FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by cheetah Yesterday at 9:45 pm

» LOFC Future
by Nandana Withanage Yesterday at 8:03 pm

» AAIC 100 = SCAP 16
by sojsilva Yesterday at 7:13 pm

» LIOC ....Get in soon
by sureshot Yesterday at 5:33 pm

» SGH buys EXPO from retailers
by sureshot Yesterday at 5:21 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Yesterday at 5:07 pm

» WATAWALA PLANTATION PLC (WATA.N0000)
by ErangaDS Yesterday at 5:05 pm

» Buy lofc tomorrow - Maharaja
by ADVENTUS Yesterday at 11:47 am

» US inflation eased slightly in July
by ADVENTUS Yesterday at 11:25 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Yesterday at 11:19 am

» Pakistan stocks surge on IMF Staff level agreement - CSE is warming up for the big run
by samaritan Yesterday at 11:16 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Anushka Perz Yesterday at 10:24 am

» L G I L - Maharaja special
by Chula Wed Aug 10, 2022 8:13 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by cseboss Wed Aug 10, 2022 11:34 am

» NO FURTHER INCREASE IN TAXES-PRES. RANIL WICKRAMASINGHE
by ADVENTUS Tue Aug 09, 2022 3:48 pm

» CARGO BOAT DEVELOPMENT COMPANY PLC (CABO.N0000)
by Dasun Maduwantha Tue Aug 09, 2022 12:10 pm

» Nestle‚ declares highest ever dividend
by Shiranli Tue Aug 09, 2022 11:24 am

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by Anushka Perz Tue Aug 09, 2022 11:15 am

» MULTI FINANCE PLC (MFL.N0000)
by Eleven Mon Aug 08, 2022 9:28 pm

» AGSTAR PLC (AGST.N0000)
by Thushara Ayya Mon Aug 08, 2022 4:18 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » මෙ සෙල්ලම කරන්නෙ කල් යල් බලලා

මෙ සෙල්ලම කරන්නෙ කල් යල් බලලා

4 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

08 පෙබ 21
කලබල වෙන්න එපා
මෙ මවපු කරෙක්ශන් එක ආපසු හැරවෙයි ඉක්මනටම

තමන් තමන්ගෙ ම බ්‍රොකර් වෙන්න ණයට ගන්න එක අඩුම කරන්න මාර්ජින් පහසුකම් හරහා ණය ගන්නවා නම් ගන්න
ආරන්චි වෙන විදිහට ( ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැ ) සමහර බ්‍රොර්කර් ආයතන හිමි අයම පාලනය කරන එවා තුනක හතරක ලොක්කොම ( CEO ) ලා තමයි 30% 40 % දුන්නු බ්‍රොකර් ණය 15% අඩු කරන්න SEC එක පොළබවලා තියන්නෙ යටි අරමුණ වෙලා තියන්නෙ අඩුවට තම තමන්ගෙ හිතවතුනට කොටස් පුරවා ගන්න එක පොඩි මිනිස්සුන්ගෙ කොටස් විකුණන්න සලස්වලා
කරෙක්ශන් කරෙක්ශන් කියල තාක්ශණික වචනත් අමුනලා මෙ සෙල්ලම කරන්නෙ කල් යල් බලලා
දෙසැම්බර් කාර්තුවෙ සමාගම් ලාභ වැඩි වෙලා තියද්දිත් මෙ කොටස් විකුණනවා නොවෙයි විකුණවනවා
අපෙ ඇමතිතුමත් මෙ ගැන හොයලා බලන්න ඔනා
එක පාරටම මෙහෙම මෙහෙයුම් පරිපාලන විධාන බ්‍රොර්කර් ආයතන වෙත යවපු නිලධාරීන් ටත් පියවර ගත යුතුයි
එක දවසින් දෙකෙන් අපි ගත්තු කොටස් වලින් ඉහල ප්‍රතිශතයක් විකුණන්න කියල කියන එක කොතරම් අසාධාරණද ?
ඇමති.තුමනි ඔබත් මෙ දෙවල් ගැන සොයා බලන්න
කොටස් වෙළදපල කාබාසිනියා කරන්න නිලධාරීන්ට ඉඩ දෙන්න නම් කැපිටල් මාර්කට් වලටම වෙන්වුනු ඇමතිවරයෙක් මොකටද ?
රිටෙල් ආයොජකයන් කොටස් වෙළදපලෙ කොපමන කාර්‍යයක් ඉටු කරනවා ද ?
එක රැයකින් ඔවුන් ගෙ කොටස් මහා පරිමාණයෙන් විකුණා දම්මන්න සමත් වුනු එ සර්කියුලර් එකට මුල් වුනු බ්‍රොකර් ආයතන හිමි සර්පයන් රටටම සාපයක්
කුඩා සහ මැද ආයොජකයන් වම අපට කරන්න තියන්නෙ
බ්‍රොකර් ණය නොගෙන 50 % ණයට කොටස් අඩූම පොළියකට ගන්න මාර්ජින් පහසුකම් දෙන PLC MBSL CDB HNB වගෙ ආයතනයක් එක්ක ගිවිසුම් ගහන එක සහ බ්‍රොකර් කෙරෙඩිට් අඩුම කරන එක
මෙ දවස් වල 30% ණය දුන්නු සමහර බ්‍රොර්කර් ආයතන කොටස් විකුණන්න ආයොජකයට බල කරනවා
එක පාරටම ලොකුවට සෙලින් එන්න මූලික කාරණාව ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කොටස් විකුණන්න ණය අඩු කරන්න ණය අඩු කරන්න කියල කියන තක්කඩි සක්කිලි බ්‍රොර්කර්ලා ගෙ සෙල්ලම නිසයි
ණය සීමා අඩු කරන එක ඉතා වටිනවා එත් එක මාර්කට් එක වට්ටලා රජය සහ ඇමති නෙවාඩ් කබ්‍ රාල් වත් සවුත්තු කරන පරමාර්ථයක් එක්ක කරන්න ගියාම අමාරුවෙ වැටෙන්නෙ මුලින්ම සුලු සහ මැදි ආයොජකයන් මාර්ජින් පහසුකම් සලසා ගන්න සමහර පජාත බ්‍රොර්කර් ආයතන වල මෙ හැමදාම ගහන මාර්කට් වට්ටන සෙල්ලමට අහු වෙන්න එපා
කලබල වෙන්න එපා අවදානම අඩු කරගන්න

apsn, nigma, Kipling, Eranga87, RJ1010, Love Boy, Venu123 and like this post

spksd

Manager - Equity Analytics
Manager - Equity Analytics

Seems like initial discussions went on with regards to the circular between 20th and 26th Jan . 26th Jan SEC sent 1st letter to the broker firms . Hence I presume broker should inform such info to its clients and I am pretty sure that is not done , also such details are very important to clients decision making where it’s very clear there is an impact for the market from the letter . If it happened most of the investors are on safe now . Are such things under legal framework ?

Wickyz

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කට්ටියට රිදිලා වගේ

Love Boy

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

kalu351 wrote:
08 පෙබ 21
කලබල වෙන්න එපා
මෙ මවපු කරෙක්ශන් එක ආපසු හැරවෙයි ඉක්මනටම

තමන් තමන්ගෙ ම බ්‍රොකර් වෙන්න ණයට ගන්න එක අඩුම කරන්න මාර්ජින් පහසුකම් හරහා ණය ගන්නවා නම් ගන්න
ආරන්චි වෙන විදිහට ( ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැ ) සමහර බ්‍රොර්කර් ආයතන හිමි අයම පාලනය කරන එවා තුනක හතරක ලොක්කොම ( CEO ) ලා තමයි 30% 40 % දුන්නු බ්‍රොකර් ණය 15% අඩු කරන්න SEC එක පොළබවලා තියන්නෙ යටි අරමුණ වෙලා තියන්නෙ අඩුවට තම තමන්ගෙ හිතවතුනට කොටස් පුරවා ගන්න එක පොඩි මිනිස්සුන්ගෙ කොටස් විකුණන්න සලස්වලා
කරෙක්ශන් කරෙක්ශන් කියල තාක්ශණික වචනත් අමුනලා මෙ සෙල්ලම කරන්නෙ කල් යල් බලලා
දෙසැම්බර් කාර්තුවෙ සමාගම් ලාභ වැඩි වෙලා තියද්දිත් මෙ කොටස් විකුණනවා නොවෙයි විකුණවනවා
අපෙ ඇමතිතුමත් මෙ ගැන හොයලා බලන්න ඔනා
එක පාරටම මෙහෙම මෙහෙයුම් පරිපාලන විධාන බ්‍රොර්කර් ආයතන වෙත යවපු නිලධාරීන් ටත් පියවර ගත යුතුයි
එක දවසින් දෙකෙන් අපි ගත්තු කොටස් වලින් ඉහල ප්‍රතිශතයක් විකුණන්න කියල කියන එක කොතරම් අසාධාරණද ?
ඇමති.තුමනි ඔබත් මෙ දෙවල් ගැන සොයා බලන්න
කොටස් වෙළදපල කාබාසිනියා කරන්න නිලධාරීන්ට ඉඩ දෙන්න නම් කැපිටල් මාර්කට් වලටම වෙන්වුනු ඇමතිවරයෙක් මොකටද ?
රිටෙල් ආයොජකයන් කොටස් වෙළදපලෙ කොපමන කාර්‍යයක් ඉටු කරනවා ද ?
එක රැයකින් ඔවුන් ගෙ කොටස් මහා පරිමාණයෙන් විකුණා දම්මන්න සමත් වුනු එ සර්කියුලර් එකට මුල් වුනු බ්‍රොකර් ආයතන හිමි සර්පයන් රටටම සාපයක්
කුඩා සහ මැද ආයොජකයන් වම අපට කරන්න තියන්නෙ
බ්‍රොකර් ණය නොගෙන 50 % ණයට කොටස් අඩූම පොළියකට ගන්න මාර්ජින් පහසුකම් දෙන PLC MBSL CDB HNB වගෙ ආයතනයක් එක්ක ගිවිසුම් ගහන එක සහ බ්‍රොකර් කෙරෙඩිට් අඩුම කරන එක
මෙ දවස් වල 30% ණය දුන්නු සමහර බ්‍රොර්කර් ආයතන කොටස් විකුණන්න ආයොජකයට බල කරනවා
එක පාරටම ලොකුවට සෙලින් එන්න මූලික කාරණාව ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කොටස් විකුණන්න ණය අඩු කරන්න ණය අඩු කරන්න කියල කියන තක්කඩි සක්කිලි බ්‍රොර්කර්ලා ගෙ සෙල්ලම නිසයි
ණය සීමා අඩු කරන එක ඉතා වටිනවා එත් එක මාර්කට් එක වට්ටලා රජය සහ ඇමති නෙවාඩ් කබ්‍ රාල් වත් සවුත්තු කරන පරමාර්ථයක් එක්ක කරන්න ගියාම අමාරුවෙ වැටෙන්නෙ මුලින්ම සුලු සහ මැදි ආයොජකයන් මාර්ජින් පහසුකම් සලසා ගන්න සමහර පජාත බ්‍රොර්කර් ආයතන වල මෙ හැමදාම ගහන මාර්කට් වට්ටන සෙල්ලමට අහු වෙන්න එපා
කලබල වෙන්න එපා අවදානම අඩු කරගන්න
Karapu wade harima, waradi. Aduma ganee kalaya denna thibba 3Months wath.

10Mn portfolio ekakata 25% margin 2.5Mn.. Oka 1.5Mn kalama, eka para 1Mn pahala wenne nehe

RajapaksaDON likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum