FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Yesterday at 10:33 pm

» BIL is still a baby
by Maharaja Yesterday at 10:26 pm

» Forcus on Government controlled entities
by Ekanayake90 Yesterday at 9:44 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by arun.cse Yesterday at 4:37 pm

» LIOC ....Get in soon
by arun.cse Yesterday at 3:55 pm

» AAIC Next multibugger- destnation beyond EXPO.
by ADVENTUS Yesterday at 2:14 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by Cma Yesterday at 2:08 am

» Sri Lankan Port Transshipment Hub Threats & Opportunities
by rajini Yesterday at 12:53 am

» LANKA INDIAN OIL CORPORATION - Maharaja
by Maharaja Tue Aug 16, 2022 11:07 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Tue Aug 16, 2022 8:12 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ADVENTUS Tue Aug 16, 2022 8:02 pm

» APLA - Very very undervalued share - Target Price
by Jana Tue Aug 16, 2022 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Tue Aug 16, 2022 5:07 pm

» New Bermuda Triangle
by rajini Tue Aug 16, 2022 2:17 pm

» BOGAWANTALAWA TEA ESTATES PLC (BOPL.N0000)
by cheetah Tue Aug 16, 2022 6:33 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Mon Aug 15, 2022 11:04 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Mon Aug 15, 2022 9:09 pm

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by Gaudente Mon Aug 15, 2022 8:08 pm

» GREAT OPPORTUNITIES FOR EVERYONE-
by ADVENTUS Mon Aug 15, 2022 5:12 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Aug 15, 2022 4:52 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » අනාගතයේ උදාවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සූදානම්” – කොළඹ කොටස් හුවමාරුව

අනාගතයේ උදාවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සූදානම්” – කොළඹ කොටස් හුවමාරුව

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

අනාගතයේ උදාවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සුදානම් බවත්, ඒ සඳහා සිය කණ්ඩායම්  තවදුරටත් සැලසුම් සකස් කරමින් සිටින බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වුණු ප්‍රදේශද ඇතුළත් කරගනිමින් කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ගනුදෙනුකාර ආයතන තම ගනුදෙනු කටයුතු පසුගිය සඳුදා දිනයේ සිටම ඉතාම සාර්ථකව පවත්වාගෙන යන බව නිවේදනය කරමින් කොළඹ කොටස් හුවමාරුව මේ පිළිබඳ කරුණු අවධාරණය කර සිටියි.
පසුගියදා නව්‍යකරණයට ලක්වූ කොටස් හුවමාරුවෙහි ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ, තැරව්කාර ආයතන හා එකාබද්ධව දුරස්ථ මට්ටමෙන් ක්‍රියාවට නැංවී ඇති අඛණ්ඩව ව්‍යාපාරික සේවා පවත්වා ගැනීමේ ක්‍රියාන්විතය හරහා මෙම කටයුතු සිදු වෙයි.
ඒ අනුව පසුගිය සඳුදා මෙම තාක්ෂණය යොදා ගනිමින් ඉතාමත් සාර්ථක ගනුදෙනු දිනයක් අවසන් කිරීමට හැකි වුණු බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
“ආයෝජන ක්ෂේත්‍රයක් ලෙස කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය වඩාත් සුමට හා පහසු ලෙස පවත්වාගෙන යාමට තාක්ෂණය භාවිතයට ගැනීම තවදුරටත් මේ හරහා අවධාරණය වී තිබේ.”  කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
ඒ අනුව කුමන තත්වයක් යටතේ වුවද අඛණ්ඩ ව්‍යාපාරික සේවා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිහි ප්‍රතිඵල ඵලදායී හා සාර්ථක වීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව සතුව පවතින පද්ධතීන්හි හැකියාවේ ශක්තිමත්භාවය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව හා තැරව්කාර සමාගම් සෑහීමකට පත්ව සිටින බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

Back to top  Message [Page 1 of 1]

Similar topics

-

» ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත පොලි අනුපාත කැපීම ඔස්සේ, කොටස් සති තුනක ඉහලම අගයක - Lanka Business Today
» රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා
» PCP, කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් අද (29) දින සිට නිල වශයෙන් ඉවත් කෙරෙන (De-Listing) බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.
» රූපවාහිනී කුළුණු බදු දීමට සමාගමක් සූදානම්
» කොළඹ යුනියන් බැංකුවේ සම්පත් බැංකුව සතු ව තිබු කොටස් මිලියන 21.7 ක් අද ගිවිසගත් ගණු-දෙනුවක් මගින් ප්‍රකට ආයෝජක ට්.සෙන්තිල්වෙල් විසින් මිලදි ගත් බව කොටස් වෙළෙඳ පොළ වාර්තා කියයි.

Permissions in this forum:
You cannot reply to topics in this forum