FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» First Capital Treasuries (FCT) and CFVF
by buddikasmart Yesterday at 4:21 pm

» Buy back season - Richard Pieris
by Runnerx Thu Dec 08, 2022 10:31 pm

» What is Wrong with SOFTLOGIC HOLDINGS PLC (SHL.N000)
by DeepFreakingValue Thu Dec 08, 2022 10:10 pm

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by God Father Thu Dec 08, 2022 9:32 pm

» Focus on Government controlled entities
by K.R Thu Dec 08, 2022 9:17 pm

» PMB/PLC/PINS
by GOSL Thu Dec 08, 2022 6:47 pm

» May Day! alert from SOFTLOGIC FINANCE PLC (CRL.N0000)
by God Father Thu Dec 08, 2022 5:45 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Equity Win Thu Dec 08, 2022 3:49 pm

» THE NEXT OPPORTUNITY - GET IN
by morphy360 Thu Dec 08, 2022 10:11 am

» UNION BANK - Ownership change requires approval
by God Father Wed Dec 07, 2022 5:51 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Dec 07, 2022 4:21 pm

» Sri Lanka cleared to borrow cheaper IDA funds by World Bank
by K.R Tue Dec 06, 2022 10:14 am

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Tue Dec 06, 2022 12:19 am

» NESTLE LANKA PLC (NEST.N0000)
by Anushka Perz Tue Dec 06, 2022 12:15 am

» What will happen tomorrow?
by ErangaDS Mon Dec 05, 2022 9:12 am

» Paris Club proposes 10-year moratorium on Sri Lanka debt, 15 years of debt restructuring
by K.R Sun Dec 04, 2022 11:27 pm

» Banking Sector Faces Tight Liquidity
by DeepFreakingValue Sat Dec 03, 2022 4:15 pm

» Sri Lanka: Exchange Rate Movement
by DeepFreakingValue Sat Dec 03, 2022 3:46 pm

» Fitch downgrades Sri Lanka’s rating further
by CHRONICLE™ Sat Dec 03, 2022 9:12 am

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Dec 02, 2022 7:11 pm

LISTED COMPANIES

Submit Post

ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_lcap16% 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_rcap 16% [ 43 ]
 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_lcap21% 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_rcap 21% [ 58 ]
 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_lcap30% 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_rcap 30% [ 83 ]
 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_lcap34% 2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ »  2020 දෙසැම්බර් වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට

2020 දෙසැම්බර් වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට

2 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

මාර්කට් කරෙක්ශන් එනවා කියන කතාව නම් - හොදට හැම වටපිටාවක්ම විශ්ලේශනය කරොත් මේ වෙලාවට එක්කො අමුම  අමු ගොන් මී හරක් කතාවක්
 එහෙම නැත්නම් දේශපාලනික සහ රටේ ලොකු සල්ලි කාර ( හොදින් හෝ නරකින් සල්ලි හොයා ගත්තු ) අයගේ කොටස් වෙළදපල ආයෝජන ගිණුම් වලට ගලාගෙන එන සල්ලි ප්‍රමාණ ගැන නොදාන්නා කමට කියන කතාවක් 

එහෙමත් නැත්නම් අඩුවට කොටස්  ගන්න  හිටපු පහු ගිය කාලෙත් මාර්කට් කරෑක්ශන් එනවා සියලු කොටස් මිල දර්ශකය 5200 බහිනවා කියපු - මේ මී හරක් විදිහට හිතන පණ්ඩිත රැල මුලින්ම කිවා මාර්කට් එක 4750  බහිනවා කියලත් - අන්න ඒ සෙට් එකේ අයගේ මතය යලි කරලියට ඒමක් 

මම එහෙම කියන්නේ මේක පට්ට බොරුවක් නිසා මිත්‍යාව 
පතුරුවන එකක්  එකක්

එහෙම නිකම්ම කියල අත අරින්න බැ මෙන්න හේතු 
කොරෝනා එක්ක 2020 -2021 -2022 වෙනස්ම  කාලයක් උනා  

අපි ඩොලර් එක පාලනය කරන්න ආනයන පාලනය කරනවා කාලයක් ම තිස්සේ ඉදිරියත් ඒ වගේ වෙයි ඔය අපි මහ ලොකුවට කියන 2010-2012  මාර්කට් එක උපරීම ගිය කාලෙත් එහෙම වුනේ නැ
අපිට ඉතිහාසේ මිනිස්සු චන්දෙන් පත් කරපු ශක්තිමත්ම ආණ්ඩුව තියන්නේ අද ( මම දේශපාලුවො ඔක්කොම ගණන් ගන්නේ නැ ඒත් මේකයි ඇත්ත ) 
ඉතිහාසේ  මුල්ම වතාවට මාර්කට් එක ගැනම  බලන්න ඇමති කෙනෙක් ඉන්නවා 

රට වසර ගණනාවකට ඉතා අඩුම පොලී අනුපාත එක්ක  දිගින් දිගටම යනවා කියල රජය ස්තිරවම කියනවා 

ඒ එක්කම වැදගත්ම දේ ඔක්කෝම 
කලු සල්ලි මාර්කට් එකට දාන්න රජය හිරිකිතයක් නැතුවම අවසර දෙනවා ඒක වෙන්නේ වෙන්න පටන් ගන්නේ - 2021 ජනවාරි ඉදලා

වැදගත්ම  දෙයක් වසර ගණනාවකට පස්සෙන් නිශ්පාදනයට -කෘශිකර්මයට මුල් තැන දීපු කාලයක් 

ඉතා වදගත් 2021 ලිස්ට් කරන සමාගම් වලට දැවැන්ත 50% බදු සහන දීලා ඉවරයි 

රජය ණය වෙනුවට කොටස් වෙළද පල හරහා රටේ බිස්නස් වලට සල්ලි එකතු කරගන්න ප්‍රාග්ධනය හොයන්න ප්‍රතිපත්ති මය තීරණයක් අරන්

මේ කරුනු නිසා උද්දිපනය වෙලා ඉන්න පිරිසක් - ඒ එක්කම 4% වගේ වෙනකම් බැන්කු පොළී අඩු කරපු එක කවදාවත් වුනේ නැ
ඔබ අහවි මාරක්ට් එක දිගටම අප් අප් අප් වෙනවා කියන මී හරකෙක් ද මම කියලා
ස්තිරවම නැ - ඒත් ඔය ඔබ කියන මහ ලොකු කරේක්ශන්  එන්නේ නැ  බොරුව පතුරුවන්න එපා - නවකයන්ව කලබල කරලා ඒ මිනිසුන්ගේ සල්ලි වලට විදින්න හදන්න එපා 

මාර්කට් එක බහින දවස් එනවා සතිරවම රතු දවස් තියනවා ඒත් ASPI 40-50 හෝ 70-80  බහින දවස්  
 ඒත් ආපහු ඊලග දවසෙම එහෙම නැත්නම් දවසකින්  දෙකකින් ආපහු අස්පි 70-80 අප් වෙනව  

ඔව අපි බලමු මේ  විදහට පොඩි අන්ක වලින් ASPI බහින දවස් එක්ක මාර්කට් එක 2020 ම 7000 කිට්ටු කරනවා 

2021 කොළඹ කොටස් වෙළදපලේ ඉතිහාසේ හොදම වසර වෙනවා මයි 

ඒත් ASPI 8000 පස්සෙ අපි ගොඩාක් පරිස්සම් වෙන්නම වෙනවා

කොහොමත් ණයට ගන්න එක මාර්ජින් 30% වගේ තියා ගන්න එක ඇගට ගුණයි  අස්පි 7500-8000 සීමාව ට ගියාම 

මාර්කට් කරෙක්ශන් - ප්‍රොෆිට් ටේකින් වගේ වචන දාල පට්ට බොරු විදිහට මිනිසුන්ව කලබල කරලා කොටස් අඩුවට තමන් දන්න කියන කට්ටයට ගන්න එක -අපේ රටේ කට්ටිය කාලයක් තිස්සේම කරගෙන ආපු වැඩක් 

ඒත් අද තරුණයන් ගොඩාක් මාර්කට් එකට ඇවිත් ඒ ඔක්කොම  අන්තර් ජාලයට පින් සිද්ද වෙන්න එකින් එකාට එක් වෙලා ඉන්නේ
 එක නිසා ඉස්සර කලා වගේ සමහර කාලකන්නි මහ උන්ට ( හැමෝම නොවෙයි ) පොඩි අයගේ කොටස් සහ සල්ලි  සමහර බ්‍රෝකර්ලා එක්ක එකතු වෙලා හොරකම් කරන්න අමාරු  වෙයි 

2020 දෙසැම්බර්  වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට මේ මාර්කට් එක වට්ටලා අඩුවට එකතු කරගන්න එක හීනයක්ම විතරක් වෙයි 

අස්පි 7500 -8000 වෙනකම්ම ..ඊට පස්සෙත් ඔය වචන වලට තරුණ රිටෙල් බලකාය රවට්ටන්න සල්ලි කාර අයට අමාරු වෙයි ටිකක් .

Thushara Ayya and RajapaksaDON like this post

bGuom dislikes this post

kottuwa

kottuwa
Senior Equity Analytic
Senior Equity Analytic

kalu351 wrote:මාර්කට් කරෙක්ශන් එනවා කියන කතාව නම් - හොදට හැම වටපිටාවක්ම විශ්ලේශනය කරොත් මේ වෙලාවට එක්කො අමුම  අමු ගොන් මී හරක් කතාවක්

kalu තව කවියක් ලියමුද?

bGuom dislikes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum