FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


Latest topics

» ASSOCIATED MOTOR FINANCE COMPANY PLC (AMF.N0000)
by kanishkaecomm Yesterday at 10:12 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by SAGA Yesterday at 9:15 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Yesterday at 9:11 pm

» GLAS will be winner with Super Gain.
by Eranga87 Yesterday at 9:07 pm

» Top Foreign Trading today - 22/06/2021
by SAGA Yesterday at 8:50 pm

» TOP 20 LISTED COMPANIES BY FINANCIAL CHRONICLE™
by CHRONICLE™ Yesterday at 8:37 pm

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 8:30 pm

» RWSL for short term profits
by madukp Yesterday at 5:17 pm

» YORK has a potential to go double ...
by Vasyan Yesterday at 5:07 pm

» United motors limited UML
by smnsam Yesterday at 2:43 pm

» dividend counters
by kanishkaecomm Yesterday at 12:43 pm

» HAYCARB PLC (HAYC.N0000)
by samaritan Yesterday at 11:33 am

» World-famous angel investor Conny enters Sri Lanka
by samaritan Yesterday at 10:00 am

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
by kanishkaecomm Yesterday at 9:47 am

» ADAM CAPITAL PLC (PCHH.N0000)
by GayanKK Yesterday at 9:46 am

» New Commodity bubble. How will it impact the CSE?
by CHRONICLE™ Yesterday at 8:53 am

» MELSTACORP PLC (MELS.N0000)
by engineer Yesterday at 7:29 am

» R I L PROPERTY PLC (RIL.N0000)
by SAGA Mon Jun 21, 2021 9:57 pm

» Dividend - July/August
by High-flyer Mon Jun 21, 2021 9:41 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by madukp Mon Jun 21, 2021 9:08 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ශ්‍රි ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තිරුබදු සහන

ශ්‍රි ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තිරුබදු සහන

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින්  සලකා බලන බව ශ්‍රි ලංකාවේ අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI), සංවිධානය කර තිබූ  ‘ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ ආමන්ත්‍රණය කරමින්ය. ශ්‍රි ලංකාවේ සේවය අවසන් කර ඉවත් වී යාමට පෙර පැවැති මෙම රැස්වීමේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවෙන්  මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මියගේ සේවය පිළිබඳ උණුසුම් සුබ පැතීමක්ද සිදු විය.
දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය හරහා පැවැති මෙම රැස්විමේදී ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ පියසටහන පුළුල් කිරීමට දකුණු අප්‍රිකාව සමත් වී සිටින බවත්, සමස්ත වෙළඳාම තම රටට වාසිදායක අන්දමින් විශාල වශයෙන් ඉහළ නැඟ ඇති බවත් මහ කොමසාරිස් මාර්ක්ස් මහත්මිය මෙහිදී සඳහන් කළාය. දකුණු අප්‍රිකාව යනු අප්‍රිකානු කලාපයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වන අතර, අප්‍රිකානු කලාපයට කෙරෙන අපනයන අතරින් දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. දකුණු අප්‍රිකාවෙන් කෙරෙන ආනයන බොහෝ දුරට ගල් අඟුරු වන අතර, ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන තොග වශයෙන් තේ, ඇඟලුම් සහ රබර් නිෂ්පාදන වේ.
කොවිඩ්-19 අතරතුර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ උපායමාර්ගය නැවත සකස් කිරීමේ අවශ්‍යතාවය සහ දෙරට අතර වඩාත් සමබර වෙළඳ සම්බන්ධතාවයක් සඳහා පවතින අපේක්ෂාව අවධාරණය කළාය.
සෑම රටක් සඳහාම සිය ජාතික අවශ්‍යතා වැදගත් වුවත්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වඩාත් සමබර වෙළඳාමක් අප හට අවශ්‍ය බවත් මෙම ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ දී එකිනෙක රටවලට යමක් ලබා දිය හැකි පදනම මත අප දෙරටම ක්‍රියා කළ යුතු බවත් තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියාය.
ආයෝජන සම්බන්ධයෙන් ගත් කල, මහ කොමසාරිස් මාර්ක්ස් මැතිනිය පැවසුවේ ජාත්‍යන්තර සිල්ලර වෙළඳ සන්නාමයක් වන SPAR, දකුණු අප්‍රිකාවේ SPAR සමූහය සහ සිලෝන් බිස්කට් සමාගම අතර හවුල් ව්‍යාපාරයක් හරහා ශ්‍රී ලංකාවේ අලෙවිසැල් 4 ක් විවෘත කර ඇති අතර, සිල්ලර වෙළඳසැල් 20 ක් දක්වා ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කොට ඇති බවයි.
මෙම රැස්වීමේ දී, මහ කොමසාරිස් මාර්ක්ස් මහත්මිය දකුණු අප්‍රිකාවට මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමේ හැකියාව, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අගය එකතු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අවස්ථා සහ ටින්වල ඇසුරුම් කිරීමේ කර්මාන්තයේ ආහාර සංරක්ෂණය සඳහා විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම පිළිබඳව ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.
මෙම අන්තර්ජාලය හරහා පැවති රැස්වීම, විදේශ අමාත්‍ය සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි සංවිධානය කරන ලද අතර, එම ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති කෝසල වික්‍රමනායක මහතා, වෙස්ග්‍රෝ සමාගමේ, ආසියාව සඳහා රටේ කළමනාකරු බෙන්ජමින් ජෝර්ඩන් මහතා, වෙස්ග්‍රෝ සමාගමේ ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන කළමනාකරු නාඩින් ස්මිත් ක්ලාක් මහත්මිය, ටෙස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා, සේෆිර් කැපිටල් සමාගමේ සභාපති ආර්මිල් සම්මූන් මහතා සහ රන්ෆිකා සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ, රුවිනිකා කිනිගම මහත්මිය ඒ සඳහා සහභාගී වූහ.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum