FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» Shares to Buy
by Niwa Today at 12:59 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Yesterday at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Yesterday at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Yesterday at 8:53 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Yesterday at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Fri Jul 30, 2021 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Fri Jul 30, 2021 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Fri Jul 30, 2021 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොරෝනා වලින් බේරීමට සුදුසුම රටවල් 02 අතරට ශ්‍රී ලංකාව නම් කරයි

කොරෝනා වලින් බේරීමට සුදුසුම රටවල් 02 අතරට ශ්‍රී ලංකාව නම් කරයි

+12
sanjulanka
roshan1039
kadik
NANDANA2012
Kipling
Eng Krishantha
Teller
nigma
sec
npgslnawa
KavinduTM
Eranga87
16 posters

Go to page : 1, 2  Next

Go down  Message [Page 1 of 2]

Eranga87

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
එක්සත් රාජධානියේ ජනමාධ්‍ය ආයතනයක් විසින් ඉදිරිපත් කළ ප්‍රවෘත්ති විකාශයක දී සඳහන් කර තිබුණේ, කොවිඩ් 19 වෛරසයෙන් බේරීමට උණුසුම් රටවලට සංචාරය කරන ලෙසයි.
ඒ, අනුව මුළු ලෝකයේම ආරක්ෂිත රටවල් ලෙස ඔවුන් නම් කරන්නේ ශ්‍රී ලංකාව සහ කැරිබියන් දූපත්.

sky news

http://colombotimes.lk/2020/03/10/the-best-country-to-escape-corona/

KavinduTM

KavinduTM
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Yeah Srilanka is one of most secured country. 🤠

npgslnawa

Manager - Equity Analytics
Manager - Equity Analytics
මේක මාර වාසනාවන්ත රටක්

sec

Stock Analytic
Stock Analytic
👍👍 yes.

nigma

Manager - Equity Analytics
Manager - Equity Analytics
පළමු ශ්‍රී ලාංකික කොරොනා රෝගියා හඳුනා ගනී.... සංචාරක මගපෙන්වන්නෙක්...

Teller

Teller
Moderator
Moderator
Government was totally fail the way they control yesturday,SOUTH KOREA FLIGHT...

_________________

Teller said is said..

Teller

Teller
Moderator
Moderator
රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්‍රනාමය....

_________________

Teller said is said..

Eng Krishantha

Eng Krishantha
Expert
Expert
@Teller wrote:රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්‍රනාමය....
ඔබ මොන හොද දේවල් කලත්  ඔබගේ දේශපාලන අදහස්වල තියන කුහක කම හා ආත්මාර්ථ ගතිය රටක් හැටියට තරයේ හෙලා දකිමි. ලෝකයේ මෙවන් දරුණු තත්වයකට පත්වී තිබුනත් අපේ පුංචි රට මෙතරම් බේරී තියෙන්නේ රටේ නායකයාගේ තැනට සුදුසු තීරණ ගැනීමේ හැකියාව සහ ඔහු තුල ඇති මනා පළපුරුද්ද  නිසා බව පොඩි දරුවෙකුටත්  අවබෝද වන සරල කාරණයකි. 

ඔබ පත්කරගත් යහපාලන ආණ්ඩුව මේවනවිට රට පාලනය කරනම්, මේවනවිට අපේ පුංචි රට කවදාකවත් ගොඩ ගන්න බැරි තරමට හානිවී හමාරය මක්නිසාද යත්  මුළු ලංකාවම මේවනවිට CORONA වලින් වැසි ගොස් හමාරය. 

බොරුවට Forum එක තුල රගන්නේ නැතුව තමන් දන්නා සාස්තරය කරගෙන ඉන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Kipling

Expert
Expert
EngK.  The reason is Teller works for the Separtist & Islamic Extremist agenda. 
His affinity is for latter. 
The only cure for him is to become a Buddhist.
GR will defeat all. Our great Sangha like Atureliye Rathana will assist our great President.

Eng Krishantha

Eng Krishantha
Expert
Expert
@Kipling wrote:EngK.  The reason is Teller works for the Separtist & Islamic Extremist agenda. 
His affinity is for latter. 
The only cure for him is to become a Buddhist.
GR will defeat all. Our great Sangha like Atureliye Rathana will assist our great President.
yes he never stand country side.

Teller

Teller
Moderator
Moderator
@Eng, im direct no hide and seek. All rulers cheated expraties like us. Thats the truth

_________________

Teller said is said..

Kipling

Expert
Expert
Teller 
On your return to SL please see Ven Athureliye Rathana, Elle Gunawansa & Galagodawatte Gnasara. 
They will explain why you should abandon your Islamic Extremism. 
In the interim we need to set up a Vihare in Dubai. Let’s see the tolerance we get. In Pakistan they kill rape Shi’as as well as burn Shi’a mosques. So much for Islamic tolerance. Since you said GR & MR not your leaders wondering if Zaharan Hashim Hakeem Baithudeen & Hisballa your leaders.

npgslnawa

Manager - Equity Analytics
Manager - Equity Analytics
@Teller wrote:රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්‍රනාමය....
විදේශ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් හට රටවිරුවන් යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇයි දැයි මට හිතා ගත නොහැක. මක්නිසාද යත් ශ්‍රී ලංකාව දියුණු කිරීමේ පරමාර්ථයෙන් හෝ ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවා එමගින් ශ්‍රී ලංකාව තුළ විදේශ සංචිත වැඩි කිරීමේ අරමුණ පෙරදැරිව පිටරට ගිය කිසිදු කෙනෙක් මා හට මෙතෙක් හමුවී නැති බැවිනි.
 මගේ මිතුරන් බොහෝ ප්‍රමාණයක් විදේශ රටවල සේවය කරති. ඔවුන් රට යන සෑම විටම මා හට පවසා ඇත්තේ
 "මචං මෙහේ ඉඳලා මට ගොඩයන්න අමාරුයි..., ඒ හින්දා රට යනවා වැඩේ හරියට සෙට් උනොත් ගෙදර අයවත් ගන්නවා..."
ඔවුනට එසේ රට යන්නට සිදුවීම ශ්‍රී ලංකා දේශපාලකයන් විසින් අවුරුදු හැත්තෑවක් තුල සිදුකරන ලද විනාශයන්ගේ ප්‍රතිඵලයකි. එය වෙනමම කතා කළ යුතු වෙනත් කාරණාවකි.

රට තුළට විදේශ විනියමය එවීම යනු ඔවුන් විසින් ඔවුන්ගේ දියුණුව සඳහා සිදුකරන ලද ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵලයක් පමණි.

ඔබ විදේශගත වූයේ ශ්‍රී ලංකා ලංකාව දියුණු කිරීමේ අරමුණ පමණක් පෙරදැරි කරගෙන නම් මට සමා වෙන්න.
ඔබ විසින් උපයන සියලුම මුදල් ශ්‍රී ලංකාව තුළට තුලට ඔබ විසින් එවන්නේ නම් මට සමාවෙන්න.
ඔබ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව තවත් මාකට් පහක් තුල තුළ ආයෝජනය කර ඇති බව ඔබ කියනු මම දැක ඇත.

රටවිරුවන් කියන නම රණවිරුවන් කියන නමට බොහෝ සමාන නිසා කරුණාකර ඒ සඳහා වෙනත් නමක් භාවිතා කරන්න....
එය රණවිරුවන්ට කරන අපහාසයක් යැයි මට හැඟේ....

Eng Krishantha

Eng Krishantha
Expert
Expert
@npgslnawa wrote:

මම වෙනත් රටක රැකියාව කරන්නෙක් හැටියට ඔබගේ අදහසට 100 ට 100ම  එකග වෙමි ඒවගේම පිට රටවල  සිටින බහුතරය Teller වගේ රටට කරදරයක් වෙනකන් බලාගෙන ඉන්න පිරිසක් නොවෙමි.

Teller

Teller
Moderator
Moderator
ඇයි චීන්නු නීරෝදනය නොකර අපි විතරක් නීරෝදනය කරන්නෙ. මෙන්න ඇත්ත..
https://youtu.be/OVIyGKk-3gM

_________________

Teller said is said..

Kipling

Expert
Expert
Can we set up a Vihare in Abudhabi???
Need to see Islamic tolerance in action. 
No Halal Madrasa Qazi MMA Hijab. All should be outlawed. 
If you want above can move to Islam majority country. 
Learn from China management of Xinjiang & Modi Citizenship Act. 
Atureliye Rathana Thera will assist GR to save 2500+ year old Sinhala Buddhist Civilization.

NANDANA2012

Manager - Equity Analytics
Manager - Equity Analytics
@npgslnawa wrote:
@Teller wrote:රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්‍රනාමය....
විදේශ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් හට රටවිරුවන් යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇයි දැයි මට හිතා ගත නොහැක. මක්නිසාද යත් ශ්‍රී ලංකාව දියුණු කිරීමේ පරමාර්ථයෙන් හෝ ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවා එමගින් ශ්‍රී ලංකාව තුළ විදේශ සංචිත වැඩි කිරීමේ අරමුණ පෙරදැරිව පිටරට ගිය කිසිදු කෙනෙක් මා හට මෙතෙක් හමුවී නැති බැවිනි.
 මගේ මිතුරන් බොහෝ ප්‍රමාණයක් විදේශ රටවල සේවය කරති. ඔවුන් රට යන සෑම විටම මා හට පවසා ඇත්තේ
 "මචං මෙහේ ඉඳලා මට ගොඩයන්න අමාරුයි..., ඒ හින්දා රට යනවා වැඩේ හරියට සෙට් උනොත් ගෙදර අයවත් ගන්නවා..."
ඔවුනට එසේ රට යන්නට සිදුවීම ශ්‍රී ලංකා දේශපාලකයන් විසින් අවුරුදු හැත්තෑවක් තුල සිදුකරන ලද විනාශයන්ගේ ප්‍රතිඵලයකි. එය වෙනමම කතා කළ යුතු වෙනත් කාරණාවකි.

රට තුළට විදේශ විනියමය එවීම යනු ඔවුන් විසින් ඔවුන්ගේ දියුණුව සඳහා සිදුකරන ලද ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵලයක් පමණි.

ඔබ විදේශගත වූයේ ශ්‍රී ලංකා ලංකාව දියුණු කිරීමේ අරමුණ පමණක් පෙරදැරි කරගෙන නම් මට සමා වෙන්න.
ඔබ විසින් උපයන සියලුම මුදල් ශ්‍රී ලංකාව තුළට තුලට ඔබ විසින් එවන්නේ නම් මට සමාවෙන්න.
ඔබ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව තවත් මාකට් පහක් තුල තුළ ආයෝජනය කර ඇති බව ඔබ කියනු මම දැක ඇත.

රටවිරුවන් කියන නම රණවිරුවන් කියන නමට බොහෝ සමාන නිසා කරුණාකර ඒ සඳහා වෙනත් නමක් භාවිතා කරන්න....
එය රණවිරුවන්ට කරන අපහාසයක් යැයි මට හැඟේ....
Yes. Nobody goes abroad to bring in foreign exchange for the country. Same way not all goes to army to save the Country.. People who go abroad should not think they are special.. Chinese are not qurantined for a good reason. Thats already proved now..

kadik

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
https://www.youtube.com/watch?v=M-v2sh7tWFg

KavinduTM

KavinduTM
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@kadik wrote:https://www.youtube.com/watch?v=M-v2sh7tWFg

Watch above @Teller , @yahapalanaya

Teller

Teller
Moderator
Moderator
Government totally failed in the initial stage. How ever slowly they are into track due to public pressure to government. As a percentage ,patients ratios are very high in sri lanka. Even its going high as a rocket.

https://youtu.be/4WB4NsDX15A

_________________

Teller said is said..

roshan1039

Moderator
Moderator
@Teller wrote:Government totally failed in the initial stage. How ever slowly they are into track due to public pressure to government. As a percentage ,patients ratios are very high in sri lanka. Even its going high as a rocket.

https://youtu.be/4WB4NsDX15A
No government was on the right track except few stupid individuals like Lansa.
Only thing is you all were wearing coloured spectacles.
Trust the knoledge, power and dedication of our Medical and military.
We will be winners in fight.
Have faith

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@roshan1039 wrote:
@Teller wrote:Government totally failed in the initial stage. How ever slowly they are into track due to public pressure to government. As a percentage ,patients ratios are very high in sri lanka. Even its going high as a rocket.

https://youtu.be/4WB4NsDX15A
No government was on the right track except few stupid individuals like Lansa.
Only thing is you all were wearing coloured spectacles.
Trust the knoledge, power and dedication of our Medical and military.
We will be winners in fight.
Have faith
අපි හරිම අසරනයි..මිනිස්සු තවම දේශපාලකයො විස්වාස කරනව.බැ0කු තවම ඇරල ඔක්කොම නිවාඩු දවස්වල තමුන්ගෙ වැඩකරගන්න බලන්නෙ.තමුන්ගෙ ණය මුදලගැන අහන්න විවේකයක් දුන්න කියල මිනිස්සු හිතන්නෙ.ඇවිදින අය මුහුනු ආවරන දාන්නෙ කීයෙන් කී දෙනාද.අර වීඩියොව බලලත් ඔයා මෙහෙම කියන එක ගැන දුකයි.හිතන්න එපා ලිස්ට් කරල වාහකයො හොයන එක අපෙ රටේ ලේසි කියල.අපි එකතු වෙලා රටක් විදියට මුහුන දෙන එක තමයි එකම විකල්පය.හිතන්න අනිත් රටවල මුලදි හමු උන අයගෙ ගනන එක්ක අපෙ රටේ හුගක් වැඩියි.

roshan1039

Moderator
Moderator
@sanjulanka wrote:

No point of arguing here
Will see after few weeks

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
1.Foreign remittance is major revenue for Srilanka.Middle east workers would return soon with current oil price.

2.Tourism revenue gone due to CORONA.Hotels,tourists guides,etc will lose jobs

3.Exports affected due to shipping difficulties.

4.Revenue lose in stock trading

Let's Gota take 2/3 and solve problems with WW,GP,Miris kudu,ethonol gangs,etc.. Very Happy Very Happy Very Happy

Pohottuvata vote thanda Italy inthala avilla CORONA thamai theela thiyanne... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator
How ever 95% of public believe ,no need a soon election . Its good if the government can allocate additional funds to public welfare.

_________________

Teller said is said..

Sponsored content

Back to top  Message [Page 1 of 2]

Go to page : 1, 2  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum