FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» CARE 150 ++++++
by Stockbull Yesterday at 10:36 pm

» RAL UNTOLD STORY, KEEPING TOUCH
by vijay singh Yesterday at 8:36 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Yesterday at 5:18 pm

» LOOK- KZOO
by sureshot Yesterday at 2:51 pm

» THE NEXT OPPORTUNITY - GET IN
by sureshot Yesterday at 1:02 pm

» නිවැරදි වෙලාවට කොටස් මිලට ගත යුතුයි. Stock market for beginners
by D.G.Dayaratne Yesterday at 10:42 am

» KELANI VALLEY PLANTATIONS PLC (KVAL.N0000)
by hammurabi Yesterday at 10:05 am

» FCT.N & CFVF
by nish84 Fri Sep 23, 2022 2:16 pm

» Govt. invites LIOC to build refinery in Trincomalee
by samaritan Fri Sep 23, 2022 9:59 am

» India set to be world’s 3rd largest economy by 2030
by samaritan Fri Sep 23, 2022 9:21 am

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by Nandana Withanage Fri Sep 23, 2022 12:26 am

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by ddrperera Fri Sep 23, 2022 12:05 am

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by K.R Thu Sep 22, 2022 11:33 pm

» Ishara Nanayakkara rally - Maharaja
by samaritan Thu Sep 22, 2022 5:51 pm

» RGEM :- RGEM is the Cheapest Illiquid Stock in the market
by skyfall Thu Sep 22, 2022 11:47 am

» CIC going to next level
by suku502 Thu Sep 22, 2022 10:34 am

» ACL CABLES PLC (ACL.N0000)
by ADVENTUS Thu Sep 22, 2022 12:48 am

» LALU -Aluminum KING
by Stockbull Wed Sep 21, 2022 8:15 pm

» KELANI CABLES PLC (KCAB.N0000)
by bkasun Wed Sep 21, 2022 5:27 pm

» RGEM. A real gem in the market
by skyfall Wed Sep 21, 2022 3:51 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » අද ජූලි 27 හෙට අනිද්දා අගෝස්තුවේ කොටස් වලට මොනවා වෙයිද ?

අද ජූලි 27 හෙට අනිද්දා අගෝස්තුවේ කොටස් වලට මොනවා වෙයිද ?

5 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

අද ජූලි 27
හෙට අනිද්දා අගෝස්තුවේ කොටස් වලට මොනවා වෙයිද ?
තමන් උපන් රටට කෙළ වෙනකම් බලා ඉන්නා අය සක්කිලියන් නොවේ ද ?
එවැනි සක්ක්ලියන් දැන් කොටස් වෙළදපලෙ ගැන නොයෙක් කට කතා පතුරුවති
රටට කෙළ වෙනවා කියන පිරිසේ සිටිනා වික්ටර් අයිවන් යනු මට සිතෙනා විදිහට
තොරතුරු සොයා ඒවා විකුණන මුදලාලි කෙනෙකු
මාධ්‍ය ගණිකාවක් මිස ආර්තික විශ්ලෙශකයක් නොවේ
අනිත් අයද සල්ලි වලට බලයට ඇති පෙරේත්කමට රටට කෙළවෙනකම් බලා ඉන්නා අයය
අද බලයේ සිටිනා අයත් විපක්ෂයේ සිටියා නම් කරන්නේ මේ දේමය
දේශපාලුවන්ගේ හැටි එහෙමය
හැමෝම සක්ක්ලිය
කොටස් ගැන හිතද්දී
සමහරු පවසන්නේ අද වූයේ ජුලි 27 වූයේ ඉහල ගිය කොටස් මිල නිවැරදි කිරීමක් බවයි?.
ලාභ ගැනීම් වූ බවත්
අද ජූලි 27 නිසා මාසේ අවසානයේ සෙට්ල් කිරීමට යම් විකිණීම් ප්‍රමාණයක් සිදු වුවත් අද වික්ක පසු මේ මස අවසානයේ එම මුදල් එන නිසා
මෙය මාර්කර්ට් නිවැරදී වීමක් නම් නොවේ
සමහරු අද සුලු ආයෝජකයන් සහ නවකයන් කලබලයට පත් කර අඩුවට එක්කාසු කරගන්නට ත් නොයෙක් නොයෙක් කට කතා ප්‍රචාරය කළ හ .විදෙශ් අයගේ කොටස් විකුණූ කොටස් වල මුදල් ගෙවන්නට බැරි ව සිටිනා බවත්
රට බන්කොලොත් බවත් ඒඅ අතර කැපී පෙනුනු කතාය
මේවා පට්ට පල් බොරුය
දේශපලනය මඩ වගුරක් බව ඇත්තය
එහෙත් ඒ වුනත් දේශපාලන වාසි ගන්නට රටට කෙළ වෙනක්ම් බලා ඉන්නා අය සක්කිලිය
එවැනි සක්ක්ලියන් ද නොයෙක් කට කතා පතුරුවති
නොරැවටෙන්න
අද වූයේ මාර්කට් එක නිවැරදි වීමක්
යැයි සිතීම අමාරුය
මෙය නිවැරදි කිරීමක් ලෙස නොසිතෙන්නේ මේ පසු ගිය දින කිහිපයේ සමස්ත කොටස් මිල දර්ශකය ඉහල ගියේ ඇත්තටම කොටස් ඉතා සීමිත සන්ඛ්‍යා වක බලපැමෙන් බව අපට තරමක් සොයා බැලූ විට පෙනෙන නිසාය
පසු ගිය කාලයේ
NIFL LOLC EXPO BRWN යන කොටස් වල මිල දිගින් දිගටම ඉහල ගිය අතර එම කොටස් වල වෙළද පල ප්‍රාග්ධණීකරණය වැඩි නිසා මෙම කොටස් ඉහල ගිය විගස සමස්ත කොටස් මිළ දර්ශකයන් ඉහල යන්නට පටන් ගත්තේය
අද ජූලි 27
සිදු වූයේ ඒ කොටස් වල මිල පහල යැම මගින් දර්ශක පහල යාමකි
එහිදී
කළබල වුනු සමහරු
පුරුදු පරිදිම
වටිනා කොටස් අඩු මිලට විකුණා දැම්මෝය
ඉවසීම නැති කම
කොළඹ කොටස් වලින් අපි පාඩු ලැබීමට මූලික හේතුවකි
අධික තණ්හාව සහ
දුවනන් වාලේ දිව ගොස් ඉහලම මිලයට කොටස් ගැනීම
අනිත් අය කියනා දේ ඇසීම
අනිත් අය කියනා ටාර්ගට් මිල ගණන් පසු පස ඕනෑවට වඩා විශ්වාය තැබීම
පාඩු ලබන්නට තවත් හේතූන් ය
ආයෝජකයන් ලෙස ඉවසීමෙන් තමන්ගේම මොලය පාවිච්චි කරනවානම් මීට වඩා අපි සාර්තක වෙනු ඇත
සියලු දෙනා කියන දේ අසමින් තමන් සිතා බලා තීරණ ගැනීම වැදගත්ය
මේ කාලයේ දේශපාලන බල පොරය වෙනුවෙන් පළකරනා මත වාද සියල්ල විශ්වාස කරනන් අතරමන් වනු ඇත
දේශපලන කණ්නඩි ඉවත ලා සිතන්න
රජයක් රටක් බන්කොළොත් වෙන තැනට යන්නට දෙනු ඇතියි සිතීම උගහටය
ලෝකයේ බලවතා වන චීනය මේ තරම් අපට සලකන කලක ඔවුන්ගේ සහය උපරීමයෙන් තියන රජයක් චීනය මෙහි අධීකව ආයෝජනය කරන්නා කලක ඩොලර් බිලිඅයන 10-12 නිසා මෙය බන්කොලොත් වන්නට දෙන එක ක් ගැන කෙසේ සිතන්නද ?
මෙවැනි සම්පත් පිරි රටක් වැදගත්ම පිහිටීමක තියන රටක්
සිතන්න අප වැනි කුඩා රාජ්‍යකට චීනය වැනි රටක අගමැති නිකම්ම එන්නේ යැයි කාට විශ්වාස කළ හැකි ද ?
ඔව් අප කැමති අකමැති වුවත් අපේ රට චීන ආධිපත්‍යට අසුව හමාරය
මේ නිසා රටට අයහපතක් හෝ යහපතක් වීම අනාගතේ අපිට දැන ගත හැකි වනු ඇත
එහෙත්
කොටස් වෙළදපල ට ඉදිරි කාලයේ අයහපතක් වේ යැයි සිතීම අපහසුය
අනෙක ලෝකයේ අන්ක එකේ සිග්‍රඝාමී එන්නත් කරණ්ය අපේ රටේ වේගෙන යයි
මෙය කරන්නේ
අපේ රටට වසරකට ඩොලර් බිලියන 3 -4 වඩා ගෙනා පසුගිය වසර 3 ම නැති වූ සන්චාරක ව්‍යාපාරයද ඉක්මනට යලි පණ ගන්වන්න්නටය
එය හැම අතින්ම අපිට රටට යහපතක් වනු ඇත
දිනකට ලක්ශ 4 වඩා එන්නත් දීමෙන් මෙය සාර්තකව වන සත්‍යක් ම බව ඔනේම කෙනෙකුට තේරුම් ගත හැකි
සුබදායී කතාවකි
තාක්ෂ්ණිකව ශක්තිමත් ලාභාන්ශ ගෙවන ඔබ දන්නා සරු කොටස් ආයෝජකයන් ලෙස මිලයට අරගෙන ඉවසීමෙන් බලා සිටින්න

SAGA, Thushara Ayya, harshana4, nigma, ADVENTUS, RajapaksaDON, Bakkabwoi and like this post

Wickyz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

දැන් තමයි චී ලංකාවට බඩු හම්බෙන්නේ. ඩොලර් වලින් ණය ගෙව්වා. රටේ ඩොලර් නෑ

ADVENTUS likes this post

kalu351 and apple dislike this post

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Wickyz wrote:දැන් තමයි චී ලංකාවට බඩු හම්බෙන්නේ. ඩොලර් වලින් ණය ගෙව්වා. රටේ ඩොලර් නෑ
තමන් උපන් රටට කෙළ වෙනකම් බලා ඉන්නා අය සක්කිලියන් නොවේ ද ?
එවැනි සක්ක්ලියන් දැන් කොටස් වෙළදපලෙ ගැන නොයෙක් කට කතා පතුරුවති

MarketResearch, soileconomy and apple like this post

Wickyz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

තම තමාගේ වාසියට රටේ ඇත්ත තත්වය සගවනා සහ සැගවීමට උත්සාහ කරනා ඔබ වැනි පුක ලෙව කන අයයි නියම සක්කිලි.

SAGA


Moderator
Moderator

ayyo what are these comments.this is not a political site to dwell on political view.

Admin pls bar these comments.
Lets make this site a meaningful one.

Nandun and stockchaser like this post

stockchaser


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

SAGA wrote:ayyo what are these comments.this is not a political site to dwell on political view.

Admin pls bar these comments.
Lets make this site a meaningful one.
 Yes please, these fellows are useless buggers, with no values and utter uneducated fellows, just wasting time. Please block these types of fellows

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Wickyz wrote:තම තමාගේ වාසියට රටේ ඇත්ත තත්වය සගවනා සහ සැගවීමට උත්සාහ කරනා ඔබ වැනි පුක ලෙව කන  අයයි නියම සක්කිලි.
මේ කාලයේ දේශපාලන බල පොරය වෙනුවෙන් පළකරනා මත වාද සියල්ල විශ්වාස කරනන් අතරමන් වනු ඇත
දේශපලන කණ්නඩි ඉවත ලා සිතන්න
රජයක් රටක් බන්කොළොත් වෙන තැනට යන්නට දෙනු ඇතියි සිතීම උගහටය
ලෝකයේ බලවතා වන චීනය මේ තරම් අපට සලකන කලක ඔවුන්ගේ සහය උපරීමයෙන් තියන රජයක් චීනය මෙහි අධීකව ආයෝජනය කරන්නා කලක ඩොලර් බිලිඅයන 10-12 නිසා මෙය බන්කොලොත් වන්නට දෙන එක ක් ගැන කෙසේ සිතන්නද ?
මෙවැනි සම්පත් පිරි රටක් වැදගත්ම පිහිටීමක තියන රටක්
සිතන්න අප වැනි කුඩා රාජ්‍යකට චීනය වැනි රටක අගමැති නිකම්ම එන්නේ යැයි කාට විශ්වාස කළ හැකි ද ?
ඔව් අප කැමති අකමැති වුවත් අපේ රට චීන ආධිපත්‍යට අසුව හමාරය
මේ නිසා රටට අයහපතක් හෝ යහපතක් වීම අනාගතේ අපිට දැන ගත හැකි වනු ඇත

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

I do not agree with some words. But Kalu 351 says is correct

China is behind us. I think they want to establish their system through Silk Road( Belt and Road initiative)

They have eradicated poverty to a certain extent and became the world second Economy  They plan to eradicate poverty in China by 2050 Now they believe in free trade and free-market Economy  They call it as  Socialism with Chinese characteristics

We must utilize this situation to develop our country with the good relationship with all countries



Last edited by D.G.Dayaratne on Thu Jul 29, 2021 8:36 am; edited 1 time in total (Reason for editing : Typing mistake)

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum