FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» When will supply chain disruptions ease?
by ResearchMan Today at 9:57 am

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Today at 9:50 am

» KHL Massive forex gains close to 6 billions
by rajini Yesterday at 10:54 pm

» Tourism in Sri Lanka: One step forward, two steps back
by rajini Yesterday at 9:21 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 4:12 pm

» Govt gets its priorities wrong
by samaritan Yesterday at 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Yesterday at 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Yesterday at 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Yesterday at 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Yesterday at 8:06 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Yesterday at 7:04 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Wed Jun 29, 2022 4:38 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ »  කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා

කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා

5 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා 
LOLC සමාගම සිලෝන් LOLC - LOCH සමගමේ මූලික කොටස් නිකුතුවත් ලගදීම ප්‍රකාශයට පත් කරාවි -එවිට බොහෝ නව ප්‍රවණතා ඇති වේවි -ධනාත්මකව  
මට හිතෙන්නේ Ceylon LOLC  එක Debentures Prospects කියවලා බැලුවාම Debentures  වලින් අපෙන් ණයට සල්ලි අරන් Ceylon LOLC එක කරන්න යන්නේ NIFL   එකේ  LOLC  සමාගමට අයිති NIFL  සමාගමේ කොටස් ගන්න එකට සල්ලි ප්‍රමාණයක් හොයාගන්න   DEBENTURES  වලින් කරේ ඒකට බිලියනයක් හොයා ගත්තු එක.
NIFL කොටස් ඔක්කෝම ගන්න රුපියල් බිලියනයක් මදි ,
මොකද මිලයට ගන්නේ තමන්ගේම කොටස් නිසාත්  සල්ලි ලැබෙන්නේ තමන්ටම ( LOLC ) නිසාත් - මාර්කට් එකේ  සිලෝන් LOLC - (LOCH  එක ලිස්ට් කරාම 
ඒ කාලේ මාර්කට් එකේ වෙළදාම් වන මිලයට තමයි LOCH එක CLC - NIFL -LOFC    කොටස්  වලින් LOLC සමාගමට  අයත්  කොටස් සිලෝන් LOLC - LOCH  එකට හුවමාරු කරගන්න හදන්නේ .
ඔය වගේම සිලෝන් ල්ල්ල්ල් සමාගමේ මූලික කොටස් නිකුතුවක් කරන්නම යන්නේ - එයින් ලැබෙන සල්ලි වලින් ල්ල්ල් එකට එන අරමුදල් වලින් ල්ල්ල්ල් එක පොහොසත් කරන්න යනවා 
මේක හරි අපූරු ශූර ක්‍රමෝපායන් -LOLC  එක අනුගමනය කරන 
බිල් එකේ වරින් වර හිමිකම් කොටස් නිකුතු කරලත් අයිතිකාරයන් සහ ඒ සම්බන්ධ අය ඒ රුපියල් 2 -කොටස් 6-8 විකුණලා කෝටි ගණ්න් ලාභ  ගත්තා  ඒත් දොසක් කියන්නත් බෑ 
මොකද ඔය සෙල්ලම් හරියට දැන ගෙන අපිටත් ලාභ ගන්න පුලුවන්  
මේක බිස්නස් එකක් නේ සමාජ සේවාවක් නොවෙයි නේ 
අපිත් මේ සිස්ට්ම්  එක අල්ල ගෙන එ ඒ කොටස් වලින් වරින් වර ලාබහ් ගන්නයි තියන්නේ 
තව සති කිහිපයකින් LOCH  එක මූලික කොටස් නිකුතුව එයි 
එයින්  එක් රැස් කරගන්න සල්ලි වලින් LOLC එකම සතු LOFC CLC NIFL  සමාගම් වල 90% වඩා කොටස් ප්‍රමණයක් LOCH  එකට සල්ලි දීල LOCH එකට මිලයට ගනීවී '
මෙයින්  LOLC එකට ලොකූ මුදලක්  උපයා ගන්න පුලුවන් වන නිසා මට නම් හිතෙනේ NIFL -CLC-LOFC සමාගම් කොටස් මිල ගණන්  තවත් ඉහල යන්න ට  LOLC සමාගමත් තලුවක් දේවි 
ඒක නිසා LOFC -CLC -NIFL තියන අයට වරදින්න විදිහක් නෑ 
අනික LOCH සිලෝන් LOLC සමාගම මහ දැවැන්ත මූල්‍ය සමාගමක් කරන්න යන නිසා එහි අනුශාන්ගික සමාගම් වන LOFC -CLC- NIFL  වල වටිනාකම් ඇත්තටම අදට වඩා නම් වැඩි වේවි .
මෙයින් තමන්ගේ LOLC සමාගම  සතු LOFC- NIFL- CLC සමාගම් වල 90%  වඩා වැඩි කොටස් විකුණන කොට LOLC  එකේත් අරමුදල් තර වේවි ලාභයක් අධීක ව ඔවුන්ට ලැබෙනවා 
💪💪💪💪💪💪
ඒ එක්කම CLC  එක විශේශයි මොක්ද NIFL එකේ කොටස් 44%  CLC එකට තියන නිසා cල්c එකේ ත් ලාභය  වැඩි වෙනවා 
💪💪💪💪💪💪
මේ සිලෝන් LOLC - LOCH  සමාගමේ ආගමනය එක්ක ගොඩාක් දේවල් ධනාත්මකව කොළඹ කොටස් වෙළදපලට වෙන්න ම පුලුවන් 
💚💚💚  ASPI 💚💚💚
NIFL -CLC -LOFC -LOLC සමාගම් වල මිල වෙනස ඉතා විශාල බලපැමක් කරන නිසා සියලු කොටස් මිල දර්ශකයට - ASPI 10000 -11000  ඉක්මනටම යන්න පුලුවන් ,
ඒ බලපෑම එක්ක අනික් කොටස් වලටත් ධනාත්මකව  බලපානම පුලුවන් 
EXPO -RCL -LWL -VONE -LOLC  -JKH  
එකතු වුනාම කොටස් වෙළදපල හෙට දවස තවත් වාර්තා තබමින් ඉදිරියටම යන්න තියන ඉඩ කඩ වැඩි 
💪💪💪💪💪💪 තාක්ශණිකව ශක්තිමත් කොටස් වලත් ,
මේ අපි හැමෝම කතා වෙන LOLC සමාගම් සමූහයේ කොටස් වලත් ආයෝජනය කරන්න පෙළඹෙන අයට ඉස්සරහට වරදින්නේ නැ මට හිතෙනේ 
ඒ ඒක්කම අය වැයෙන් පවා
💪සන්චාරක සහ හෝටල් 
💪නිශ්පාදන 
💪කෘෂිකාර්මික
💪අපනයන
💪ඉදිකිරීම් 
💪ප්‍රවාහණ 
💪වතු සමාගම් 
ආදී සදහා සහන සහ දිරිගැන්වීම් දෙන්න තියන  ඉඩ කඩත් වැඩී
පොර්ට් සිටියත් වරාය නගරයත් ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා අමතක කරන්න බැ ඒකත් (BIL )
එන්නත් කරණය එක්ක කොරෝනා ටිකක් යටහත් පහත් වෙන්නත් ඉඩ තියනවා අපේ මිනිස්සු කල්පනාකාරීව කිරියාත්මක වුනොතින් 
💪💪💪💪💪💪
මේ සේරම එක්ක බලනකොට කොටස් එක්ක ඉන්න එකේ වරදක් වෙන්න විදිහක් නෑ අපිට -තව  කලක් හරි වෙලාවට හරි මිලට ගන්න එකත් වගේම විකුණන එකත් ඉතා වැදගත් ..
එක එක අයගේ කට කතා වලට කලබල නොවී ඉවසීමෙන මොලේ තමන්ගේ තමන් වෙනුවෙන් ම පාවිච්චි කරල වැඩ කරන්න 
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
කැපිටල් ට්‍රස්ට් එකේ විශ්ලේෂණය අනුව සින්ගපූුර් LOLC ASIA සමාගමත් ඉදිරියේදී LOCH එක යටතේ පවතින සමාගමක් වෙනවා ඒ හරහා විදෙශ් ආයෝජන ගෙන ඒමටත් සූදානම් තියන බව කියැවෙනවා 
රටට කොහොම වුතන් මේ කරුණු ඔක්කෝම බලනකොට කොටස් වෙළදපොළට නම්  ඉදිරි කලේ වරදක් වෙන්න තියන ඉඩකඩ සීමිතයි 
කොටස් එක්ක කොහොමත් තියන අවදානම නම් තියනවා ඒත් අපි අමතක කරන්න හොද නෑ රතු කාල වකවාණු එන බවත් කොළ පාටට ම හැමදාම මාර්කට් එක නොතිබෙන  බවත් ..
අපි අපිව කළමණකරනය කරගන්න එක වැදගත් ම දේ                                                                                      සන්වාදයට විවෘත මගේ අදහස් - සමහර විට මම වැරදි වෙන්න පුලුවන් - ඔබේ අදහසත් කියන්න ලියන්න -සන්ජය පීරිස්

Niwa, Rational Investor, blindhog, Chathur and Sunimal like this post

Rational Investor

Rational Investor
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Great analysis.

Chathur

Manager - Equity Analytics
Manager - Equity Analytics

kalu351 wrote:කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා 

time for BIL.. one of best at the moment

Wickyz

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Owa malli sihina. LOLC eka kawadawath Reatail share hodler's gena balanne ne. Okkoma salli tika Ishara Nanayakkara kiyana pal horage sakkuwata daganna eka witharai karanne.

LOLC , CLC , NIFL ,LOFC ganna aya paw ane. Balan ennako thawa tika dawasakin therewi

agentnrox likes this post

samaritan

Moderator
Moderator

Chathur wrote:
kalu351 wrote:කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා 
LOLC සමාගම සිලෝන් LOLC - LOCH සමගමේ මූලික කොටස් නිකුතුවත් ලගදීම ප්‍රකාශයට පත් කරාවි -එවිට බොහෝ නව ප්‍රවණතා ඇති වේවි -ධනාත්මකව  
මට හිතෙන්නේ Ceylon LOLC  එක Debentures Prospects කියවලා බැලුවාම Debentures  වලින් අපෙන් ණයට සල්ලි අරන් Ceylon LOLC එක කරන්න යන්නේ NIFL   එකේ  LOLC  සමාගමට අයිති NIFL  සමාගමේ කොටස් ගන්න එකට සල්ලි ප්‍රමාණයක් හොයාගන්න   DEBENTURES  වලින් කරේ ඒකට බිලියනයක් හොයා ගත්තු එක.
NIFL කොටස් ඔක්කෝම ගන්න රුපියල් බිලියනයක් මදි ,
මොකද මිලයට ගන්නේ තමන්ගේම කොටස් නිසාත්  සල්ලි ලැබෙන්නේ තමන්ටම ( LOLC ) නිසාත් - මාර්කට් එකේ  සිලෝන් LOLC - (LOCH  එක ලිස්ට් කරාම 
ඒ කාලේ මාර්කට් එකේ වෙළදාම් වන මිලයට තමයි LOCH එක CLC - NIFL -LOFC    කොටස්  වලින් LOLC සමාගමට  අයත්  කොටස් සිලෝන් LOLC - LOCH  එකට හුවමාරු කරගන්න හදන්නේ .
ඔය වගේම සිලෝන් ල්ල්ල්ල් සමාගමේ මූලික කොටස් නිකුතුවක් කරන්නම යන්නේ - එයින් ලැබෙන සල්ලි වලින් ල්ල්ල් එකට එන අරමුදල් වලින් ල්ල්ල්ල් එක පොහොසත් කරන්න යනවා 
මේක හරි අපූරු ශූර ක්‍රමෝපායන් -LOLC  එක අනුගමනය කරන 
බිල් එකේ වරින් වර හිමිකම් කොටස් නිකුතු කරලත් අයිතිකාරයන් සහ ඒ සම්බන්ධ අය ඒ රුපියල් 2 -කොටස් 6-8 විකුණලා කෝටි ගණ්න් ලාභ  ගත්තා  ඒත් දොසක් කියන්නත් බෑ 
මොකද ඔය සෙල්ලම් හරියට දැන ගෙන අපිටත් ලාභ ගන්න පුලුවන්  
මේක බිස්නස් එකක් නේ සමාජ සේවාවක් නොවෙයි නේ 
අපිත් මේ සිස්ට්ම්  එක අල්ල ගෙන එ ඒ කොටස් වලින් වරින් වර ලාබහ් ගන්නයි තියන්නේ 
තව සති කිහිපයකින් LOCH  එක මූලික කොටස් නිකුතුව එයි 
එයින්  එක් රැස් කරගන්න සල්ලි වලින් LOLC එකම සතු LOFC CLC NIFL  සමාගම් වල 90% වඩා කොටස් ප්‍රමණයක් LOCH  එකට සල්ලි දීල LOCH එකට මිලයට ගනීවී '
මෙයින්  LOLC එකට ලොකූ මුදලක්  උපයා ගන්න පුලුවන් වන නිසා මට නම් හිතෙනේ NIFL -CLC-LOFC සමාගම් කොටස් මිල ගණන්  තවත් ඉහල යන්න ට  LOLC සමාගමත් තලුවක් දේවි 
ඒක නිසා LOFC -CLC -NIFL තියන අයට වරදින්න විදිහක් නෑ 
අනික LOCH සිලෝන් LOLC සමාගම මහ දැවැන්ත මූල්‍ය සමාගමක් කරන්න යන නිසා එහි අනුශාන්ගික සමාගම් වන LOFC -CLC- NIFL  වල වටිනාකම් ඇත්තටම අදට වඩා නම් වැඩි වේවි .
මෙයින් තමන්ගේ LOLC සමාගම  සතු LOFC- NIFL- CLC සමාගම් වල 90%  වඩා වැඩි කොටස් විකුණන කොට LOLC  එකේත් අරමුදල් තර වේවි ලාභයක් අධීක ව ඔවුන්ට ලැබෙනවා 
💪💪💪💪💪💪
ඒ එක්කම CLC  එක විශේශයි මොක්ද NIFL එකේ කොටස් 44%  CLC එකට තියන නිසා cල්c එකේ ත් ලාභය  වැඩි වෙනවා 
💪💪💪💪💪💪
මේ සිලෝන් LOLC - LOCH  සමාගමේ ආගමනය එක්ක ගොඩාක් දේවල් ධනාත්මකව කොළඹ කොටස් වෙළදපලට වෙන්න ම පුලුවන් 
💚💚💚  ASPI 💚💚💚
NIFL -CLC -LOFC -LOLC සමාගම් වල මිල වෙනස ඉතා විශාල බලපැමක් කරන නිසා සියලු කොටස් මිල දර්ශකයට - ASPI 10000 -11000  ඉක්මනටම යන්න පුලුවන් ,
ඒ බලපෑම එක්ක අනික් කොටස් වලටත් ධනාත්මකව  බලපානම පුලුවන් 
EXPO -RCL -LWL -VONE -LOLC  -JKH  
එකතු වුනාම කොටස් වෙළදපල හෙට දවස තවත් වාර්තා තබමින් ඉදිරියටම යන්න තියන ඉඩ කඩ වැඩි 
💪💪💪💪💪💪 තාක්ශණිකව ශක්තිමත් කොටස් වලත් ,
මේ අපි හැමෝම කතා වෙන LOLC සමාගම් සමූහයේ කොටස් වලත් ආයෝජනය කරන්න පෙළඹෙන අයට ඉස්සරහට වරදින්නේ නැ මට හිතෙනේ 
ඒ ඒක්කම අය වැයෙන් පවා
💪සන්චාරක සහ හෝටල් 
💪නිශ්පාදන 
💪කෘෂිකාර්මික
💪අපනයන
💪ඉදිකිරීම් 
💪ප්‍රවාහණ 
💪වතු සමාගම් 
ආදී සදහා සහන සහ දිරිගැන්වීම් දෙන්න තියන  ඉඩ කඩත් වැඩී
පොර්ට් සිටියත් වරාය නගරයත් ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා අමතක කරන්න බැ ඒකත් (BIL )
එන්නත් කරණය එක්ක කොරෝනා ටිකක් යටහත් පහත් වෙන්නත් ඉඩ තියනවා අපේ මිනිස්සු කල්පනාකාරීව කිරියාත්මක වුනොතින් 
💪💪💪💪💪💪
මේ සේරම එක්ක බලනකොට කොටස් එක්ක ඉන්න එකේ වරදක් වෙන්න විදිහක් නෑ අපිට -තව  කලක් හරි වෙලාවට හරි මිලට ගන්න එකත් වගේම විකුණන එකත් ඉතා වැදගත් ..
එක එක අයගේ කට කතා වලට කලබල නොවී ඉවසීමෙන මොලේ තමන්ගේ තමන් වෙනුවෙන් ම පාවිච්චි කරල වැඩ කරන්න 
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
කැපිටල් ට්‍රස්ට් එකේ විශ්ලේෂණය අනුව සින්ගපූුර් LOLC ASIA සමාගමත් ඉදිරියේදී LOCH එක යටතේ පවතින සමාගමක් වෙනවා ඒ හරහා විදෙශ් ආයෝජන ගෙන ඒමටත් සූදානම් තියන බව කියැවෙනවා 
රටට කොහොම වුතන් මේ කරුණු ඔක්කෝම බලනකොට කොටස් වෙළදපොළට නම්  ඉදිරි කලේ වරදක් වෙන්න තියන ඉඩකඩ සීමිතයි 
කොටස් එක්ක කොහොමත් තියන අවදානම නම් තියනවා ඒත් අපි අමතක කරන්න හොද නෑ රතු කාල වකවාණු එන බවත් කොළ පාටට ම හැමදාම මාර්කට් එක නොතිබෙන  බවත් ..
අපි අපිව කළමණකරනය කරගන්න එක වැදගත් ම දේ                                                                                      සන්වාදයට විවෘත මගේ අදහස් - සමහර විට මම වැරදි වෙන්න පුලුවන් - ඔබේ අදහසත් කියන්න ලියන්න -සන්ජය පීරිස්
time for BIL.. one of best at the moment
EXPO & LOLC Group are the front runners to break records at CSE.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum