@eranga, read the top comments . Finance industry can collapse further. Thats the reason i exit most of finance companies shares.
Comments (21)
+54
වීල් ඩූංගා· 1 hour ago
බලමු නීතිය ක්‍රියාත්මක වෙන හැටි.....
Report
Reply2 replies · active 1 hour ago
+26
BallMan164p· 1 hour ago
රජය මිනිස්සුන්ගේ ෆිනෑන්ස් ප්‍රශ්නය සීරියස් ගත්තේ නැහැ මහබැංකුව කීව පලියට මාස 6ක් සහන දෙන්න උන් කැමති නැහැ හැමෝම කෝල් කරලා වාරික ඉල්ලනවා දඩ පොලිය කපල දෙන්නම් හැබැයි ගෙවන්න කියනවා තව මාසයක් යනකොට මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්නය ඇති උග්‍ර වෙනවා මෙවෙලාවේ ඇති හැකි විශාල ආයතන සාමාන්‍ය මිනිස්සුන්ගේ අමාරුකමට සහනයක් දෙන්න ඕන මහබැංකුව හරිනම් ලීසිං ආයතනවලට දී ඇති පොලී අනුපාත අඩු කරලා හෝ කපා දමා බදු සහනයක් ගැසට් කරලා ඒ සහනය මහජනතාවට ලබෙනලෙස මාස 6 කට රීශේඩුවල් කරලා දෙන්න ඕන චන්දෙ බලාගෙන ප්‍රවුර්ති නිවේදන නිකුත් කලාට ලීසිං කොම්පැනි ක්‍රියා කරන්නේ නැහැ
Report
Reply
+2
නාලක· 1 hour ago
මිනිස්සුන්ගෙ රීරී මාංශය සූරාකාල පණ ගැටගහන්න ෆිනෑන්ස් බල්ලෝ මිනිස්සුන්ට සලකණ හැටි තමයි මේ. තව පලයල්ල මුන්ව පෝසත් කරල මැරුම් කාල එන්න. මොනව කතා කරන්නද ඕකුන් එක්ක. ගෙවන්න බැරිනම් ගෙවන්නේ නැතුව ඉන්නවනේ. ගෙදරට වාහනේ ගෙනියන්න ආවොත් ගහල පන්නනවා නඩු දැම්මොත් නඩුවට යනවා හැර.
Report
Reply
+35
Bitter Truth· 1 hour ago
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපති ලෙස පත්වෙන එකෙක්ටවත් කොන්ද පන නෑ ඒකයි අවුල. මරණ දඬුවම නියම කලාම මිනිමරුවෝ උසාවියෙන් එලියට එන්නේ හිනා වෙවී.
Report
Reply3 replies · active 28 minutes ago
+1
ගයාන්· 28 minutes ago
සිරිසේන ඕක කරන්න හදද්දිත් අඩාගෙන මානව හිමිකම් කියලා කෑ ගැහුවේ උඹලා නේද?
Report
Reply
-1
Chamath· 40 minutes ago
මේ රටේ ප්‍රධාන ආගම බුද්ධාගම නිසායි හැම පලකයම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න බය
Report
Reply
-2
පිස්සා· 54 minutes ago
සිරා මරණ දඩුවම දෙන්න ගිහිල්ලා නඩු දාගෙන වැඩේ වන කරගත්තා. දැන් නඩුව හින්දා ගෝටාට කරන්න දේකුත් නෑ
Report
Reply
+19
Uok· 1 hour ago
Kalakanni ballo kudukarapuya oka nugegoda
Report
Reply
+16
RDH· 1 hour ago
wetila inna manussayata gahanawane , munuth underworl un tamai. gahala danna one iwarayak wemnama
Report
Reply
+3
saman· 16 minutes ago
වැටිලා ඉන්න මිනිහට යකඩ කූරෙන් ගැහුවා........අනිත් චන්ඩි, චන්ඩි පාට් එකෙන්ම ඉන්නවා මුන්ට මරන දඩුවම දෙන්න තව සාක්ෂි ඕනද.....???????
Report
Reply
+3
makka· 28 minutes ago
මේකත් ෆ්ලොය්ඩ් මැරුවා වගේම එකක්. බලමු ත්‍රීවීල් සෙට් කතා කරන හැටි මේකට.
Report
Reply
+2
makka· 25 minutes ago
ආයුධ පෙන්නන්න ඇරගෙන ගිහින් වැඩක් දීපල්ලා මුන්ට
Report
Reply
+2
samee· 43 minutes ago
No law for innocent people.. GOTA is just a barking dog who living under MR. .
Report
Reply
+2
මුදියන්සේ මාමා165p· 1 hour ago
ඉදිරි වාරිකයත් ගෙවලා දැම්මා. ජීවිතේ වටිනවානේ නේ
Report
Posting...
Replying to මුදියන්සේ මාමා