


මාර්කට් එකේ මේ වෙන්නේ මොකක්ද ?
මේ මොනවාද වෙන්නේ ?
කොහොමද වෙන්නේ ?
ඇයි මෙහෙම මාර්කට් එකට වෙන්නෙ ?
මානසිකව ශක්තිමත් වෙන්න
මේ තොරතුරු කියවලා ඔබත් විශ්ලේශණයන් කරන්න



ඔබම තීරණ ඉවසීම එක්කම සහ පරිස්ස්මින් ගත යුතුයි - ඒවගේම අවදානම දරන්න ඕනා ඒක පාලනය කරගනිමින්






තමන්ගේ හිත ශක්තිමත් කරගන්න මේ කරුණු ප්‍රයෝජන්වත් වේවි -අමතකම නොකර ඔබේ මුදල් සහ මාර්ජින් සහ ණය පරිපාලනය තම තම හැකි පමනවල් දැනගෙන කොටස් එක්ක ආයෝජන වැඩ කරන්න -අනුන් ගේ හැමෝගෙන්ම දේ අහලා බලල තමන්ට හිතෙන හරි දේ කරන්න

මට මතක විදිහට
2010 මාර්කට් එකේ වෙළදපලේ ප්රාග්ධණීකරනය
ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ව තිබුනා




වසර ගණනාවකට පසුවත් 2020 එය තිබුමේ ඇමෙරිකානු ඩොලර් බිලියන 16 පමණක් මේ දත්තම කියා පානවා
2021 වෙද්දී මේ ප්රාග්ධණීකරනය ඇමෙරිකානු ඩොලර් බිලියන 30-35 වත් වෙන්නට ඕනා කියලා මට නම් හිතෙනවා
අපේ රට සුන්දර ම වාසනාවන්ත රටක් ,
වුනාට දේශපාලුවන්ගේ හැම පක්සෙකම උන් කාලා කාබාසිනියා කරල තවත් ඒක කරනවා ඒක වෙනම.කතාවක්
ඒත් මේ කාලේ





ලැයිස්තුගත සමාගම් වල අයිතිකරුවන් සහ මෙම රජයේ ප්‍රබලයන් අතර ඇති සබදතා නිසා වෙන වාසි




මේ කාරණා බලපානවා
මේ කොටස් වෙළදපලේ වර්ධයනට



වැදගත්ම දේ අපි හැමෝම දන්නවා
අපේ රටේ රජය හා සම්බන්ධ සමාගම් වලට වඩා ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින්
ලැයිස්තුගත පුද්ගලික සමාගම් පරිපාලනය වෙනවා








2014 -2019 වෙනකම් ම මෙරට කොටස් වෙළදපලේ ලැයිස්තුගත සමාගම් හොදින් 75% ම සමාගම් හොදින් පාලනය කෙරුනා
පාඩුවට දිව්වේ නෑ








එත් ඒ කාලේ 2014 -2019 තිබුනු දේශපාලන වාතාවරණය නිසා සහ ඉතා අධිකව තිබුනු බැන්කු පොළී අනුපාත නිසා ලොකූ පොඩී ආයෝජකයන් කොටස් වෙළදපලේ කටයුතු වලින් ඈත් වෙලා කොටස් වෙළදපල මලා වගේ තිබුනේ


ඉතින් සමාගම් ලාභ ලැබුවත් ලාභාන්ශ දුන්නත් කොටස් වල මිල ගණන් සාපේක්ෂව ඉහල ගියේ නෑ


මම හිතන්නේ ආන්න ඒ වසර ගාණක පසුබෑම දැන් නිවැරදි කරගනිමින් ඉන්නවා

මට මතක විදිහට
2010 මාර්කට් එකේ වෙළදපලේ ප්රාග්ධණීකරනය
ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ව තිබුනා




වසර ගණනාවකට පසුවත් 2020 එය තිබුමේ ඇමෙරිකානු ඩොලර් බිලියන 16 පමණක් වෙලා තිබුනා
මේ දත්තම කියා පානවා
2021 වෙද්දී මේ ප්රාග්ධණීකරනය ඇමෙරිකානු ඩොලර් බිලියන 30-35 වත් වෙන්නට ඕනා
මොකද රජයේ ආයතන කෙසේ වුනත්
මෙරට ලැයිස්තුගත සාමගම් වල






වගේ අයගේ පරිපාලනය යටතේ තියන සමාගම් වල සැබෑ වර්ධනක් පෙන්නුවා
එය කොටස් වල මිල ගණන් වලින් පෙනුනේ නෑ දැන් එම පසුගිය අහිමිවුනු මිල ගණන් වෙත ටික ටික අපි යනවා


කොරෝනා නිසාමත් වාසි වුනු අපූර්ව සමාගම් තියනවා EXPO HAYC DIPD HAYL RCL LWL LFIN BPPL CIC DPL LMF REXP වගේ ඔය වගේ හෙතු නිසා තමයි මේ කොටස් වෙළදපලේ වර්තමාන පිබිදීමක් ඇවිත් තියන්නේ















එහෙම යන්නෙත් මම ඉහත කියපු හේතු නිසාමයි
මේ Rally එකම නිවැරදි කිරීමක් මම දකින්නේ
අපේ කොටස් වෙළදපලේ ස්මස්ත මිල දර්ශකය ,
ඇත්තටම මේ වෙද්දි තියන්න ඕනා


ඒකට අපි ටික ටික යාවි 2022 වෙද්දි
කොරෝනා පාලනය වෙලා සන්චාරක ව්‍යාපාර ය සහ වරාය නගරය හරහා හරි දේ වුනොත්


අපේ කොටස් බොහොම දුර ගමණක්.යාවි


මේ මගේ අදහස










