FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» Must watch this video - unnecessary panic
by Jana Today at 1:03 am

» DIPD/HAYC/HAYL
by Love Boy Today at 12:40 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by learningthemarket Today at 12:03 am

» Daily Foreign Transactions
by Mr. X Yesterday at 11:28 pm

» Fall seven times, stand up eight.What happened, has happened. Free your mind from it. Stock market for beginners
by Asoka Samarakone Yesterday at 9:21 pm

» RICHARD PIERIS EXPORTS PLC (REXP.N0000)
by කොටස් වෙළඳපොළ2020 Yesterday at 9:06 pm

» Leading brokers causing market downturn
by Jayashantha Yesterday at 8:52 pm

» Unscripted daily drama.Traders are uncertain whether to buy or sell. Stock market for beginners
by Jayashantha Yesterday at 8:40 pm

» GLAS will be winner with Super Gain.
by Promoney Yesterday at 8:19 pm

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by KingKong Yesterday at 7:35 pm

» ACCESS ENGINEERING ( AEL.N )
by subash81 Yesterday at 7:01 pm

» OVERSEAS REALTY (CEYLON) PLC (OSEA.N000)
by Captain Yesterday at 5:49 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by judecroos Yesterday at 2:40 pm

» LITE.R - STOP THE MADNESS
by Big Bull Yesterday at 12:59 pm

» RHL - CSE's most undervalued stock?
by Promoney Yesterday at 12:09 pm

» Sunshine holding future potential
by keen Yesterday at 10:37 am

» February the month of purification for the Colombo Stock Market
by samaritan Yesterday at 9:47 am

» 5% down...
by Jana Yesterday at 1:52 am

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Jana Yesterday at 1:05 am

» The SIGNS of SRI LANKAN ECONOMIC RECOVERY
by dayandacool Tue Feb 23, 2021 9:39 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ »  හෙට බහීද ? නගී ද ? ගොඩාක් අය අහන්නේ ඕක

හෙට බහීද ? නගී ද ? ගොඩාක් අය අහන්නේ ඕක

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
හෙට බහීද ? නගී ද ? ගොඩාක් අය අහන්නේ ඕක

අලුතෙන් ආපු සහ ගෘප් වල ඉන්න තරුණ අය ගොඩාක් ම හිතන්නේ කොටස් වෙළදපල කියන්නේ අද ලක්ස 10 දාල හෙට ලක්ස 12 ගන්න පුලුවන් තැනක් කියලයි - අලුතෙන් ආපු මහන්සියෙන් හරි හම්බ කර ගන්න අය හිතුවේ ශෙයා මර්කට් එකෙන් මාසෙන් පෝසත් වෙන්න - අන්න එතනයි අපිට වැරදුනේ

අනික් එක අපි අහස උසට මාර්ජින් වලින් ණයට කොටස් ගන්නවා ඒක ත් වහාම නවත්තන්න ඔනා

අපි මාර්ජින් 25% වගේ තමයි පාවිච්චි කරන්න ඔනා

ක්රම කිහිපයක් සෙල්ලම් දාන අය අනුගමනය කරනවා මට තේරෙන විදිහට

1- මාර්කට් එක වට්ටලා අඩුවට එකතු කරගැනීම .

ලොක්කො මුකුත් ම බයි සෙල් නොකර බලන් ඉන්නවා - 23 සිකුරාදා වගේ

අපේ අය දඩ බඩ ගාලා දෙන්න පටන් ගන්නවා ඔහොම දවස් 2-3 ගියාම ඉතාම අඩුවට ලොකු සහ මැද අයට කොටස් ගන්න පුලුවන් වෙනවා

2- මාර්කට් එක වට්ටලා අඩුවට එකතු කරගැනීම .

ලොකු අය ඉන්ඩෙක්ස් හෙවි S&P – ASPI අදාල සමාගම් 4-5 කොටස් ඉතා සුලු ප්රමණයක් 25% වගේ අඩුවට පාන්දරම දුන්නාම - මාර්කට් එක එකපාරටම වැටෙනවා CIC – SLT –JKH –DAIL –CTC-NEST-CINS ඒවා පොඩ්ඩක් එහා මෙහා කරල තද රතුවට පටන් ගත්තාම මාර්කට් එක ලොකු ඉන්ඩෙක්ස් ලොස් එකක් පෙන්නනවා

අපේ අය දඩ බඩ ගාලා දන් දෙන්න පටන් ගන්නවා .

අර ලොකු අයගේ සැලස්ම ක්රියාත්මක වෙනවා

3 ලොකු අයට ලාබෙට ගත්තුවා හලන්න ඔනා වුනාම කරන්නේ

එහෙම නැත්නම් එකපාරටම ඉන්ඩෙක්ස් හෙවි කොටස් ටිකක් වැඩිම මිලට විකුණලා මාර්කට් එක අප් කරනවා

අපේ අය අම්බානට මිලයට ගන්න පටන් ගන්නවා - ඒ කරන්නේ ලොකු අයගේ ඒවා අපිට වැඩි මිලට හලන්න

මේ දෙකටම අහු නොවී කල්පනාවෙන් ඉන්න එක තමයි සුදුසුම

විශෙශයෙන්,ම සැප්තැම්බර් කාර්තුවේ එන සමාගම් ගිණුම් වල හොද ලාභ වාර්තා කරද්දිත් ඇයි අපි ඒ කොටස් විකුණන්නේ ?

කොරෝනා තවත් දරුණු වෙලා මාස්යක් විතර ම අවුල් වුනත් මේ සමාගම් වැහෙයි ද ?

මේ සමාගම් වැටෙයිද ?

අපිට කොටස් වෙළදපලින් ගන්න සල්ලි බැන්කුවට දාලා ලොකූ ලාභ ගන්න පුලුවන් ද ?

ආදායම් සරු වෙන - කොරෝනා නිසා තවත් ආදායම් වැඩි කරගන්නා සමාගම් වල අපි ආයෝජනය කරන එක හොද නැද්ද ?

ලෝකයම කොරෝනා වලට යට වෙලා ඉවරයක් වෙයිද ?

අපිම මේ කාලේ විකුණන කොටස් සියල්ල යහපත් වෙලා සෙටල් වුනාම කොහෙන් හරි සල්ලි එකතු කරල ආපහු අරගන්න එකක් නැද්ද ?

කොළඹ කොටස් හැමදාම බහිනවා ම ද ?

කොටස් කියන්නේ බහිනකොට ගන්න නගිනකොට විකුණන්න ඔනා ආයෝජන කියලා

ලෝකය දිනපු අය කියනවා නම් අපි අද හොයන්න ඕනා අපිට වැඩිම වාසි දෙන වැඩියෙන්ම වැටිලා තියන කොටස් මිලයට අරන් ආයෝජනය කරල බලන් ඉන්න නෙවෙයිද ?

අලුතෙන් ආපු සහ ගෘප් වල ඉන්න තරුණ අය ගොඩාක් ම හිතන්නේ කොටස් වෙළදපල කියන්නේ අද ලක්ස 10 දාල හෙට ලක්ස 12 ගන්න පුලුවන් තැනක් කියලයි - අලුතෙන් ආපු මහන්සියෙන් හරි හම්බ කර ගන්න අය හිතුවේ ශෙයා මර්කට් එකෙන් මාසෙන් පෝසත් වෙන්න - අන්න එතනයි අපිට වැරදුනේ

නිමල් පෙරේරලා

ධම්මික පේරෙරලා

රුසි කැප්ටන් ලා

එහෙම කරන්නේ නැ අපිව පාවිච්චි කරනවා - කරල සල්ලි අවුරුදු ගණන් වලට ආයෝජනය කරනවා

අඩුම වෙද්දී කොටස් ල්ක්ස ගණන් ගන්නවා

බලන්න දොස්තර සෙන්තිල් කරන්නේම ඔක

PAP පෑන් එසියා ප්වර් ලගදි කරපු දේ හොදම උදාහරණය - ඔහු එහි කොටස් අඩූම වෙලා තියනකොට 2/ සහ 3/30 අතර අපි නොගන්න කාලේ ගත්තා

නගින කොට ඔකෝම එක පාරටම වික්කා මනුස්සය එකතු කරන් කාලයක් ඉදල පට්ටම ලාබහයක් ලැබුවා

අනික් එක අපි අහස උසට මාර්ජින් වලින් ණයට කොටස් ගන්නවා ඒක ත් වහාම නවත්තන්න ඔනා

අපි මාර්ජින් 25 % වගේ තමයි පාවිච්චි කරන්න ඔනා

මේ වගේ කාලෙක හොද විවිධාගී කරණය වුනු DIVERCIFIED පෙනී සහ නොපෙනී කොටස් මිශ්ර කොටස් ගිණුමක් හදා ගන්න

තියන කොටස් වල මිල දැන් වැටිලා නම් එම සමාගම් වල ලගදීම ආපු ගිණුම් වාර්තා හොදම නම් EPS –NAV බලලා ඒ කොටස් තව තව අඩුවට ගන්න

AVERAGING බැන්කුවේ තියන සල්ලි අරන් දාලා හරි

මතක තබා ගන්න අපි මුලු ලොකේම කොරෝනා වල අමාරුම කාලෙ මේ පහු කරමින් යන්නේ

එන්නත් සහ ස්වාභාවික ප්රතිශක්තීකරණය මගින් ටිකෙන් ටික ලෝකය සුව පත් වේවි අපේ රටත් සුව පත් වේවි

කබ් රාල් ඇමති තුමා කිව්වා 2021 -අපි 2012 තිබුනු ඉන්ඩෙක්ස් ගේනවා කියල

දෙශ පාලුවො නම් තමන් ගැනම හිතන නරුමම ජතියක් ඒක ඇත්ත ඒකම නිසා උන් කොටස් වෙළදපල ධනාත්මක කරවනවා මයි

මොකද 90% ම දේශපාලුවෝ හැම පැත්තේම අය කුප්ප්රකටව හම්බ කරපු සල්ලි BLACK MONEY

ලොකු ලොකු ආයෝජකයෝ හරහා කොටස් වලට දාල්යි තියන්නේ

විදේශික අය විකුණන්න විකුණන්න මේ සල්ලි කලු සල්ලි ක්රියාත්මක වෙනවා

ඒ සල්ලි වලින් කොටස් ගන්නවා

2021 - කොටස් වෙළද පොළ ගොඩ යනවා ඒත් ASPI 7000 පෑන්න ගමන් කල්පනාවෙන්

ලාභ ටික වෙන වෙන ආයෝජන වලටත් දාන්න

මේ හොදම කාලය

වසරක් ඉස්සරහ බලාගෙන කොටස් ගන්න

දවස් ගනණින් සති මාස දෙක තුනකින් ලක්ස ගනන් ලාභ ලබන්න නම් යන්න කැසිනෝ ඔක්කෝම නැති බන්ගස්තාන කරගන්න

අපි තෝරා බේරාගෙන ණයට අඩුවෙන් ගෙන තියන කොටස් තියාගෙන තව එකතු කරගත්තොතින් මර්කට් එක හොද වෙයි

අපි අපිටම කෙලවා ගන්න ඔක්කොම හොයන්නේ බලනෙනේ නැතුව වික්කොත් අපිටම කෙල වෙයි - ලොකු අය සහ බ්රෝකර්ලා දිනයි ..

මාර්කට් එක රතුද - කොලද ඩල්ද - තීරණ ය කරන්නේ අපිම යි









Join CSE Investers Community https://invite.viber.com/?g2=AQA9CEoTMGRV8kxX22QVFe%2FSSRLcxnYetuS0xfPL4ckbMDSusabUzG6A9iQOiAs0 on Viber

Thushara Ayya, hiransilva23, TraderCSE, Cma, Eranga87, RJ1010, Mithooshan and like this post

Thushara Ayya

Thushara Ayya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Well said Kalu.....

invest thinker

invest thinker
Manager - Equity Analytics
Manager - Equity Analytics
earlier, we saw that how much losses realized by panic sellers. colombo stock  exchange are not going end with temporary corona incident. some of them sold entire and then now they wants to buy back such shares @ cheap prices. therefore, create such background, promoting negative mindset (via social medias). if you not going sell in this moment, they lost opportunity buy back share. how many times market temporary down in this month, each moment market again normalize. pls, do not give any chances for them. that's why director also sold out shares, collecting at bottom side.. everyone hold shares and wait, see at least 2 weeks.. 

strongly agreed with @KALU351, CSE is not one day or one week investment. 

every things are under control.. wait 2 weeks,, govt. never miss golden opportunity. govt, separately appoint minister for capital market. govt, know importance capital market for attracting foreign investment. Mr.cabral clearly said we have tool for attracting foreign exchange. its implied capital market how importance for govt.

God Father, Eranga87, Mithooshan and geesura like this post

කොටස් වෙළඳපොළ2020


Manager - Equity Analytics
Manager - Equity Analytics
bounce bounce bounce bounce bounce bounce bounce ඔබෙි  අදහසට මමත් එකගවෙනවා. මාකටි එක + හෝ - තීරනය කරන එකට අපි හැමෝම යමක් කරීමෙන් හෝ යමක් නොකර සිටීමෙන් යමි බලපෑමක් කරනවා. bounce bounce bounce bounce bounce bounce bounce bounce

geesura

geesura
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@invest thinker wrote:earlier, we saw that how much losses realized by panic sellers. colombo stock  exchange are not going end with temporary corona incident. some of them sold entire and then now they wants to buy back such shares @ cheap prices. therefore, create such background, promoting negative mindset (via social medias). if you not going sell in this moment, they lost opportunity buy back share. how many times market temporary down in this month, each moment market again normalize. pls, do not give any chances for them. that's why director also sold out shares, collecting at bottom side.. everyone hold shares and wait, see at least 2 weeks.. 

strongly agreed with @KALU351, CSE is not one day or one week investment. 

every things are under control.. wait 2 weeks,, govt. never miss golden opportunity. govt, separately appoint minister for capital market. govt, know importance capital market for attracting foreign investment. Mr.cabral clearly said we have tool for attracting foreign exchange. its implied capital market how importance for govt.
yeah now almost all the covid cases of minuwangoda cluster has been identified by the forces,health authorities  n recovery of them also started .same will happen to paliyagoda cluster. try not to compare with europe countries n neighbouring india their population is very high compared to ours so more covid cases un them is obvious. AND SPECIALLY THEY DO NOT HAVE A EFFICIENT SYSTEM OF CONTROLLING THIS PANDAMIC AS OURS .our people doesn't protest against curfew cuz they know that it is for their protection.  BE POSITIVE THEN ASPI WILL ALSO BECOME POSTIVE

Eranga87 likes this post

DamithAsian


Manager - Equity Analytics
Manager - Equity Analytics
Trading should be done with a purpose after analysis. Panic selling and selling or buying on a rumors  does not bring good market. Covid is spreading but seems symptoms sometimes not known by the patients too. Unlike other countries, death ratio will not be gone higher level. and it seems in manageable range by the authorities. Negative influence from the goverment is none except regulation on Financial sector.So even if CSE zones are closed down physically trading will be smoothly done over virtual space. Trading on a digital space does not matter as long as  there is most possible potential that country will back to normal soon.

judecroos and geesura like this post

Teller

Teller
Moderator
Moderator
Think as a whole world . Dont think like frogs in a well . Whole world will not die . Understand the positive businesses. Switch to them. Think, till we die we eat , till we die we use energy even communication ,etc...

suku502, samaritan, RJ1010, Mithooshan and DamithAsian like this post

subash81


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Buy anti covid shares like 
HAYC
DIPD 
DIAL
SLTL etc

suku502


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
i think that there is no need to worry about this pandemic, specially in sri lanka. still it's within manageable situation. govt already have taken core actions minimize the damage.we always should think in positive way and have to live with covid -19 . all of us have a social responsible towards the country & world to prevent this. all the instructions given by govt have to be followed. sure mkt will down since some investors panic selling , but one thing should be kept in mind those share will not be able to buy @ cheaper prices when the mkt recovery started. hence i recommend not to sell share due to this covied spreading in sri lanka. " be positive , Keep fundamental shares, & collect @ cheaper But not to sell"

Kipling and geesura like this post

geesura

geesura
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
 හෙට බහීද ? නගී ද ? ගොඩාක් අය අහන්නේ ඕක Screen18

FireandWater


Equity Analytic
Equity Analytic
If you are in stocks , today and tomorrow dont sell. Many are waiting to buy at lower levels. You will feel sorry for your self when the market goes up. If selling mind set just forget the market for this week if possible.

Kipling and geesura like this post

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum