FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » BPPL ලඟදිම වෙන දේ

BPPL ලඟදිම වෙන දේ

+3
geesura
RJ1010
vikiperera
7 posters

Go down  Message [Page 1 of 1]

1BPPL ලඟදිම වෙන දේ Empty BPPL ලඟදිම වෙන දේ Thu Jan 28, 2021 6:08 pm

vikiperera


Manager - Equity Analytics
Manager - Equity Analytics
1 ලාභාංශයක් දිම
2 company revaluation (NAV will be more than 20)
3 share split ( should be above 1:5 )
4 Rights issue for 3rd phase yarn expansion

Target price more than Rs100 before split

arunaupendra likes this post

agentnrox, Nandun, Baba2020 and geesura dislike this post

RJ1010


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@vikiperera wrote:1 ලාභාංශයක් දිම
2 company revaluation (NAV will be more than 20)
3 share split ( should be above 1:5 )
4 Rights issue for 3rd phase yarn expansion

Target price more than Rs100 before split

Share split for rs16? 😬 What nonsense
Dividend = yes... generally a small one given every Feb month
Interim financials = expecting a very good profit increase and will continue to grow due to demand as well as rupee depreciation
Good to get in at 16-16.50 for sure

Eranga87 likes this post

geesura

geesura
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@vikiperera wrote:1 ලාභාංශයක් දිම
2 company revaluation (NAV will be more than 20)
3 share split ( should be above 1:5 )
4 Rights issue for 3rd phase yarn expansion

Target price more than Rs100 before split
Don't get caught in this type of false propaganda . No one knows the inside information of a company. even if they know about such inside info they will not share it in public.

Eranga87 and RJ1010 like this post

Bakka1988


Manager - Equity Analytics
Manager - Equity Analytics
Great company great future

Eranga87


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
agreed with @geesura,

this guy, each time spread false things here. people should understand that kind of people hidden agenda.

agentnrox, geesura and skyrocket like this post

6BPPL ලඟදිම වෙන දේ Empty Re: BPPL ලඟදිම වෙන දේ Thu Jan 28, 2021 10:36 pm

vikiperera


Manager - Equity Analytics
Manager - Equity Analytics
@Eranga87 wrote:agreed with @geesura,

this guy, each time spread false things here. people should understand that kind of people hidden agenda.
Don't be a fool . 
Dipd I have clearly said It happened
Lfin  I  I have clearly said It happened
Lolc  I have clearly said It happened
Bio  I have clearly said It happened.

7BPPL ලඟදිම වෙන දේ Empty Re: BPPL ලඟදිම වෙන දේ Thu Jan 28, 2021 10:51 pm

geesura

geesura
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@vikiperera wrote:
@Eranga87 wrote:agreed with @geesura,

this guy, each time spread false things here. people should understand that kind of people hidden agenda.
Don't be a fool . 
Dipd I have clearly said It happened
Lfin  I  I have clearly said It happened
Lolc  I have clearly said It happened
Bio  I have clearly said It happened.
🤣🤣🤣🤣🤣
DIPD 1:100?
BIL right issue?


BPPL 100 TP?

Eranx likes this post

smnsam


Senior Equity Analytic
Senior Equity Analytic
Totally disagree BPPL today value 15.90. not make sense  subdivision these kind of cheap stocks.

9BPPL ලඟදිම වෙන දේ Empty Re: BPPL ලඟදිම වෙන දේ Tue Feb 02, 2021 10:31 am

arunaupendra


Senior Equity Analytic
Senior Equity Analytic
BPPL Holding - ( BPPL.N0000 )


ලෝකෙටම Brush හදන ලoකාවේ අපේ Company එකක් ගැන තමා අද අපි කතා කරන්නෙ . 2020 වර්ෂය සදහා Global Recycling පදනම විසින් සoවිධානය කරන ලද Recycling Heros 2020 Award සදහා සුදුසුකම් ලැබූ ලොවපුරා සමාගම් 700 ක් අතරින් BPPL Holding පලමුවන 100 දෙනා අතරට ඒමටත් සමත් වෙනව.

1984 ආරම්භ කොට 2017 වසරේ කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි වන මෙම සමාගම රට පුරා ඉවත ලන ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 300 පමණ මසකට එකතු කර ඒවා ප්‍රතිචක්‍රිකරණයට ලක් කොට මොවුන්ගේ නිෂ්පාදන සදහා යොදා ගැනීමට මොවුන් කටයුතු කරනව.එමගින් පරිසරික වශයෙන් මොවුන් කරන සේවය අතිමහත්ය .ඒ සමගම බුරුසු වල අල්ලු කොටස් නිපදවන්නට දේශීය රබර් ලීත් භාවිතයට ගන්නව.

මොවුන්ගේ නිෂ්පාදන මොනවාද ?

# විවිධ වර්ගයේ බුරුසු

# මොප් වර්ග

# පොලියෙස්ටර් රෙදි

# ලි බුරුසු හසුරු ( Brush Handles )

# නූල් වර්ග

# ෆිලමන්ට්ස්

මොවුන්ගේ නිෂ්පාදන වලින් 95% කටත් වඩා ප්‍රමාණයක් යවන්නේ විදේශීය වෙළ්දපොළ වෙත. 2-4 % වගේ සුළු ප්‍රමාණයක් තමා දේශීය වෙළෙඳපොළ වෙත සපයන්නේ . ඒ අතින් ගත් කල ඉතා ඉහල මට්ටමේ අපනයන කරුවෙක් තමා මේ BPPL Holding සමාගම.

මොවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් තමයි උතුරු ඇමරිකානු රටවල් සහ කැනඩාව.ඒ වගේම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය , ඉන්දියාව සහ යුරෝපානු රටවල් වලටත් මොවුන්ගේ නිෂ්පාදන වැඩි වශයෙන් අපනයන කරනව.

අනූෂ අමරසිංහ මහතා පවසන පරිදි මෙම සමාගමේ Brush & Filament අoශයේ නිෂ්පාදන ධාරිතාවයෙන් 85% කටම මේ වන විටත් ඇනවුම් ලැබී තියෙනව.ඊට හේතු වෙලා තියෙන්නෙ India ව සමග මොවුන් ගිවිසගත් ගනුදෙනු.
ඒ සමගම Polyester Yarn නිෂ්පාදනයත් දෙසැම්බර් 31 දක්වාම 94% පමණ පිරී පවතිනව.

කොරෝනා අර්බුදයත් සමගම මොවුන්ගේ සනීපාරක්ෂක කටයුතු සදහා යොදා ගන්නා Brush වර්ග සදහාත් හොද ඉල්ලුමක් මා තියෙන්නෙ.

" Tip Top " කියන වෙලද නාමය යටතේ ඔවුන්ගේ නිශ්පාදන වලින් 2% ක පමණ ප්‍රමාණයක් දේශීය වෙලදපොළ වෙතත් නිකුත් කරනව.

MAS Holdings ආයතනය විසින් මසන ලද Sri Lanka Cricket Jersey එක නිපදවන්නෙත් මේ BPPL Holding විසින් ප්‍රතිචක්‍රිකරණය කරන ලද හිස් වතුර බොතල් වලින් ලබා ගන්නා නූල් වලින්ම තමයි.එම බෝතල් එකතු කිරීම කරල තියෙන්නෙත් වෙරළ ආශ්‍රිතවම තමා.

අවසාන කාර්තුව සදහා මොවුන්ගේ බදු පෙර ලාභය රුපියල් මිලියන 165 ක් පමණ වෙනව .

Q2 EPS : 0.44

එය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 25% ක වර්ධනයක්. Lockdown කාලසීමාව තුලත් මෙම සමාගම ලාභ උපයන්න සමත් වෙලා තියෙනව.

10% ක පමණ සුළු කොටස් ප්‍රමාණයක් තමා public Quantity එක විදියට නිකුත් කරල තියෙන්නෙ. මෙහි හිමිකාරත්වය දරන්නේ Infinity Capital ( Pvt ) Ltd කියන ආයතනයයි.

ලාබාoශ වුනත් සැලකිය යුතු මට්ටමෙන් ගෙවන සමාගමක් . ඉතා කෙටි කලකින් ඉහළ කාර්ය සාධනයක් අත්පත්කර ගත හැකි සමාගමක් තමා මේ BPPL Holding කියන්නෙ .

පාරසරික වශයෙන් මොවුන් කරන අති මහත් සේවාව බොහෝ පිරිසක් නොදන්නවා වීම කණගාටුදායකය . අප නොදැන සිටි, මොවුන් විසින් කසල එකතු කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවා ඇති ස්ථාන,

# කතරගම පූජා භූමිය

# ශ්‍රී පාදස්ථානය

# අධිවේගී මාරිග පිවිසුම් සහ පිට වීම්.

# තලවිල සහ මුන්නේශ්වරම පූජා භූමි.

# වෙරළ කලාප.

හොදම සoකල්පයක් යටතේ පරිසරය සුරකිමින් , විදේශ විනිමය උපයන මෙම සමාගම ඇත්ත වශයෙන් ම සැගවුනු මැණිකකි. 💎

Written by : Chamara Ranasinghe

( 19th Of Nov 2020 )

Open for your valuable comments and Ideas.

10BPPL ලඟදිම වෙන දේ Empty Re: BPPL ලඟදිම වෙන දේ Tue Feb 02, 2021 10:36 am

arunaupendra


Senior Equity Analytic
Senior Equity Analytic
Shares outstanding 306m
P/e 8.77
Eps 1.33
Market cap 3.9bn
Annual  Di 0.36  3.08%


ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතාවට ගෙන ා ප්‍රතිචක්‍රීකරණය කර භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහිලා ලංකාවේ ඇති විශාලතම ආයතනය වේ. 
මෙම ආයතනය 
2018 මට පමණක් ‍ප්‍රතිචක්‍රීකරණය කරනුලැබූ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 2.9කි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  පිරිසුදු රටක් සෞභාග්‍යමත් දේශයක් යටතේ ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජන සහ කම්කරු අරමුදල් වලින් ශක්තිමත් කිරීමට ඉතාමත් ඉහළ සම්භාවිතාවයක් ඇත

තවද සමාගම විසින් සපයන සේවාව අනාගතයේදී තාමත් ඉහළ ලාභයක් උපයන ක්ෂේත්‍රයක් බැවින් දේශීය ආයෝජකයන් ද වැඩි උනන්දුවක් මෙම සමාගම කෙරෙහි දක්වයි

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum