FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» Amendments to be incorporated into Colombo Port City Bill – GL
by samaritan Today at 4:07 pm

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ADVENTUS Today at 4:04 pm

» KGAL - THE SLEEPING GIANT
by THASSIM Today at 2:34 pm

» CHRISSWORLD THE IPO
by Wickyz Today at 2:10 pm

» hospital sector
by cheetah Today at 1:51 pm

» ACCESS ENGINEERING ( AEL.N )
by samaritan Today at 1:14 pm

» GLAS will be winner with Super Gain.
by Eranga87 Today at 12:36 pm

» BOGA heating .....
by Thushara Ayya Today at 11:12 am

» THE COLOMBO FORT LAND & BUILDING PLC (CFLB.N0000)
by David VKMS Today at 10:46 am

» Haycarb’s bottom line likely to boost with Tesla’s electric vehicles push worldwide (HAYC)
by MarketWch Today at 6:27 am

» First capital holdings CFVF.N0000
by SL-INVESTOR Yesterday at 9:11 pm

» CONTRADICTARY statements BY BUYER & SELLER RE: MGT & GREG
by GHERATH72 Yesterday at 9:02 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by ADVENTUS Yesterday at 4:27 pm

» NATIONAL DEVELOPMENT BANK PLC (NDB.N0000)
by shihan 93 Yesterday at 1:16 pm

» Sunshine holding future potential
by Zahara khan Yesterday at 12:43 pm

» Sri Lanka Bonds Go From Asia’s Worst to Best After China Loan
by CHRONICLE™ Yesterday at 7:27 am

» The market changes fast; it is OK to get out when you feel it is right and take the profits that you can. Stock market for beginners
by Asoka Samarakone Sun May 16, 2021 10:04 pm

» Ban of chemical fertilizers is a great news
by dayandacool Sun May 16, 2021 9:50 pm

» Economic Uncertainty Drives Crypto Growth in Sri Lanka
by CHRONICLE™ Sun May 16, 2021 9:23 pm

» DIPPED PRODUCTS PLC (DIPD.N0000)
by ADVENTUS Sun May 16, 2021 4:37 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » පෙනී කොටස් රැළ්ල -අපි හිර වෙලානම් මොනවද කරන්න ඔනා -මොකක් ද ඉගෙන ගන්න පාඩම - ඔක්තොම්බර් 18

පෙනී කොටස් රැළ්ල -අපි හිර වෙලානම් මොනවද කරන්න ඔනා -මොකක් ද ඉගෙන ගන්න පාඩම - ඔක්තොම්බර් 18

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
පෙනී කොටස් රැළ්ල -අපි හිර වෙලානම් මොනවද කරන්න ඔනා -මොකක් ද ඉගෙන ගන්න පාඩම - ඔක්තොම්බර් 18

SIRA -ECL -GLAS - RIL -RAL - PAP - RWSL - ASYA -MEL -CTBL-HNBF කොටස් වල මිල පහුගිය දවස් වල ඉහල ගිය වේගෙන් ම අපිට තේරුම් ගන්න තිබුනා මේක වෙන්නේ සමාගම ලබපු මහ ලොකු ප්‍රගතියක් නිසා නෙවෙයි

ඒ ඒ සමාගම් වල ලබපු ප්‍රගතියක් - සමහර කට්ටිය - එක එක විදිහට අර්තකතනය කරල එක දෙක කරල - රිසර්ච් වාර්තා දාලා කරපු මවා පැමක් කියල

ඒ එක්කම එම සමාගම් සමහරක් GLAS - RAL -SIRA -ECL -PAP ඔව් යම් යම් සාර්තක දේ කරලා තිබ්බා ඒත් ඒ ඔක්කොම නොවෙයි

අලුත් ආපු ගොඩාක් අය

තරුණ පරම්පරාවේ ගොඩාක් අය

කොටස් වෙළදපල ආයෝජන ග්ණුමක් නොවෙයි කැසිනෝ ගිණුමක් කරගෙන ඉවරයි

එහෙම වුනාම ලක්ස ගණන් ලාභ ලබන්න පුලුවන් කාලෙක වාසනාවට ගොඩාක් අලුත් අය ආවේ

ඒත් අමතක කරන්න හොද නැහැ කැසිනෝ වලදි ගොඩාක් වෙන්නේ කැසිනෝ ආයතනය දිනනවා අවසානේ අපි පරදිනවා කියන එක

මේ කෘතිම ව මිල ඉහල ගෙන ගිය සමහර සමාගම් RWSL -MEL -HNBF වලට ඔවුන් ගේ සාමගම් වල වත්කම් බැලුවම තේරෙනවා ලොකූ අවදානම් එක්ක මේ මිල ඉහල යැම් යන්නේ කියල

මම හිතන්නේ මේ වගේ මිල ඉහල ගෙන යාම් ලෝකෙ කොටස් වෙළදපල වල් වල පොදු සාමාන්‍ය දෙයක්

එහෙත් එයිනුත් ලාභ ලබන්න - පාඩු නොලබන්න අපි පරිසම් වෙන්න ඔනා

ඔබට මතක ඇති

ඔබ කියාවි

ඇයි යකෝ මේ මනුස්සයත් මේවා SIRA - GLAS-PAP 3 .30 4 -4.40 තියද්දි එකතු කරගන්න එකතු කරගන්න කියල පෝස්ට් දැම්මා නේද කියල

ඔව් හොයලා බලන්න

ඒ එක්කම අපි හැම තිස්සේම කිව්වා

හරි වෙලාවට එකතු කරන්න හරි වෙලාවට විකුණන්න කියල ඔතන වරද්දා ගෙන වැඩිපුර කැදර කමට ගියොත් දෙය්යන්ගේම පිහිටයි

අපි ගොඩාක් කියවන්න, ඔනා - කොටස් ගැන කතා බහ කරන පුලුවන් හැම තැනම සම්බන්ධ වෙන්න චැට්- වට්ස් අප් -ෆේස්බුක් කණ්ඩායම් හැම එකකම ඒත් තමන් තමන්ගේම විශ්ලෙශන කරගන්නම වෙනවා

අපි දන්නවා කාලයක් බැහැලා බැහැලාම තිබුනු කොළඹ කොටස් අඩූම වටිනා කම වල තිබුනා - පස්සේ වෙනස් අලුත් ජනපති කෙනෙක් පත් වෙලා ඒ තත්වය වෙනස් වෙලා බලාපොරොත්තු සහගත තත්වයකට අපි ආවා

කොටස් මිල අර වැටිලා තිබුණු තැනින් උඩට එන්න පටන් ගත්තා - ඔය අස්සේ කොරෝනා ඇවිත් අපි හැමෝම ව කලබල කරලා කොළඹ කොටස් වල මිල අනිත් ලෝක වෙල්දපලවල් කොරෝනා වලට කඩන් වැටුනාටත් වඩා පහලට කඩා වැටුනා

ඊට පස්සේ දින ගානක් වහල තියල පටන් ගත්තා ගමන් ආපහු මිල ඉහල යන්න පටන ගත්තා -අපි බලාපොරොත්තු වුනු ස්තාවර රජයක් ආපු ගමන් මේ තත්වය තවත් යහපත් වුනා

අපිත් ලෝකේ අනිත් කොටස් වෙළදපල වල් වගේ කොරෝනා එක්ක ඉස්සරහට යන්න පටන් ගත්තා

සමහර සමාගම් පිබිදුනා නොහිතන ලාබ ලබන්න පටන් ගත්තා

දේශීය දේට මුල් තැන දෙන සන්කල්ප ආනයන සීමා කිරීම් එක්ක අපේ රට සාර්තකව කොරෝනාවට මුහුණ දෙමින් අපනයන වැඩි කර ගත්තා -මේ හැම දෙය්ක් එක්කම සමාගම් වල කොටස් මිල ට වටිනාකමක් ලබුනා

තවමත් ලැබෙමින් පවත්නවා

ඒ එක්කම ගොඩාක් අලුත් සල්ලි තියන මිනිස්සු බැන්කු වලට ටටා කියල කොටස් වලට ආවා

ඒක වුනේ කොරෝනාවට පින් සිද්ද වෙන්න පොලී අනුපාත අසීමිතව පහල යාම නිසා

පරණ කොටස් වෙළදපල

හොදින් නරකින් ලාභ ලබපු දිවා රැ මේ ගැනම වැඩ කරපු ඔක්කොමලා එකතු වුනා ඔක්කොමල තරගෙට දැන් කොටස් එකතු කරනවා

විදෙස් අය යන එක අපිට ගානක් වත් නැත්තේ මේ නිසා කලු සල්ලි බිලියන ගනන් රටට කොටස් වෙළදපල හරහා දිගට හරහට එනවා ඒක අතකින් මේක හොදයි රටට

අලුත් පරණ හැමෝම ආයෝජනය කරන නිසා නව පිබිදීමක් ඇති වෙලා -ඔය අස්සේ පම්ප් ඩම්ප් ක්‍රියාවන් අනිවා වෙනවා

අපි කිව්වා අපි 2010-2014 මිල ගණන් වලට බොහෝ සමාගම් කොටස් යනවා මයි කියල හෙමින් හෙමින් - ඒක සිදු වෙමින් තියනවා

අපි කලෙන් කාලෙට කොටස් වෙනස් කරන්න ඔනා 20% 30% ලාභ අරන් අයින් වෙන්න ඔනා

65% ආයෝජන කිව්වත් ඒවත් වසර ගනන් වෙන්න බැ ලොකු ලාභයක් ආපු ගමන් විකුණන්න ඔනා

රතු වෙනකොට -අඩු වෙනකොට විකුණන්න - කොළ වෙනකොට වැඩි වෙනකොට විකුණන්න - ස්ටොප් ලොස් ක්‍රියාව කරන්න - හරි වෙලාවට කොටස් නිදා ගෙන ඉද්දී ගන්න - දුවන කොටස් වල එල්ලුනාම - පටාස් ගාල ගැලවෙන්න සුලු ලාභෙට - ණයට ගන්න එක අඩූම කරන්න කොටස් වර්ග කිහිපයක් ගන්න ඔවා අපි කිව්වා - ඒවා කරපු අයට අද ලාභ තියනවා

ඒ එක්කම පම්ප් ඩම්ප් අදුනා ගන්න \ ඒ ඒ කොටස් අදුනා ගන්න ඒවට ඒ ඒ විදිහට ප්‍රතික්‍රියා දක්වන්න

මෙහෙම අද කියන්නේ මේ දේ දිගටම හෙටත් වෙනවා - අපේ මාර්කට් එක දිගටම ගහනවා

එහෙම කිවාම දිගටම හැම දාම අප් අප් අප් අප් බලාපොරොතු වෙන්න එපා -සමහර කාල වල බහිනවා සැරින් සැරේ ඒත් ආපහු රිකවර් වෙනවා අනාගතේ සුබයි

අවස්තා එමටයි

පම්ප් අන්ඩ් ඩම්ප් දිගටම දිගටම වෙනවා ඒවා පාවිච්චි කරලා ලාභ ලබලා අයින් වෙන්න - වැඩි තණ්හාවට යන්න එපා -සාදාරණ හේතු වලට ඉහල යන යා යුතු ඒවත් මේ අය එක පාරටම ඔනැවට වඩා ඉහල ගෙනියනවා එක තේරුම් ගන්න

ඒ එක්කම රැල්ලට පහුගිය කාලේ ගෙනිච්චා වගේ වටිනාක්ම් ඇති එවත් එක්ක මෙලේ වටිනාකමක් නැති ඒවත් උස්සන් යනවා

යනකොට ඔක්කොම යනවා වගේ බහිනකොට රැල්ලට ඔක්කෝම බහිනවා

මතක තියා ගන්න මේ සෙල්ලම් දාන්න තියන සමාගම් 300 කොටස් තමයි හැමදාමත් තියන්නේ

ඒක නිසා වැඩි මිලට අරන් අහු වෙලා ඉන්න අය ඒක තේරුම් ගන්න ආපහු වට සැරින් සැරේ එනවා

ඒක නිසා සමහර අය ඇකඩමි වලින් කිවාට - දරාගන්න බැරි පාඩු වලට මේ ගත්තු කොටස් විකුණන්නම ඔනා නැ

එකක් ඔබ ණයට අරන් නැත්නම් - ණයට ගත්තත් පුලුවන් නම් අල්ලන් ඉන්න මාර්ජින් එක 50% නම් අපිට විකුණන්න කියල බල කරන් නේ නැ

අපි අපිට ලැබෙම මාර්ජින් එක 100% පාවිච්චි නොකර 65% වගේ පාව්චිචි කරාම අපිට පම්ප් ඩම්ප් වලදි දැන් මේ PAP -RIL -RAL -GLAS -RWSL -CTBL වලට හිර වෙලා ඉන්න අයට ඉන්න පුලුවන් ඊලග වටේ එනක්ම් - පොළියක් ගෙවන්න වේවි ඇත්ත

ඒත් ආපහු වටයක් දෙකක් නෙවෙයි දිගින් ද්ගටම ඕක වෙන දෙයක්

අනික ඔය වෙලාවට අපි කීව ස්ටොප් ලොස් එක කරනම් බහින්න පටන ගත්තා ගමන් වික්කා නම් 10% පාඩුවක් එක්ක එක අවුලක් නැ - 30% වගේ පාඩුවට විකුණන එකට වඩා පුලුවන් නම් ඒ ගත්තු කොටස් වැටුනාමත් තවත් අරන් පහල මිලට තමන්ගේ කොටස් ගාන වැඩිකරගෙන ගත්තු මිල අඩු කරගන්න පුලුවන්

සෙල්ලම් දාන අයට සෙල්ල්ම දාන්න පුරුදු කොටස් 30-40 තියනවා ඒවාම තමයි දිගින් දිගටම කාලෙන් කාලේට ඉහල ගෙනියන්නේ - මහ ජනතාවට අඩුම ප්‍රමාණයක් නිකුත් කරලා තියන මිල අඩු ජනප්‍රිය කොටස් තමයි මේ අය අල්ල ගන්නේ - ඒක නිසා සල්ලි තියනවානම් කොටස් එක්ක හිර වෙලානම් අඩුවට විකුණන්නේ නැතුව අඩුවට තව ටිකක් එකතු කරග්න්න

හොයලා බලන්න මේ පම්ප් ඩම්ප් කරපු සමහර කොටස් එක්ක අනාගතේ හොද වෙන බව පිළිගන්න හිතෙන කතා තියනවා - GLAS -PAP -ECL ඒක නිසා ගත්තු මිල අඩු කරගන්න අපි තව තව කොටස් ගන්න එකෙන් සමහර විට අපිට නොහිතන ලාභ් එන්න පුලුවන්

3 තිබුනු EXPO එකේ අනාගතේ ගැන කියන ඇහෙන කතා බලන්න

එක ගැන කියන ඇහෙන කතා බලන්න

PAP -RAL වුනත් බජට් එකෙන් පස්සෙ හොද වෙයි කියල පිලිගන්න පුලුවන් කතා ඇහෙනවා

ඒත් සමහර කොටස් නිකම්ම ඇදගෙන ගිහින් තියන්නේ HNB F -MEL -RWSL - වගේ ඒවා

ඒක නිසා අර යමක් තියන පිලිගන්න පුලුවන් අනාගතයක් තියන ඒවා කාලයක් තියා ගන්න - ආපහු රැල්ලක් එනවා ඔය කොටස් ආපහු ඇදගෙන යනවා

මේක සැරින් සැරේ දිගින් දිගටම වෙන ක්‍රියාවක්

ඒක නිසා ඒවගේ කොටසුත් 20% විතර තමන්ගේ ගිණුමේ අඩූම අඩු මිලට අරන් තියා ගන්න - වැඩි වුනාම විකුණන්න අමතක නොකර අර 20% ප්‍රමානේට අර කොටස්ම ආපහු අඩූම වුනාම ගන්න අරන් ඔහේ තියලා තියන්න කාලෙන් කලට මේ ක කරන්න පුලුවන්

මේ වෙද්දිත් අරන් හිර වෙලා ඉන්න අයට හිත හදා ගන්න පුලුවන් සුවර් එකටම ආපහු ඔවා උඩ යනවා කියන එක මත

කලබල වෙන්න එපා බොටම් මිල ගනන් වලදි සල්ලි තියනවා නම් තවත් අරන් මිල ඇවරේජ් කරගන්න

ඒ වා ආපහු නොහිතන විදිහට ඉහල යන්නත් පුලුවන් ..ලාබ වැඩි වෙන්නත් පුලුවන්

අනික මේ දින කිහිපයේම පෙනී වලින් ගොඩාක් අය අනිත් වැලියු කොටස් වලට මාරු වෙලා දැන් එව වල මිල ඉහල යනවා වේගෙන් ඔවත් එක මට්ටමකට ගිහින් නවතිනවා

එත්කොට සෙල්ලම් කරන්න ආපහු සෙට් වෙනවා අර දැන් පහල ගිහින් තියන PAP -GLAS-ECL -RIL -RAL SIRA පෙනී කොටස් - ඔක තමයි චක්‍රය විටින් විට වෙන ...කල්පනා කරල බලන්න සටන අත අරින්න එපා

මොකා කිව්වත් තමන් තමන්ගේ තීරණ ගන්න

Thushara Ayya, lal62, Junior investor, Lahiruti, DimuthuKW, Truth Seeker, geesura and like this post

kalyana1234


Equity Analytic
Equity Analytic
එත්කොට සෙල්ලම් කරන්න ආපහු සෙට් වෙනවා අර දැන් පහල ගිහින් තියන PAP -GLAS-ECL -RIL -RAL SIRA පෙනී කොටස් - ඔක තමයි චක්‍රය විටින් විට වෙන ...කල්පනා කරල බලන්න සටන අත අරින්න එපා

මොකා කිව්වත් තමන් තමන්ගේ තීරණ ගන්න


This is very nice post for the beginners, I saw in this section 

geesura and craabeysinghe like this post

rahula


Equity Analytic
Equity Analytic
A Good instructions.

Nuwan178 and craabeysinghe like this post

lal62

lal62
Senior Equity Analytic
Senior Equity Analytic
Almost Everything  you need know if you going to survive and win in CSE  is for next couple of years is nicely and eloquently put here by the author.   I feel new comers are lucky since i spent years accumulating  knowledge on hidden formulae and mechanisms and driving forces in CSE. Here  now we get it on a platter. Thanks for those  who continue to contribute  in this way

Lahiruti, Truth Seeker and craabeysinghe like this post

shakthi1974


Senior Equity Analytic
Senior Equity Analytic
Certainly a good Advise Kalu351! Keep up the good work.

craabeysinghe likes this post

gamagejg


Stock Trader
ලොස්පිට විකුණලා ඉවරයි මේ වෙනකොට.එහෙම රැල්ලක් එන්නේ මාස කීයකට වරක්ද අත්දැකීමෙන් විශ්වාසයක් දෙන්න

craabeysinghe likes this post

Teller

Teller
Moderator
Moderator
Some shares you can sell in 2025. Dont sell at a loss


_________________




Teller said is said..

dayandacool

dayandacool
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@gamagejg wrote:ලොස්පිට විකුණලා  ඉවරයි මේ වෙනකොට.එහෙම රැල්ලක් එන්නේ මාස කීයකට වරක්ද අත්දැකීමෙන් විශ්වාසයක් දෙන්න
ඔරුව හයිය නැත්තම් රැළි වල පදින්න යන්න එපා. නිසළ දියේ පදින්න... Wink

There are stocks with fundamental value. Buy those in pull backs. Don't ride creepy waves if your trading skills aren't good.

geesura and gamagejg like this post

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:Some shares you can sell in 2025. Dont sell at a loss
වාසනාවන් - මහත්මයා පෙනී ගන්නම එපා කියල ඔබ ඇකඩමියෙන් කලින්ම කිව්වා නම් අන්න මරු 

Great if you said in advance 

OH we can remember how you promoted RWSL ....

The saint

Eranga87, Lahiruti and geesura like this post

Eugine Fernando


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:Some shares you can sell in 2025. Dont sell at a loss
Dear Mr. Teller, On your advice given couple of months ago I bought LOFC between 3/50 and 3/80 still I am optimistic this share will  move any movement.  Please give your opinion. Thanks ..............GL

kalu351, wealth123 and judecroos like this post

wealth123


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Eugine Fernando wrote:
@Teller wrote:Some shares you can sell in 2025. Dont sell at a loss
Dear Mr. Teller, On your advice given couple of months ago I bought LOFC between 3/50 and 3/80 still I am optimistic this share will  move any movement.  Please give your opinion. Thanks ..............GL

True.
100% Agree with u.

kalu351 and judecroos like this post

100Bill

100Bill
Senior Equity Analytic
Senior Equity Analytic
@Eugine Fernando wrote:
@Teller wrote:Some shares you can sell in 2025. Dont sell at a loss
Dear Mr. Teller, On your advice given couple of months ago I bought LOFC between 3/50 and 3/80 still I am optimistic this share will  move any movement.  Please give your opinion. Thanks ..............GL


🤣🤣🤣🤣🤣

nothing u can expect more.... Exactly what they sell might be what you bought...

😷

kalu351 and geesura like this post

cseguide

cseguide
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Beginners Better you enter the cse with good fundamental shares. First, buy  fundamental strong ones with technical backing. Once you got enough knowledge and experience you can go for sound penny stocks to get some quick gains. Do not touch junks unless you are a superman of technicals.

Teller

Teller
Moderator
Moderator
@kaluwa , we told pap@2.40 ,Ral@1.70,Rwsl@2.20,
We set target 50% , we never told touch them at sky high


_________________




Teller said is said..

engineer likes this post

praveen11


Stock Analytic
Stock Analytic
@Teller wrote:@kaluwa , we told pap@2.40 ,Ral@1.70,Rwsl@2.20,
We set target 50% , we never told touch them at sky high
@teller what is your view on GLAS’s performance and their future outlook, and the share price

Master D


Manager - Equity Analytics
Manager - Equity Analytics
@praveen11 wrote:
@Teller wrote:@kaluwa , we told pap@2.40 ,Ral@1.70,Rwsl@2.20,
We set target 50% , we never told touch them at sky high
@teller what is your view on GLAS’s performance and their future outlook, and the share price


GLASS will run again in few days.
Target 15+  if deal goes through.

If it doesn't tagert 12+ within 6 months

DKbogols


Manager - Equity Analytics
Manager - Equity Analytics
Take the loss and move on. Simple.

Do not invest in shares that are not fundamentally backed in terms if PE and PE multiples. Don’t invest on rumors. What ever is the loss now, just take it and move on. At least be happy that a future mistake may have cost more and learn the lesson not to repeat the mistake again. 

Reinvest the proceeds wisely as there are so many other counters which are fundamentally strong and expected to post bumper results in Q2. You could potentially easily recover the loss made earlier and perhaps even make profits. More time wasted on junk, more opportunities you miss. Time is money.

ONTHEMONEY and geesura like this post

Eranga87


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Commonly, every lower price stock adds to penny bulk, then told, a penny is not good for investment. here, the problem is not a penny. the problem in your mind. better to check financial and potential improvements. everyone forgot GLAS SUPERIOR performance. one day, you cry definitely your inability to understand which is potentially perform well considering macroeconomic changes. attention to my earlier post content " tesla success story". GLAS potentially growing stocks than other penny. hold your valuable investment, short periods.

SL-INVESTOR likes this post

judecroos


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Eugine Fernando wrote:
@Teller wrote:Some shares you can sell in 2025. Dont sell at a loss
Dear Mr. Teller, On your advice given couple of months ago I bought LOFC between 3/50 and 3/80 still I am optimistic this share will  move any movement.  Please give your opinion. Thanks ..............GL
I too agree with you. I also collected LOFC after Tellers advice and still holding. Teller what is your opinion now about LOFC. Thank you.

invest thinker

invest thinker
Manager - Equity Analytics
Manager - Equity Analytics
LOFC try to move.. but cant. most of them collect @ 3.30-3.40 , and release @4.10 level. this like a circle. you know what i said. earlier, I missed so many opportunity holding LOFC. 

@MsSANGEETHA, please explained reason for that.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum