@Junior investor wrote:what a wonderful day for people like me. bought bought and bought. nothing sold
කාලෙකට පස්සෙ නියම දවසක් මම වගේ අයට. ගත්තා ගත්තා තව ගත්තා. මුකුත් වික්කෙ නෑ
අද දාපු එකක් වත් මගේ ෆිල් උනේ නැ... අනේ මන්ද මෙ 2020 මම සල්ලි දාන්නේ පට්ට ලොබ විදියට...

