FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» SGH buys EXPO from retailers
by samaritan Today at 12:13 pm

» Buy lofc tomorrow - Maharaja
by ADVENTUS Today at 11:47 am

» US inflation eased slightly in July
by ADVENTUS Today at 11:25 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Today at 11:19 am

» LOFC Future
by ADVENTUS Today at 11:17 am

» Pakistan stocks surge on IMF Staff level agreement - CSE is warming up for the big run
by samaritan Today at 11:16 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Anushka Perz Today at 10:24 am

» L G I L - Maharaja special
by Chula Yesterday at 8:13 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by cseboss Yesterday at 11:34 am

» NO FURTHER INCREASE IN TAXES-PRES. RANIL WICKRAMASINGHE
by ADVENTUS Tue Aug 09, 2022 3:48 pm

» AAIC 100 = SCAP 16
by Equity Win Tue Aug 09, 2022 2:11 pm

» CARGO BOAT DEVELOPMENT COMPANY PLC (CABO.N0000)
by Dasun Maduwantha Tue Aug 09, 2022 12:10 pm

» Nestle‚ declares highest ever dividend
by Shiranli Tue Aug 09, 2022 11:24 am

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by Anushka Perz Tue Aug 09, 2022 11:15 am

» MULTI FINANCE PLC (MFL.N0000)
by Eleven Mon Aug 08, 2022 9:28 pm

» AGSTAR PLC (AGST.N0000)
by Thushara Ayya Mon Aug 08, 2022 4:18 pm

» LIOC ....Get in soon
by samaritan Mon Aug 08, 2022 11:49 am

» Sinopec likely to enter Lankan fuel market
by samaritan Mon Aug 08, 2022 9:41 am

» RW - Rescue Warrior of Sri Lanka's Economy
by reyaz Mon Aug 08, 2022 8:17 am

» Should Central bank increase Interest rates?
by reyaz Mon Aug 08, 2022 7:52 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » 2025 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායම් ඉලක්කයක්

2025 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායම් ඉලක්කයක්

3 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

2025 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායම් ඉලක්කයක් President-01
2025 වන විට ඇ.ඩො. මිලියන 10 ඉක්මාව ගිය ආදායමක් ඉපැයීම මෙහි අරමුණු කර ගනිමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායකකරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ  ඊයේ (13) පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
“ක්ෂේත්‍රයේ  පළපුරුද්ද සහ කැපවීම සහිත දක්ෂ කණ්ඩායමක් අපට අවශ්‍යයි. හැම පියවරකින්ම කඩිනම් ප්‍රතිඵල අත්කරගත යුතුය. ගත යුතු තීන්දු තීරණ රට වෙනුවෙන් නොබියව ගැනීමට මම සූදානම්. තීරණවල ප්‍රතිඵල රටට සහ ජනතාවට හිමිකරදීමට නිලධාරීන් කැපවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගන්න පිළිවන්”. ජනාධිපතිතුමා කීය.
සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තිරණ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැපයෙන පහසුකම් වැඩිදියුණු කළයුතුය. ගුවන් තොටුපොළේ සිටම පහසුකම් විධිමත් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.  සංචාරක ආකර්ශනයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීමේ සහ එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.
දේශීය ආයුර්වේද ක්‍රම සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට ලක්ව ඇත. මුහුදු රළ ක්‍රිඩා, ශ්‍රී ලාංකීය තේ ඇතුළු ශ්‍රී ලංකාවට සුවිශේෂ සහ අනන්‍ය වූ සංචාරක ආකර්ශණය දිනා ගත් ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බව ජනාධිපතිතුමා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන යා යුතුයි. සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ද විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පැහැදිළි කෙරිණි.   ශ්‍රී ලාංකිය ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරයට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කිරීමට තානාපතිවරුන් මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා සංචාරක මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකන් ඇතුලු ගුවන් සේවා ගුණාත්මක සේවා ලෙස වැඩිදියුණු කළයුතුය. ආයතන 04 ක් ලෙස ක්‍රියාත්මක සංචාරක මණ්ඩලය එක් කරමින් සියලු ආයතන මනා සම්බන්ධීකරණයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය.
ඝෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙන් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගත හැක. යුරෝපා රටවල් ඉලක්ක කොට ඝෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය පිළිබද උපාධි හදාරන සිසුන්ට හෝටල් පාසලේ පුහුණුවක් දීමෙන් හෝටල් කළමනාකරුවන් බිහිකිරිමේ හැකියාව ද සාකච්ඡාවට ගැනිණ.
සංචාරක පොලීසිය යළි ක්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමට ද තීරණය කෙරිණි.
ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නීති රීතිවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබදව අවධානය යොමු වූ අතර අනවශ්‍ය අනුමැතීන් ඉවත් කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් විය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු ද සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීහූ මීට එක්ව සිටියහ.

NANDANA2012


Manager - Equity Analytics
Manager - Equity Analytics

This is the Right Move.. 10 Billion is a feasible target...Sri Lanka dont have much exports, but that can be supplemented by this easily. We are naturally friendly nation, suitable for it...

Teller

Teller
Moderator
Moderator

When it reaches to 2025, we can easily target 10 billion $ but the issue is how many Acres will own by foreigners with in next 5years. With in last 2 month of time, there were 9 acres have been sold to foreigners as per Asia business today. So next 5 years, 10% of colombo will go to foreign hands. Correct me if im wrong..

NANDANA2012


Manager - Equity Analytics
Manager - Equity Analytics

Teller wrote:When it reaches to 2025, we can easily target 10 billion $ but the issue is how many Acres will own by foreigners with in next 5years. With in last 2 month of time, there were 9 acres have been sold to foreigners as per Asia business today. So next 5 years, 10% of colombo will go to foreign hands. Correct me if im wrong.
Hi Teller, These 2 lands recently given, is given on long term lease. Now there is a act which prevent local lands selling to Foreigners. Infact this Law was brought in by MR regime after 2005. (As Ranil Govt in 2000 had relaxed rules) But MR regime sold 1 plot of land that is Shangrila pot. But then sooner they themself banned selling..only leasing is possible if I am correct.. But special cases may be possible with cabinet approval. Even Hambanthota port is a lease though people keep shouting at it. Even media people just report it blindly and partially. 

In my view, these iddling lands better be utilised for something as we cannot do it using local funds ( As we dont have big funds). Then they become tax earners and job generators and many indirect benefits.. When it comes to Hotels, chains have their own customers... So nothing to loose, only to gain... These lands technically can be taken back anytime if they breach lease rules or when the term ends...

But the real issue is not that. When such deals are happening, we dont know whether that happened on proper procedure - did we get the best possible deal.. I am confused  that country dont seem to have a proper rule on that..where all such deals has to happen with proper international open tenders...

Teller

Teller
Moderator
Moderator

🤗🤗🤗🤗🤗🤗🤗🤗

NANDANA2012


Manager - Equity Analytics
Manager - Equity Analytics

bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce
Teller wrote:🤗🤗🤗🤗🤗🤗🤗🤗

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum