FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොරෝනා නිසා බාල්දු වන රුපියල

කොරෝනා නිසා බාල්දු වන රුපියල

+2
Teller
fireshelter
6 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ඩොලරයේ විකුණුම් මිල රු. 189 ඉක්මවයි

Teller

Teller
Moderator
Moderator
This will go down to 210 in medium term, so far no future in this situation. all foreigners will loose.we may expect more selling.


_________________




Teller said is said..

Quibit


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
GOVT is controlling the USD/LKR Exchange Rate. It is likely to reach 200/= soon.

Teller

Teller
Moderator
Moderator
Be on alert new $ printing and digital $ concepts. It can influence OUR exchange rate


_________________




Teller said is said..

God Father


Manager - Equity Analytics
Manager - Equity Analytics

රුපියල මත පීඩනය තවදුරටත්. ඩොලරයේ විකුණුම් මිල රු. 192 ආසන්නයේ

March, 27, 2020 


කොරෝනා නිසා බාල්දු වන රුපියල Srilanka-rupee
ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටී. ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.10 ක් හා විකුණුම් මිල රු. 191.99 ක් ලෙසින් අද (27) දින සටහන් විය.
මේ අතර අද (27) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 189.25 ක් ලෙසයි.
මෙම තත්ත්වය තුල පසුගිය සතියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය මත ඇතිවන පීඩනය ලිහිල් කිරීම සඳහා මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට පියවර ගනු ලැබීය.
ඒ අනුව කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දී ඇත.
ඒ අනුව වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව පහත සඳහන් ක්‍රියාමාර්ගවලට අනුගත විය යුතු ය.
[list="box-sizing: border-box; margin-bottom: 10px;"]
[*]බැංකු පනත යටතේ නිකුත් කර ඇති 2020 අංක 01 දරන විධාන මගින් විශේෂයෙන් ඉවත් කර ඇති මෝටර් වාහන හැර සියලු ම වර්ගයේ මෝටර් වාහන ණයවර ලිපි යටතේ ආනයනය කිරීම  සඳහා පහසුකම් සැලසීම අත්හිටුවීම
[*]බැංකු පනත යටතේ නිකුත් කර ඇති 2020 අංක 01 දරන විධානයෙහි සඳහන් කර ඇති අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ණයවර ලිපි, ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සහ පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවීම
[*]ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවීම
[/list]
මීට අමතර ව, විදේශ විනිමය හුවමාරු  කටයුතු සඳහා බලයලත් වෙළෙඳුන් විසින් ගමන් වියදම් සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 5000 ක (හෝ ඒ හා සමාන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක) උපරිමයක්ට යටත් විය යුතු ය.
කොරෝනා වසංගතය පැතිර යෑම මධ්‍යයේ වුව ද, වෙළෙඳපොළ තුළ සුමට ක්‍රියාකාරිත්වයක් සහ වෙළෙඳපොළ විශ්වාසය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් පවත්වා ගැනීම තහවුරු කරන අතර ම, මහ බැංකුව විසින් වෙළෙඳපොළ ප්‍රවණතා අඛණ්ඩ ව අධීක්ෂණය කරන අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් ගනු ලබනු ඇත.

Quibit


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
කොරෝනා නිසා බාල්දු වන රුපියල Screen92



Last edited by Quibit on Mon Apr 06, 2020 9:43 pm; edited 1 time in total

Quibit


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
කොරෝනා නිසා බාල්දු වන රුපියල 08756310

Teller

Teller
Moderator
Moderator
We have to discuss , rupee depreciation VS CSE shares


_________________




Teller said is said..

engineer


Manager - Equity Analytics
Manager - Equity Analytics
Why does LKR also depreciate when even US is struggling?

Teller

Teller
Moderator
Moderator
We are in a shortage of usd. we want Usd for Day to day payments. Currently main 3 sources have issues. expraties income ,Tourism ,exports are dull


_________________




Teller said is said..

ChooBoy


Manager - Equity Analytics
Manager - Equity Analytics
ඩොලරය රුපියල් 200 කඩයිමේ
හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (06) 199.40 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Teller

Teller
Moderator
Moderator
Rupee down impact..
https://youtu.be/-BJYjaYF-9E?t=8m50s


_________________




Teller said is said..

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum