FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» Good time to collect fundamentally sound shares
by celtic tiger Today at 4:04 pm

» TILE / LWL / RCL
by geesura Today at 4:02 pm

» Blossom March
by suku502 Today at 3:16 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by subash81 Today at 2:15 pm

» RICH or TKYO
by subash81 Today at 2:14 pm

» Inefficiency
by stockchaser Today at 1:25 pm

» Sometimes you might find that you have lost all your money in the market by investing in the non profitable stocks in the market.
by pjrngroup Today at 10:58 am

» පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?
by Wickyz Today at 10:54 am

» ACL post share split trading and the future potential
by Wickyz Today at 10:47 am

» GLAS will be winner with Super Gain.
by Promoney Today at 9:54 am

» NATIONS TRUST BANK PLC (NTB.N0000)
by Eranx Today at 8:00 am

» Daily Foreign Transactions
by Pradeep90 Yesterday at 10:11 pm

» DIPD/HAYC/HAYL
by Chathur Yesterday at 9:44 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by arun.cse Yesterday at 1:14 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Rational Investor Yesterday at 11:58 am

» Opportunities after CSE drop
by EquityChamp Yesterday at 11:36 am

» Amana Bank's total assets cross Rs100 bilion with Rs 1billion operating profit
by samaritan Yesterday at 11:25 am

» Pakistan keen to invest in port city: Cabraal
by samaritan Yesterday at 11:16 am

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by samaritan Yesterday at 11:02 am

» SANASA DEVELOPMENT BANK PLC (SDB.N0000)
by IDK Yesterday at 9:23 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » VLL.N (NP GROWTH 565%)

VLL.N (NP GROWTH 565%)

VLL.N අනුමත කරමි

VLL.N   (NP GROWTH  565%) Vote_lcap20%VLL.N   (NP GROWTH  565%) Vote_rcap 20% [ 1 ]
VLL.N   (NP GROWTH  565%) Vote_lcap80%VLL.N   (NP GROWTH  565%) Vote_rcap 80% [ 4 ]
Total Votes : 5

Poll closed

Go down  Message [Page 1 of 1]

1VLL.N   (NP GROWTH  565%) Empty VLL.N (NP GROWTH 565%) Wed Oct 21, 2020 10:19 pm

කොටස් වෙළඳපොළ2020


Manager - Equity Analytics
Manager - Equity Analytics
VLL.N   (NP GROWTH  565%) 12162911

2VLL.N   (NP GROWTH  565%) Empty Re: VLL.N (NP GROWTH 565%) Sun Oct 25, 2020 7:59 am

කොටස් වෙළඳපොළ2020


Manager - Equity Analytics
Manager - Equity Analytics
VVL, ???????

1VLL.N   (NP GROWTH  565%) 1f4f7  ජල විදුලි බලාගාර වෙත ආයෝජනය(නෝර්වීජියානු ආයෝජන අරමුදල මෙරට තුළ නව විශාල ආයෝජන අවස්ථා තුනක් සොයයි) TODAY AT 7:36 AM
කොටස් වෙළඳපොළ2020
ජ් යෙෂ් Equ කොටස් විශ්ලේෂණ
VLL.N   (NP GROWTH  565%) 1f4f7

තනතුරු : 87
කොටස් තරු : 258
කීර්තිය : 1එක්වන
දිනය : 2020-10-09

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අංක 01 දිළිඳුභාවය තුරන් කිරීම සඳහා වන බව තානාපති කුරේ මහතා පැහැදිළි කර ඇත.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තිරසාර වර්ධනය, සමාජ සංවර්ධනය සහ ආයතනික ගොඩනැගීම සම්බන්ධයෙන් සංවර්ධන ආධාර කර්මාන්තමය වෙත අවධානය යොමු කළ යුතු ය. නෝර්ෆන්ඩ් ආයතනය, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙන් මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා දායක වෙමින් සිටියි.
පිරිසිදු බලශක්තිය, මූල් ය ආයතන, හරිත යටිතල පහසුකම් සහ පරිමාණ කළ හැකි ව් යවසාය ඇතුළත් වන ආයෝජන ක්ෂේත් ර හතරක ආයෝජන සඳහා නෝර්ෆන්ඩ් ප් රමුඛත්වය ලබා දෙයි. සමාගම් පවතින්නේ ඒවා ලාභදායී නම් පමණක් බව තානාපතිතුමා ප්‍රකාශ කර තිබේ. තිරසාර රැකියා උත්පාදනය සහ දිගුකාලීන සංවර්ධන ප්‍රතිඵල සඳහා ලාභදායීතාව අත්‍යාවශ්‍ය වන බව මෙයින් අදහස් වෙයි.
නෝර්ෆන්ඩ් ආයතනය, ක්‍රියාකාරී හිමිකාරිත්වය සහ ව්‍යාපාර සංවර්ධන සහාය තුළින් ලාභදායීබව හා සංවර්ධන ප්‍රතිඵල වැඩිදියුණු කරයි. ආරම්භයේ සිටම නෝර්ෆන්ඩ් හි ආයෝජන මුදල්වලින් ප්‍රකාශිත අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය (IRR) 6% ක් විය. (2019 අවසානය වන විට)
සමාගම් ලබාදෙන සෘජු හා වක්‍රාකාර රැකියා, සමාගම් ලබාදෙන භාණ්ඩ හා සේවා, එම සමාගම් ගෙවන බදු තුළින් ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා දායකත්වයක් ලබාදෙයි නම් එම සමාගම්වල මෙම නෝර්ෆන්ඩ් ආයතනය ආයෝජනය කරයි.
1997 නෝර්ෆන්ඩ් නීතිය තුළින් නෝර්වේජියානු පාර්ලිමේන්තුව විසින් මෙම නෝර්ෆන්ඩ් ආයතනය ස්ථාපනය කොට තිබේ. නෝර්වේජියානු ජාත්‍යන්තර සංවර්ධන සහාය අයවැයෙන් මෙම නෝර්ෆන්ඩ් සඳහා පූර්ණ වශයෙන් අරමුදල් සැපයේ. නෝර්ෆන්ඩ් හි වාර්ෂික ප්‍රාග්ධන වෙන්කිරීම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබේ.
නෝර්ෆන්ඩ් හි ආයෝජන කමිටුව (IC) ගුණාත්මක තත්ත්ව සහතිකය සහ වඩාත් හොඳ තීරණ ගැනීම යන දෙක සඳහාම වැදගත් ආයතනයක් වෙයි. මෙම ආයෝජන කමිටුවේ ප්‍රධානියා ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, සාමාජිකයන් අටදෙනෙකුගෙන් සමන්විත වෙයි. ඔවුන්ගෙන් දෙදෙනෙක් බාහිර පුද්ගලයන් ය.
ඇමරිකානු ඩොලර් මිලියන 4 දක්වා වූ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකරණ කණ්ඩායමට තීරණ ගත හැකි අතර, ඇමරිකානු ඩොලර් මිලියන 4 – ඇමරිකානු ඩොලර් මිලියන 15 දක්වා වූ ආයෝජන හා වාණිජමය බැහැර කිරීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට මෙම ආයෝජන කමිටුව වෙත බලය පැවරේ. ඇමරිකානු ඩොලර් මිලියන 15ට වැඩි ආයෝජන යෝජනා සමාලෝචනය කිරීම ද මෙම ආයෝජන කමිටුව මඟින් සිදුකළ යුතු අතර අවසාන අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කළ යුතු වේ.
මූල්‍යමය වශයෙන් ශක්තිමත්, සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර ව්‍යාපාර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන බව ප්‍රධාන විධායක නිලධාරි තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කර ඇත.
ඔවුන්ගේ ව්‍යාපාර කොටස් තුලනයේ නෝර්වීජියානු ක්‍රෝන බිලියන 30ක් තිබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ. එයින් 50%ක ආයෝජන අප්‍රිකානු කලාපය සඳහා ද ඉතිරිය ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ද වෙයි. පෙරදී නෝර්ෆන්ඩ් ආයතනය ප්‍රධාන වශයෙන් බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජියාව, ලාඕසය, වියට්නාමය යන රටවල ආයෝජන කෙරෙහි ද ඉන්දියාවේ වක්‍රාකාර ආයෝජන කෙරෙහි ද අවධානය යොමුකොට තිබේ. පසුගිය වසරේ නෝර්ෆන්ඩ් හි අවධානය යොමු වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව සලකනු ලැබේ.
ඉන්දියානු සාගරයේ මැද පැවතීමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් බොහෝ පාර්ශ්වවල ආකර්ෂණය ශ්‍රී ලංකා‍ව වෙත යොමු වී තිබේ. අපගේ විදේශ ප්‍රතිපත්තිය අනුව, ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබෙන බවත්, අප රටේ යහපත උදෙසා ආර්ථික සබඳතා හා අභ්‍යන්තරික/ බහුපාර්ශ්වික සබඳතා සමඟ ඉදිරියට යාමට අවශ්‍ය බව අවබෝධ කර ගෙන තිබෙන බවත් තානාපතිවරයා අවධාරණය කර ඇත.
තානාපතිවරයා වෙත සිය කෘතඥතාව පළකළ නෝර්ෆන්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරියා, ශ්‍රී ලංකාවේ සාපේක්ෂ වශයෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදු කිරීම තුළින් තම සංවර්ධන සහාය අඛණ්ඩව ලබාදෙන බව දන්වා තිබේ.
අවසාන වශයෙන්, නෝර්ෆන්ඩ් වෙතින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආයෝජන පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නියැලෙන මීළඟ සංචාරයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඉහළ මට්ටමේ සම්භාවනීය පුද්ගලයන් හමුවීම සඳහා සහාය ලබාදෙන ලෙසට තෝර්ලිෆ්සන් මහතා තානාපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.නෝර්වීජියානු ආයෝජන අරමුදල මෙරට තුළ නව විශාල ආයෝජන අවස්ථා තුනක් සොයයි[size=38]සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමට ඩොලර් මිලියන 30ක් දුන්නේ පළමු අදියර යටතේලු

[size=38]දෙවැනි අදියර යටතේ කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර වෙත ආයෝජනය කරනවාලු

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා නෝර්වීජියානු අයෝජන අරමුදලින් මුදල් ආයෝජනය කරන බව එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි ටෙලෙෆ් තෝර්ලිෆ්සන් මහතා පවසා සිටියි. නොර්වීජියාවේ ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මහතා සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළ බව නෝර්වේ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා තානාපති කුරේ මහතා නෝර්වීජියානු මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන අතර දැනටමත් ගිවිසුම්ගත ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව පෙන්වා දී තිබේ.
ඒ අනුව නෝර්ෆන්ඩ් (Norfund), ෆින්ෆන්ඩ් (Finfund), හා මුනිච්රි (MunichRe), ශ්‍රී ලංකාවේ සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ පුද්ගලික සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ආයෝජනය කර තිබෙන බව තානාපතිවරයා මෙම සාකච්ඡාව පවත්වමින් හෙළි කර ඇත.
ආසියාවේ ජීවිත රක්ෂණ සම්බන්ධයෙන් කළ පළමු ආයෝජනය මෙය වූ බවද තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කර තිබේ. සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් තෙවැනි ස්ථානය හිමි කර ගනියි.
ඒ අනුව පළමු අදියරේදී නෝර්ෆන්ඩ් ආයතනය ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන ඉලක්ක කරගන්නා බවත්, දෙවැනි අදියරේදී බලශක්ති අංශයේ ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කරන බවත් තෝර්ලිෆ්සන් මහතා අවධාරණය කර ඇත. නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණයේ ජල විදුලි ව්‍යාපෘතිවල ආයෝජන සිදු කිරීමට ඉලක්ක කර ඇත්තේ ඒ යටතේ වන බවද ඔහු හෙළිදරව් කර තිබේ.
එසේම එම ආයතනය මේ දිනවල ශ්‍රී ලංකාවේ විශාල නව ආයෝජන තුනක් සොයමින් සිටින බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා සහ දිළිඳුභාවය අඩු කිරීම සඳහා නෝර්වීජියානු රජයේ ඉතාම වැදගත් මෙවලම නෝර්ෆන්ඩ් වන බව තෝර්ලිෆ්සන් මහතා තවදුරටත් විස්තර කර ඇත.
“නෝර්ෆන්ඩ් වෙත පැවරී ඇති බලතල 1997 නෝර්ෆන්ඩ් පනතෙන් අර්ථ කථනය කරයි. ව්‍යාපාර කොටස් ප්‍රාග්ධනය හා වෙනත් අවධානම් ප්‍රාග්ධන ලබාදෙමින් සංවර්ධනය වන රටවල තිරසර ව්‍යාපාර හා කර්මාන්ත ගොඩනැගීමේදී සහාය ලබාදීම නෝර්ෆන්ඩ් හි කාර්යභාරය බව මෙම පනත මඟින් ප්‍රකාශ කෙරේ. තව ද, ඉහළ අවධානම් තත්ත්වයක් හේතුවෙන් වෙනත් ආකාරයකින් සංවර්ධනය නොවන තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට මෙම නෝර්ෆන්ඩ් උපකාර කරයි.” තෝර්ලිෆ්සන් මහතා පවසා තිබේ.VLL.N   (NP GROWTH  565%) 1f4f7  Norfound ප්‍රධාන විධායක නිලධාරි තෝර්ලිෆ්සන් සහ ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ් රි කුරේ මහත්වරුන්[/size][/size]

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum