලේ විකුනා දමා තිබෙනවා -[/ltr]
[ltr]මෙම මැතිව්ස් සමාගම සතු කොටස් අඩු මුදලට ගන්නට උත්සාහ කරන සමහර අය LOLC කොටස් මිල පහත හෙලන්නට උත්සාහ ගන්නා බවකුත් සමහරුන් පවසනවා[/ltr]
[ltr]කෙසේ වෙතත් මෙම තත්වය LOLC සමාගමේ හිමිකරුවන් ගේ ද අවදානයට ලක් ව ඇති බවකුත් සමහරුන් පවසනවා[/ltr]
[ltr]කොටස් වෙළද පල නව රජය යටතේ ශක්තිමත් වනු ඇති බවටත් - LOLC - JKH - COMB - RCL - SAMP - HAYL - VONE - වැනි සමාගම් වල කොටස් වලට ඉදිරියේ දී හොද වටිනා කමක් ලැබෙනු ඇති ..[/ltr]