පසුගියදා කොරෝනා කම්පන නිසා විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලන්කාවට අමාරු වනු ඇතැයි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල දී ශ්‍රි ලන්කාව B2 මට්ටමේ සිට ස්තායී පහල මට්ටමක් වන CAA1 මට්ටමට පහත දැමූ වද - අද ඔක්තොම්බර් 1 වන විට තම ණය ගෙවීමේ හැකියාව ලෝකයට සනාත කරමින් - විදෙස් අරමුදල් වල විදෙස් ආයෝජන වල විශ්වාසය දිනා ගනිමින්
ගෙවීම් International Sovereign Bonds -OCT 2020 අදාල බැන්කු වෙත ගෙවා දමන්නට ශ්‍රී ලන්කා රජය භාන්ඩාගාරය හරහා කටයුතු කර තිබේ ..
මේ ක්‍රියාව දෙස් විදෙස් ආයෝජක විශ්වාසය යලි දිනා ගන්නට සමත්වීමක් බව විචාරක මතයයි ..