FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Today at 3:33 pm

» SEMB the ASPH
by wmsameera Today at 3:24 pm

» Top crossings today
by SAGA Today at 2:53 pm

» LAUGFS GAS PLC (LGL.N0000)
by Wickyz Today at 2:06 pm

» Sri Lanka’s 213 billion rupee money printing to repay foreign debt: Treasury Secretary explains
by CITIZEN Today at 11:25 am

» Oman shows interest in SLAF HQ land and Chalmer’s Granary
by dayandacool Today at 11:03 am

» HVA FOODS PLC (HVA.N0000)
by prabath Today at 10:05 am

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Today at 2:59 am

» ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
by ColomboCSE Today at 12:37 am

» Shares to Buy
by Cma Today at 12:02 am

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Sat Jul 31, 2021 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Sat Jul 31, 2021 8:53 pm

» Directors' Dealings today
by SAGA Sat Jul 31, 2021 6:02 pm

» Top Foreign Trading today
by SAGA Sat Jul 31, 2021 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Sat Jul 31, 2021 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » -ණයට ගන්න එක අඩු කරාම බයකුත් නැ ..ඒක ට පුරුදු වෙන්න

-ණයට ගන්න එක අඩු කරාම බයකුත් නැ ..ඒක ට පුරුදු වෙන්න

4 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ඔක් 21 - කොරෝනා බිය නිසා මාර්කට් එක මෙච්චර බැස්සා නොවෙයි බැස්සුවා - පැනික් වුනා නොවෙයි පැනික් කෙරෙව්වා අඩුවට ගන්න සෙට් වුනු අය එක්ක  සමහර බ්‍රෝකර්ලා -- උදේම මැසේජ් කරලා - අද විකුණන්න කියල - එකෙන් කට්ටිය පැනික් වුනා  - අපේ අලුත් අය අහු වෙනවා තාමත් - අදත් අහු වුනා  අපි කොරෝනා වලින් පරිස්සම් වෙන්න ඔන වුනත් - සමාගම් වලට එන බලපැම් කල්පනා කරලයී කොටස් එක්ක ගණුදෙනු  කරන්න ඔනා - සැප් කාර්තුවේ සමහර සමාගම් හොදම හොද රිසල්ට්ස් පෙන්නලා ආයෝජකයන් වෙන්න 
මොකා කිව්වත් කලබලේට විකුණන්න එපා   -ණයට ගන්න එක අඩු කරාම බයකුත් නැ ..ඒක ට පුරුදු වෙන්න

judecroos likes this post

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
මම නම් කියන්නේ නය වලින් සෙල්ලම් කරන්න ඉගන ගන්න. හොරවැඩ ගැන නෙමේ නිත්‍යානුකුල විදියට. නමුත් කළු කියන එක හරි  "බ්‍රෝකර්ලා ඕන විදියට නෙමේ"

ඔයාගෙම ප්ලැන් එකක් තියන්න ඕන නය ගෙවන්නේ කොහොමද කියල.

බ්‍රෝකර්ලාට , බැංකු වලට , පෙන්නන්න ඕන ඔයාට අම්බනකෙට සල්ලි තියනවා කියල. 
නමුත් යාලුවන්න්ට , නෑදෑයන්ට පෙන්නන ඕනේ ඔයා හිගන්නෙක් කියල...  Very Happy Very Happy Very Happy Very Happy Very Happy

dmtmadusanka


Senior Equity Analytic
Senior Equity Analytic
අද මාර්කට් බැස්සෙ කොරොනා හින්ද නොවන බව හොදටම පැහැදිලියි. බ්‍රොකර් ලා ගොඩක් අයට කියල තියනව සෙල් කරන්න කියල. ගොඩක් අය සෙල් කලා. ඒව ගන්නත් ගොඩක් අය සැදි පැහැදි සිටිය.

judecroos likes this post

Junior investor

Junior investor
Manager - Equity Analytics
Manager - Equity Analytics
බ්‍රොකර් කිවුවා කියලා විකුනනවා නම් ඔබ කොටස් වෙලඳපොල ආයෝජනයට සුදුසු කෙනෙක් නෙමෙයි.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum