FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» First Capital Treasuries (FCT) and CFVF
by buddikasmart Yesterday at 4:21 pm

» Buy back season - Richard Pieris
by Runnerx Thu Dec 08, 2022 10:31 pm

» What is Wrong with SOFTLOGIC HOLDINGS PLC (SHL.N000)
by DeepFreakingValue Thu Dec 08, 2022 10:10 pm

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by God Father Thu Dec 08, 2022 9:32 pm

» Focus on Government controlled entities
by K.R Thu Dec 08, 2022 9:17 pm

» PMB/PLC/PINS
by GOSL Thu Dec 08, 2022 6:47 pm

» May Day! alert from SOFTLOGIC FINANCE PLC (CRL.N0000)
by God Father Thu Dec 08, 2022 5:45 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Equity Win Thu Dec 08, 2022 3:49 pm

» THE NEXT OPPORTUNITY - GET IN
by morphy360 Thu Dec 08, 2022 10:11 am

» UNION BANK - Ownership change requires approval
by God Father Wed Dec 07, 2022 5:51 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Dec 07, 2022 4:21 pm

» Sri Lanka cleared to borrow cheaper IDA funds by World Bank
by K.R Tue Dec 06, 2022 10:14 am

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Tue Dec 06, 2022 12:19 am

» NESTLE LANKA PLC (NEST.N0000)
by Anushka Perz Tue Dec 06, 2022 12:15 am

» What will happen tomorrow?
by ErangaDS Mon Dec 05, 2022 9:12 am

» Paris Club proposes 10-year moratorium on Sri Lanka debt, 15 years of debt restructuring
by K.R Sun Dec 04, 2022 11:27 pm

» Banking Sector Faces Tight Liquidity
by DeepFreakingValue Sat Dec 03, 2022 4:15 pm

» Sri Lanka: Exchange Rate Movement
by DeepFreakingValue Sat Dec 03, 2022 3:46 pm

» Fitch downgrades Sri Lanka’s rating further
by CHRONICLE™ Sat Dec 03, 2022 9:12 am

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Dec 02, 2022 7:11 pm

LISTED COMPANIES

Submit Post

ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_lcap16%අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_rcap 16% [ 43 ]
අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_lcap21%අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_rcap 21% [ 58 ]
අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_lcap30%අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_rcap 30% [ 83 ]
අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_lcap34%අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි

අද මුල්‍ය සමාගමි හා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි

+4
Warren samarawickrama
ONTHEMONEY
wealth123
කොටස් වෙළඳපොළ2020
8 posters

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

අද මුල්‍ය සමාගමිහා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි  සියල්ලම මිළ ගනන් තරමක වර්ධනයක් පෙන්වයි.

wealth123

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Any specific reason?

judecroos and කොටස් වෙළඳපොළ2020 like this post

ONTHEMONEY

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Hi all

I view BANKS and FINANCE companies as good investment purely based on NAV.

However, following 4 reasons would kill the earnings potential in next couple of quarters
1. currently interest rate
2. cashflow delay as a result of moratorium facilities
3. asset liability mismatch
4. High Level of NPA resulting increases provisional cover
(Eg-Sampath being the best in NPA during 2015~16 @ 1.6% now aro bow around 7% or more which would eventually increase further with moratorium defaults)

So, what i feel is the hit spiked from COVID19 was passed to Banks by the Government and now it is being realized in their financials.

The banks may record hikes in share price in line with overall positive sentiment in the market but bit difficult to sustain.

However if you wish to hold for about 9~15 months, banks will be a super investment

Good Luck

wealth123, dayandacool and Warren samarawickrama like this post

Warren samarawickrama

Stock Analytic
Stock Analytic

කොටස් වෙළඳපොළ2020 wrote:අද මුල්‍ය සමාගමිහා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි  සියල්ලම මිළ ගනන් තරමක වර්ධනයක් පෙන්වයි.
Statements doesn't make any sense. what are the facts?

wealth123 likes this post

hiransilva23

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

කොටස් වෙළඳපොළ2020 wrote:අද මුල්‍ය සමාගමිහා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි  සියල්ලම මිළ ගනන් තරමක වර්ධනයක් පෙන්වයි.
Oya me apen athal ekak gannawada🤔🤔🤔

Win Win

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

hiransilva23 wrote:
කොටස් වෙළඳපොළ2020 wrote:අද මුල්‍ය සමාගමිහා බැංකු සමාගමි , රක්ෂණ සමාගමි  සියල්ලම මිළ ගනන් තරමක වර්ධනයක් පෙන්වයි.
Oya me apen athal ekak gannawada🤔🤔🤔
Very Happy Shocked

Your Style is different කොටස් වෙළඳපොළ2020 !! 
But not useful for any one here !!

Please keep the forum as a useful place !!
Not for him .. Request from all participants .. Do not promote as a manipulation, but try to point out useful information, points !!

Teller, Eranga87, Mithooshan, Onthemoney and few others do it well (Do not angry with me if I forgot to mention good names, but there are few members)

Help others to get knowledge, valuable information and achieve a success !!
We should be different to support, help others to grow !!

We can create a beautiful world as well as meaningful life

hiransilva23 likes this post

Mithooshan

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Win Win wrote:

You are too kind to have mentioned my name @winwin. It is only because of you i knew about Dipped and Haycarb and made my first profits after i joined (Two shares which give returns with very low risk).
Hence, You have been an important person in my investing career so thank you so much.

You have a good heart too. I wish you great success from bottom of my heart. All the very very best 😊

vikey and කොටස් වෙළඳපොළ2020 like this post

Win Win

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Mithooshan wrote:

Thanks and continue your analysis, good comments !! It will create a good ground for all !!

Eranga87, Keshav and කොටස් වෙළඳපොළ2020 like this post

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

මුල්‍ය හා බැංකු වෙත කොල එළියක් හෙට සිට 
1 ETI
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (ETI) සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම  හරහා නිර්දේශකරන ලද කරුණු සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.
අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මේ පිළිබඳව අනාවරණය කරන ලදී.
ඒ අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස එම නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට අනුමැතිය හිමි වූ බව ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම ETI ගනුදෙනුව හරහා සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බවට කොමිෂම මගින් පෙන්වා දී තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මැතිතුමාගේ සභාපතිත්වයෙන් මෙම ජනාධිපති කොමිසම ක්‍රියාත්මක විය. ETI සමාගම මෙන්ම එදිරිසිංහ සමූහ ව්‍යාපාරය යටතේ පැවැති ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් යන සමාගම තුළ සිදුවූ අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020-01-09 දින මෙම කමිටුව පත් කෙරිණි.
ඒ අනුව එම කමිටුව මගින් සිදුකළ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගිය 2020-10-06 දින ජනපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

2 මූල්‍ය සමාගම් නියාමනයට නව ආයතනයක් පිහිටුවීමට යයි
මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කිරීම සඳහා ජනපතිවරයාගේ උපදෙස් පිට මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.
දැනට මෙම මූල්‍ය සමාගම් අධීක්ෂණය හා නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පෙන්වා දී ඇති කරුණු සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයි මේ පිළිබඳව කරුණු සඳහන් කරමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේය.
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම (ETI) සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ජනපති කොමිසම මගින් මේ පිළිබඳව ජනපතිවරයා වෙත පසුගියදා කරුණු ඉදිරිපත් කර තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිසම පසුගියදා සිය වාර්තාව ජනපතිවරයා වෙත ඉදිරිපත් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව එම කොමිෂන් සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
එම කරුණු කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දීමට ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ETI සමාගම සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ද ෆිනෑන්ස් සමාගම ඇතුළු මූල්‍ය සමාගම් තුළ අර්බුද ඇති වීම සඳහා මහ බැංකුවේ මෙම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය හේතු වූ බවට චෝදනාද එල්ල වී තිබේ.
පෙර ලිපි

Love Boy likes this post

Love Boy

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Collection time

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum