[ltr]ෆස්ට් කැඇපිටල් CFVF ආයතනය කරන ප්‍රධාන වෙළදාම් වලින් එකක් රජයේ භාන්ඩාගාර බිල්පත් සහ බැදුම් කර මිලට ගැනීම සහ දිනපතා පැවැත්වෙන දෙවන පෙළ වෙළදපලේ ඒවා අයෝජකයන්ට ඉල්ලුම් අනුව සැපයීමක් -ඔවන් ගේ තවත් වෙනත් වෙළද කටයුතුත් තියනවා Primary dealer in bills and bonds [/ltr]
[ltr]රටක භාන්ඩාගාර බිල්පත් සහ බැදුම් කර සපයන ආයතන Primary dealers ඒ ඒ රටේ මහ බැන්කුව පත් කරනවා - අපේ රටේත් එහෙම ආයතන 15 Primary dealers තියනවා අද වන විට සමහරු එම කටයුත්තේන් කැමැත්තේන් ම අයින් වී තිබෙනවා - UBC යුනියන් බැන්කුව එක උදාහරණයක් එසේම යම් යම් හේතූන් නිසා මහ බැන්කුව තාවකාලිකව හෝ ස්තිරව එම කටයුත්තෙන් එම ආයතන අයින් කරනවා - නවත්වනවා අද වන විට - පර්පරුචුරල් ට්‍රෙසරීස් -PABC පැන් ඒසියා බැන්කුව - නැත්වෙල්ත් සිකුයුරිටීස් -එන්ට්‍රස්ට් සිකුයුරිටීස් යන ආයතන වලට මෙම බොන්ඩ් සහ බිල් ගණු දෙණු වලට සහභාගී වීමට අපේ මහ බැන්කුව CBSL අවසර දෙන්නේ නැ [/ltr]
[ltr]CFVF ෆස්ට් කැපිටල් - ලන්කා බැන්කුව - මහජන බැන්කුව - ජාතික ඉතිරිකිරීමේ බැන්කුව -COMB කොමර්ශල් බැන්කුව මෙම බිල් සහ බැදුම් කර වෙළදාම කරනවා - ෆස්ට් කැපිටල් මෙහි ඉදිරියෙන්ම ඉන්නවා - ඔවුන් රජයෙන් කෙළින්ම මහ බැන්කු වෙන්දේසි වලන් ලබා ගන්නා මෙම බිල්පත් සහ බොන්ඩ් ඉල්ලුම් කරුවන්ට දෙවන පෙළ මාර්කට් එකේදී මහ ජනතාවට විදෙස් අයට - දෙස් විදෙස් අරමුදල් වලට කෝටි ගනන් වටිනා බිල් සහ බැදුම් කර ලබා දෙනවා - මෙය ලෝකයේ සුරක්ශිතම ආයෝජන ක්‍රමය ලෙසයි ලෝකය පුරාම ප්‍රකාශ වන්නේ [/ltr]
[ltr]CFVF ෆස්ට් කපිටල් ආයතනයට මේ කාලේ ඉතිහාස ගත ලාබ ලැබෙන්නේ ඔවුන් මීට කාලයකට පෙර රජයෙන් 5% - 6%-7% ආදී පොළී අනුපාත වලට ලබා ගත්බිල් පත් සහ බැදුම් කර දෙවන පෙල වෙලද පොලේ අද වන විට අඩුපොළියට අලෙවි කරන නිසායි- අනෙක දිනෙන් දින ඉල්ලුම වැඩි වීම නිසාත් තවත් පොළී පහල යාවී මහ බැන්කුවත් පොළී අනුපාත තවත් පහත හෙලන බවට අනාවැකි පළ වෙනවා ..මේ අනුව දිගින් දිගටම ෆස්ට් කැපිටල් ආයතනය ලාභ උපයනවා විශාල ලෙස [/ltr]
[ltr]ලෝකයේ මේ කොරොනා වසන්ගතය නිසා බැන්කු පොළී අනුපාත අසීමිත ලෙස පහත වැටීම නිසා පොළී අනුපාත බැදුම් කර සහ බිල්පත් වලද පහත වැටීම නිස අර 5-6-7% ෆස්ට් කැපිටල් රජයෙන් ගත් කෝටි ගණන් බිල් සහ බැදුම් කර ඔවුන් දැන් 1% -2% ලාබයක් එක්ක දෙවන පෙළ වෙළදපලේ ඉල්ලුම් කරුවන්ට ලබා දෙන නිසායි මෙම විශාල ලාබ මෙම සමාගම මේ කාලයේ උපයන්නේ [/ltr]
[ltr]ඉතිහාසයේ ෆස්ට් කැපිටල් ආයතනය උපයන ලද ඉහලම ලාභ මෙම කොරෝනා සමයේ ඔවුන් උපයන බවත් එය කොටසකට රුපියල් QUATER EARNINGS PER SHARE OVER 20 /- ඉක්මවීම ස්තිරම බවත් සදහන් - එසේම මෙය තව කාලයක් මේ අයුරින්ම පවතී යයි මේ ගැන දත් විශ්ලේශකයන් පවසනවා - [/ltr]
[ltr]එසේම අප මතක තබා ගත යුතු වැදගත්ම කාරනය වන්නේ - මෙම ඉතා ඉහල ලාබ ලැබීම ෆස්ට් කැපිටල් ආයතනයට සදාකාලිකව සිදුනොවන්නක් බවයි - මෙසේ බැන්කු පොලී අනුපාත අපේ රටේ කාලයක් තිබුනා 9% 12 % සේ ඉතා ඉහල ගිය එ වැනි කාලවල ෆස්ට් කැපිටල් වැනි බිල් සහ බැදුම්කර අලෙවිකරුවන් ගේ ලාබ ඉහල ලෙස පහත වැටෙනවා නමුත් ලන්කාවේ ඉතා අනගි ලෙස තම පරිපලනය කරන සමගම් අතරට ෆස්ට් කැපිටල් ආයතනය සලකනවා ඔවුන් වෙනත් වෙනත් වෙළද කටයුතු ද කරන කීර්තිමත් ආයතනයක් [/ltr]
[ltr]CFVF ෆස්ට් කැපිටල් හී මෙම අසීමිත ලාබ ලැබීම කොරෝනා වසන්ගතයෙන් ඔවුන්ට ලැබුනු අපූරු තැග්ගක් කියා සලකන්න පුලුවන් එය තව කාලයක් පවතීවී - අනෙක ෆස්ට් කැපිටල් නිර්ලෝභීව තම ලාබය කොටස් හිමියන් අතර බෙදා ගන්නට ප්‍රසිද්ද ආයතනය ක අද වන විට ඔවුන් 2019-2020 වසරට රුපියල් 4 සහ 5 ලෙස දෙවරක් DIVIDEND ප්‍රතිලාබ කොටස් හිමියන්ට ලබා දී තිබෙනවා - මෙම කාර්තුවේ ඔවුන් කොටසකට රුපියල් 20 එහා ලාභයක් ලබන නිසා ඉතිහාසගත වන තවත් ලාභ බෙදීමක් සියල්ලෝම පුරෝකතනය කරනවා අපි බලන් ඉමු ..[/ltr]
[ltr]https://www.firstcapital.lk/wp-content/uploads/2015/06/First-Capital-Profile-01-09-2015.pdf
[/ltr]