FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» UNHCR Fear is over 21 countries speak for us only 15 against
by kalu351 Today at 2:11 am

» SOFTLOGIC HOLDINGS PLC (SHL.N0000)
by suku502 Today at 12:58 am

» NATIONS TRUST BANK PLC (NTB.N0000)
by ColomboCSE Yesterday at 9:17 pm

» පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?
by xhunter Yesterday at 8:45 pm

» DFCC will be receiving Rs.594,538,285.50
by Wonderer Yesterday at 7:49 pm

» Daily Foreign Transactions
by Pradeep90 Yesterday at 6:42 pm

» UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ
by Vishwanarth Yesterday at 6:27 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by samaritan Yesterday at 9:45 am

» GLAS will be winner with Super Gain.
by Eranga87 Yesterday at 2:00 am

» If you are one of those people who can sleep at night while someone else is in control of your destiny, then my advice would be to only invest in stocks
by Asoka Samarakone Thu Feb 25, 2021 9:58 pm

» Price prediction on GRAN and TAFL
by Bakkabwoi Thu Feb 25, 2021 6:22 pm

» SEMB SEMB
by stockchaser Thu Feb 25, 2021 2:57 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Vishwanarth Thu Feb 25, 2021 2:54 pm

» Bullish sentiment returns with market regulator's assurance
by Vishwanarth Thu Feb 25, 2021 2:52 pm

» DIPD/HAYC/HAYL
by Wickyz Thu Feb 25, 2021 1:19 pm

» Chart 25.02.2021
by stockback Thu Feb 25, 2021 12:41 pm

» is it a good time to sell expo shares
by Kipling Thu Feb 25, 2021 8:39 am

» Current 2021 Februray Unit Trust/Unit Fund Per Annum percentages
by agentnrox Thu Feb 25, 2021 8:13 am

» Leading brokers causing market downturn
by Mithooshan Thu Feb 25, 2021 7:40 am

» Must watch this video - unnecessary panic
by Jana Thu Feb 25, 2021 1:03 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » I support Her...

I support Her...

Go down  Message [Page 1 of 1]

1I support Her... Empty I support Her... Thu Feb 13, 2020 1:35 pm

Teller

Teller
Moderator
Moderator

This is not related shars but we should understand it..Why should we protect කඩොලාන ?

කඩොලාන ශාකය යනු මුහුදු ජලය ආශ්‍රිතව වැඩෙනා ලෝකයේ එකම ශාක විශේෂයයි.

සාමාන්‍ය ශාක වලට අධික ලවණ සහිත ජලයේ වර්ධනය වීමට අපහසු නමුත් කඩොලාන ශාකය වැඩිපුරම වැවෙන්නේ ලවන මිශ්‍ර ජලයේය.

කඩොලාන ශාක වල පත්‍ර මඟින් ලවණ කැටිති ලෙස පිට කරන නිසා ඔවුනට ඉතා සාර්ථකව මුහුදු ජලය ආශ්‍රිතව වර්ධනය වීමට හැකියාව පවතී.

කඩොලාන ශාක වල වැදගත්කම් කිහිපයක්ම තිබෙනවා.

01. කඩොලාන ශාක වර්ධනය වන්නේ මුහුද/කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළ පහර මඟින් සිදුවන වෙරළ ඛාදනය කඩොලාන ශාක නිසා වැළකී යනවා.

කඩොලාන මෙලෙස Buffer Zone එකක් ලෙසින් ක්‍රියා කිරීමේ වැදගත්කම හොඳින්ම ප්‍රදර්ශනය වූයේ සුනාමි ව්‍යසනය අතරතුරයි. විශාල මුහුදු රළ කෙලින්ම ගොඩබිම වෙත කඩාගෙන එනවා වෙනුවට කඩොලාන ගස් අතරින් පැමිණි විට සිදු වූ හානිය බොහෝ සෙයින් අඩු වී තිබුණා.

02. සාගරයේ හා කලපු වල ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලය කඩොලාන මුල් අතර ගෙවා දමනවා.

විශේෂයෙන්ම මත්ස්‍යයන් මෙසේ තම ජීවිතයේ මුල් අවධිය කඩොලාන මුල් අතර ගත කරන්නේ විශාල හා සංකීර්ණ කඩොලාන මුල් පද්ධතිය තුළ තමන්ට ආරක්ෂාව ලැබෙන නිසායි. මීට අමතරව ඉස්සන් කකුළුවන් වැනි සතුන් රැසක් සතුරන්ගෙන් ආරක්ෂා වී ජීවත්වීමට කඩොලාන පරිසරයේ සහය පතනවා. මේ නිසාම කඩොලාන ශාක අතර තිබෙන්නේ ඉතාමත් විශාල හා සංවේදී පරිසර පද්ධතියක් වන අතර මෙහි ඇසට නොපෙනෙන කුඩා ප්‍රමාණයේ ජීවීන්ගේ සිට අඩි ගණනක් දිගින්‍ යුතු විශාල මත්ස්‍යයන් පවා ජීවත් වනවා. කඩොලාන ශාක විනාශ වන විට මෙම සතුන්ට බිත්තර දැමීමට, ආරක්ෂා සහිතව ජීවත්වීමට තිබෙන ප්‍රදේශ නැතිවී ගොස් කලක් යන විට එම සතුන්ගේ ගහනය අඩු වී යනවා. මෙයින් විශාලම තර්ජනය ඇති වන්නේ ධීවර ප්‍රජාවටයි.

03. කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාක මෙන් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාව තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් ලැබෙනවා. මෙම ක්‍රියාව සාමාන්‍ය ශාක වලට වඩා කිහිප ගුණයකින් වැඩිපුර කඩොලාන ශාක වලින් ඉටු වෙනවා වූවත් මේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙනා දැනුම අඩු නිසා ඔවුන් කඩොලාන ශාකයක් කොතරම් වටිනවාද කියා දන්නේ නැති තරම්.

මේ ශාකය මෙතරම් වටිනා නිසා කඩොලාන හඳුන්වන්නේ ලෝකයේ ඵලදායීතාවය වැඩිම සහ ජීවවිද්‍යාත්මක ලෙසින් ඉතාමත් සංකීර්ණ වූ වනාන්තරය පද්ධතියක් ලෙසිනුයි.

මුහුද හා ගොඩබිම එකිනෙකට යා කෙරෙනා පාලමක් ලෙසත් කඩොලාන හඳුන්වනවා.

2I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 1:42 pm

KavinduTM

KavinduTM
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Yes I also respect her very much.

And i m so happy how she reacted to that case. Glad to see that kinda people exist  I love you.

3I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 2:57 pm

Sajeewa Niranjan


Senior Equity Analytic
Senior Equity Analytic
yes, we should respect her...we all should support her...  cheers

4I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 3:16 pm

sarathwithana


Stock Analytic
Stock Analytic
Aniwa all having backbone must help her.

5I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 3:21 pm

sarathwithana


Stock Analytic
Stock Analytic
Now at last we have a lady officer having a backbone.  
ජනදිපතිතුමනි, ඉතිරිය ඔබට භාරඉ අපෙ බලපොරොත්තු සුන් නොකරන්න ජනතාව අවදියෙන්

6I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 3:23 pm

sarathwithana


Stock Analytic
Stock Analytic
Now at last we have a lady officer having a backbone පොන්නයාට එරෙහිව

7I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 5:28 pm

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
me to

8I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 6:03 pm

migara


Stock Trader
Yes I also respect her very much.

And i m so happy how she reacted to that case. 

9I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 6:17 pm

King of vice

King of vice
Senior Equity Analytic
Senior Equity Analytic
The Srilankan දේශපාලු bastards are the scum of the earth. Evil or Very Mad They are only after their bags full of votes no matter what harm is caused to the country and the people. This lady (god bless her!) may now have to face every harassment imaginable. The right thinking people regardless of their political affiliations should stand by her.

10I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 6:27 pm

KavinduTM

KavinduTM
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@King of vice wrote:The Srilankan දේශපාලු bastards are the scum of the earth. Evil or Very Mad They are only after their bags full of votes no matter what harm is caused to the country and the people. This lady (god bless her!) may now have to face every harassment imaginable. The right thinking people regardless of their political affiliations should stand by her.

"The right thinking people regardless of their political affiliations should stand by her."
Yeah :raised_hands:

11I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 7:33 pm

ChooBoy


Manager - Equity Analytics
Manager - Equity Analytics
උඹල මඩ ගහන ගම්පහ හැමෝම දන්න සුරංග අයියා...

කුඩා කාලයේ ඉඳලම ක්‍රීඩාවට අති දක්ෂයෙක්. පාසලේ නිවාසාන්තර මළල ක්‍රීඩා වල මීටර් 100, 200 විතරක් නෙවෙයි මීටර් 400 ත් පළවෙනි තැන වෙන කාටවත් ගන්ඩ පුලුවන් උනේ නෑ සුරංග අයිය ස්කෝලෙන් අවුට් වෙනකන්.
ඒත් ස්කෝලෙන් අවුට් උනාට පස්සෙ සුරංග අයියට ගමේ සෙල්ලම් කරන්න පිට්ටනියක් තිබුනෙ නෑ.
සුරංග අයියගෙ දක්ෂතා අපිට ඔලිම්පික් පදක්කමක් කරගන්න වාසනාව තිබුනෙ නෑ..
එදා ඒ ගමට පිට්ටනියක් තිබ්බ නම් අද උඹල මඩ ගහන මේ මනුස්සයගෙ කරේ උඹලමයි මල්මාල දාන්නෙ..

තමන්ට සිද්ධවුන අසාධාරනය ගමේ වෙන පොඩි එකෙක්ට වෙන්න සුරංග අයිය ඉඩ තියන්න කැමති නෑ..
ඔහුගෙ එකම අරමුණ ගමට පිට්ටනිටක් ලබාගන්න එක.
ඒ වෙනුවෙන් ඔහු නොගිය තැනක් නෑ.
අන්තිමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ ආන්ඩුව පත්වුනහම ගමේ මිනිස්සු එක්ක එන්න සනත් නිශාන්ත ඇමතිතුමා සුරංග අයියගෙ මේ උත්සාහය තේරුම් ගන්නව
ඔහු උපරිම සහය ලබාදෙනව සුරංග අයියගෙ මේ හීනය මල්ඵල ගන්වන්න.
ඒ කතාව සුරංග අයියගෙ හිතවතුන් විතරක් දන්න ඔය මඩ ගහන අය නොදන්න තිරය පිටිපස්සෙ කතාව..

හරි එදා සුරංග අයිය ඔක්සිජන් ඕනි නෑ කිව්ව තමයි.
තමන් අවුරුදු ගානක් ගමේ ළමයි වෙනුවෙන් උත්සාහ කරල තමන්ගෙ හීනෙ හීනයක් නොවී සැබෑවක් වෙන්න තව සුලු මොහොතයි තිබුනෙ.
ඒ නිළදාරීතුමියගෙ වචන 100% ක්ම නිවැරදි ඇති. 
අපිට පරිසරය අත්‍යවශ්‍යයි. හැබැයි සුරංග අයිය දැක්කෙ වසර ගානක් ළමයි වෙනුවෙන් දැකපු හීනෙ අවසන් මොහොතේ තමන්ගෙ ඇස් ඉස්සරහම බොඳවෙලා යන හැටි විතරයි.
ඔහුට ඒ ආවේගය දරාගන්න බැරි උනා.
ඒකයි ඒ වෙලාවෙ ඔහුගෙ කටින් ඒ විදියෙ වචනයක් පිට උනේ.
ඒ ළමයි වෙනුවෙන් කතා කරන්න අද මඩ ගහන බුකී ඔස්තාර්ල එදා හිටිය නම් අද ඒ ළමයි පිට්ටනියක සෙල්ලම් කරනව වෙන්න පුලුවන්.
සුරංග අයියගෙ කටින් එහෙම වචනයක් පිට නොවෙන්න පුලුවන්.
ඒ හින්ද රටක් වටින මනුස්සයෙක්ගෙ අහිංසක හීනයක් නිසා වුන අතපසු වීමකට ඔහොම මඩ ගහන්න එපා.
ඔයාලත් දෙපාරක් හිතන්න.
සුරංග අයියට දැන් මොනව හිතෙනව ඇතිද..
ආයෙ එයා ළමයි වෙනුවෙන් කතා කරාවිද..

ඇත්තටම ඕනිම කතාවක තිරය පිටිපස්සෙ හැංගුන කතාවක් තියෙනව.
ඒ කතාව එලියට එන්නෙ බොහොම කතාතුරකින්.
සුරංග අයියට වැරදුනා.
ඒත් ඔහු ළමයි වෙනුවෙන් මොහොතක් හරි කැපවුනා කියල හිතනවනම් විතරක් මේක ශෙයා කරන්න..
උපුටා ගත්ත කියල කිසිම තරහක් නෑ..
මේ කතාව රටම දැනගන්න ඕනි කතාවක්..

-මැන්ඩි-

12I support Her... Empty Re: I support Her... Thu Feb 13, 2020 9:58 pm

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
Yes I 'm really happy the way she talk.  

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum