FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» Best Time to Collect Cic X
by Value Pick Today at 8:15 am

» Why is First Capital Holdings being dumped?
by Berryfund Today at 6:29 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by dilshan unawatuna Today at 6:06 am

» AGST can move
by FINANCIAL CHRONICLE™ Yesterday at 11:58 pm

» COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)
by newone Yesterday at 11:57 pm

» AGSTAR PLC (AGST.N0000)
by FINANCIAL CHRONICLE™ Yesterday at 11:57 pm

» LOFC AND CLC Target Price??
by xhunter Yesterday at 11:06 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Bakkabwoi Yesterday at 8:10 pm

» Twitter accounts related to the stock market
by Bakkabwoi Yesterday at 8:09 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by xhunter Yesterday at 7:55 pm

» LOFC LOFC LOFC
by madukp Yesterday at 6:49 pm

» How Equity Emerged the Top Asset Class During a Pandemic
by samaritan Yesterday at 6:30 pm

» HVA FOODS PLC (HVA.N0000)
by rajini Yesterday at 12:38 pm

» Ambeon Holdings fully owned subsidiary MillenniumIT ESP gears for global expansion
by samaritan Yesterday at 11:39 am

» Sri Lanka IT and consultant industry moved closer to LKR 10Bn in 2Q 2021
by samaritan Yesterday at 11:36 am

» The Economy will be steered towards continued stability - CB Governor
by samaritan Yesterday at 10:04 am

» Asia/Capital Trust LLUB Target Price Rs 150..
by rajithasahan Wed Sep 15, 2021 10:16 pm

» Hotel sector momentum
by Bakkabwoi Wed Sep 15, 2021 8:17 pm

» First capital stock brokers
by RS Wed Sep 15, 2021 8:04 pm

» BRR will move soon
by Tissa Wed Sep 15, 2021 7:36 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » මිනිසුන් විනාශ කරන finance company මාෆියාව

මිනිසුන් විනාශ කරන finance company මාෆියාව

+4
KavinduTM
venura
Teller
ChooBoy
8 posters

Go down  Message [Page 1 of 1]

ChooBoy

Manager - Equity Analytics
Manager - Equity Analytics
මිනිසුන් විනාශ කරන finance company මාෆියාව 
මිනිසුන් විනාශ කරන finance company මාෆියාව C457f010

LOLC, කොමර්ශල්‍ ලීසින්ග්, වලිබල් ෆිනෑන්ස්, LB ෆිනෑන්ස්, කළුතොට ෆිනෑන්ස්, කොමර්ශල්‍ ක්‍රෙඩිට් වැනි එකී නොකී සියලු ලීසින්ග් ආයතන අසරණ ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ගසාකන ආයතන බවට පත් වී ඇත.

මෙම ආයතන වලින් ලීසින්ග් පහසුකම් ගන්න ජනතාව බියවද්දවා ඉතාමත් වංචනික ලෙස වාහන මංකොල්ල කන පාතාල නායකයින් මෙන්ම ඔවුන්ගේ ගොලබලයින්ද යැපෙන්නේ මෙම ලිසින් ආයතන වලිනි. මිනිසුන් හට ලිසින් ලබා ගෙන මස 3ක් වාරික ගෙවීමට අපොහොසත් වූ විට මෙම පාතාල සාමාජිකයන්ට මුදල් දී මිනිසුන්ට පිස්තෝල පෙන්වා එම මිනිසුන්ගේ වාහන කොල්ල කන මොවුන් ඉන්පසුව ඉතාම අසාදාරන ලෙස එම වාහන කුණුකොල්ලයට විකුණා දමයි. මිනිසුන් ඒ වනතුරු ගෙවූ කිසිම මුදලක් ඔවුන්ට ලබා නොදෙන අතර සියලුම මුදල් වංචනික ලෙස මෙම ආයතන තම සන්තකයේ තබා ගනියි. ඉතාම අසරණ භාවයට පත් වන වාහන අයිතිකරුවන් කිසිදු ලෙසකින් තම වාහන නැවත ගැනීමට අපොහොසත් වී මුළු ජීවිතයම වය කර ගෙවූ මුදල්ද නැති කරගෙන පාරට බසින තත්වයට පත්වෙයි. 

මෙම ව්‍යාපාර වල ප්‍රධාන ගනයේ මොළකරුවන් වන්නේ දම්මික පෙරේරා(වලිබල් ෆිනෑන්ස්, LB ෆිනෑන්ස්, Pan Asia Bank ) සහ ඉෂාර නානායක්කාර යන අයයි. ඉතාමත් විශ්මය ජනක සිදුවීම වන්නේ මොවුන් දෙපලම මේ වන විට ලංකාවේ ඉහලම ධන පතියන් වීමයි. 

මෙම වාහන මන්කොල්ලකෑමට ලංකාවේ නීතියේ කිසිදු වෙන්වීමක් නැත. මෙය හුදෙක්ම මෙම වංචනික ලිසින් ආයතන පාතාල මංකොල්ලකරුවන් සමග  සිදුකරන ඉතා දරුණු ක්‍රියාවකි. මිනිසුන් මහා දවාලේ ඔවුන්ගේ වාහන වලින් බලෙන් එලියට ඇද දම පවුල් පිටින් ලජ්ජාවට පත් කර පිස්තෝල පෙන්වා බය කර සිදුකරන ක්‍රියාව ඉක්මනින් නැවැත්විය යුතුය. ඉතාමත් දරුණු කරනයනම් ලංකාවේ පොලිසියද මෙම පාතාල නායකයින්ට අවනත් වන නිසා පොලිසියද කිසිදු බලපෑමක් මෙම ක්‍රියා වලට එරිහිව සිදු නොකිරීමයි. 

එමෙන්ම මෙම හොර ලිසින් ආයතන තම recovery නිලධාරීන් ලෙස හිටපු විශ්‍රාම ගිය පොලිස් DIG මහත්වරු යොදා ගැනීමද බලවත් ප්‍රශ්නයකි.ඔවුන් ඉතාමත් අනිසි ලෙස පොලිසියට බලපෑම් කරන බවද නොරහසකි.

අප ජනාධිපතිතුමගෙන් මෙන්ම අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නෙ මෙම හොර ලීසින් ආයතනවලට මෙසේ ලීස්න් වාහන මංකොල්ල කෑමේ ක්‍රියාව සිදු කිරිමට ඉඩ නොදී නීතිමය තත්වය අනුව ක්‍රියා කරන ලෙසට නියෝග කරන ලෙසයි

Teller

Teller
Moderator
Moderator
100% , i agree with this. The same way micro finance companies for women

_________________

Teller said is said..

venura

Manager - Equity Analytics
Manager - Equity Analytics
But there is another side of it.
Normally, lessee agree to make payments on time at the time he enters into the leasing agreement. But due to financial difficulties some people unable to make regular payments. Then finance companies remind them. After that they will ask the lessee to hand over the vehicle. Some people hand over vehicle to company if they can't make payments. Sme, sell the vehicle n settle the lease. Sme sell the vehicle with lease. But there r people who does not do any of these. Then only finance companies recovers vehicles by force as the last option. Once they recovered they won't give any money back to the lessee since they hv various charges. Yard fees, seizing charges etc etc

KavinduTM

KavinduTM
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@venura wrote:But there is another side of it.
Normally, lessee agree to make payments on time at the time he enters into the leasing agreement. But due to financial difficulties some people unable to make regular payments. Then finance companies remind them. After that they will ask the lessee to hand over the vehicle. Some people hand over vehicle to company if they can't make  payments. Sme, sell the vehicle n settle the lease. Sme sell the vehicle with lease. But there r people who does not do any of these. Then only finance companies recovers vehicles by force as the last option. Once they recovered they won't give any money back to the lessee since they hv various charges. Yard fees, seizing charges etc etc

True Story.

ColomboCSE

ඔව් මෙමෙ කතාවට මම සම්පුර්නයන්ම එකග වෙනවා.

මේක මුලික ප්රිශ්නය ලංකාවේ නීතිය.

කොම්පැනිය බලන්නේ නඩු දාල කරදර වෙන්නනේ නැතුව වාහනේ හොරෙන් ගන්න...මමත් හිතන්නේ venura කියනවා වගේ කලින් කීප සැරයක් දැනුවත් කරලා තාම වහනය උස්සන්නේ...  නමුත් මෙමෙ කමයට මම කැමති නැ නීතිය හරියට හදන්න්න ඕන දෙපන්ත්නටම සාදාරන වෙන්න...  

මිනිස්සු වහනය ඉස්සුවත් නඩු දන්නේ නැ එක ඊට වඩා කරදර නිසා...

Nishan Cooray

Nishan Cooray
Stock Analytic
Stock Analytic
තමුන්ගේ ආදායම් මට්ටමට නොගැලපෙන වාහන අරගන කෙල උනහම උන්ට බනින එකේ තේරුමක් තියෙනවාද ? මටනම් නොතේරෙයි

King of vice

King of vice
Senior Equity Analytic
Senior Equity Analytic
@Nishan Cooray wrote:තමුන්ගේ ආදායම් මට්ටමට නොගැලපෙන වාහන අරගන කෙල උනහම උන්ට බනින එකේ තේරුමක් තියෙනවාද ? මටනම් නොතේරෙයි
ඒ කතාවට මාත් එකඟයි. ඇඟිල්ලේ තරමට ඕනැ ඉදිමෙන්න. ගෙවන්න බැරි නම් ගන්නෙ මොකටද?

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Gewanna baruwa loan ganna kalakanni horunta hoda wade.

if u cant pay the loan you are guilty of punishable offence

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
its 100% fair if 2 payments arreas and vihicle taken. if some one in issue they can pay additional pmt initially so 3pmts.

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Thamunta dara ganna bari mila ganan wala wahana finance karala ganna rata harakta wahane aran witarak madi. dekak anala hire dammanan puke amaruwa hoda wei

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Nayata gattanan gewapan. if u are a jentleman u will pay the loan. if you are not paying u are not a gentleman so 100% approved to get vehicle in road by giving sum club on back.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum