FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Misuse of government property by Royal Colombo Golf Club
by ChooBoy Yesterday at 12:52 pm

» SL Cauvery and Mannar Basins Petroleum Resource Data Revealed
by samaritan Yesterday at 12:00 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 10:39 am

» Container shipping stocks routed
by target1 Fri Jun 24, 2022 1:32 pm

» Supply Chain Latest: Ocean Freight Rates Are Falling
by target1 Fri Jun 24, 2022 1:26 pm

» Turkish ship leaves Ukraine's Mariupol after grain talks with Moscow
by target1 Fri Jun 24, 2022 11:29 am

» This week's CBOT corn, soy freefalls hard to match in recent years
by target1 Fri Jun 24, 2022 9:57 am

» Positive news to boost market sentiment
by samaritan Fri Jun 24, 2022 9:52 am

» Maharaja at IMF meeting
by Maharaja Thu Jun 23, 2022 10:35 pm

» Why no power cuts in certain areas of Colombo?
by samaritan Thu Jun 23, 2022 5:44 pm

» India assures fullest support to Sri Lanka as a close friend
by samaritan Thu Jun 23, 2022 5:17 pm

» SINS, SAMP, COMB, PARQ, ALUMEX and AEL - are they good shares to start collecting now?
by surfjj Thu Jun 23, 2022 4:25 pm

» Learn how a fixed exchange rate system can be used to reduce inflation.
by target1 Thu Jun 23, 2022 3:35 pm

» Debt Crisis: Sri Lanka Vs Argentine
by CHRONICLE™ Thu Jun 23, 2022 8:17 am

» Sri Lanka in state of panic 1 month after sovereign default
by reyaz Tue Jun 21, 2022 5:23 pm

» Financial stability - we are at the crossroads.
by sheildskye Tue Jun 21, 2022 2:17 pm

» Shrinkflation: Is it ethical?
by sheildskye Tue Jun 21, 2022 2:05 pm

» Banking bullish billionaire Ishara expands footprint
by samaritan Tue Jun 21, 2022 10:58 am

» SL hopes to finalize a staff level program with IMF soon-RW
by samaritan Tue Jun 21, 2022 9:48 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by samaritan Tue Jun 21, 2022 9:29 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ »  DILMAH CEYLON TEA COMPANY PLC (CTEA) රුපියල් 1000 වැඩිවටිනාකමකට වර්තමානයේ අගය වියයුතුය

DILMAH CEYLON TEA COMPANY PLC (CTEA) රුපියල් 1000 වැඩිවටිනාකමකට වර්තමානයේ අගය වියයුතුය

5 posters

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

 ඩිල්මා සීලෝන් ටී කම්පනි පීඑල්සී(CTEA)  ගැන කතාකිරීමෙදී විදේශිය රටවලට අපරටෙ තේ සන්නමි නාමය ගෙනගිය සමාගමකි.

විදේශ අපනයනයන් සදහා සමාගම නිශ්පාදනයේ වැඩිකොටසක් යොදවයි.සමාගම ලෝකයේ තේ පරිභෝජනය අධික රටවලට, වළෙදපොල ඛන්ඩනයකින් ලාභ උපරිම කරමින් සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි .තවද මෑතක සිට තේ යොදාගෙන නිපදවන බියර් නිශ්පාදනයක්ද ඔස්ටෙලියානු වෙළෙදපොලට ඉදිරිපත්කල අතර් කොවිඩි රෝගයට සමගාමිව ලෝකයේ ලංකාවෙ තේ වලට  ඉල්ලුම ඉහල යමින් පවතී.

දේශීය මුදල ඩොලර්යට සාපේකෂව පිරිහීම නිසා සමාගමෙ අපනයන අාදායමද වැඩිවී වාසි අැතිවිය.තවද දේශීය වශයෙන්ද සමාගමෙ නිශ්පාදන ඡනතාව අතර අාකර්ශනය දිනා අැත.සමාගම නව්‍යතාවයකින් යුතු නිශ්පාදන කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි.ඉතා හෝද ලාභයක් අැතිනිසා පවතින වගාවෙන්ම වැඩි අස්වැන්නක් ලබාගැනීම නව වගාවකට පිවිසීමෙ හැකියාවද සමාගමට තිබෙ.


Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven මුල්‍ය වාර්තා බැලීමෙදී සමා ගමෙ EPS 2018දී  රු 58.74 හා 2019 රු 76.71ද 2020වර්ෂයේ තෝරතුරු සැලකීමෙදී රු86.50ලෙස දැක්වෙ. Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven
Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven   ලාභාංශ ගෙවීම 2018දී රු 45 හා2019 රු35ද 2020ට අදාලව රු 25වෙි එයින් රු5 නිවෙදනයකර ගෙවිමකටයතුකර අැත. Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven සමාගමෙ ශුද්ද වත්කමි 2018රු 497හා2019රු570ද 2020රු610ලෙස වර්ධනය වී තිබෙ. Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven 

කරුනු සියල්  විශ්ලේෂනය කිරීමෙදී (ඉපයීමි ,ලාභාංශ,ලාභ හා ශුද්දවත්කමි, කර්මාන්තයට අදාල අගය වර්ධනය  ) සාධකය ගත්තද එමෙන්ම සන්නමි නාමය වෙළෙද ලකුන සැලකුවද මෙම සමාගම Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven රුපියල් 1000  වැඩිවටිනාකමකට කොටස් වෙළෙදපොළේ වර්තමානයේ අගය වියයුතුය Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven .එහි සැබෑ අගය වෙළෙදපොළ බලවෙග මත නුදුරේම අැගයෙනුඅැත Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven

Junior investor

Junior investor
Manager - Equity Analytics
Manager - Equity Analytics

good company but overvalued

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics

Junior investor wrote:good company but overvalued

Yes! for me current price is overvalued. but future value of company ok for me.

my main disadvantage is for future value of company. they did not expand the business.

Teller

Teller
Moderator
Moderator

When teller recommended it 580 LKR, those who downgraded me. Luck..im holding more than 3.5k shares purchased in last 3-4 months. But i dont think it can touch 1000 this year
https://youtu.be/uK2X9-hrHCc

කොටස් වෙළඳපොළ2020 likes this post

samaritan dislikes this post

samaritan


Moderator
Moderator

This is an illiquid stock that has strict limitations when one wants to sell. When you scrutinize the trades that have taken place over the past few months it can reveal a lot about this share.

Over the past 5 months it touched a high of 799/= only on one day (ie on 29/09/2020) when 1750 shares have been traded, probably the highest figure in recent past raising eyebrows given the fact that it can be subject to manipulation very easily. Be careful & refer to trading statistics and price movements before touching it.

Don't get caught to the manipulators Cuppa!!!

කොටස් වෙළඳපොළ2020 likes this post

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed 
දක්ෂතාව සහිත ප්‍රවීණයන් අතට තේ කර්මාන්තය පත් වුණොත් ඉදිරි වසර 5දී ඉන් ඩො. බිලියන 5ක අපනයනය ආදායමක් උපයන්නට හැකි වේවි” – ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු
confused confused confused confused confused confused confused confused confused confused confused confused confused confused confused
ලංකාවේ තේ කර්මාන්තය උපායමාර්ගිකව කළමනාකරණය කළ හැකි සුදුසුකම් සහ හැකියාවන් සහිත විශේෂඥයන් පිරිසක් අතට පත්වුවහොත්, ඉදිරි වසර පහ ඇතුළතදී ඉන් උපයා ගත හැකි අපනයන ආදායම ඩොලර් බිලියන  5ක් බවට පත් කළ හැකි බව ඩිල්මා සිලෝන් ටී පීඑල්සී සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා පවසයි.
2020 මාර්තු 31 වැනිදායින් අවසන් වුණු මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්  ඒ මහතා මේ කරුණු සඳහන් කර තිබේ. විශේෂයෙන්ම අද වනවිට මේට තේ කිලෝවක අපනයන වටිනාකම රුපියල් 600ත්, 2000ත් අතර පවතින බවත් හෙතෙම පවසයි.
“මේ තේ කර්මාන්තය හැකියාවන් සහිත විශේෂඥයන් පිරිසකගේ අතින් උපායමාර්ගිකව කළමනාකරණයට ලක් වුණොත්  ඉදිරි වසර පහේදී ඉන් උපයන අපනයන ආදායම ඩොලර් බිලියන පහක් බවට පත් කරගත හැකි වේවි.” ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය ළගා කරගැනීම සඳහා තේ තොග වශයෙන් අපනයනය කිරීම අධෛර්යමත් කරමින් අගය  එකතු කළ නිෂ්පාදන සඳහා වන අවස්ථාව ඉහළ දැමීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කරයි. එසේම ඒ හරහා ලැබෙන සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද ධෛර්යමත් කළ යුතුව තිබෙන බවත් ඔහු පවසයි.
“මේ අගය එකතු කළ අපනයන හරහා ලැබෙන අමතර ආදායමෙන් කොටසක් ගුණාත්මක බවින් ඉහළ සන්නාම ප්‍රවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒ හරහා මේ තේ තොග අපනයනය කරන්නන්ට ඔවුන්ගේ කටයුතු වෙනස් කිරීමට ධෛර්යයක් ඇති කරාවි.” ඔහු පවසයි.
 DILMAH CEYLON TEA COMPANY PLC (CTEA)  රුපියල් 1000  වැඩිවටිනාකමකට වර්තමානයේ අගය වියයුතුය Dilmah-annual-report
මේ අතර, අද වනවිට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි පවසන ඩිල්මා ටී සභාපතිවරයා මේ වසරේදී එය කිලෝග්‍රෑම් මිලියන 200ක් වනු ඇතැයිද සඳහන් කරයි.
“ලංකාවේ තේ නිෂ්පාදනයේ වාර්තාගත ඉහළම අගයකට පත්වුණේ 2013 වසරේදීයි. එවර තේ කිලෝග්‍රෑම් මිලියන 340ක් නිපදවූවා. එහෙත් ගෙවුණු කාලසීමාවේදී එම ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 300 දක්වා පහත බැස්සා. 2020 වසරේදී එම ප්‍රමාණය කිලොග්‍රෑම් මිලියන 200ක් දක්වා තවත් පහතට වැටේවි.”
මෙහිදී ගෝලීය තේ නිෂ්පාදනය අතින් කෙන්යාව ශ්‍රී ලංකාව පසුකරමින් ඉතා හොඳ මට්ටමේ වැඩි තේ නිෂ්පාදනයක් සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි. ඒ අනුව මේ වසරේදී කෙන්යාවේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 500ක් වෙනු ඇතැයිද ඔහුගේ අදහස වී තිබේ.
“කෙන්යාවේ තේ නිෂ්පානදනය ආසන්න වසර කිහිපයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එය වඩාත් ලාබාල තේ කර්මාන්තයක් වීමත්, එහි පවතින නැවුම් පොළොව සහ අඩු සේවක පිරිවැටුම යනාදියේ ප්‍රතිලාභත් එම කර්මාන්තය ලබමින් සිටිනවා. 2013දී එරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 432ක්. එය 2019 දී කිලෝග්‍රෑම් මිලියන 459ක් වුණා. මේ වසරේදී එය කිලෝග්‍රෑම් මිලියන 500ක් පමණ වේවි.”
එහිදී විශේෂයෙන්ම කෙන්යාව CTC – (crush, tear, curl)  තේ නිෂ්පාදනයේ සුවිශේෂීතාවක් දක්වමින් සිටින බවත් එය එරට තේ නිෂ්පාදනය හරහා ලබන ආදායම වැඩි කිරීමට හේතු වී ඇති බවත් මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එසේම දැනට වසර කිහිපයකට පෙරාතුව බහුජාතික සමාගම් කිහිපයක් සහ ඔවුන්ගේ මෙරට නියෝජිතයන් පිරිසක් එක්ව මෙරට තේ නිෂ්පාදනයත් CTC තේ මාදිලියට හුවමාරු කිරීම සඳහා රජයන් දැනුවත් කළ බවත් ඔහු පවසයි. එහෙත් තමන් මේ පිළිබඳව දැනගත් වහාම ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කළ බවත්, මෙරට අපනයනය වෙළෙඳ පොළ පවතින්නේ අපගේ පාරම්පරික, ලෝක සම්මත තේ සඳහා ලැබෙන උපරිම මිලත් සමගින් බවත්, ඒ නිසා මෙම CTC නිෂ්පාදනය වෙත අවධානය යොමු කිරිම වැදගත් නොවන බවත් පෙන්නුම් කළ බවත් ඔහු පවසයි.
“මීට අමතරව ලංකාවේ තේ කර්මාන්තය වෙත සිදුව තිබෙන තවත් දරුණු පහරක් තමයි මේ තේ අලෙවිකරුවන් විසින් තේ ආනයනය කරලා ප්‍රති අපනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටීම. වාසනාවකට මුදල් අමාත්‍යාංශයේ අයවැය යෝජනාවලින් එය ඉවත් කෙරුණා. අලෙවිකරුවන්ගේ එකම අභිප්‍රාය වෙන්නේ ලාභයයි. ඔවුන්ට එය ලැබෙන්නේ කොහෙන්ද කියන දේ වැදගත් නැහැ. ඔවුන් මිල තමන්ගේ එකම ආයුධය බවට පත් කරගනිමින් තමන්ගේ ව්‍යාපාරය රැකගන්න එකිනෙකා සමගින් තරග වදිනවා.”
ඒ අනුව මෙලෙස ප්‍රතිඅපනයනය වෙනුවෙන් මාස හයක කාලයකට තේ ආනයනය සඳහා අවසරය ලබා දීමක් සිදු වුවහොත් සිය තේ නිෂ්පාදනවල මිල ගණන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා පහතට වැටෙන බවත්, එය කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාකරන බවත් ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.
Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven

Quibit and judecroos like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum