FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ලංකාවේ ධනවත්ම මිනිසා ආයෝජයකයන්ට ප්‍රතිලාබ ගෙවීමට අසමත් වේ!

ලංකාවේ ධනවත්ම මිනිසා ආයෝජයකයන්ට ප්‍රතිලාබ ගෙවීමට අසමත් වේ!

Go down  Message [Page 1 of 1]

God Father


Manager - Equity Analytics
Manager - Equity Analytics
ලංකාවේ ධනවත්ම මිනිසා ආයෝජයකයන්ට ප්‍රතිලාබ ගෙවීමට අසමත් වේ!  E4fe8e10


“ආසන්න වසර කිහිපයේදී ලාභාංශ නොදුන්නේ විදේශ මෙහෙයුම් පුළුල් කිරීමට තිබූ නිසයි” – LOLC උප සභාපති ඉෂාර
December 13, 2020 admin

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් ආසන්න වසර කිහිපයේදී සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමක් සිදු නොකළේ, සමාගමේ විදේශ මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මුදල් රැක ගැනීමේ අරමුණින් බව සමූහයේ උප සභාපති ඉෂාර නානායක්කාර මහතා පවසයි.

2019/2020 වසර සඳහා පැවැති සමාගමේ ආසන්නතම වාර්ෂික මහා සභා රැස්වීමේදී සිය කොටස්හිමිකරුවන් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම සමාගමේ විදේශීය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමේ සැලසුම් සඳහා දැවැන්ත ආයෝජනයක් අවශ්‍යව තිබූ බවද ඔහු මෙහිදී පෙන්වා දෙයි.

මේ අතර, සිය සමාගම ආසන්න කාලසීමාවේදී සිය මූල්‍ය සහ මූල්‍ය නොවන පරිපාලිත සමාගම් තුළ දිගින් දිගටම ආයෝජන සිදු කළ බවත් හෙතෙම පවසා ඇති බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ’සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත පවසයි.

විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී රුපියල් බිලියන ගණනින් වඩාත් ලාභදායී ලෙස ව්‍යාපාරය පවත්වාගෙන ගිය සමාගමක් ලෙසට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා දෙමින් සිටියදී 2012 වසරේ සිටම තමන් වෙත මෙලෙස ලාභාංශ ලබා නොදීම සම්බන්ධයෙන් එහි කොටස්හිමිකරුවන් අවස්ථා ගණනාවකදීම විමසීම් පවා සිදු කර ඇත.

2020 මාර්තු 31 වැනිදා අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළද අදහස් දක්වා තිබූ ඉෂාර නානායක්කාර මහතා, ගෙවුණු වසර දෙකක කාලය තුළ ලංකාවේ වඩාත් ලාභදායී ලැයිස්තුගත සමාගමක් ලෙසට LOLC පත්ව ඇති බවක්ද සඳහන් කර තිබුණි.

පසුගිය මූල්‍ය වසරේදී LOLC සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 19.79ක් වූ අතර එය ඊට පෙර වසරේ සමූහය ලැබූ ශුද්ධ ලාභය රුපියල් බිලියන 19.64කි.

මෙලෙස ලාභාංශ නොගෙවීමේ ප්‍රතිපත්තියේ වෙනස්වීමක් පිළිබඳව විමසන අවස්ථාවේදී අදහස් දක්වන ඉෂාර නානායක්කාර මහතා, “එය පදනම් වන්නේ සමාගමේ අනාගත පුළුල්කිරීම් මතයි” යනුවෙන් පවසා ඇත.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වනවිට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 194.72ක් ලෙස සටහන්ව පැවතුණි. එසේම අවසන් මූල්‍ය වසරේදී එම කොටසක අවම වටිනාකම රුපියල් 86ක් ලෙසත් උපරිම වටිනාකම රුපියල් 194.90ක් ලෙසත් පැවතුණි.

2010 වසරේදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී තමන් සතුව තිබූ කොටසක් තවත් කොටස් 10ක් වන ලෙස අතුරු බෙදීමක්ද සිදු කර තිබුණි. එසේම පසුගිය වසරේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වමින් නානායක්කාර මහතා සමූහය සතු සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 7.083ක් වන බවත් එය විදේශයන්හි සිය සලකුණ තැබීම සඳහා ප්‍රමාණවත් වන බවත් පවසා තිබුණි.


මේ අතර, LOLC සමූහය සිය මෙහෙයුම් පුළුල් කරමින් පසුගියදා සැම්බියාවේදීත් සිය කාර්යාලයක් විවෘත කිරීමට සමත්විය. ඒ අනුව සමාගමේ විදේශීය මූල්‍ය මෙහෙයුම් සිදු කරන නව වැනි රට බවටත් LOLC සැම්බියා පත්ව තිබේ. දැනටමත් LOLC සමූහය කාම්බෝජියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, පාකිස්තානය, පිලිපීනය සහ නයිජීරියාව තුළත් සිය මෙහෙයුම් දියත් කරමින් සිටියි.

මීට අමතරව එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ඩිජිටල් ගෙවීම් ජංගම දුරකතන ඇප් වැඩසටහන වන iPay ඉදිරියේදී මියන්මාරය, පාකිස්තානය සහ ඉන්දුනීසියාව වෙතද හඳුන්වාදීමට කටයුතු කරන බව එම සමාගම පවසා තිබුණි. දැනටමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක ශ්‍රී ලංකාව සහ කාම්බෝජය තුළ එය සාර්ථකවීමත් සමගින්ම සමාගම මෙම තීරණය ගෙන ඇත.

https://economynbusinesssl.com/2020/12/13/%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%8F/

agentnrox likes this post

Bakkabwoi

Bakkabwoi
Manager - Equity Analytics
Manager - Equity Analytics
lol! C

Master D


Manager - Equity Analytics
Manager - Equity Analytics
In economic theory it is very simple.

If a company does not have any high return projects to invest after making profits they can distribute it to shareholders.
But if they have and they invest properly company's net asset value will increase which again is a share holder return.

if you check LOLC,  it has been able to increase NAV rapidly in recent years.
For me this is a characteristic of a business that has proper plans for the foreseeable future to invest and grow.

Examples:  Berkshire hathaway of Warren buffet never pays dividends.  only share buy backs.
Tesla never pay dividends.

Apple pays dividends, all know that they have limited future growth despite being cash rich.
VPEL sri lanka-  pays dividends regularly. Has it grown? No
HHL /  JKH pays small dividend and slower growth.

So many arguments.  if I buy LOLC today i get a LKR 207+ share at 138 LKR.  And you get ample trading opportunities when they grow fast.

Thats enough for a intelligent investor.

spksd likes this post

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum