[ltr]මාර්කට් එක සියලු කොටස් මිල දර්ශකය කඩඉමක් වන 6000 පසු කරා පසු ගිය දා [/ltr]
[ltr]අමතකද දන් නැ තමන් ගේ සහයෝගයක් නැතුව මර්කට් එක - ගහනවා ගහනවා කියල සමහර ලොකු මිනිස්සු තරහ අරගෙන තිබුනා කියන එකත් ආරන්චියි [/ltr]
[ltr]යම් යම් හේතූන් මත රතු දවසක් දෙකක් අපිට අපේක්ශා කරන්නට වෙනවා [/ltr]
[ltr]ඒකට සමහරු කියනව - ටෙක්නිකල් කරෙක්ශන් එකක් කියලයි මම නම් හිතන්නේ ඒක සාමාන්‍ය මිනිස් පුරුදක් කියලයි[/ltr]
[ltr]දවස් ගානක් උඩට ඉහලට ඉහලට ගියාම මෙහෙම වෙනසක් එන්න ඔනා - මූඩී ලගේ බොරු විශ්ලෙශන වාර්තා සහ තරමක් ශ්‍රෙණිගත කිරීම් වල පහලට දැමීම මෙම රතු දවසක් එන්න බලපාන්න ඇති .[/ltr]
[ltr]ඒත් ශ්‍රී ලන්කාව වර්තමනයේ - වර්තමාන ඉරානයට සම කිරීම මූඩි වාර්තාවෙන් කරල ඒක කොහොම ද අපි පිළිගන්නේ [/ltr]
[ltr]නිමල් පෙරේරා වැනි සමහර ලොකු ආයෝජකයන් හිතන් ඉන්නවා ඇත්තටම ඔවුන් මෙම කොටස් වෙළදපලේ උරුමක්කාරයෝ කියල -[/ltr]
[ltr]ඔහු නිහතමානීව කතා බහ කරන එක ඇත්ත වුනත් අපි බලමු [/ltr]
[ltr]මර්කට් එකේ මේ රතු කාලය කොච්චර දිගු වේවිද කියලා [/ltr]
[ltr]ආරන්චි විදිහට මේ සමහර මහ පරිමාණ අයට තරුණ කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් මාරකට් එකට එක්වීමත් ටිකක් දරාගන්න අමාරු වෙලා තියනවා - අද ලොකු අයට තනියෙන් මේ කේක් කන්න දැන් දැන් බැරි වෙමින් පවතින නිසා [/ltr]
[ltr]ඔවුන්ට මාර්කට් එක සියලු මිල දර්ශක අගය 5900 න් පහලට බස්සාන්න අමාරු වෙන බවක් තමයි පෙනෙන්නේ තියන්නේ [/ltr]
[ltr]ඔවුන් ට පුලුවන් වුනොත් ලොකු අයට සමහර මාරකට් එක 5900 බස් සන්න ඊට පස්සෙ 5800 [/ltr]
[ltr]ගිය සතියේ කඩඉම වුනේ 5800 එය කඩා බිද ද්මන්නට අපට හැකි වුනා [/ltr]
[ltr]ඊලගට 5700 -5750 ගෙන එන්න නම් ලොකූ විකුණුම් උවමනා වෙනව [/ltr]
[ltr]ඉස්සර මෙහෙම වෙලාවට ලොකු අය කරන්නේ ණයට මාර්ජින් අම්බානට ගත්තු අය ව කුලප්පු කරනවා - කරල ලොකූ විකුණුම් වලට යනවා මරකට් එක බහිනව අපේ අයත් මෝඩයෝ වගේ දිගට හරහට විකුණනවා [/ltr]
[ltr]හොදටම හොදට මතක තියා ගන්න අද වෙනකොට ඉස්සර හිටපු ඒ කුප්‍රකට අය ට අමතරව කෝඅටි ප්‍රකෝටිපති අය ගොඩාක් කොටස් වලට ආකරශනය වෙලා ඉවරයි බිලියන ගනන් ආයෝජනය කරන්න ඔවුන් සල්ලි ලැස්ති කරන් ඉන්නේ [/ltr]
[ltr]ඉතින් අපි කොටස් වෙළදපලේ දෙවිවරු කියන - අපි යවන යවන පණිවිඩ වලට අමුතු අමුතු උත්තර දෙන - කොටස් ගත්තාට පස්සෙ මමත් ගත්තා කියල කියන - මිල පහලට ගෙනල්ලා පස්සේ තමන්ට එකතු කරගන්නා සාන්තුවරයන් සේ පෙනී සිටිමින් අමුතුම විදිහට මැනුපුලේශන් කරන අයට අද වෙනකොට වෙනදා වගේම කොටස් මිල ලොකුවට පහලට දාන්න බැහැ මොකො තව ගොඩාක් අලුත් බිලියන පති අය මාර්කට් එකට ඇවිත් අද ඉන්නවා [/ltr]
[ltr]මිනිස්සු දැනුවත් වෙලා මාර්ජින් ගන්නෙත් පරිස්සමින් ඉතින් මාරජින් කෝල් වලට ලොකුවට විකුණුම් එන්නෙත් නෑ .[/ltr]
[ltr]බිලියන ගනන් සල්ලි තියන ගොඩාක් අය කොටස් වෙළදපලට ආව නිසා ඔයා හැමතිස්සෙම ටුවීට් කර කර අපිව නොමග යවන මාරකට් එක තමන්ගේ ම කියල හිතන් ඉන්න අයට මාරකට් එක වෙනදා වගේ තමන්ට උවමනා විදිහට නටවන්න අද බැ ..[/ltr]
[ltr]ඔබ මේක හොදටම මතක තියා ගන්න[/ltr]
[ltr]ඔබ මේක පොතක ලියල තියා ගන්න [/ltr]
[ltr]කොළඹ කොටස් වෙළදපල සියලු කොටස් මිල දර්ශක අගය 7000 කඩනවා කියල - බොහොමයක් විශ්ලේශන වාර්තා පවසන බව [/ltr]
[ltr]ලෝකයේ විශාලම වර්ධනයක් පෙන්වන කොටස් වෙළදපලවල් 50 අතරට අපේ වෙළදපල එක් වන බවට මත පල වෙනව [/ltr]
[ltr] අපි බලමු අද හිනා වෙන සමහරු එදාට කියයඉ අඩෝ අර ගෘ එකේ අරූ මෙහෙම කිවා නෙ අකියලා ,, බක්ලන් ඉන්න [/ltr]
[ltr]ආයෝජනය කරන්න [/ltr]
[ltr]කලබල වෙන්න එපා - තෝරා තෝරා [/ltr]
[ltr]මූඩිට ඔනා දෙයක් කරගන්න කියල අවස්තාව ආවම කොටස් ගන්න එකතු කරන්න [/ltr]
[ltr]රතු දවස් එන්න එන්න කියල ප්‍රාර්තනා කරන්න අඩුවට එකතු කරගන්න [/ltr]
[ltr]හොයා. හොයා බල බලම විතරක් ඉන්න එපා කොටස් මිලයට ගන්න [/ltr]
[ltr]හෙට පරක්කු වැඩි වෙන්න පුලුවන් [/ltr]
[ltr]මිලයට ගන්න අද අදම [/ltr]
[ltr]හිතන්න සියලු කොටස් මිල දර්ශක අගය 7500 -8000 වෙන කොළභ කොටස් වෙළදපොඅලක් ගැන තව මාස 15 කින් [/ltr]
[ltr]අපි එදාටත් කතා කරමු [/ltr]
[ltr]කොටස් කලබලේට විකුණන්න එපා [/ltr]
[ltr]මේ මිලයට ගන්නා කාලයයි [/ltr]