FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » Will market up with 2/3 after GL?

Will market up with 2/3 after GL?

+5
ColomboCSE
Miss-Sangeetha
Junior investor
Yahapalanaya
Teller
9 posters

Go down  Message [Page 2 of 1]

21Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 3:09 pm

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
@Junior investor wrote:මේ යන විදිහට ගොඨාභයට වෙන්නෙ මෛත්රීට උන දේ. ඒ නිසා 2/3 ලැබුනොත් ගොඨාභය දැනගන්න ඕන 19 අහෝසි කරන්න. ඔහු දැනගන්න ඕන නායකයෙක් වෙන්න සිරිසේන වගේ නොවී. නැත්නම් ඔහුවත් ඊලඟ පාර ගෙදර යවනවා.

අනිවර්යන්ම මෛත්රීට උන දෙ තමා දැන් ගොඨාභයට වෙලා තියන්නේ සහ ඉස්සරට වෙන්නේ..
නමුත් මම හිතන්නේ අපි පොහොට්ටුවේ දැනට ඉන්න හොදම කට්ටිය , UNP සහ JVP වල ඉන්න හොදම කට්ටිය පාර්ලිමේන්තුවට යවාගන්න පුළුවන් උනොත් ගොඨාභයට මොනවහරි කරගන්න පුළුවන් සමහරවිට.නමුත් ලොකු බලාපොරොත්තු නැ.. 
 
@KavinduTM,
Yes! Hope for the best...
දැනට ඉන්න කට්ටිය අනුවනම් බොහොම අමරුවෙනවා හොයාගන්න "true lovers for the country" එක පක්ෂයකවත් නැ (පොහොට්ටු,UNP සහ JVP)
හොද කට්ටිය දැම්මොත් Vote කරනවා නැත්නම් පෝලිමේ ඉදල Vote කරන්න යන වෙලාව අපරාදේ...
අනේ මන්ද අර වියත්මග කට්ටියත් පෙන්න නැ නේ...

22Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 3:11 pm

Teller


Moderator
Moderator
Me and Sangeetha working together in this project . After long time , we are in peace. Educating poor voters are not easy thing. At least next generation to be on track. Political වහල්ලු can not be changed.

23Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 3:19 pm

Teller


Moderator
Moderator
I would like to invite you to watch this and comments.

https://youtu.be/LAVRDiZu6CQ

24Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 5:24 pm

kasun_gimhana


Manager - Equity Analytics
Manager - Equity Analytics
Chapa is a lunatic who thinks USA and other western countries plant to eat Srilanka and all the things happen according to them. I remember this idiot post so many videos against a good act like the right to information act.

25Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 6:09 pm

Teller


Moderator
Moderator
In some point of view, Chapa is not wrong.

26Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 6:15 pm

nigma


Manager - Equity Analytics
Manager - Equity Analytics
දැන් තියන තත්ත්වෙ මත තුනෙන් දෙක තියා 113 වත් ලැබෙයිද කියල ෂුවර් නෑ ැසිල් කියනවා එකසිය දහතුනකත් 120ත් අතර ප්‍රමාණයක් ගන්නේ කියලා...

27Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 7:43 pm

Nishan Cooray

Nishan Cooray
Stock Analytic
Stock Analytic
චාපලාවගේ අවස්තාවාදී ජෝකර්ලා තමයි ආන්ඩු විනාසකරන්නෙ මුන් දන්න මගුලක් නැහැ දේශපාලන වාසි ගන්න එක එකාට කඩේ යන්න නම් හොදට දන්නවා මූ මහ පල් හොරක්.

28Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sat Mar 07, 2020 10:39 pm

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Difference between CHAPA and Weerawansa is one earnig from politics and the other earning in you tubes by anti american sentiments.

29Will market up with 2/3 after GL? - Page 2 Empty Re: Will market up with 2/3 after GL? Sun Mar 08, 2020 10:30 am

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
සමස්තයක් විදියට මම නම් චාපලාව දකින්නේ මහින්දට කඩේ ගිය බොරු කාරයක් හැටියට..

චාපලාට චිනේ බිල්ලා පෙන්නේ නැ... මේක කියන දේවල් වලින් බොරු ඇමරිකා බිල්ලා හැර අනිත් දේවල් නම් 100% හරි... 2/3 කතාවට මමත් එකග වෙනවා..

Sponsored content


Back to top  Message [Page 2 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum