FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» First Capital Treasuries (FCT) and CFVF
by buddikasmart Yesterday at 4:21 pm

» Buy back season - Richard Pieris
by Runnerx Thu Dec 08, 2022 10:31 pm

» What is Wrong with SOFTLOGIC HOLDINGS PLC (SHL.N000)
by DeepFreakingValue Thu Dec 08, 2022 10:10 pm

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by God Father Thu Dec 08, 2022 9:32 pm

» Focus on Government controlled entities
by K.R Thu Dec 08, 2022 9:17 pm

» PMB/PLC/PINS
by GOSL Thu Dec 08, 2022 6:47 pm

» May Day! alert from SOFTLOGIC FINANCE PLC (CRL.N0000)
by God Father Thu Dec 08, 2022 5:45 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Equity Win Thu Dec 08, 2022 3:49 pm

» THE NEXT OPPORTUNITY - GET IN
by morphy360 Thu Dec 08, 2022 10:11 am

» UNION BANK - Ownership change requires approval
by God Father Wed Dec 07, 2022 5:51 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Dec 07, 2022 4:21 pm

» Sri Lanka cleared to borrow cheaper IDA funds by World Bank
by K.R Tue Dec 06, 2022 10:14 am

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Tue Dec 06, 2022 12:19 am

» NESTLE LANKA PLC (NEST.N0000)
by Anushka Perz Tue Dec 06, 2022 12:15 am

» What will happen tomorrow?
by ErangaDS Mon Dec 05, 2022 9:12 am

» Paris Club proposes 10-year moratorium on Sri Lanka debt, 15 years of debt restructuring
by K.R Sun Dec 04, 2022 11:27 pm

» Banking Sector Faces Tight Liquidity
by DeepFreakingValue Sat Dec 03, 2022 4:15 pm

» Sri Lanka: Exchange Rate Movement
by DeepFreakingValue Sat Dec 03, 2022 3:46 pm

» Fitch downgrades Sri Lanka’s rating further
by CHRONICLE™ Sat Dec 03, 2022 9:12 am

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Dec 02, 2022 7:11 pm

LISTED COMPANIES

Submit Post


ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_lcap16%ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_rcap 16% [ 43 ]
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_lcap21%ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_rcap 21% [ 58 ]
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_lcap30%ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_rcap 30% [ 83 ]
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_lcap34%ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා

ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ඔබේ අවධානයට සහ තොරතුරු පිපාසයට
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49aඅඩු පොළී අනුපාත
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49aස්තාවරම දේශපාලන වටපිටාව
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49aප්‍රාර්තනා නොකරත් අපේ අසල් වැසි ව්‍යාපාරික තරගකාරි රටවල් වන - වියට්නාමය- මලයාසියාව- ඉන්දියාව- පාකිස්තානය - ඉතා අසරණ වීම කොරෝනා නිසා
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49aපොර්ට් සිටිය නිසා
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49aතම ආයෝජන නිසා ලෝකයේ ව්‍යාපාරික යෝධයා වන චීනයේ උපරීම රැකවරණය ලැබීම
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49aඅඩුපොළී අනුපාත නිසා කොටස් වෙළදපලේ සමාගම් ඉහල ලාබ ලැබීම සහ ඉහල ලාභාන්ශ ගෙවීම
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49aඉතා පහල පොළී අනුපාත නිසා කොටස් වෙළදපල වෙත දිනපතා අලුත් අය එක්කාසු වීම
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f49a2015-2020 වසර වල කොටස් වෙළදපල නිදා සිටීම
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f34fඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f34fඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f34fඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා 1f34f
මේ ආදී කාරනා නිසා කොළඹ කොටස් ඉදිරියේදී සරු වෙන එක වෙන්නම පුලුවන් දෙයක්
සොයා බලා ආයෝජන කරන්න හොදම තැනක් කොටස් වෙළදපල
කරුණාකර එක එක සමාගම් කොටස් ගැන එක එක අය සහ වට්ස් අපි ෆේස්බුක් කණ්ඩායම් - අපේ කණ්ඩායම් ද ඇතුලුව - එකවරම සොයා නොබලා පිලිගන්න එපා -අපි හැමෝම 90% අය අපි ලග තියන කොටස් ගැන නරකක් කියන්නේ නැ කොටස් වල තත්වයනුත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා
කොටස් එක්ක සිරා ලව් නම් කරන්න යන්න එපා
ටෙම්පරි ආදරේ තමයි කරන්න ඔනා ලාබ ගත්තා පැන ගත්තා
ඒ එක්කම කොටස් එක්ක වෛරයක් තියා ගන්නත් එපා
එක කාලෙකට ඔබට ලක්ස ගණන් පාඩු කරපු එකක් කාලෙකදී ඔබට ආපහු වාසනාව ගෙන්න පුලුවන්මයි
බුද්ධිය තියන අපි මොලේ තියන අපි මොලේ සහ බුද්ධිය මෙහෙයවා
අපි මහන්සියෙන් උපයපු සල්ලි ආයෝජනය කරමු
කොටස් වෙළදපල අපි කරන ක්‍රියා නිසා නරක ආයෝජන මෙවලමක් වනවා මිස
අපි හරි විදිහට හැසිරෙනවා නම් මුදල් වලට හොද ලාභයක් ලබා ගන්න හොදම තැනක්
චාර්ට්ස් - තාක්ෂණික දැනුම පමණක් කොහෙත්ම කොළබ කොටස් ජයගන්න මදි - රටේ ව්‍යාපාරික කණ්ඩායම් වල දේශපාලන හැසිරීම් - බැදීම් - රටේ දේශපාලන තීරණ වල හැසිරීම් - ව්‍යාපාරික ආයතන වල සම්බන්ධතා සහ අනාගත වර්තමාන සැලසුම් - මේ හැම දේම ගැන දැනුම කියවීම සොයා බැලීම් අවශ්‍යමයි
සමාගම් වල කාර්තු වාර්තා පැය කිහිපයක් හොදින් කියවන්න
බ්‍රෝකර් ආයතන රිසර්ච් රිපෝට් දදා කරන්නේ තමන් ගේ ලග තියන කොටස් උස්සන එක හෝ එකතු කරගන්න බස්සන එක ම තමයි ඒක ලන්කාවේ තියන මාෆියාවක් -ඒක අපි පාවිච්චි කරන්න ඔනා එයාලට විරුද්ධවම අපි ඒ වාර්තා පාවිච්චි කරල ලාභ ලබල ඉක්මනින් අයින් වෙන්න ඔනා ..
ඒ එක්කම මේ දේ ඉතාම ශක්තිමත් හොදම සමාගම්කොටස් වලටත් අපේ බ්‍රෝකර් ලා කරන බව මතක තියා ගන්න හොදම කොටස් ලාභ ලොකූවට ලැබුවත් සමහර වෙලාවට ඉහල යන්නේ අපි නොහිතන වෙලාවල් වලට ඒ බ්‍රෝකර් වරුන්ගේ සහ එ හා සම්බන්ධ කණ්ඩායම් වල බලපැම් නිසා සමහර පාඩු ලබන හෝඑ අඩු ලාබ ලබන කොටස් නොහිතන නිවුස් මවල ඉහල ගෙනියනවා
මේ කාරනා තෙරුම් අරන් අපේ ගේම් එක ගහන්න ඕනා
වට්ස් අප් මුහුණුපොත් කණ්ඩායම් වලත් මේ වගේ දේ වල කරන ගැන්සි වල අය රින්ගලා එක එක මත යවනවා
මේ ක සාමන්‍ය දෙයක්
අපි මේවා තෙරුම් ගන්න ඔනා
එච්චරයි
ඕක ලොකේ කොටස් වෙළදපල වල් වන දේ වල් - ඒවා ඉගෙන ගන්න එක චාර්ට්ස් සහ තාක්ෂණික තොරතුරු දැන ගන්නවාට ත් වඩා වැදගත්
සේරමටම වඩා වැදගත් වෙන්නේ තමන් ගේ මට්ටම දැනෙගෙන ණය මාර්ජින් කළමණාකරනය කරගෙන ආයෝජනය කරන එක
ඇස් වහගෙන ආයෝජනය සහ ට්‍රේඩින්ග් කරන්න එපා
තමන්ම තමන්ගේ බ්‍රෝකර් වෙන්න
හැමෝමම කියන ලියන තොරාතුරු කියවන්න අහන්න - කාටවත්ම දොස් කියන්න එපා අපි හැමෝම කරන්නේ අපිට ඔනා දේ - ඒ නිසා කවුරුත් වැරදි නැ අපිට මොළයක් තියන්නේ පාවිච්චි කරන්න
ඒක පාව්ච්චි කරල ආයෝජනයන් කරමු

TraderCSE, krishan619 and chandikagunawardhana like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum