FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» NATIONS TRUST BANK PLC (NTB.N0000)
by ColomboCSE Today at 9:17 pm

» පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?
by xhunter Today at 8:45 pm

» DFCC will be receiving Rs.594,538,285.50
by Wonderer Today at 7:49 pm

» Daily Foreign Transactions
by Pradeep90 Today at 6:42 pm

» UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ
by Vishwanarth Today at 6:27 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by samaritan Today at 9:45 am

» GLAS will be winner with Super Gain.
by Eranga87 Today at 2:00 am

» If you are one of those people who can sleep at night while someone else is in control of your destiny, then my advice would be to only invest in stocks
by Asoka Samarakone Yesterday at 9:58 pm

» Price prediction on GRAN and TAFL
by Bakkabwoi Yesterday at 6:22 pm

» SEMB SEMB
by stockchaser Yesterday at 2:57 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Vishwanarth Yesterday at 2:54 pm

» Bullish sentiment returns with market regulator's assurance
by Vishwanarth Yesterday at 2:52 pm

» SOFTLOGIC HOLDINGS PLC (SHL.N0000)
by suku502 Yesterday at 1:32 pm

» DIPD/HAYC/HAYL
by Wickyz Yesterday at 1:19 pm

» Chart 25.02.2021
by stockback Yesterday at 12:41 pm

» is it a good time to sell expo shares
by Kipling Yesterday at 8:39 am

» Current 2021 Februray Unit Trust/Unit Fund Per Annum percentages
by agentnrox Yesterday at 8:13 am

» Leading brokers causing market downturn
by Mithooshan Yesterday at 7:40 am

» Must watch this video - unnecessary panic
by Jana Yesterday at 1:03 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by learningthemarket Yesterday at 12:03 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » අගෝ 7 - මහ මැතිවරණයෙන් ප්‍රබලම රජයක් පත් වුනු පසු මොකද වුනේ

අගෝ 7 - මහ මැතිවරණයෙන් ප්‍රබලම රජයක් පත් වුනු පසු මොකද වුනේ

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
[ltr]මේ අදහස අලුත කොටස් වෙළදපලට එක් වුනු අයටයි - පරණ අය මේවා මටත් වඩා හොදට දන්නවා ..[/ltr]
[ltr]අගෝ 7 - මහ මැතිවරණයෙන් ප්‍රබලම රජයක් පත් වුනු පසු මොකද වුනේ[/ltr]
[ltr]චන්දෙන් කොළඹ කොටස් වෙළදපල හැසිරීම ගැන එක් ආකාරයේ මතයක් මෙය මතයක්ම පමණයි[/ltr]
[ltr]කොළඹ කොටස් වෙළ්දපලේ ඉන්න ප්‍රකෝටි පති අය හිතුවේ නැහැ පොදු පෙරමුණ දිනනවා වුනාට 3/2 බලයක් එයි කියලා - ඒක නිස ඔවුන් වැඩිපුර කොටස්[/ltr]
[ltr]ගත්තේ නැ පහුගිය කාලේ - ටිකයි ගත්තේ - තව අඩුවට ගන්න කෑදර කම ආවා අද තමන්ට වැඩ කරන කස්ටිය සෙට් කරගෙන පොඩි අයට ලාභ තියන එවා අදම අදම විකුණන්න මල්ලි අම්බානට සෙල් එනවා හැමෝම විකුණන්න නේ ඉන්නේ අද පොඩි ලාභයක් එක්ක විකුණන්න[/ltr]
[ltr]අපි පස්සේ මාර්කට් එක බුල් වෙලා ගහනකොට ගහන්න පටන් ගත්තාම ගමු මල්ලි - ඒක තමයි හොදම බලන්න අම්බානට ඇක්සස් ටෝකියෝ එහෙම සෙල් එනවා කිය කිය සමහරු පොඩි අයව පොඩි ලාභ තිබුනු අයව පැනික් කරා කිහිප දෙනා කිහිප දෙනා විකුණන්න පටන් ගත්තා - ලොකු අයත් උවමනාවෙන්ම තමන්ගේම වෙනත් ගිණුම් වලට අඩු මුදලට කොටස් මාරු කරන්න පටන් ගත්තා - ගොඩාක් අය බය වුනා - ඔන්න පටන් ගත්තා ටික ටික විකුණන්න මාර්කට් එකම පැනික් වුනා ලොකු මිනිස්සු ඉතින් පටන් ගත්තා එකතු කරගන්න - සමහර මොලේ තියන පොඩි අයත් එකතු කරගත්තා - ඉස්සරහට ගහන්න - සමහරවිට ඊලග සතියෙත් රජය පත් වෙන අගෝස්තු 20 වෙනකම්ම මේ සෙල්ලම යයි -[/ltr]
[ltr]අපේ පොඩි අය පැනික් වෙලා විකුණා වි[/ltr]
[ltr]ලොකු අයට ඉන්න ගැතිකම් කරන සමහර බ්‍රෝර්කර්ලා සෙට් එක එකතු කර කර දේවී ඊට පස්සේ රජය බිහි වුනාම ගහනවා කියල අගෝස්තු 20 පස්සෙ ගහද්දි අපිම පොඩි අයම අපිම අද සහ සමහර විට ඊලග සතියෙත් විකුණන කොටස් ම ටිකක් වැඩි මිලය්ට අරන් එකතු කරගනීවී සමහර විට ලාබයකුත් ගනීවී - හැබැයි අපි අද හෙට විකුණන්නේ නැතුව ඉදියොත් අපට ඒ වාසියත් තියෙය්යි - මාර්කට් එකේ ණයට ඔනැවට වඩා ගන්න එපා කියල කියන්නේ මේ වගේ තත්වයකදි බලන් ඉන්න කොටස් අල්ලන් ඉන්න පුලුවන් වෙන නිසයි - ඒකයි ආයෝජනය කියන්නේ - ප්‍රස්ද්ධ වොරන් බෆට් පවා කියන්නේ බහිද්දි ගන්න නගිද්දී විකුණන්න කියලයි - අපේ අය කරන්නේම අනිත් පැත්ත බහිද්දී විකුණනවා නගිද්දී ගන්නවා - ඔකම තමයි සමහර බ්‍රොර්කර් ලත් කියන්නේ - වොරන් බෆට් බල්ලට දාපන් මල්ලි තව වැටෙයි බන් විකුණපන් කියල ඒක හරි අපි ස්ටොප් ලොස් ක්‍රමයට විකුණන්න හිතන් ගත්තු ට්‍රේඩින් කොටස් වලට REEF - CITW-CITH -LDEV වගේ නම්[/ltr]
[ltr]ඒත් ශක්තිමත් වටිනාකම් තියන කොටස් අල්ලන් ඉන්න මේ වගේ කාලෙක ගොඩාක් දේවල් පොසිටිව් කාලෙක - ඔව් අපිට පිට රටට ණය අම්බානට ගෙවන්න තියනවා ඒත් රජය ඒක නොකර ඉන්න එකක් නැ ඔක තමයි පොඩි අපේ කොටස් අඩුවට ලොකු උන්ට අරන් දෙන්න සමහර බ්‍රෝර්කර් ලා දාන ලස්සනම වචන සෙට් එක - හොද බ්‍රෝර්කර්ලා එහෙම කියන්නේ නැ ඒත් එයාල කියනවා මල්ලි ණයට ගන්න එක අඩු කරහන් ඇගට ගුණයි කියලා[/ltr]
[ltr]මේ ටික තේරුම් ගන්න[/ltr]
[ltr]ආයෝජකයන් වෙන්න 65% වත් දවසින් දෙකෙන් විකුණන්න අම්බානට කොටස් ණයට ගන්න එපා[/ltr]
[ltr]විශේශයෙන්ම බ්‍රොකර් ක්‍රෙඩිට් වලට - මාර්ජින් ප්‍රවයිඩ් කරන MBSL - PLC -CDB වගේ ආයතන එක්ක ගිවිසුම් ගත වෙලා අඩූම පොළියට ණයට ගන්න ගන්න ඔනා නම් - බ්‍රෝර්කර කෙරෙඩිට් වලට 20% 24% වාර්ශික පොළියක් ගන්නවා - කොටස් ගන්නම දෙන Margin Trading finance providng ආයතන ගනනේ 16% 17% වාර්ශික පොළියක්[/ltr]
[ltr]මේ කාරනා කියල දෙන එක බ්‍රොර්කර්ලා කරන්න ඔනා ඔබට එහෙම කියල දෙන්නේ ටික දෙනයි ඉතාම ටික දෙනයි කියන්නේ අපේ පොළිය වැඩියි මල්ලි MBSL - PLC- CDB වගේ බැන්කුවක් එක්ක සෙට් වෙලා ණයට ගන්න ඒක ඔයාට වාසියි කියලා[/ltr]
[ltr]මේ දේවල් ඉගෙන ගන්න[/ltr]
[ltr]ලොකූවට සෙල් ඕඩර්ස් යම් කොටසක තිබ්බාට බය වෙලා විකුණන්නත් එපා - ලොකූවට බයි ඔර්ඩර්ස් තිබ්බත් පටාස් ගාලා ගන්න යන්නත් එපා[/ltr]
[ltr]සල්ලි තියන මිනිසුන්ට බොරු බයි ඕඩර්ස් දාන්න පුලුවන් බොරු සෙල් ඕඑර්ඩර්ස් දාන්නත් පුලුඅවන්[/ltr]
[ltr]එයාල කරන්නේ බයි කරන්න නොපෙනෙන හයිඩ් කරපු බයි ඕර්ඩර්ස් අඩූ මිලට[/ltr]
[ltr]දාලා සමහර ඔවුන්ට උස්සන්න ඔනා කොටස් වලට ලොකූ බයින් පෙශර් එකක් ඇති කරවනවා - උඩින්ම ඕර්ඩර් බුක් එකේ ලක්ස ගණන් බයි තිබ්බම අපි හිතනවා අම්මට සිරි අම්බානට බයි තියනව දැම්ම ගමු කියල - පස්සේ තේරෙන වා ඒ බයි ඕර්ඩර්ස් බොරු ඒවා කියල[/ltr]
[ltr]ඔකේම අනිත් පැත්ත ගොඩාක් වෙනවා මේ අපේ කොටස් වෙළදපලේ ඉගෙන ගන්න කොටස් ලක්ස ගනන් තියන අය අද වගේ දවස් වල අඩුවට තවත් ගන්න කරන වැඩේ විකිනෙන්නේ නැති ඉහලම මිල ගාණට ලොකූවට සෙල් ඕරඩර්ස් දානව හන්ගලා අපි බය වෙනවා ඔර්ඩර් බුක් එකේ උඩුන්ම ලක්ස ගණන් විකුණන්න තුයනව මචන් අපිත් දීලා දාමු කියල දෙනවා[/ltr]
[ltr]ඔය වගේ තව ගේමක් තමයි තමන්ගේම පවුලේ අයට තියන ගිණුම් වලට අඩුවට දීල මිල බස්සනවා අපිව පැනික් කරන්න - මම ම මගේ බිරිදගේ ගිණුමත් ඔන් ලයින් හැන්ඩ්ල් කරනවා මම මට අඩුවට ගන්න ලොකූවට එකතු කරන්න ඔනා කොටස් මිලියන ගානක් ගත්තට පස්සෙ තවත් එකතු කරගන්න අඩුවට කරන්නේ පොඩි අයව පැනික් කරන එක මම මගේ ගිණුමෙන් අඩූ ගානට ටිකක් විඛුණනවා - මගේම වෙන කෙනෙක්ගේ ගිණුමකට ඒ අතරෙ ඒ ගානට ගන්න ඉන්න අයාට්ත් වාසිය එනවා[/ltr]
[ltr]මතකද මේ ලගදී CITW එකෙන් මිලියන 44 මාරකට් එකේ අලෙවි කරා එ වෙලාවේ කොටස අලෙවි වුනේ 4/40 ට මේ[/ltr]
[ltr]කොටස් මිලියන 44 රුපියල් 4 ට විකුණද්දි 4/40 පහල 4 ඉහල මිලයට ගන්න් බලන් උන්නු හැමෝටම ලැබුනා ..අන්න ඒ වගේ අඩුවට දීලා මිල පහල දාල ඊට පස්සේ කලබලෑට පැනික් වෙලා විකුණන පොඩි අයගෙ ක් කොටස් විකුණන කොට ගන්න ලැස්ති වෙච්චි එහෙම කරවන අයත් ඉන්නවා කියලයි ආරන්චි[/ltr]
[ltr]ඔවා අපි දැනගෙන ඉන්නා තරමට අපට වාසියි කොහොමත් කලබල නොවී මාර්කට් එක වැටෙද්දි එකතු කරගන්න මාර්කට් එක ගහද්දි විකුණන්නයි ඔනා[/ltr]
[ltr]ස්ටොප් ලොස් ක්‍රමයට ගත්තා නම් එවා විකුණන එක වෙනම කතවක්[/ltr]
[ltr]කලබලේට විකුණන්න එපා මාර්කට් එකේ හොද කාලයක් එන්න පුලුවන් - 65% ආයෝජකයෙක් වෙන්න 35% ට්‍රේඩර් කෙනෙක් වෙන්න - හොයල බලල ගන්න හරි වෙලාවට කලබලේට විකුණන්න යනන් එපා - ණයට නොගෙන හිටියම අවදානම අඩුයි ගොඩාක්[/ltr]
[ltr]ඉස්සරහට කොච්චර ශක්තිමත් රජයක් තිබ්බත් කලබල කරවන්න ට්‍රයි කරාවි මොකද ඔය කෝටිපති අයට අවිශ්වාසයක් තිබ්බා 2/3 රජය ගන්න එකක් නැ කියල එහෙම හිතල නොගත්ත අය අඩුවට ගන්න මාර්කට් එක වට්ටන්න පුලුවන් ඉස්සරහට වුනත්[/ltr]
[ltr]පරිස්සම් වෙන්න ණයට නොගෙන ඉන්න අවස්තා එනවා ඔනා තරම් මාර්කට් එකේ ඉස්සරහට[/ltr]
[ltr]නිමල් පෙරේරා - ධම්මික පෙරේරා - රූසි කැප්ටන් ඉශාර නානායක්කාර හැරී ජයවර්ධන වගේ මහත්වරු සහ වෙනත් ඒ ගණයේ අයට පහලින් ඉන්න ඊට වඩ වත්කමක් අඩුවෙන් තියන ලොකු සෙට් එකක් ඉන්නවා ඒ අය වෙන්න ඔනා මේ වගේ කෘතීම වැඩ කරන්නේ අපි ඒ අයට දොස් කියල වැඩක් නැ බිස්නස් කරනකොට අනුකම්පාව පැත්තකට දන්න ඔනා ඒ අය කරන්නේ අන්න ඒක වරදක් නැ අපි ඉගෙන ගන්න ඔනා බේරිලා ඉන්න[/ltr]
[ltr]පම්ප් -ඩම්ප් ගොඩාක් ඉස්සරහට එන්න පුලුවනි[/ltr]
[ltr]වලින් ඔය හැම දෙයකින්ම බේරිලා කොටුවෙන් පිට ඉදන් බලල කොටස් වැටිලා තියන වෙලාවට තෝරල බේරල ගන්න ඔනා දැන් චන්ද කාලෙත් ඉවරයි පරිස්සමින් තෝරා ගන්න ඔනා හරි වෙලාවට හරි මිලයට ගන්න එක විකුණන එක තමයි ගොඩාක් ම වැදගත් - කලබල නොවී ආයෝජනය කරන්න ඉවසීමෙන් බලන් ඉන්න තොරතුරු හොයල බලල විශ්වාස කරන්න කවුරුත් කිව්වා කියල විශ්වාස නොකර[/ltr]
[ltr]අද අගෝස්තු 7 මුලු පිරිවැටුම බිලියන 1-6 ඒ කියන්නේ සතුටු වෙන්න පුලුවන් මට්ටමක් - ඉදිරිය සුබ වේවි .. බලන් ඉන්න සොයා බලන්න සමාගම් වාර්තා - වගේම 2010 -2015 කලේ මිල ගනන් ඒ කාලේ මිල ගණන් වලටම නම් යන එකක් නැතත් හොද වෙයි[/ltr]
[ltr]ඒ කලේ මිල ගනන් වලින් 60% වගේ මිල ගාන බලන්න කොටස් වල ඒ මිල ගණ්න වලට ආපහු යන්න පුලුවන් සමාගම් විශාල ප්‍රමාණයක කොටස් වල මිල ඉස්සරහට ඉන්වෙස්ට් ඩොට් කොම් සයිට් එකෙන් මේ 201-2015 මිල ගණන් බලන්න පුලුවන්[/ltr]
[ltr]කම්මැලි නොවී තමන් තමන්ගේ බ්‍රොර්කර් වෙන්න - ඉන්ග්‍රීසි භාශාව ඉගෙන ගැනීමත් වාසියක් වේවි - මොකද තමත් ගොඩාක් තොරතුරු හුවමාරු වෙන්නේ ඉන්ග්‍රීසි භශාවෙන්ම නිසා[/ltr]
[ltr]කොරෝනා අපේ රටට ලොකූ කරදර නොකරොත් බුල් රන් එකක් එනවා ඉදිරියට - කොටස් බහිනකොට එකතු කරගන්න[/ltr]

Thushara Ayya, nihal123, samaritan, TraderCSE, kalu351, Junior investor, Eranga87 and like this post

rajini


Equity Analytic
Equity Analytic
Big fishes didn't expect a 2/3 majority for SLPP. They expected around 125.
Their plan was to drop a market to a considerable amount and buy back while SLPP forming alliances with other parties including TNA and cross overs from UNP and SJB.

Glad to see now big fishes are panicked and few ended on the buying side today. I am not sure how long they can hold the market on RED. At every level there are panicked people.

IMO Nimal P already collected shares before the election. Probably people bought on today were influenced by his following tweet

IMO #SLPP alone will take 130 to 133 seats and EPDP 1 and another 1 from eastern province Total would be 135. With that we will have a strong Government. So be Positive @CSE_Media

Eng Krishantha, samaritan, Kipling and Eranga87 like this post

RajapaksaDON


Equity Analytic
Equity Analytic
kalu351,

A great presentation. It's a great favour that you sharing some valued points with others timely. Big thanks to you especially for your time spent on writing such an important post to educate others.

kalu351 likes this post

Hope123


Manager - Equity Analytics
Manager - Equity Analytics
It's quit strange as to why market when red on a special day like yesterday. Has anyone ever experienced this kind of a situation (market going red on a GE victory) in the past?

kalu351 likes this post

Win Win


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@RajapaksaDON wrote:kalu351,

A great presentation. It's a great favour that you sharing some valued points with others timely. Big thanks to you especially for your time spent on writing such an important post to educate others.
Yes, it is fulfilling the meaning of a forum like this. We all should win.

kalu351 and Eranga87 like this post

Eranga87


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Yes,, Agree me too.. cheers

kalu351 likes this post

Sudath88


Stock Trader
Thank you verymuch

kalu351 likes this post

chathura123


Manager - Equity Analytics
Manager - Equity Analytics
Market will go down further due to weak financial reports overall .
There will be OPPURTUNITIES .

kalu351 likes this post

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
කළු... ලංකාවේ කොළඹ කොටස් වෙළ්දපලේ ඉන්න 85% වැඩිය ප්‍රකෝටි පති අයට මොන පක්ෂය ආවත් එකයි ඒගොල්ලන්ට පට්ට කන්ටැක් තියනවා.

මට නම් හිතන්නේ ලංකාවී ඉන්න ගොඩක් කට්ටිය මෙ චන්දිදීත් කලින් වගේ  බයි සහ සෙල් කරන්න ගියා මාර්කට් එකේ ඇත්ත තත්වය බලන්නේ නැතුව. විකුනන්න හැදුවට ගන්න කට්ටිය නැ... මොකද ෆොරින් කට්ටිය තාම විකුනනවා අඩුවට.

මට නම් හිතන්නේ තාම මර්කෙට් එක ඇත්ත තත්වය හරියට කියන්න බැ...මොකද තාම Q1 රිපෝට් දාපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා... එගොලන්ගේ  රිපෝට් එලියට එනකොට කොහොමත් සෙල් වැඩි වෙනවා... 

"සමහරවිට ඊලග සතියෙත් රජය පත් වෙන අගෝස්තු 20 වෙනකම්ම මේ සෙල්ලම යයි" මෙතනින් පල්ලයට තියන සියලුම කරනා නම් 100% එකග වෙනවා

kalu351 likes this post

Miss-Sangeetha

Miss-Sangeetha
Moderator
Moderator
Billionaires are not directly involved in trading, they are doing investment through their expert advisers or some times through reputed broker firms research department.

The problem is huge debt repayment of country and bloated government sector employees salary payment. 

Up to general election government managed the situation by printing money.

Price highs, taxation highs, rupee depreciation along with inflation on the card. These are the investors concerns with external geographical pressure.   

To get loan from China, further concession like Galle port should be done, now India opposing this by signaled, congratulating first to newly elected government.

India sees Colombo port employees agitation against India are initiated / behind by china proxies.


Writing positive things supported / Congratulated by some forum members only lead to euphoria but reality will come soon. 


Some are even talking that "bringing down the share price to collect more'' echoed by many forum members without knowing the reality.
 
Refer AINV, PCH,PCHH, CIFL ,TWOD and many more Shares /cases how the forum members written positive things supported / Congratulated by some forum members, where are they now? All of them perished or lost their total investment.   

kalu351, dayandacool and Junior investor like this post

rajini


Equity Analytic
Equity Analytic
@ColomboCSE wrote:
මට නම් හිතන්නේ ලංකාවී ඉන්න ගොඩක් කට්ටිය මෙ චන්දිදීත් කලින් වගේ  බයි සහ සෙල් කරන්න ගියා මාර්කට් එකේ ඇත්ත තත්වය බලන්නේ නැතුව. විකුනන්න හැදුවට ගන්න කට්ටිය නැ... මොකද ෆොරින් කට්ටිය තාම විකුනනවා අඩුවට.

මට නම් හිතන්නේ තාම මර්කෙට් එක ඇත්ත තත්වය හරියට කියන්න බැ...මොකද තාම Q1 රිපෝට් දාපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා... එගොලන්ගේ  රිපෝට් එලියට එනකොට කොහොමත් සෙල් වැඩි වෙනවා... 

"සමහරවිට ඊලග සතියෙත් රජය පත් වෙන අගෝස්තු 20 වෙනකම්ම මේ සෙල්ලම යයි" මෙතනින් පල්ලයට තියන සියලුම කරනා නම් 100% එකග වෙනවා

HNI would promote their agendas based on Q1 reports but they never take decisions based on Q1 reports.  Unless many countries, SL imposed curfew to prevent corona.Business couldn't operate for 6 weeks. The last quarter was an exceptional case.
But HNI are the people who determine the direction of the market. If they says they would waiting to see Q1 reports, they want other people to sell. We don't have the power to absorb panic selling

Kipling and Junior investor like this post

dayandacool

dayandacool
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Miss-Sangeetha wrote:Billionaires are not directly involved in trading, they are doing investment through their expert advisers or some times through reputed broker firms research department.

The problem is huge debt repayment of country and bloated government sector employees salary payment. 

Up to general election government managed the situation by printing money.

Price highs, taxation highs, rupee depreciation along with inflation on the card. These are the investors concerns with external geographical pressure.   

To get loan from China, further concession like Galle port should be done, now India opposing this by signaled, congratulating first to newly elected government.

India sees Colombo port employees agitation against India are initiated / behind by china proxies.


Writing positive things supported / Congratulated by some forum members only lead to euphoria but reality will come soon. 


Some are even talking that "bringing down the share price to collect more'' echoed by many forum members without knowing the reality.
 
Refer AINV, PCH,PCHH, CIFL ,TWOD and many more Shares /cases how the forum members written positive things supported / Congratulated by some forum members, where are they now? All of them perished or lost their total investment.   
True. That's why the value investors will survive in the long run. From here on we may see lot of proxies and promotions by many people. Even electronic and printing media as well as social media will be filled with bogus promotion and praise for the economy. It's really good if the economy does well. But our chances of getting to know the truth between the lines may be limited.Please dont take this comment politically. Safety is more important than being sorry.

kalu351, Junior investor and Inthikahb M Wazeer like this post

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Pressure on external borrowings .Influence by India , policy changes expected will have a significant impact on our economy.
There may be some sectors which have minimum impact of these.shall we try to identify those areas

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@soileconomy wrote:Pressure on external borrowings .Influence by India , policy changes expected will have a significant impact on our economy.
There may be some sectors which have minimum impact of these.shall we try to identify those areas
Smile Smile Smile

samaritan


Moderator
Moderator
The new regime took over only now. So, why not wait for at least a couple of weeks to see the plans they have in countering the economic challenges.

A similar scenario was witnessed at the outbreak of Covid19, when false allegations were levelled saying that the Govt was hiding facts. Finally what happened??? Even when developed nations are still grappling with the pandemic, Sri lanka emerged victorious in successfully controlling same.

So, there is a Govt lead by President who had successfully conquered the pandemic and also based on the election results has won the hearts & minds of the people to the envy of the entire world.

For the first time in history a minister is to be appointed for Capital Markets giving added confidence to the international investors. The economic challenges would be overcome with the collective support of China,India, US & Japan. The malicious propaganda to dampen investor confidence is only a manifestation of the level of frustration by unscrupulous elements who are left with no alternatives.

The bullish market sentiment is expected to gain momentum. GL


_________________




The biggest risk in life is not taking any risk at all.

Eng Krishantha, Kipling, Junior investor and ErangaDS like this post

Thushara Ayya

Thushara Ayya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
ප්‍රාග්ධන වෙළඳපොළ සඳහා අමාත්‍ය - අජිත් නිවාඩ් කබ්රාල්

ErangaDS likes this post

ErangaDS

ErangaDS
Manager - Equity Analytics
Manager - Equity Analytics
@Thushara Ayya wrote:ප්‍රාග්ධන වෙළඳපොළ සඳහා අමාත්‍ය - අජිත් නිවාඩ් කබ්රාල්

Finally State funds will enter the market again 🎉

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum