FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute


Submit Post

CHRONICLE ANALYTICS
All Share Index (ASI), S&P, Milanka Price Index (MPI), Moving Averages and all other analytical graphs and charts

Contribute

Twitter Feeds

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » CSE now Road Clear to Enter one of the Asia's Most Undervalued Stock Market

CSE now Road Clear to Enter one of the Asia's Most Undervalued Stock Market

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
CSE now Road Clear to Enter one of the Asia's Most Undervalued Stock Market
TIME HAS COME FOR CSE its only my personel view Do your own studies
✔🌾56% of CSE stocks currently trading below NAV
✔🌾low interest  rates to continue
✔🌾🔥listed companies will get low interest capitol
✔🔥Will increase profits & More dividend
🔥Look at the so far released  results 🔥
✔🌾Port city will. Effect very positively
✔🌾look analysis of 2011 when ASPI 7800 P/E was 29.5
PBV 3.5
🔥In 2021 ASPI hits 8800 in Jan 21
P/E was at 14.9 PBV was at 1.5
✔🔥Current P/E is 13.5
Look at some Asian markets
🌾India 31
🌾Indonesia 27
🌾Singapore 39
🌾Japan 31
Hope Foreign investments  will also come
So from
May 18 think seriously and take up positions with
Colombo Stocks as an Investor
You will get high returns

⬆DIPD ⬆RCL ⬆LWL ⬆VONE
⬆EXPO ⬆HAYL ⬆HAYC ⬆ALUM
⬆ACL⬆TYRE
⬆LMF⬆DPL
⬆PARQ⬆LMF⬆CIND⬆MGT
⬆CIND⬆LMF
⬆MELS⬆TYRE
⬆TAFL⬆GRAN
⬆BIL⬆SIRA
⬆LOFC ⬆ALUM
⬆WAPO⬆CINV
⬆GUAR
⬆SOME SELECTED PLANTATIONS                                                                       දැන් ආසියාවේ පවතින ආයෝජන  සදහා  යහපත්ම කොටස් වෙළදපලක් වන කොළඹ කොටස් එක්ක එකතු වෙන්න හොදම කාලයක් නොවේ ද?

🌾✔එකම රිනාත්මකව බලපාන කාරනාව වූ කොරෝනා  පාලනයට එන්නත්කරනය ඉක්මන් කිරීම
✔🌾ආයෝජකයන් එය මාද සිතූ පරිදිම ධනාත්මකව ගැනීම
🌾✔ මැයි  මස 19-20 පාර්ලිමේන්තුව පෝර්ට්සිටි පනත විවාද කොට අනුමත කිරීම
✔🌾පෝර්ට්සිටි ව්‍යාපෘතිය  රට ඉදිරියට  ගෙන යන බවට ප්‍රධාන පක්ස පිලිගැනීම

✔🌾සමාගම් වල ප්‍රාග්ධන පහසුකම් සපයා ගැනීමේදී අඩු පොලී  අනුපාත වාසියක්.සමාගම් වලට
✔🔥සමාගම් ලාභ  වැඩි වේවි - ලාභාන්ශ  ගෙවීම් වැඩි වේවි
✔🌾බැන්කු පොළී  අඩු නිසා කොටස් වෙළදපලෙ  ආයෝජනය ට මිනිසුන් පෙළඹීම ඉදිරියේ දී  කොටස් වලට ඉල්ලුම වැඩි වේවි

🔥🔥ආනයන සීමා කිරිම් සහ ආනයන වලට අධික.බදු රජය අයකිරීම නිසා මෙරට නිශ්පාදන  සමාගම් වල ලාබ  වැඩි වේවි
⬆දේශපාලන ස්තාවර භාවය වසර ගණනාවකට නොඑන තුනෙන් දෙකක බලයක් සහිත රජයක්
⬆පෝර්ට්සිටි විශේෂයෙන්ම  ආයෝජකයන්  සදාහාම සැකසෙන කලාපය සමග නව පිබිදීමක්
🌾අතිවිශේශ බදුසහන කොටස් වෙළදපලෙ  සමාගම් වලට ලබා දීම දිගින් දිගටම ලබාදීම
⬆පසුගිය 2020 සියලුම.ආයෝජන වලට වඩා කොළඹ  කොටස් වල ආයොජකයන්ට ලාබ වැඩි වීම
⬆2011 ASPI වාර්තාගත ලෙස 7800 වුනා 2021 ජනවාරි වල ASPI  9000 වුනා ඔබට මතක ඇති
සැසදීමක්
2011 මාර්කට් එක වටිනාකම අධීක වුනා P/E 29.5 P/BV 3.5
2021 ASPI 9000 වෙද්දීත් P/E එක 14.9 සහ P/BV 1.5
ඒ එක්කම අද මැයි මස වන විට මාර්කට් එක නැවතත්  ASPI 7200 මට්ටමට පැමිණ තිබේයි
ලෝකයේ කොරෝනා නිසා අසරණ වුනු ශ්‍රී ලන්කාවට වඩා අසරණ වුනු ඉන්දියාව ඇතුලු කොටස් වෙළදපලවල් රැසකම සමාගම් මිල ගණන් අධීක ලෙස ඉහල ගොස් තිබේ
ඒ සදහා වෙනම හේතු ඇත
⬆මිල ඉපැයුම් දර්ශක අනුව කොළඹ කොටස් තවමත් ඉතා ආකර්ශනීය අඩු මිලක පවතී

වර්තමානය අනුව P/E ඇත්තේ 13.5 මට්ටමකය
⬆මෙම මට්ටම් ආසියානු  මාර්කට් සමග සැසදීමක් කරද්දී කොළඹ කොටස් කොතරම් ලාභ  දැයි සිතා ගත හැක
⬆ශ්‍රී ලන්කාව 13.5⬆සින්ගප්පූරුව 39
⬆ඉන්දියාව 31
⬆ජපානය 31
⬆ඉන්දුනීසියාව 27
⬆ මෙයට අමතරව කොළඹ කොටස් ලැයිස්තු ගතකර ඇති සමාගම් අතරින් 56% කොටස් වර්තමානයේ අලෙවි වන්නේ එම සමාගම්  වල වත්කම් වල මිලට වඩා අඩුවෙනි ( NAV ) Price to Book value is less than 1
🔥✔ 56% of listed compaines
✔🔥35% සමාගම් P/E 10 වඩා අඩුවෙන්.මිලයට ගන්නට පුලුවනි

මේ කාරනා නිසා කැසිනෝ සෙල්ලම ට නොව ආයෝජන  සදහා තවමත් කොළඹ  කොටස් ඉතා ආකර්ෂණීය
නොවේ ද ?
මැයි මාසයේත් පහත කොටස් මිලයට ගැනීමෙන් වාසී සහගත තත්ත්වයන්  ඇති වෙනු ඇතියි අපි සිතමු

ඔබේ මුදල් ආයෝජකයන්  ගැන ඔබම තීරණයක්  ගන්න අපි හෝ වෙන කණ්ඩායම් කියනවාටම මිලයට ගන්න එපා

⬆DIPD ⬆RCL ⬆LWL ⬆VONE
⬆EXPO ⬆HAYL ⬆HAYC ⬆ALUM
⬆ACL⬆TYRE
⬆LMF⬆DPL
⬆PARQ⬆LMF⬆CIND⬆MGT
⬆CIND⬆LMF
⬆MELS⬆TYRE
⬆TAFL⬆GRAN
⬆BIL⬆SIRA
⬆LOFC ⬆ALUM
⬆WAPO⬆CINV
⬆GUAR
⬆SOME SELECTED PLANTATIONS

ඔබේ මාර්ජින් කළමනාකරණය  කරගැනීම් ඉතා වැදගත්ම බව සලකන්න

⬆ මාර්කට් එක ඉහලට ඉහලට යද්දී ණය % එක ටිකක් අඩු කරගන්න
🎁🎁🎁

Roshans likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum