Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
vikiperera wrote:Public holding ඉතුරු වී ඇත්තේ 5% කි. ඉෂාර නානායක්කාර ඇතුළු lolc group බලඝණය විසින් ඉතා අඩු මුදලට සුළු පරිමාණ ආයෝජකයන් සතු ඉතුරු කොටස් කිහිපය කුණු කොල්ලයට අවස්ථාවාදීව ඉවත් කරගනියි. තවද ඔහු විසින් browns invesment තුළින් සුළුම සුළු පරිමාණ ආයෝජකයන් හට ඉතා හොඳ ගේම් එකක් දී හමාරය
වෙළඳපොළ කඩා වැටෙන මේ වෙලාවේ අපිත් පහළට එන ඒවා ගන්නෙ කුණු කොල්ලයට තමයි. ඕකට කියන්නෙ කල දුටු කල වළ ඉහගන්නවා කියලයි මිත්රයා. Jason 12 කියන කතාව 100% හරි.vikiperera wrote:Public holding ඉතුරු වී ඇත්තේ 5% කි. ඉෂාර නානායක්කාර ඇතුළු lolc group බලඝණය විසින් ඉතා අඩු මුදලට සුළු පරිමාණ ආයෝජකයන් සතු ඉතුරු කොටස් කිහිපය කුණු කොල්ලයට අවස්ථාවාදීව ඉවත් කරගනියි. තවද ඔහු විසින් browns invesment තුළින් සුළුම සුළු පරිමාණ ආයෝජකයන් හට ඉතා හොඳ ගේම් එකක් දී හමාරය
සාදු! සාදූ!! මිත්රයාjason12 wrote:
May all beings have happiness and the causes of happiness.
May all beings be free from suffering and the causes of suffering.
May all beings rejoice in the well-being of others.
May all beings live in peace, free from greed and hatred
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum