FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» McDonald’s අපේ නෙමෙයි අපේ බෝස්ගේ – අබාන්ස් කියයි
by ChooBoy Today at 10:19 am

» AI Assistance for Stock Market Research and Analysis
by ChatGPT Today at 7:12 am

» Comparative Analysis of the Insurance Sector
by God Father Tue Mar 26, 2024 11:46 pm

» Sri Lanka: Why Pay Exorbitant Taxes?
by ChatGPT Tue Mar 26, 2024 10:52 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by K.R Tue Mar 26, 2024 3:15 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by D.G.Dayaratne Tue Mar 26, 2024 9:11 am

» SIYAPATHA FINANACE PLC (SLFL.N0000)
by ChatGPT Tue Mar 26, 2024 7:58 am

» FINANCE AND LEASING SECTOR
by ChatGPT Mon Mar 25, 2024 6:45 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:36 am

» CIC HOLDINGS PLC (CIC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:18 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:15 am

» First Capital Holdings PLC: Current Financial performance and future outlook
by God Father Sun Mar 24, 2024 10:58 pm

» LankaBizz: Sri Lanka's First ever Artificially Intelligent (AI) Business and Research Assistant
by God Father Sun Mar 24, 2024 7:27 am

» HOTEL AND TRAVEL SECTOR
by ErangaDS Wed Mar 20, 2024 7:22 am

» CIC Holdings Good Times Ahead
by ashan silva Mon Mar 18, 2024 11:00 am

» EPF Fund keep eye on low P/E Shares
by K.R Mon Mar 18, 2024 8:45 am

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Hawk Eye Mon Mar 18, 2024 8:37 am

» Ceylon cold stores
by Hawk Eye Mon Mar 18, 2024 8:25 am

» Asha securities Provide buy signal for CIC
by ddrperera Fri Mar 15, 2024 1:10 am

» CSE ready for another Downtrend?
by D.G.Dayaratne Thu Mar 14, 2024 11:24 am

» LankaLAW Forum : Sri Lanka’s #1 Discussion Platform for Legal Questions and Answers
by blindhog Thu Mar 14, 2024 9:14 am

» Sri Lanka poised to benefit from demand surge for ‘non-China origin’ graphite
by samaritan Wed Mar 13, 2024 1:31 pm

» LOLC hotels
by Maharaja Tue Mar 12, 2024 2:34 pm

» AEL target price ?
by suku502 Mon Mar 11, 2024 11:26 am

» WAPO 200% UP
by LAMDA Sun Mar 10, 2024 10:33 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.

AI Live Chat

You are not connected. Please login or register

කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා

5 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා 
LOLC සමාගම සිලෝන් LOLC - LOCH සමගමේ මූලික කොටස් නිකුතුවත් ලගදීම ප්‍රකාශයට පත් කරාවි -එවිට බොහෝ නව ප්‍රවණතා ඇති වේවි -ධනාත්මකව  
මට හිතෙන්නේ Ceylon LOLC  එක Debentures Prospects කියවලා බැලුවාම Debentures  වලින් අපෙන් ණයට සල්ලි අරන් Ceylon LOLC එක කරන්න යන්නේ NIFL   එකේ  LOLC  සමාගමට අයිති NIFL  සමාගමේ කොටස් ගන්න එකට සල්ලි ප්‍රමාණයක් හොයාගන්න   DEBENTURES  වලින් කරේ ඒකට බිලියනයක් හොයා ගත්තු එක.
NIFL කොටස් ඔක්කෝම ගන්න රුපියල් බිලියනයක් මදි ,
මොකද මිලයට ගන්නේ තමන්ගේම කොටස් නිසාත්  සල්ලි ලැබෙන්නේ තමන්ටම ( LOLC ) නිසාත් - මාර්කට් එකේ  සිලෝන් LOLC - (LOCH  එක ලිස්ට් කරාම 
ඒ කාලේ මාර්කට් එකේ වෙළදාම් වන මිලයට තමයි LOCH එක CLC - NIFL -LOFC    කොටස්  වලින් LOLC සමාගමට  අයත්  කොටස් සිලෝන් LOLC - LOCH  එකට හුවමාරු කරගන්න හදන්නේ .
ඔය වගේම සිලෝන් ල්ල්ල්ල් සමාගමේ මූලික කොටස් නිකුතුවක් කරන්නම යන්නේ - එයින් ලැබෙන සල්ලි වලින් ල්ල්ල් එකට එන අරමුදල් වලින් ල්ල්ල්ල් එක පොහොසත් කරන්න යනවා 
මේක හරි අපූරු ශූර ක්‍රමෝපායන් -LOLC  එක අනුගමනය කරන 
බිල් එකේ වරින් වර හිමිකම් කොටස් නිකුතු කරලත් අයිතිකාරයන් සහ ඒ සම්බන්ධ අය ඒ රුපියල් 2 -කොටස් 6-8 විකුණලා කෝටි ගණ්න් ලාභ  ගත්තා  ඒත් දොසක් කියන්නත් බෑ 
මොකද ඔය සෙල්ලම් හරියට දැන ගෙන අපිටත් ලාභ ගන්න පුලුවන්  
මේක බිස්නස් එකක් නේ සමාජ සේවාවක් නොවෙයි නේ 
අපිත් මේ සිස්ට්ම්  එක අල්ල ගෙන එ ඒ කොටස් වලින් වරින් වර ලාබහ් ගන්නයි තියන්නේ 
තව සති කිහිපයකින් LOCH  එක මූලික කොටස් නිකුතුව එයි 
එයින්  එක් රැස් කරගන්න සල්ලි වලින් LOLC එකම සතු LOFC CLC NIFL  සමාගම් වල 90% වඩා කොටස් ප්‍රමණයක් LOCH  එකට සල්ලි දීල LOCH එකට මිලයට ගනීවී '
මෙයින්  LOLC එකට ලොකූ මුදලක්  උපයා ගන්න පුලුවන් වන නිසා මට නම් හිතෙනේ NIFL -CLC-LOFC සමාගම් කොටස් මිල ගණන්  තවත් ඉහල යන්න ට  LOLC සමාගමත් තලුවක් දේවි 
ඒක නිසා LOFC -CLC -NIFL තියන අයට වරදින්න විදිහක් නෑ 
අනික LOCH සිලෝන් LOLC සමාගම මහ දැවැන්ත මූල්‍ය සමාගමක් කරන්න යන නිසා එහි අනුශාන්ගික සමාගම් වන LOFC -CLC- NIFL  වල වටිනාකම් ඇත්තටම අදට වඩා නම් වැඩි වේවි .
මෙයින් තමන්ගේ LOLC සමාගම  සතු LOFC- NIFL- CLC සමාගම් වල 90%  වඩා වැඩි කොටස් විකුණන කොට LOLC  එකේත් අරමුදල් තර වේවි ලාභයක් අධීක ව ඔවුන්ට ලැබෙනවා 
💪💪💪💪💪💪
ඒ එක්කම CLC  එක විශේශයි මොක්ද NIFL එකේ කොටස් 44%  CLC එකට තියන නිසා cල්c එකේ ත් ලාභය  වැඩි වෙනවා 
💪💪💪💪💪💪
මේ සිලෝන් LOLC - LOCH  සමාගමේ ආගමනය එක්ක ගොඩාක් දේවල් ධනාත්මකව කොළඹ කොටස් වෙළදපලට වෙන්න ම පුලුවන් 
💚💚💚  ASPI 💚💚💚
NIFL -CLC -LOFC -LOLC සමාගම් වල මිල වෙනස ඉතා විශාල බලපැමක් කරන නිසා සියලු කොටස් මිල දර්ශකයට - ASPI 10000 -11000  ඉක්මනටම යන්න පුලුවන් ,
ඒ බලපෑම එක්ක අනික් කොටස් වලටත් ධනාත්මකව  බලපානම පුලුවන් 
EXPO -RCL -LWL -VONE -LOLC  -JKH  
එකතු වුනාම කොටස් වෙළදපල හෙට දවස තවත් වාර්තා තබමින් ඉදිරියටම යන්න තියන ඉඩ කඩ වැඩි 
💪💪💪💪💪💪 තාක්ශණිකව ශක්තිමත් කොටස් වලත් ,
මේ අපි හැමෝම කතා වෙන LOLC සමාගම් සමූහයේ කොටස් වලත් ආයෝජනය කරන්න පෙළඹෙන අයට ඉස්සරහට වරදින්නේ නැ මට හිතෙනේ 
ඒ ඒක්කම අය වැයෙන් පවා
💪සන්චාරක සහ හෝටල් 
💪නිශ්පාදන 
💪කෘෂිකාර්මික
💪අපනයන
💪ඉදිකිරීම් 
💪ප්‍රවාහණ 
💪වතු සමාගම් 
ආදී සදහා සහන සහ දිරිගැන්වීම් දෙන්න තියන  ඉඩ කඩත් වැඩී
පොර්ට් සිටියත් වරාය නගරයත් ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා අමතක කරන්න බැ ඒකත් (BIL )
එන්නත් කරණය එක්ක කොරෝනා ටිකක් යටහත් පහත් වෙන්නත් ඉඩ තියනවා අපේ මිනිස්සු කල්පනාකාරීව කිරියාත්මක වුනොතින් 
💪💪💪💪💪💪
මේ සේරම එක්ක බලනකොට කොටස් එක්ක ඉන්න එකේ වරදක් වෙන්න විදිහක් නෑ අපිට -තව  කලක් හරි වෙලාවට හරි මිලට ගන්න එකත් වගේම විකුණන එකත් ඉතා වැදගත් ..
එක එක අයගේ කට කතා වලට කලබල නොවී ඉවසීමෙන මොලේ තමන්ගේ තමන් වෙනුවෙන් ම පාවිච්චි කරල වැඩ කරන්න 
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
කැපිටල් ට්‍රස්ට් එකේ විශ්ලේෂණය අනුව සින්ගපූුර් LOLC ASIA සමාගමත් ඉදිරියේදී LOCH එක යටතේ පවතින සමාගමක් වෙනවා ඒ හරහා විදෙශ් ආයෝජන ගෙන ඒමටත් සූදානම් තියන බව කියැවෙනවා 
රටට කොහොම වුතන් මේ කරුණු ඔක්කෝම බලනකොට කොටස් වෙළදපොළට නම්  ඉදිරි කලේ වරදක් වෙන්න තියන ඉඩකඩ සීමිතයි 
කොටස් එක්ක කොහොමත් තියන අවදානම නම් තියනවා ඒත් අපි අමතක කරන්න හොද නෑ රතු කාල වකවාණු එන බවත් කොළ පාටට ම හැමදාම මාර්කට් එක නොතිබෙන  බවත් ..
අපි අපිව කළමණකරනය කරගන්න එක වැදගත් ම දේ                                                                                      සන්වාදයට විවෘත මගේ අදහස් - සමහර විට මම වැරදි වෙන්න පුලුවන් - ඔබේ අදහසත් කියන්න ලියන්න -සන්ජය පීරිස්

Niwa, Rational Investor, blindhog, Chathur and Sunimal like this post

Rational Investor

Rational Investor
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Great analysis.

Chathur

Manager - Equity Analytics
Manager - Equity Analytics

kalu351 wrote:කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා 

time for BIL.. one of best at the moment

Wickyz

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Owa malli sihina. LOLC eka kawadawath Reatail share hodler's gena balanne ne. Okkoma salli tika Ishara Nanayakkara kiyana pal horage sakkuwata daganna eka witharai karanne.

LOLC , CLC , NIFL ,LOFC ganna aya paw ane. Balan ennako thawa tika dawasakin therewi

agentnrox likes this post

samaritan

Moderator
Moderator

Chathur wrote:
kalu351 wrote:කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා 
LOLC සමාගම සිලෝන් LOLC - LOCH සමගමේ මූලික කොටස් නිකුතුවත් ලගදීම ප්‍රකාශයට පත් කරාවි -එවිට බොහෝ නව ප්‍රවණතා ඇති වේවි -ධනාත්මකව  
මට හිතෙන්නේ Ceylon LOLC  එක Debentures Prospects කියවලා බැලුවාම Debentures  වලින් අපෙන් ණයට සල්ලි අරන් Ceylon LOLC එක කරන්න යන්නේ NIFL   එකේ  LOLC  සමාගමට අයිති NIFL  සමාගමේ කොටස් ගන්න එකට සල්ලි ප්‍රමාණයක් හොයාගන්න   DEBENTURES  වලින් කරේ ඒකට බිලියනයක් හොයා ගත්තු එක.
NIFL කොටස් ඔක්කෝම ගන්න රුපියල් බිලියනයක් මදි ,
මොකද මිලයට ගන්නේ තමන්ගේම කොටස් නිසාත්  සල්ලි ලැබෙන්නේ තමන්ටම ( LOLC ) නිසාත් - මාර්කට් එකේ  සිලෝන් LOLC - (LOCH  එක ලිස්ට් කරාම 
ඒ කාලේ මාර්කට් එකේ වෙළදාම් වන මිලයට තමයි LOCH එක CLC - NIFL -LOFC    කොටස්  වලින් LOLC සමාගමට  අයත්  කොටස් සිලෝන් LOLC - LOCH  එකට හුවමාරු කරගන්න හදන්නේ .
ඔය වගේම සිලෝන් ල්ල්ල්ල් සමාගමේ මූලික කොටස් නිකුතුවක් කරන්නම යන්නේ - එයින් ලැබෙන සල්ලි වලින් ල්ල්ල් එකට එන අරමුදල් වලින් ල්ල්ල්ල් එක පොහොසත් කරන්න යනවා 
මේක හරි අපූරු ශූර ක්‍රමෝපායන් -LOLC  එක අනුගමනය කරන 
බිල් එකේ වරින් වර හිමිකම් කොටස් නිකුතු කරලත් අයිතිකාරයන් සහ ඒ සම්බන්ධ අය ඒ රුපියල් 2 -කොටස් 6-8 විකුණලා කෝටි ගණ්න් ලාභ  ගත්තා  ඒත් දොසක් කියන්නත් බෑ 
මොකද ඔය සෙල්ලම් හරියට දැන ගෙන අපිටත් ලාභ ගන්න පුලුවන්  
මේක බිස්නස් එකක් නේ සමාජ සේවාවක් නොවෙයි නේ 
අපිත් මේ සිස්ට්ම්  එක අල්ල ගෙන එ ඒ කොටස් වලින් වරින් වර ලාබහ් ගන්නයි තියන්නේ 
තව සති කිහිපයකින් LOCH  එක මූලික කොටස් නිකුතුව එයි 
එයින්  එක් රැස් කරගන්න සල්ලි වලින් LOLC එකම සතු LOFC CLC NIFL  සමාගම් වල 90% වඩා කොටස් ප්‍රමණයක් LOCH  එකට සල්ලි දීල LOCH එකට මිලයට ගනීවී '
මෙයින්  LOLC එකට ලොකූ මුදලක්  උපයා ගන්න පුලුවන් වන නිසා මට නම් හිතෙනේ NIFL -CLC-LOFC සමාගම් කොටස් මිල ගණන්  තවත් ඉහල යන්න ට  LOLC සමාගමත් තලුවක් දේවි 
ඒක නිසා LOFC -CLC -NIFL තියන අයට වරදින්න විදිහක් නෑ 
අනික LOCH සිලෝන් LOLC සමාගම මහ දැවැන්ත මූල්‍ය සමාගමක් කරන්න යන නිසා එහි අනුශාන්ගික සමාගම් වන LOFC -CLC- NIFL  වල වටිනාකම් ඇත්තටම අදට වඩා නම් වැඩි වේවි .
මෙයින් තමන්ගේ LOLC සමාගම  සතු LOFC- NIFL- CLC සමාගම් වල 90%  වඩා වැඩි කොටස් විකුණන කොට LOLC  එකේත් අරමුදල් තර වේවි ලාභයක් අධීක ව ඔවුන්ට ලැබෙනවා 
💪💪💪💪💪💪
ඒ එක්කම CLC  එක විශේශයි මොක්ද NIFL එකේ කොටස් 44%  CLC එකට තියන නිසා cල්c එකේ ත් ලාභය  වැඩි වෙනවා 
💪💪💪💪💪💪
මේ සිලෝන් LOLC - LOCH  සමාගමේ ආගමනය එක්ක ගොඩාක් දේවල් ධනාත්මකව කොළඹ කොටස් වෙළදපලට වෙන්න ම පුලුවන් 
💚💚💚  ASPI 💚💚💚
NIFL -CLC -LOFC -LOLC සමාගම් වල මිල වෙනස ඉතා විශාල බලපැමක් කරන නිසා සියලු කොටස් මිල දර්ශකයට - ASPI 10000 -11000  ඉක්මනටම යන්න පුලුවන් ,
ඒ බලපෑම එක්ක අනික් කොටස් වලටත් ධනාත්මකව  බලපානම පුලුවන් 
EXPO -RCL -LWL -VONE -LOLC  -JKH  
එකතු වුනාම කොටස් වෙළදපල හෙට දවස තවත් වාර්තා තබමින් ඉදිරියටම යන්න තියන ඉඩ කඩ වැඩි 
💪💪💪💪💪💪 තාක්ශණිකව ශක්තිමත් කොටස් වලත් ,
මේ අපි හැමෝම කතා වෙන LOLC සමාගම් සමූහයේ කොටස් වලත් ආයෝජනය කරන්න පෙළඹෙන අයට ඉස්සරහට වරදින්නේ නැ මට හිතෙනේ 
ඒ ඒක්කම අය වැයෙන් පවා
💪සන්චාරක සහ හෝටල් 
💪නිශ්පාදන 
💪කෘෂිකාර්මික
💪අපනයන
💪ඉදිකිරීම් 
💪ප්‍රවාහණ 
💪වතු සමාගම් 
ආදී සදහා සහන සහ දිරිගැන්වීම් දෙන්න තියන  ඉඩ කඩත් වැඩී
පොර්ට් සිටියත් වරාය නගරයත් ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා අමතක කරන්න බැ ඒකත් (BIL )
එන්නත් කරණය එක්ක කොරෝනා ටිකක් යටහත් පහත් වෙන්නත් ඉඩ තියනවා අපේ මිනිස්සු කල්පනාකාරීව කිරියාත්මක වුනොතින් 
💪💪💪💪💪💪
මේ සේරම එක්ක බලනකොට කොටස් එක්ක ඉන්න එකේ වරදක් වෙන්න විදිහක් නෑ අපිට -තව  කලක් හරි වෙලාවට හරි මිලට ගන්න එකත් වගේම විකුණන එකත් ඉතා වැදගත් ..
එක එක අයගේ කට කතා වලට කලබල නොවී ඉවසීමෙන මොලේ තමන්ගේ තමන් වෙනුවෙන් ම පාවිච්චි කරල වැඩ කරන්න 
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
කැපිටල් ට්‍රස්ට් එකේ විශ්ලේෂණය අනුව සින්ගපූුර් LOLC ASIA සමාගමත් ඉදිරියේදී LOCH එක යටතේ පවතින සමාගමක් වෙනවා ඒ හරහා විදෙශ් ආයෝජන ගෙන ඒමටත් සූදානම් තියන බව කියැවෙනවා 
රටට කොහොම වුතන් මේ කරුණු ඔක්කෝම බලනකොට කොටස් වෙළදපොළට නම්  ඉදිරි කලේ වරදක් වෙන්න තියන ඉඩකඩ සීමිතයි 
කොටස් එක්ක කොහොමත් තියන අවදානම නම් තියනවා ඒත් අපි අමතක කරන්න හොද නෑ රතු කාල වකවාණු එන බවත් කොළ පාටට ම හැමදාම මාර්කට් එක නොතිබෙන  බවත් ..
අපි අපිව කළමණකරනය කරගන්න එක වැදගත් ම දේ                                                                                      සන්වාදයට විවෘත මගේ අදහස් - සමහර විට මම වැරදි වෙන්න පුලුවන් - ඔබේ අදහසත් කියන්න ලියන්න -සන්ජය පීරිස්
time for BIL.. one of best at the moment
EXPO & LOLC Group are the front runners to break records at CSE.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum