FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» HAYLEYS PLC (HAYL.N0000)
by EPS Today at 8:34 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Yesterday at 10:38 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Yesterday at 9:44 pm

» CW Makie Highest Dividend Payer- EPS of Rs.10 for Quarter
by Ros123 Yesterday at 5:57 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Yesterday at 2:46 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Yesterday at 11:27 am

» Buy lofc tomorrow - Maharaja
by ashan silva Yesterday at 11:12 am

» HORANA PLANTATIONS PLC (HOPL)
by cheetah Yesterday at 11:05 am

» LOFC Future
by samansilva Yesterday at 11:05 am

» LIOC ....Get in soon
by samaritan Yesterday at 9:41 am

» SGH buys EXPO from retailers
by samaritan Yesterday at 9:34 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by stocknoob Yesterday at 7:59 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by cheetah Thu Aug 11, 2022 9:45 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Thu Aug 11, 2022 5:07 pm

» WATAWALA PLANTATION PLC (WATA.N0000)
by ErangaDS Thu Aug 11, 2022 5:05 pm

» US inflation eased slightly in July
by ADVENTUS Thu Aug 11, 2022 11:25 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Thu Aug 11, 2022 11:19 am

» Pakistan stocks surge on IMF Staff level agreement - CSE is warming up for the big run
by samaritan Thu Aug 11, 2022 11:16 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Anushka Perz Thu Aug 11, 2022 10:24 am

» L G I L - Maharaja special
by Chula Wed Aug 10, 2022 8:13 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී පිබිදීමක්. සියලු කොටස් ඒකක 171කින් ඉහළට. පිරිවැටුම රු. බිලියන 2.9 ඉක්මවයි

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී පිබිදීමක්. සියලු කොටස් ඒකක 171කින් ඉහළට. පිරිවැටුම රු. බිලියන 2.9 ඉක්මවයි

Go down  Message [Page 1 of 1]

Quibit


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී පිබිදීමක්. සියලු කොටස් ඒකක 171කින් ඉහළට. පිරිවැටුම රු. බිලියන 2.9 ඉක්මවයි A80b7b10

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (08) දිනයේ දී කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපෙක්ෂව ඒකක 171.32 ක වර්ධනයක් වාර්තා කළේය. මෙය 3.09% ක දැවැන්ත වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,724.54 ක් ලෙසින් සටහන්ව තිබිණ.

මේ අතර දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.9ක් ලෙසින් සටහන් වුණු අතර ඒ සඳහා ජෝන් කීල්ස් ඩෝල්ඩිංග්ස් පීඑල්සී හි රු. මිලියන 786.44 ක සමස්ත වටිනාකමකින් යුතු ගිවිසාගනු ලැබූ (Crossing) ගනුදෙනු කිහිපයක් වැඩි දායකත්වයක් ලබා දෙන ලදී. මෙහිදී රු. 130.00 - රු. 131.50 දක්වා මිල පරාසයන්වල කොටස් මිලියන 5.98 ක් ගිවිසා ගත් ගනුදෙනු ලෙසින් හුවමාරු විය.

මීට අමතරව සාමාන්‍ය ගනුදෙනු හරහා දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබාදීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනු හේතුවිය. රු. මිලියන 541.42 ක වටිනාකමකින් යුතු එක්ස්පෝලංකා කොටස් අද දින ගනුදෙනු වූ අතර ඊට අමතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 171.94), ටෝක්යෝ සිමෙන්ට් - ඡන්ද බලය රහිත (රු. මිලියන 128.01) හා ටෝක්යෝ සිමෙන්ට් - ඡන්ද බලය සහිත (රු. මිලියන 121.12) ක් වශයෙන් රු. මිලියන 100 ඉක්මවූ ගනුදෙනු වාර්තා කළ සමාගම් කොටස් විය.

kalu351 and judecroos like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum