ඇදිරි නීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා නොවීම හේතුවෙන් මෙම තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවද ඔහු කියා සිටියි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද ඔහු පැවසීය.
සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා නොතිබුණත් අත්‍යවශ්‍යම කරුණකට හැරුණු විට දිස්ත්‍රික් සීමාවන් හරහා යාමෙන් වලකින ලෙසද හමුදාපතිවරයා ඉල්ලා සිටී