FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත් Vote_lcap68%බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත් Vote_rcap 68% [ 178 ]
බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත් Vote_lcap18%බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත් Vote_rcap 18% [ 47 ]
බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත් Vote_lcap13%බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත් Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත්

බැඳුම්කර වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ අවධානය නැවතත්

2 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
2020 සැප්තැම්බර් 16 දින වන විට මෙරට රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 13,505 ක් ලෙසින් වාර්තා වේ.
2020 සැප්තැම්බර් 09 දින වන විට මෙම අගය රු. මිලියන 12,647 ක් ලෙසින් වාර්තා විය.
මේ අනුව අදාළ සතිය තුළ දී රජයේ සුරැකුම්පත්වල විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 858 කින් ඉහළ ගොස් තිබේ.
2020 ජනවාරි 01 දිනට රජයේ සුරැකුම්පත්වල ආයෝජිත සමස්ත විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 104,020 ක් ලෙසින් වාර්තා වූ අතර එය පසුගිය කාලපරිච්ඡේදය පුරාවට ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය.
මේ වන විට රජයේ සුරැකුම්පත් සංයුතිය රු. මිලියන 1,191,250 ක්වූ භාණ්ඩාගාර බිල්පත්වලින් හා රු. මිලියන 5,257,918 ක් වන භාණ්ඩාගාර බැඳුම්කරවලින් සමන්විත වේ.

reyaz

reyaz
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
රොත්ස්චයිල්ඩ් සමාගමට සම්බන්ධ බැංකු සහ මූල්‍ය ආයතන මේ බැදුම්කර ගැනුම්කරු ලැයිස්තුවේ සඳහන් වී ඇත්නම් මෙහි නීතිගරුක ගනුදෙනු වුවත් ලංකාව බටහිර දේශයන්ට වහල් වූ රටක් බවට පත්ව ඇත.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum