FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by ONTHEMONEY Yesterday at 11:49 pm

» SEMB the ASPH
by soileconomy Yesterday at 9:31 pm

» Browns bullish on investments in local, international hotels
by SAGA Yesterday at 8:23 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 8:20 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by ADVENTUS Yesterday at 4:45 pm

» Top crossings today
by SAGA Yesterday at 2:53 pm

» LAUGFS GAS PLC (LGL.N0000)
by Wickyz Yesterday at 2:06 pm

» Sri Lanka’s 213 billion rupee money printing to repay foreign debt: Treasury Secretary explains
by CITIZEN Yesterday at 11:25 am

» Oman shows interest in SLAF HQ land and Chalmer’s Granary
by dayandacool Yesterday at 11:03 am

» HVA FOODS PLC (HVA.N0000)
by prabath Yesterday at 10:05 am

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Yesterday at 2:59 am

» ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
by ColomboCSE Yesterday at 12:37 am

» Shares to Buy
by Cma Yesterday at 12:02 am

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Sat Jul 31, 2021 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Sat Jul 31, 2021 8:53 pm

» Directors' Dealings today
by SAGA Sat Jul 31, 2021 6:02 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Sat Jul 31, 2021 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොටස් වෙළදපල ආයෝජන දෙවිවරු - මිනිස්සුන්ව රවටන බව ඔබ දන්නවා ද ??

කොටස් වෙළදපල ආයෝජන දෙවිවරු - මිනිස්සුන්ව රවටන බව ඔබ දන්නවා ද ??

2 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
[ltr]කොටස් වෙළදපල ආයෝජන දෙවිවරු - මිනිස්සුන්ව රවටන බව ඔබ දන්නවා ද ?? [/ltr]
[ltr]මාර්කට් එක සියලු කොටස් මිල දර්ශකය කඩඉමක් වන 6000 පසු කරා පසු ගිය දා [/ltr]
[ltr]අමතකද දන් නැ තමන් ගේ සහයෝගයක් නැතුව මර්කට් එක - ගහනවා ගහනවා කියල සමහර ලොකු මිනිස්සු තරහ අරගෙන තිබුනා කියන එකත් ආරන්චියි [/ltr]
[ltr]යම් යම් හේතූන් මත රතු දවසක් දෙකක් අපිට අපේක්ශා කරන්නට වෙනවා [/ltr]
[ltr]ඒකට සමහරු කියනව - ටෙක්නිකල් කරෙක්ශන් එකක් කියලයි මම නම් හිතන්නේ ඒක සාමාන්‍ය මිනිස් පුරුදක් කියලයි[/ltr]
[ltr]දවස් ගානක් උඩට ඉහලට ඉහලට ගියාම මෙහෙම වෙනසක් එන්න ඔනා - මූඩී ලගේ බොරු විශ්ලෙශන වාර්තා සහ තරමක් ශ්‍රෙණිගත කිරීම් වල පහලට දැමීම මෙම රතු දවසක් එන්න බලපාන්න ඇති .[/ltr]


[ltr]ඒත් ශ්‍රී ලන්කාව වර්තමනයේ - වර්තමාන ඉරානයට සම කිරීම මූඩි වාර්තාවෙන් කරල ඒක කොහොම ද අපි පිළිගන්නේ [/ltr]
[ltr]නිමල් පෙරේරා වැනි සමහර ලොකු ආයෝජකයන් හිතන් ඉන්නවා ඇත්තටම ඔවුන් මෙම කොටස් වෙළදපලේ උරුමක්කාරයෝ කියල -[/ltr]
[ltr]ඔහු නිහතමානීව කතා බහ කරන එක ඇත්ත වුනත් අපි බලමු [/ltr]
[ltr]මර්කට් එකේ මේ රතු කාලය කොච්චර දිගු වේවිද කියලා [/ltr]
[ltr]ආරන්චි විදිහට මේ සමහර මහ පරිමාණ අයට තරුණ කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් මාරකට් එකට එක්වීමත් ටිකක් දරාගන්න අමාරු වෙලා තියනවා - අද ලොකු අයට තනියෙන් මේ කේක් කන්න දැන් දැන් බැරි වෙමින් පවතින නිසා [/ltr]
[ltr]ඔවුන්ට මාර්කට් එක සියලු මිල දර්ශක අගය 5900 න් පහලට බස්සාන්න අමාරු වෙන බවක් තමයි පෙනෙන්නේ තියන්නේ [/ltr]
[ltr]ඔවුන් ට පුලුවන් වුනොත් ලොකු අයට සමහර මාරකට් එක 5900 බස් සන්න ඊට පස්සෙ 5800 [/ltr]
[ltr]ගිය සතියේ කඩඉම වුනේ 5800 එය කඩා බිද ද්මන්නට අපට හැකි වුනා [/ltr]
[ltr]ඊලගට 5700 -5750 ගෙන එන්න නම් ලොකූ විකුණුම් උවමනා වෙනව [/ltr]
[ltr]ඉස්සර මෙහෙම වෙලාවට ලොකු අය කරන්නේ ණයට මාර්ජින් අම්බානට ගත්තු අය ව කුලප්පු කරනවා - කරල ලොකූ විකුණුම් වලට යනවා මරකට් එක බහිනව අපේ අයත් මෝඩයෝ වගේ දිගට හරහට විකුණනවා [/ltr]
[ltr]හොදටම හොදට මතක තියා ගන්න අද වෙනකොට ඉස්සර හිටපු ඒ කුප්‍රකට අය ට අමතරව කෝඅටි ප්‍රකෝටිපති අය ගොඩාක් කොටස් වලට ආකරශනය වෙලා ඉවරයි බිලියන ගනන් ආයෝජනය කරන්න ඔවුන් සල්ලි ලැස්ති කරන් ඉන්නේ [/ltr]
[ltr]ඉතින් අපි කොටස් වෙළදපලේ දෙවිවරු කියන - අපි යවන යවන පණිවිඩ වලට අමුතු අමුතු උත්තර දෙන - කොටස් ගත්තාට පස්සෙ මමත් ගත්තා කියල කියන - මිල පහලට ගෙනල්ලා පස්සේ තමන්ට එකතු කරගන්නා සාන්තුවරයන් සේ පෙනී සිටිමින් අමුතුම විදිහට මැනුපුලේශන් කරන අයට අද වෙනකොට වෙනදා වගේම කොටස් මිල ලොකුවට පහලට දාන්න බැහැ මොකො තව ගොඩාක් අලුත් බිලියන පති අය මාර්කට් එකට ඇවිත් අද ඉන්නවා [/ltr]
[ltr]මිනිස්සු දැනුවත් වෙලා මාර්ජින් ගන්නෙත් පරිස්සමින් ඉතින් මාරජින් කෝල් වලට ලොකුවට විකුණුම් එන්නෙත් නෑ .[/ltr]
[ltr]බිලියන ගනන් සල්ලි තියන ගොඩාක් අය කොටස් වෙළදපලට ආව නිසා ඔයා හැමතිස්සෙම ටුවීට් කර කර අපිව නොමග යවන මාරකට් එක තමන්ගේ ම කියල හිතන් ඉන්න අයට මාරකට් එක වෙනදා වගේ තමන්ට උවමනා විදිහට නටවන්න අද බැ ..[/ltr]
[ltr]ඔබ මේක හොදටම මතක තියා ගන්න[/ltr]
[ltr]ඔබ මේක පොතක ලියල තියා ගන්න [/ltr]
[ltr]කොළඹ කොටස් වෙළදපල සියලු කොටස් මිල දර්ශක අගය 7000 කඩනවා කියල - බොහොමයක් විශ්ලේශන වාර්තා පවසන බව [/ltr]
[ltr]ලෝකයේ විශාලම වර්ධනයක් පෙන්වන කොටස් වෙළදපලවල් 50 අතරට අපේ වෙළදපල එක් වන බවට මත පල වෙනව [/ltr]
[ltr] අපි බලමු අද හිනා වෙන සමහරු එදාට කියයඉ අඩෝ අර ගෘ එකේ අරූ මෙහෙම කිවා නෙ අකියලා ,, බක්ලන් ඉන්න [/ltr]
[ltr]ආයෝජනය කරන්න [/ltr]
[ltr]කලබල වෙන්න එපා - තෝරා තෝරා [/ltr]
[ltr]මූඩිට ඔනා දෙයක් කරගන්න කියල අවස්තාව ආවම කොටස් ගන්න එකතු කරන්න [/ltr]
[ltr]රතු දවස් එන්න එන්න කියල ප්‍රාර්තනා කරන්න අඩුවට එකතු කරගන්න [/ltr]
[ltr]හොයා. හොයා බල බලම විතරක් ඉන්න එපා කොටස් මිලයට ගන්න [/ltr]


[ltr]හෙට පරක්කු වැඩි වෙන්න පුලුවන් [/ltr]
[ltr]මිලයට ගන්න අද අදම [/ltr]


[ltr]හිතන්න සියලු කොටස් මිල දර්ශක අගය 7500 -8000 වෙන කොළභ කොටස් වෙළදපොඅලක් ගැන තව මාස 15 කින් [/ltr]
[ltr]අපි එදාටත් කතා කරමු [/ltr]
[ltr]කොටස් කලබලේට විකුණන්න එපා [/ltr]
[ltr]මේ මිලයට ගන්නා කාලයයි [/ltr]

Eranga87, judecroos and sdisnaka like this post

Eranga87


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
agreed. well explained. Smile

judecroos likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum