ස්තාවරම දේශපාලන වටපිටාව
ප්‍රාර්තනා නොකරත් අපේ අසල් වැසි ව්‍යාපාරික තරගකාරි රටවල් වන - වියට්නාමය- මලයාසියාව- ඉන්දියාව- පාකිස්තානය - ඉතා අසරණ වීම කොරෝනා නිසා
පොර්ට් සිටිය නිසා
තම ආයෝජන නිසා ලෝකයේ ව්‍යාපාරික යෝධයා වන චීනයේ උපරීම රැකවරණය ලැබීම
අඩුපොළී අනුපාත නිසා කොටස් වෙළදපලේ සමාගම් ඉහල ලාබ ලැබීම සහ ඉහල ලාභාන්ශ ගෙවීම
ඉතා පහල පොළී අනුපාත නිසා කොටස් වෙළදපල වෙත දිනපතා අලුත් අය එක්කාසු වීම
2015-2020 වසර වල කොටස් වෙළදපල නිදා සිටීම
මේ ආදී කාරනා නිසා කොළඹ කොටස් ඉදිරියේදී සරු වෙන එක වෙන්නම පුලුවන් දෙයක්
සොයා බලා ආයෝජන කරන්න හොදම තැනක් කොටස් වෙළදපල
කොටස් එක්ක සිරා ලව් නම් කරන්න යන්න එපා
ටෙම්පරි ආදරේ තමයි කරන්න ඔනා ලාබ ගත්තා පැන ගත්තා
ඒ එක්කම කොටස් එක්ක වෛරයක් තියා ගන්නත් එපා
එක කාලෙකට ඔබට ලක්ස ගණන් පාඩු කරපු එකක් කාලෙකදී ඔබට ආපහු වාසනාව ගෙන්න පුලුවන්මයි
අපි මහන්සියෙන් උපයපු සල්ලි ආයෝජනය කරමු
අපි හරි විදිහට හැසිරෙනවා නම් මුදල් වලට හොද ලාභයක් ලබා ගන්න හොදම තැනක්
බ්‍රෝකර් ආයතන රිසර්ච් රිපෝට් දදා කරන්නේ තමන් ගේ ලග තියන කොටස් උස්සන එක හෝ එකතු කරගන්න බස්සන එක ම තමයි ඒක ලන්කාවේ තියන මාෆියාවක් -ඒක අපි පාවිච්චි කරන්න ඔනා එයාලට විරුද්ධවම අපි ඒ වාර්තා පාවිච්චි කරල ලාභ ලබල ඉක්මනින් අයින් වෙන්න ඔනා ..
ඒ එක්කම මේ දේ ඉතාම ශක්තිමත් හොදම සමාගම්කොටස් වලටත් අපේ බ්‍රෝකර් ලා කරන බව මතක තියා ගන්න හොදම කොටස් ලාභ ලොකූවට ලැබුවත් සමහර වෙලාවට ඉහල යන්නේ අපි නොහිතන වෙලාවල් වලට ඒ බ්‍රෝකර් වරුන්ගේ සහ එ හා සම්බන්ධ කණ්ඩායම් වල බලපැම් නිසා සමහර පාඩු ලබන හෝඑ අඩු ලාබ ලබන කොටස් නොහිතන නිවුස් මවල ඉහල ගෙනියනවා
මේ කාරනා තෙරුම් අරන් අපේ ගේම් එක ගහන්න ඕනා
වට්ස් අප් මුහුණුපොත් කණ්ඩායම් වලත් මේ වගේ දේ වල කරන ගැන්සි වල අය රින්ගලා එක එක මත යවනවා
මේ ක සාමන්‍ය දෙයක්
අපි මේවා තෙරුම් ගන්න ඔනා
එච්චරයි
ඕක ලොකේ කොටස් වෙළදපල වල් වන දේ වල් - ඒවා ඉගෙන ගන්න එක චාර්ට්ස් සහ තාක්ෂණික තොරතුරු දැන ගන්නවාට ත් වඩා වැදගත්
සේරමටම වඩා වැදගත් වෙන්නේ තමන් ගේ මට්ටම දැනෙගෙන ණය මාර්ජින් කළමණාකරනය කරගෙන ආයෝජනය කරන එක
හැමෝමම කියන ලියන තොරාතුරු කියවන්න අහන්න - කාටවත්ම දොස් කියන්න එපා අපි හැමෝම කරන්නේ අපිට ඔනා දේ - ඒ නිසා කවුරුත් වැරදි නැ අපිට මොළයක් තියන්නේ පාවිච්චි කරන්න
ඒක පාව්ච්චි කරල ආයෝජනයන් කරමු