FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Yesterday at 9:18 pm

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Yesterday at 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Yesterday at 8:03 pm

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by samaritan Yesterday at 12:26 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 9:49 am

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Yesterday at 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Yesterday at 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Yesterday at 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Yesterday at 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Yesterday at 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Yesterday at 6:34 am

» Importance of Agroforestry for Sri Lanka
by CHRONICLE™ Yesterday at 6:31 am

» Nivard Cabraal sets record straight on decision to allow flexibility to the rupee
by God Father Sun Jun 26, 2022 11:15 pm

» Baseless accusations against the former Governor Nivard Cabraal
by ChooBoy Sun Jun 26, 2022 10:44 pm

» Heavy losses at CPC whilst LIOC records profit
by ChooBoy Sun Jun 26, 2022 1:32 pm

» Misuse of government property by Royal Colombo Golf Club
by ChooBoy Sat Jun 25, 2022 12:52 pm

» SL Cauvery and Mannar Basins Petroleum Resource Data Revealed
by samaritan Sat Jun 25, 2022 12:00 pm

» Container shipping stocks routed
by target1 Fri Jun 24, 2022 1:32 pm

» Supply Chain Latest: Ocean Freight Rates Are Falling
by target1 Fri Jun 24, 2022 1:26 pm

» Turkish ship leaves Ukraine's Mariupol after grain talks with Moscow
by target1 Fri Jun 24, 2022 11:29 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » වටිනා සමාගම් වුනත් ඉහල නොවටිනා මිල ගණන් වලට යනවා කියා ලියන කියන කතා බලට අහුවෙන්න එපා

වටිනා සමාගම් වුනත් ඉහල නොවටිනා මිල ගණන් වලට යනවා කියා ලියන කියන කතා බලට අහුවෙන්න එපා

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

[ltr]🧡ගෝස්තුවේ පරිස්සමෙන් [/ltr]


මේ මා දකිනා අපි හිතන විදිහට මේ කාලයේ හැටියට වටිනා සමාගම් වලින් .කිහිපයක්

Very Happy Very Happy  LMF MELS HAYL -DIPD -HAYL -HAYC 
Very Happy Very Happy RCL LOLC VONE GREG ACL TYRE 
Very Happy Very Happy JKH CIC TKYO REXP DPL GLAS CLND LFIN
Very Happy Very Happy VFIN CFIN CIND CLND COCR CWM 
Very Happy Very Happy LWL TILE PARQ ALUM 




[ltr]මේ වගේ වටිනා සමාගම් වුනත් ඉහල නොවටිනා මිල ගණන් වලට යනවා කියා ලියන කියන කතා බලට අහුවෙන්න එපා[/ltr]


වටිනා  සමාගම් වුනත්

නියම මිලට වඩා ඉතා වැඩි මිලක් දී අරගෙන හිරවෙන්න එපා
වටිනා කොටස් ශක්තිමත් කොටස් ගන්න එක.පට්ටම මොලේ ඇති වැඩක්

ඒත් අනිත් අය කියන කතා

ලියන වර්ණනා අනාගතය ගැන කියන ඕනෑවට වඩා සුරන්ගනා කතා


[ltr]ඒවට රැවටිලා හොද වුනත් ඒ සමාගම් කොටස් අධීක මිලට ගන්න එපා  හැමදාම කියනවා වගේ[/ltr]



[ltr]අපේ මේ ගෲප් එකේ වුනත් අපි මම හැමෝම ලියන කියන දේ ගැන සොයා බැලීමක් කර ඔබ කොටස් ම්ලයට ගැනීම විකිණීම හෝ තවදුරටත් තබා ගැනීම [/ltr]

කාරණා සහ තවත් කාරනා සොයා බලා තමන්ගේම.මොලේ පාවිච්චි කොටම තීරණය කරන්න
Very Happy  සමාගමේ ලාභ අලාභ පසුගිය වසර 1-2
Very Happy    සමාගමේ පිරිවැටුම්
Very Happy    සමාගමේ අනාගත,වර්තමාන සැලසුම්
Very Happy    වත්කම් වගකීම් සමගමේ ණය අරමුදල්
Very Happy   සමාගමේ ව්‍යාපාර ස්වභාවය
Very Happy  සමාගමේ කොටස් වල ඇති දෘවශීලී තාව
Very Happy සමාගමේ අයිතිකරුවන් ගේ සබදතා

ඉතා ඉහල මිල ගණන් වලට යනවා කියා තමන් අඩුවට එකතු කරගත් කොටස් තමන්ගේ වට්ස් අප් ෆේස්බුක් ටුවිටර් හරහා
වටිනා සමාගම් අඩුමිලට එක්කාසු කරගෙන ඉන්න බොහෝ දෙනෙක් ඒ ඒ කොටස් ගැන ඕනෑවට වඩා ඉහල මිල ගණන් වලට යනවා කිය කියා එක එක දේ පතුරුවනවා
ලොකූ ටාර්ගට් මිලගණන් තියාන් අරන් අල්ලන් ඉදාලා අන්තිමට හිර වෙන්න.වෙනවා


[ltr]වටිනා මිලට ගණ්න එකත් කලාවක් ඒක.ඉගෙන ගමු[/ltr]



[ltr]ඕනෑවට වඩා අඩු වෙනකම්.ඉන්න එකත්[/ltr]



[ltr]ඕනෑවට වඩා මිල ඉහල යනකම්.ඉන්න [/ltr]

එකත් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නඑපා

දිගුකාලීන ආයෝජක ලෙස තබාගෙන ඉන්නා කොටස් නම් වටිනවා

කලබල වෙලා සුලු ලාබෙට විකුණලා ආපහු අරන් ආපහු විකුණලා දන එක ගැනත් දෙපාරක්.හිතන්න
සමහර විට පහුගිය බ්‍රහස්පතින්දා අගෝ 5 වගේ කලබලේට වැටෙන දවස් වල අපි විකුණලා අඩුවෙන් පස්සේ ගන්න.ඉන්නවා එක.ලේඓ වැඩක් නෙවෙයි දිගින් දිගටම වැටෙන මාර්කට් එකක නම් ඔව් මුලදි විකුණලා බලන් ඉන්න එක හරි
මේ කාලේ වෙන්නෙ එක දවසක් අඩු වෙද්දී ව්කුණලා ඊලග දවස් වල ඉහල යද්දී අපිට ඉවසිල්ල නැති වෙනවා අපි වික්කට වඩා වැඩි ගාණට අන්තිමට ගන්නේ



වටිනාකම් තිබ්බත් ඕනෑවට වඩා මිල.දීලා අපිගත්තාම වරදක් පාඩුවක් වගේම




[ltr]ඉක්මනට විකුණන්න බලන් කොටස් ගන්න එකත් මොඩකමක්.ඒකයි අපි ආයෝජකයන් ලෙස සිතන්න කියන්නේ[/ltr]



[ltr]ටේඩින්හ්.කරන්නත් ඕනා පුලුවන්.අය ඔව් ඒකත් මරු ඒත් ආයෝජකයන් ලෙසත් 65% වත් හැසිරෙන්න උත්සහ කරමු[/ltr]


එක.එක අය පළකරන වර්ණනාත්මක කොටස් වර්ණනා වාර්තා ටාර්ගට් මිල එක්ක වැඩි තණ්හාවට කොටස් ඉහල.මිලට ගන්න ගිහින් අවදානම වැඩී සහ ආදායම් අඩු කරගන්න එපා

තමන්ගේම මොලෙන් ගේම ගහන්න පුරුදු වෙමු

[ltr]කලබල නොවී[/ltr]



[ltr]රතු දවස් වලට මිලයට ගමු[/ltr]



[ltr] සල්ලි.නැතිනම් ලාබෙ අඩුවෙන් පාඩුවට[/ltr]


කොටස් දන් නොදී ඉමු


[ltr]කොළ දවස් වලට කොටස් ටික ටික  විකුණලා දාමු[/ltr]



[ltr]වට්ස් අප් මුහුණුපොත් වයිබර් යූ ටියුබ් කතාන්දරත් කිරා.මැන බලා තේරුම් ගමු( අපේ සහ මාගේ කණ්ඩායම් ද ඇතුලුව )[/ltr]



[ltr]ඔබට සාර්තක ඈයෝජකයන් ම වන්නට හැකිවේවා [/ltr]

RajapaksaDON likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum