FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» When will supply chain disruptions ease?
by God Father Today at 1:56 pm

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by God Father Today at 1:39 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Today at 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Today at 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Today at 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Yesterday at 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Yesterday at 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Yesterday at 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Yesterday at 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Yesterday at 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Yesterday at 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Mon Jun 27, 2022 8:03 pm

» Expolanka to continue its winning streak
by samaritan Mon Jun 27, 2022 9:49 am

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Mon Jun 27, 2022 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Jun 27, 2022 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Mon Jun 27, 2022 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Mon Jun 27, 2022 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Mon Jun 27, 2022 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Mon Jun 27, 2022 6:34 am

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි

ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි

4 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

[ltr]අප කියන්නේ ස්තිරවම පෙර කොරෝනා කාලයේ තත්වයට ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි [/ltr]
[ltr]අකාර්යක්ශමව තිබුනු කොළඹ කොටස් වෙළදපල අප කවුරුත් සිතුවාට වඩා වේගයෙන් ක්‍රියාකාරීව ඇති බව අපට හොදින් දැනේ ..බ්‍රෝකර් සමාගම් වලට අනුව - ලාභ ලබා ගන්නට කොටස් විකිණෙන විට සාමූහිකව රතට හැරෙන කොටස් වෙළදපල පසුගිය බ්‍රහස්පත්න්දාත් - සිකුරාදාත් - 17 -18 දින දෙකේදීම ටිකක් වැටෙන්නට පටන් ගද්දීම අසාමාන්‍ය ලෙස අනෙක් පිරිස් කොටස් ගන්නට පෙළබීම අප කවුරුත් පුදුමයට පත් කරා[/ltr]

[ltr]කලු සල්ලි හෝ සුදු සල්ලි හෝ වේවා විදෙස් අයට කොටස් විකුණන්නට එපාවන තරමටම අපේ ආයෝජකයන් කෝටි ගණන් මුදල් යොදවමින් සිටී[/ltr]

[ltr]ආරන්චි විදිහ්ට සමහර විදෙස් අරමුදල් ඔවුන් ව සමහරුන් රවටා ඇති බවත් කොළඹ කොටස් තමන්ට කියූ තරම්ම පහලට නොයන බවට තමන් දැන් තේරුම් අරන් ඇති බවත් පවසා ඇත ..[/ltr]
[ltr]අපේම සමහර බ්‍රෝකර් වරුන් විදෙස් අරමුදල් සතු කොටස් තමන්ට සම්බන්ධ ප්‍රකෝටිපති අපේ ලාන්කික ව්‍යාපාරිකයන්ට අඩු මුදලට ලබ ගන්නට සාකච්චා පවත්වා අපේ කොටස් වෙළද පල පහල හෙලන්නට උත්සාහ කර බවත් අලුත් ඇමති තුමාන්ගේ ක්‍රියා කලාපය සහ බැන්කු පොළි අනුපාත අසාමාන්‍ය ලෙස කොවිඩ් තත්වය නිසා පහත හෙලන්නට වූ නිසා ඇති වුනු අලුත් තත්වය සියල්ල වෙනස් කර ඇතිබව පෙනේ [/ltr]
[ltr]සමහර පණ්ඩිතයන් කෙසේ කීවත් කොටස් වෙළදපල සියලු කොටස් මිල දර්ශකය 6300 ඉතා ඉක්මනින් නොවැම්බර් මස අවාසානයේ ඉක්මවා යනු ඇත ..[/ltr]

[ltr]අතරින් පතර මිල පහල යාම් පැය ගණනකට සිදු විය හැකි නමුත් - මෙම ගමණ නවතින එකක් නැත ..[/ltr]

[ltr]අපි බලන් සිටිමු - තවමත් ඔබ ප්‍රමාද නැත සමාගම් 70% පමණක තවත් මිල ඉහල යැමට ඉඩ ඇති නිසා තවමත් මිල දී අරගෙන 20% - 30% ලාභ මාසයක් ඇතුලත හෝ දින 50 ඇතුලත ලබන්නට ඔබට මට හැකි බව මාගේ මතයයි ..[/ltr]

[ltr]අපි බලන් ඉමු ..[/ltr]
[ltr]විදෙශිකයන් ගියත් අපේ අය තම සියලු වස්තුව කොටස් වෙත ආයෝජනය කරන්නනට පටන් ගෙන ඇත [/ltr]

[ltr]රජය ද රජය සතු සියලු අරමුදල් වලින් සැලකිය යුතු ප්‍රාමාණික ප්‍රමාණයක් කොටස් වෙළද පල වෙත ආයෝජනය කරන්නට නොවැම්බර් මස අයවැය මගින් ප්‍රතිපත්ති මය තීරණ ගනු ඇත [/ltr]

[ltr]විදෙශික රටවල සිටින ශ්‍රී ලාන්කික ප්‍රජාවට රට නන්වන්නට කොටස් වල ආයෝජනය කරන්නට රජය අය වැය මගින් ආරාධනා කරනු ඇත - එකින් නොනැවතී විශෙස පහසුකම් සහ ආකර්ශනීය ප්‍රවර්ධන සපයනු ඇත [/ltr]

[ltr]මෙම සියලු දේ ගැඹුරින් නොසිතන සමහර තාක්ශණික විශ්ලේශන වලට වහල් වුනු අය තවමත් - මාර්කට් ක්‍රරෙකශන් එකක් එනවා - කොටස් තව බහිනවා බන් එදාට ගනිල්ලා කිය කියා සිටිති [/ltr]

[ltr]හොදින් සිතන්න ..[/ltr]

[ltr]නැවත නැවතත් සිතන්න[/ltr]
[ltr] මුදල් බිලියන ගණන් කලු සල්ලි බල පුලුවන් කාරයන් කොටස් වෙළදපල හරහා සුදු සල්ලි කරන්නට ගෙනවිත් තිබේ ..එය මෙම කාලයේ සිදු වන විදෙස් කොටස් විකිණීමට දෙශීය අය පොරකන පොර කැම මගින් මනාව පැහදිලි වේ ..[/ltr]

[ltr]අනෙක් අතර ඵ්E අගය 10 ව තිබෙන අපේ කොටස් වල තවමත් මිල ඉතා ආකර්ශනීට බව මැදහත් විශ්ලේශකයන් කියති [/ltr]

[ltr]එකතු කරන්න - මුදලට [/ltr]
[ltr]හෙට දවස බලන්න කොරෝනා තත්වය ආසියාව අවාසනාවන්ත ලෙස කණගාටු දායක ලෙස ගිලගනිමින් තිබේ දූපත් රාජ්‍යක් වනු අපේ රට වාසනාවට එයින් බේරී බේරී ඉදිරියට යයි මෙම නිසාත් අපගේ කෘශිකාර්මික සහ තේ ඇතුලු අපනයන වෙතින් අසාමාන්‍ය අවස්තා ලැබෙමින් තිබේ [/ltr]

[ltr]මෙම සියලු තත්වයන් ඔය කියනා තාක්ශනික චාර්ට් හෝ ඇප් වෙතින් ගිලිහී ඇති දේ වෙති ...[/ltr]

[ltr]හැම දෙනාම කියන දේ අසන්න [/ltr]
[ltr]හැම තැනම සැරි සරන්න [/ltr]
[ltr]මොලේ ඇතිව ආයෝජනය කරන්න එන්නෙන් එන්නම බැන්කු පොළි අඩුවන නිසා - කොටස් වල සල්ලි දමා සිටීම කිසිම දිනක මෙවැනි වටපිටාවක අවාසි නොවනු ඇත ..[/ltr]
[ltr]කොරොනා එන්නට පෙර තිබූ තත්වයට සියලු කොටස් මිල දර්ශක අගය 6300 වෙත ඉක්මනින් ලග වෙනු ඇත [/ltr]

[ltr]ඉතා අවම දින ගනණක් හෝ ස්මහර දවස් වල වරුවක් හෝ පැය කිහිපයක් රතු වුවත් මාර්කට් එක කිසි සේත් සියලු කොටස් මිල දර්ශක අගය 5500 පහලට නොයන බව අපේ අභියෝගයයි [/ltr]

[ltr]අප කියන්නේ ස්තිරවම පෙර කොරෝනා කාලයේ තත්වයට ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි [/ltr]

[ltr]අපි බලන් ඉමු ..[/ltr]
[ltr]කැමති අය කොටස් එකතු කරගන්න [/ltr]
[ltr]තරමක ලාභ එක්ක විකුණන්න ..ආපහු ගන්න ආපහු විකුණන්න [/ltr]
[ltr]එහෙත් ඒ එක්කම 65% වත් ස්තිර දිගු හෝ මැදකාලීන ආයොජන වලට යන්න 35 දින 4-5 ට්‍රේඩින් සදහා යොදන්න [/ltr]

[ltr]මෙම සුපිරි තත්වය 2021 ජූනි - සැප්තැම්බර් වල තෙක් යනු ඇති බව අපට සිතේ..[/ltr]
[ltr]නැවත .... පෝර්ට් සිටි ව්‍යාපෘතිය සහ සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය ආදිය සමාගයට එක්වන ඉදිරි කාලයේ අපේ ආයෝජන වලට හොදම කලක් යනු ඇත ...[/ltr]

Nandun and geesura like this post

reyaz and Miss-Sangeetha dislike this post

Love Boy

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

My Opinion is This is Bank and Finance sector time. Otherwise, we can not touch 6300. My recommendation is to buy cheap shares now. PLC,SAMP,HNB,COMB.... I am buying PLC. Because, it will be the best among others. bounce bounce bounce bounce .

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Better to have plantation coming days

reyaz likes this post

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Monthly Tea Auction average prices for all three elevations in SL. Rs. & US $ per Kg

[th]
Months
[/th][th]
2016
[/th][th]
2017
[/th][th]
2018
[/th][th]
2019
[/th][th]
2020
[/th]
 
Rs.
US $
Rs.
US $
Rs.
US $
Rs.
US $
Rs.
US $
Jan
410.882.85596.903.95637.754.16587.163.23588.853.27
Feb
403.842.83596.853.97633.734.10581.963.27604.463.35
Mar
412.032.87638.764.01613.133.95585.923.38595.223.08
April
429.342.99648.524.05609.003.88578.233.34696.203.66
May
449.153.08628.744.02591.243.76539.553.09697.573.76
June
432.122.96606.873.95545.673.39494.482.78612.673.30
July
453.273.18593.093.86536.853.41497.352.84611.253.32
Aug
505.403.46632.004.13534.023.34545.343.06618.323.37
Sep
526.863.60654.414.27537.773.25512.832.88
Oct
577.083.88647.614.19586.193.48527.342.94
Nov
599.104.01628.984.11589.353.36569.673.19
Dec580.463.91619.114.11572.643.18577.293.21

5ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි  Empty WE TOLD IN ADVNCE Tue Dec 01, 2020 2:53 pm

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

kalu351 wrote:

[ltr]අප කියන්නේ ස්තිරවම පෙර කොරෝනා කාලයේ තත්වයට ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි [/ltr]

[ltr]අකාර්යක්ශමව තිබුනු කොළඹ කොටස් වෙළදපල අප කවුරුත් සිතුවාට වඩා වේගයෙන් ක්‍රියාකාරීව ඇති බව අපට හොදින් දැනේ ..බ්‍රෝකර් සමාගම් වලට අනුව - ලාභ ලබා ගන්නට කොටස් විකිණෙන විට සාමූහිකව රතට හැරෙන කොටස් වෙළදපල පසුගිය බ්‍රහස්පත්න්දාත් - සිකුරාදාත් - 17 -18 දින දෙකේදීම ටිකක් වැටෙන්නට පටන් ගද්දීම අසාමාන්‍ය ලෙස අනෙක් පිරිස් කොටස් ගන්නට පෙළබීම අප කවුරුත් පුදුමයට පත් කරා[/ltr]

[ltr]කලු සල්ලි හෝ සුදු සල්ලි හෝ වේවා විදෙස් අයට කොටස් විකුණන්නට එපාවන තරමටම අපේ ආයෝජකයන් කෝටි ගණන් මුදල් යොදවමින් සිටී[/ltr]

[ltr]ආරන්චි විදිහ්ට සමහර විදෙස් අරමුදල් ඔවුන් ව සමහරුන් රවටා ඇති බවත් කොළඹ කොටස් තමන්ට කියූ තරම්ම පහලට නොයන බවට තමන් දැන් තේරුම් අරන් ඇති බවත් පවසා ඇත ..[/ltr]

[ltr]අපේම සමහර බ්‍රෝකර් වරුන් විදෙස් අරමුදල් සතු කොටස් තමන්ට සම්බන්ධ ප්‍රකෝටිපති අපේ ලාන්කික ව්‍යාපාරිකයන්ට අඩු මුදලට ලබ ගන්නට සාකච්චා පවත්වා අපේ කොටස් වෙළද පල පහල හෙලන්නට උත්සාහ කර බවත් අලුත් ඇමති තුමාන්ගේ ක්‍රියා කලාපය සහ බැන්කු පොළි අනුපාත අසාමාන්‍ය ලෙස කොවිඩ් තත්වය නිසා පහත හෙලන්නට වූ නිසා ඇති වුනු අලුත් තත්වය සියල්ල වෙනස් කර ඇතිබව පෙනේ [/ltr]

[ltr]සමහර පණ්ඩිතයන් කෙසේ කීවත් කොටස් වෙළදපල සියලු කොටස් මිල දර්ශකය 6300 ඉතා ඉක්මනින් නොවැම්බර් මස අවාසානයේ ඉක්මවා යනු ඇත ..[/ltr]

[ltr]අතරින් පතර මිල පහල යාම් පැය ගණනකට සිදු විය හැකි නමුත් - මෙම ගමණ නවතින එකක් නැත ..[/ltr]

[ltr]අපි බලන් සිටිමු - තවමත් ඔබ ප්‍රමාද නැත සමාගම් 70% පමණක තවත් මිල ඉහල යැමට ඉඩ ඇති නිසා තවමත් මිල දී අරගෙන 20% - 30% ලාභ මාසයක් ඇතුලත හෝ දින 50 ඇතුලත ලබන්නට ඔබට මට හැකි බව මාගේ මතයයි ..[/ltr]

[ltr]අපි බලන් ඉමු ..[/ltr]

[ltr]විදෙශිකයන් ගියත් අපේ අය තම සියලු වස්තුව කොටස් වෙත ආයෝජනය කරන්නනට පටන් ගෙන ඇත [/ltr]

[ltr]රජය ද රජය සතු සියලු අරමුදල් වලින් සැලකිය යුතු ප්‍රාමාණික ප්‍රමාණයක් කොටස් වෙළද පල වෙත ආයෝජනය කරන්නට නොවැම්බර් මස අයවැය මගින් ප්‍රතිපත්ති මය තීරණ ගනු ඇත [/ltr]

[ltr]විදෙශික රටවල සිටින ශ්‍රී ලාන්කික ප්‍රජාවට රට නන්වන්නට කොටස් වල ආයෝජනය කරන්නට රජය අය වැය මගින් ආරාධනා කරනු ඇත - එකින් නොනැවතී විශෙස පහසුකම් සහ ආකර්ශනීය ප්‍රවර්ධන සපයනු ඇත [/ltr]

[ltr]මෙම සියලු දේ ගැඹුරින් නොසිතන සමහර තාක්ශණික විශ්ලේශන වලට වහල් වුනු අය තවමත් - මාර්කට් ක්‍රරෙකශන් එකක් එනවා - කොටස් තව බහිනවා බන් එදාට ගනිල්ලා කිය කියා සිටිති [/ltr]

[ltr]හොදින් සිතන්න ..[/ltr]

[ltr]නැවත නැවතත් සිතන්න[/ltr]

[ltr] මුදල් බිලියන ගණන් කලු සල්ලි බල පුලුවන් කාරයන් කොටස් වෙළදපල හරහා සුදු සල්ලි කරන්නට ගෙනවිත් තිබේ ..එය මෙම කාලයේ සිදු වන විදෙස් කොටස් විකිණීමට දෙශීය අය පොරකන පොර කැම මගින් මනාව පැහදිලි වේ ..[/ltr]

[ltr]අනෙක් අතර ඵ්E අගය 10 ව තිබෙන අපේ කොටස් වල තවමත් මිල ඉතා ආකර්ශනීට බව මැදහත් විශ්ලේශකයන් කියති [/ltr]

[ltr]එකතු කරන්න - මුදලට [/ltr]

[ltr]හෙට දවස බලන්න කොරෝනා තත්වය ආසියාව අවාසනාවන්ත ලෙස කණගාටු දායක ලෙස ගිලගනිමින් තිබේ දූපත් රාජ්‍යක් වනු අපේ රට වාසනාවට එයින් බේරී බේරී ඉදිරියට යයි මෙම නිසාත් අපගේ කෘශිකාර්මික සහ තේ ඇතුලු අපනයන වෙතින් අසාමාන්‍ය අවස්තා ලැබෙමින් තිබේ [/ltr]

[ltr]මෙම සියලු තත්වයන් ඔය කියනා තාක්ශනික චාර්ට් හෝ ඇප් වෙතින් ගිලිහී ඇති දේ වෙති ...[/ltr]

[ltr]හැම දෙනාම කියන දේ අසන්න [/ltr]

[ltr]හැම තැනම සැරි සරන්න [/ltr]

[ltr]මොලේ ඇතිව ආයෝජනය කරන්න එන්නෙන් එන්නම බැන්කු පොළි අඩුවන නිසා - කොටස් වල සල්ලි දමා සිටීම කිසිම දිනක මෙවැනි වටපිටාවක අවාසි නොවනු ඇත ..[/ltr]

[ltr]කොරොනා එන්නට පෙර තිබූ තත්වයට සියලු කොටස් මිල දර්ශක අගය 6300 වෙත ඉක්මනින් ලග වෙනු ඇත [/ltr]

[ltr]ඉතා අවම දින ගනණක් හෝ ස්මහර දවස් වල වරුවක් හෝ පැය කිහිපයක් රතු වුවත් මාර්කට් එක කිසි සේත් සියලු කොටස් මිල දර්ශක අගය 5500 පහලට නොයන බව අපේ අභියෝගයයි [/ltr]

[ltr]අප කියන්නේ ස්තිරවම පෙර කොරෝනා කාලයේ තත්වයට ASPI 6300 සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් අග - ජනවාරි 2021 යනු ඇති බවයි [/ltr]

[ltr]අපි බලන් ඉමු ..[/ltr]

[ltr]කැමති අය කොටස් එකතු කරගන්න [/ltr]

[ltr]තරමක ලාභ එක්ක විකුණන්න ..ආපහු ගන්න ආපහු විකුණන්න [/ltr]

[ltr]එහෙත් ඒ එක්කම 65% වත් ස්තිර දිගු හෝ මැදකාලීන ආයොජන වලට යන්න 35 දින 4-5 ට්‍රේඩින් සදහා යොදන්න [/ltr]

[ltr]මෙම සුපිරි තත්වය 2021 ජූනි - සැප්තැම්බර් වල තෙක් යනු ඇති බව අපට සිතේ..[/ltr]

[ltr]නැවත .... පෝර්ට් සිටි ව්‍යාපෘතිය සහ සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය ආදිය සමාගයට එක්වන ඉදිරි කාලයේ අපේ ආයෝජන වලට හොදම කලක් යනු ඇත ...[/ltr]

WE TOLD YOU ALL - DEC 01 ASPI PASED 6300

RJ1010 and judecroos like this post

Junior investor

Junior investor
Manager - Equity Analytics
Manager - Equity Analytics

7000 පසු කරන්න විදේශ ආයෝජකයන් නැතුව ටිකක් අමාරු වෙනවා, නමුත් රජය සල්ලි දානවා නම් 7000 නෙමෙයි 8000ත් පන්නයි. සල්ලි අච්චු ගහලා කොටස් වෙලඳපොලට දායිද දන්නෑ

dayandacool and judecroos like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum