FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » HNB සහ ඇන්සෙන් ඇග්‍රිකල්චර් එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගොවීන්ට සහන

HNB සහ ඇන්සෙන් ඇග්‍රිකල්චර් එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගොවීන්ට සහන

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
HNB සහ ඇන්සෙන් ඇග්‍රිකල්චර් එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගොවීන්ට සහන Image-01-6-800x445
ප්‍රවර්ධන පුවත් 

HNB සහ ඇන්සෙන් ඇග්‍රිකල්චර් එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගොවීන්ට සහන

ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර ඇතුලූ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව දැරිය හැකි ලීසිං පැකේජ රැසක් හඳුන්වා දී ඇතැයි පවසයි.
පසුගියදා HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම හා ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ, ඇන්ජලෝ විෙඡ්සිංහ යන මහත්වරුන් මේ සඳහා අත්සන තබා තිබේ.
මෙම හවුල්කාරීත්වය හරහා MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර සහ POWERTRAC ට‍්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට සුවිශේෂ ප‍්‍රතිලාභ රැසක් ලබා දෙන බව සමාගම් පවසයි.
HNB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම මහතා මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින්, ‘‘සෑම වසරකම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට අවස්ථාව ලබා දෙන මෙවැනි සහයෝගීතාවන් හරහා අපගේ ගනුදෙනුකාර පදනම ශක්තිමත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙවරත් අප කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියුතු අපගේ ගනුදෙනුකාරභවතුන්ට ලීසිං පැකේජ කිහිපයක් හඳුන්වා දී තිබෙනවා, එමෙන්ම අපගේ ගනුදෙනුදෙනුකාර පදනමට සුවිශේෂී දීමනා හා ලීසිං විසඳුම් ලබා දීමට ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප සතුටු වනවා,’’ යනුවෙන් පවසයි.
මෙම ප‍්‍රවර්ධන කාලය තුළ HNB විසින් විශේෂ පොළී අනුපාතයක් ද ලබා දෙනු ඇති අතර ගනුදෙනුකාරභවතුන්ට යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.
ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ, ඇන්ජලෝ වි‍ජේසිංහ මහතා අදහස් දක්වමින්,  ‘‘කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියුතු අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ කෘෂි ක්ෂේත‍්‍රය පිළිබඳ හැකියාවන් තවත් වැඩි දියුණු කිරීමට අප අඛණ්ඩව ඉදිරියට කටයුතු කරනවා. එනිසා, මේ ආකාරයේ සහයෝගීතාවන් මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ හා පහසු ලීසිං විසඳුම් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා,’’  යනුවෙන් පවසා තිබේ.
මෙම ගිවිසුම යටතේ POWERTRAC ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේදී ගනුදෙනුකාර ඔබට වසර 2ක වගකීමක් හෝ පැය 2500ක වගකීමක් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර මිලදී ගැනීමේදී පැය 500ක වගකීමක් හෝ මාස 6ක වගකීමක් ANSEN විසින් ලබා දෙනු ඇත. මීට අමතරව, වාහන ලියාපදිංචි කටයුතු හා පළමු වසරේ රක්ෂණය සඳහා වන වියදම් ද සමාගම විසින් දරනු ඇත.
මෙම ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර HNB පාරිභෝගික මධ්‍යස්ථානවලින් හෝ 011-2660330 සහ 076 3596060 ඔස්සේ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් ඇමතීමෙන් ලබා ගත හැකිය.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum