FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Fertilizer ban relaxed: Stock-watch CIC
by ADVENTUS Today at 1:19 am

» Expolanka Holding
by cseguide Today at 12:08 am

» TAP and Greg from Tomorrow
by jaya Today at 12:03 am

» LGL and LMF run on the card
by jaya Yesterday at 11:34 pm

» What will happen to AMF¿??????
by dayandacool Yesterday at 10:52 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 9:28 pm

» Boga unusual Collection....
by keeper Yesterday at 9:12 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by samaritan Yesterday at 6:42 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by samaritan Yesterday at 6:23 pm

» Top crossings today
by SAGA Yesterday at 4:16 pm

» ROYAL CERAMICS PLC (RCL.N0000)
by chandike73 Yesterday at 3:28 pm

» Talks to get FedEx, Expo Freight hubs at BIA
by samaritan Yesterday at 1:05 pm

» L B Finance PLC (LFIN.N0000) - (1st Interim dividend for 1Q 2022)
by Venu123 Yesterday at 11:28 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by sandamal Yesterday at 11:07 am

» SEMB the ASPH
by soileconomy Mon Aug 02, 2021 9:31 pm

» Browns bullish on investments in local, international hotels
by SAGA Mon Aug 02, 2021 8:23 pm

» LAUGFS GAS PLC (LGL.N0000)
by Wickyz Mon Aug 02, 2021 2:06 pm

» Sri Lanka’s 213 billion rupee money printing to repay foreign debt: Treasury Secretary explains
by CITIZEN Mon Aug 02, 2021 11:25 am

» Oman shows interest in SLAF HQ land and Chalmer’s Granary
by dayandacool Mon Aug 02, 2021 11:03 am

» HVA FOODS PLC (HVA.N0000)
by prabath Mon Aug 02, 2021 10:05 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » DVP - හදුන්වාදීම කොටස් වෙළදපලේ අධිකාරීන් ඔබට පැහැදිලි කරන්න සූදානම් - කතාකරන්න අන්ක.මෙන්න

DVP - හදුන්වාදීම කොටස් වෙළදපලේ අධිකාරීන් ඔබට පැහැදිලි කරන්න සූදානම් - කතාකරන්න අන්ක.මෙන්න

3 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
DVP - හදුන්වාදීම කොටස් වෙළදපලේ අධිකාරීන් ඔබට පැහැදිලි  කරන්න සූදානම් - කතාකරන්න අන්ක.මෙන්න 
කියවන්න සම්පූර්ණයෙන්ම 
2014 මගේ මතකය හරිනම් NSB එකෙන් TFC සමාගමේ කොටස් මිලට ගත්තා මිලියන 475 
ඒත් රජය NSB  එකට ගෙවන්න ඉඩ දුන්නේ නෑ ඒත් කොටස් අයිතිය NSB වෙත ලැබුනා 
විකුණපු පාර්ශවයට මුදල් ලැබුනේ නෑ 
සෙට්ල්මන්ට් කරන්න දින 3 තිබුන නිසා 
 කොටස් වල අයිතිය ගණුදෙනු වුනු හැටියේම නීතිමය ලෙස වත්මං ක්‍රමය අනුව  පැවරෙන නිසා
ඒත් මුදල් ගෙවන්න දින T+3 අපට තියනවා
NSB - TFC   අවුල ලිහුණා  SEC -CSE  සාකච්ඡා  කර එම ගණුදෙනුව අවලංගු කර නිසා 
මේ  වගේ අවදානමක් කලාතුරකින් වුනත් විකුණන අයට වර්තමානයේ තියනවා .
ඔන්න ඔය අවදානමත්  DVS 
ක්‍රමය බලාත්මක කරාම නැති වෙනවා
✔ණයට කොටස් ගන්න 
✔මාර්ජින් පහසුකම්  පාවිච්චිය
✔ඩේ ට්‍රෙඩින් 
මේ දේවල්  තාක්ශණික වෙනස් කම් එක්ක 
DVS  බලාත්මක කරන ජුලි මාසේ 26 පස්සේත්  කරන්න පුලුවන් 
බය  වෙන්න එපා  - පැහදිලි කිරීම් අවශ්‍ය  අය SEC අමතන්න -කාර්යාලීය වෙලාවට ඔහු ඔබට උත්තර දේවී තුෂාර ජයරත්න මහත්මා  ඉතා සතුටින් ඔබට උපදෙස්  දෙනු ඇති ( ඔහුගේ අවසරය  ඇතිව මෙය පලකරන්නෙ ) 
සම්බන්ධවීමට කතා කරන්න 
0112143834  tushara@sec.gov.lk 
අනෙක් කාරණාව මේ සියලූම සිස්ටම් ගැන බ්‍රෝකර් වරුන් වරින් වර දැනුවත් කර පුහුණු සැසි ප්වා පවත්වා තියනවා 
DVS Mechanism  එකට 
බය වෙන්න එපා - ඩේ ට්‍රේඩින්ග් මාර්ජින්  ට්‍රේඩින්ග් ඇතුලුව අද අපට තියන පහසුකම්  නැති වෙන්නේ නෑ
තවත් අපේ සුරක්ෂිතභාවය ඇතිවෙනවා 
සමහර අය නොදැන කියන කතා විශ්වාස කරලා කලබල  වෙන්න එපා 
කොටස් මිලදී ගත් දවසේම අපිට කොටස් අයිතිය අපේ ගිණුමට සම්පූර්ණයෙන්ම  හිමි නොවී පෙන්ඩින්ග් තිබී  දින 3 පසු මිලයට ගන්නා කෙනාට සම්පූර්ණයෙන්ම  අයිති වනවා වුනත් අපට  මිලයට ගත් වහාම  වුවත් විකුණන්න  පුලුවන් 
Dilivery vs Payment   -  (DVS ) යාන්ත්‍රණය
කොටස් වෙලඳපොල ගනුදෙනු සඳහා බෙදාහැරීම් එදිරිව ගෙවීම් (ඩීවීපී) ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (කොළඹ කොටස් වෙළඳ පොළ) (කොළඹ කොටස් වෙළඳ පොළ) සදහා ජූලි මස සිට එක් කරන බව අද නිවේදනය  වුනා 
අප දන්නා පරිදි  කාලයක් තිස්සේ පුහුණු සැසි බ්‍රොර්කර් වරුනට වරියන්ට කරාSEC  & CSE 
අපට අලුත් දේට හුරු වෙන්න දවසක් දෙකක් යයි - මේ ක්‍රමය හදුන්වා දීම් එක්ක අපි අපේ කොටස් වෙළදපලෙ තත්ත්වය සහ පිළිගැනීම් ඉහල යනවා
සතුටට පත්වෙන්න  අවසාන වටයේ පරීක්ෂණ  කිරීම් වලට යටත්ව 2021 ජූලි 26 දින සිට ක්‍රියාත්මක කිරීමට  සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොල සඳහා DVP ක්‍රමයක් හඳුන්වා දීමේ පරමාර්ථය වන්නේ විකුණුම්කරුවන්ගේ වත්කම් කැපවීමේ අවදානම අවම කිරීමයි. DVP  ක්‍රමය යටතේ කොටස්වල භෞතික භාරකාරත්වය ගැනුම්කරුවන් වෙත මාරු කරනු ලබන්නේ බේරුම්කරණ දිනයේදී පමණි.
වත්මනේ දී ගනුදෙනුව ක්‍රියාත්මක වූ වහාම කොටස් බෙදා හැරීම සිදු වන අතර ගනුදෙනු සිදු වූ දිනට (T + 3) දින 3 කට පසු අරමුදල් පියවීම සිදු වන අතර එමඟින් විකිණුම්කරු දින 3 ක බේරුම්කරණ අවදානමකට නිරාවරණය වේ.
 වර්තමානයේ  ද බේරුම්කරණ අවදානම අවම කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කිසි විටෙකත් නිරවුල් කිරීමේ අසාර්ථකත්වයක් අත්විඳ නොතිබුණද,
 නිරවුල් කිරීමේ අවදානම අවම කිරීම සඳහා ගෝලීයව පිළිගත් යාන්ත්‍රණය වන්නේ  DVP  බේරුම්කරණ දිනයේදී සුරැකුම්පත් හා අරමුදල් එකවර හුවමාරු වන DVP  පද්ධතියක් මගිනි.
වෙළඳපල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වන DVP ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ සමස්ත විශ්වසනීයත්වය සහ අඛණ්ඩතාව වැඩි කරනු ඇත. තවද
 CSE  විසින් DVP  බේරුම්කරණ යාන්ත්‍රණය අනුගමනය  කිරීම ජාත්‍යන්තර වෙළඳපල දර්ශක මත නැගී එන වෙළඳපල වර්ගීකරණය ලබා ගැනීමේ අතිරේක සුදුසුකමක් වනු ඇත.
තනිකරම සුලු සහ මධ්‍යම ප්‍රමාණයේ අපේ අය කලබල වී කොටස් අඩුවට විකුණා මාර්කට් එක සමහර මාෆියා කස්ටියට කන්න වට්ටන්න උත්සාහ  කිරීම්   නවත්වන්න යි 
මේ දැනුවත් කිරීම් කරේ 
තමන්ගේ බ්‍රෝකර්  තමන්ම වෙන්න
තමන්ගේ ණය සහ මාර්ජින්  කළමණාකරනය කරගන්න
මාර්කට් එකේ අනාගතය සුබයි 
Colombo Stock's small investors facebook group 
Sanjaya Peiris 
✔🍏🍏🍏🍏✔

CHRONICLE™, nigma, madukp and KILLER99 like this post

Eranx


Senior Equity Analytic
Senior Equity Analytic
Meh kramaya haraha ganudenu waladi dividend Xd date wala trade krna ayata mkda wenne? Aithiya T+3 nm XD dwsta kalin gttot XD+1 dwseda dividend walata pilignne?

Mr. X likes this post

Mr. X

Mr. X
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
if ownership of the shares will given backdated ???
if given backdated Ex div date issue wont come..

CHRONICLE™ likes this post

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum