FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» First Capital Treasuries (FCT) and CFVF
by buddikasmart Yesterday at 4:21 pm

» Buy back season - Richard Pieris
by Runnerx Thu Dec 08, 2022 10:31 pm

» What is Wrong with SOFTLOGIC HOLDINGS PLC (SHL.N000)
by DeepFreakingValue Thu Dec 08, 2022 10:10 pm

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by God Father Thu Dec 08, 2022 9:32 pm

» Focus on Government controlled entities
by K.R Thu Dec 08, 2022 9:17 pm

» PMB/PLC/PINS
by GOSL Thu Dec 08, 2022 6:47 pm

» May Day! alert from SOFTLOGIC FINANCE PLC (CRL.N0000)
by God Father Thu Dec 08, 2022 5:45 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Equity Win Thu Dec 08, 2022 3:49 pm

» THE NEXT OPPORTUNITY - GET IN
by morphy360 Thu Dec 08, 2022 10:11 am

» UNION BANK - Ownership change requires approval
by God Father Wed Dec 07, 2022 5:51 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Dec 07, 2022 4:21 pm

» Sri Lanka cleared to borrow cheaper IDA funds by World Bank
by K.R Tue Dec 06, 2022 10:14 am

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Tue Dec 06, 2022 12:19 am

» NESTLE LANKA PLC (NEST.N0000)
by Anushka Perz Tue Dec 06, 2022 12:15 am

» What will happen tomorrow?
by ErangaDS Mon Dec 05, 2022 9:12 am

» Paris Club proposes 10-year moratorium on Sri Lanka debt, 15 years of debt restructuring
by K.R Sun Dec 04, 2022 11:27 pm

» Banking Sector Faces Tight Liquidity
by DeepFreakingValue Sat Dec 03, 2022 4:15 pm

» Sri Lanka: Exchange Rate Movement
by DeepFreakingValue Sat Dec 03, 2022 3:46 pm

» Fitch downgrades Sri Lanka’s rating further
by CHRONICLE™ Sat Dec 03, 2022 9:12 am

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Dec 02, 2022 7:11 pm

LISTED COMPANIES

Submit Post

ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_lcap16%අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_rcap 16% [ 43 ]
අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_lcap21%අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_rcap 21% [ 58 ]
අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_lcap30%අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_rcap 30% [ 83 ]
අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_lcap34%අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » අද නොවැ 19 මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?

අද නොවැ 19 මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?

+3
viduranga
Niwa
kalu351
7 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

LOLC සිය සමාගම් තුනක කොටස් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත පවරයි
අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද
 
අපි මේ වගේ ගේම් එක්ක පොර බදලා දිනන්න  ස්මාර්ට් වෙන්න ඕනා
නොදැනුවත් කම නිසා හරි තණ්හාව වැඩිකම නිසා හරි නොවැ 19  LOFC – CLC මිල පහල යැම නිසා අවුලෙන් ඉන්න මිනිසුන්ට කෝචොක් කරන එක හිනා වෙන එක නොවුනා නම් හොදයි  ..පාඩම් ඉගෙන ගන්න කීව්වා නම් ඇති නේ ද ? කොහොම වුනත් 
 
කොහොම වුනත් LOCH එක ට මේවා හුවමාරු වුනු මිල ගණන් තවමත් ප්‍රකාශිත නෑ
අනික LOCH එකේ වටිනාකමට මේ සමාගම් වල මිල ගණන් බලපාන නිසා මේවා රොඩු වගේ වැටෙන්න දෙන එකක් නෑ -LOLC  එකෙන්
මේ පසුපස - එක් එක් අපි නොදන්නා කාරණා තියන්න පුලුවන්
අපි ඒ දේවල් සොයා බලමු
LOCH  එකේ අනාගතය
ඒ එක්කම LOCH  එක්ක එකතු වුනු  LOFC CLC NIFL සමාගම් වල අනාගතය
සමහර විට
අද අඩුවට ගත්තු සමහරු ඒවා ගන්න ඇත්තේ සමහර සමහර දේ දැනගෙන වෙන්න පුලුවන්
අදත් LOFC  මිලයන 91 සහ CLC  මිලියන 3 අද ගණුදෙනු වුනා
LOFC  රුපියල් 29-36 අතර ත් මිලියන ගණන් කොටස් ගණුදෙණු වී තිබුණා
සති අන්තයේ මේ කොටස් වල අනාගතය ගැන සොයමු සමහර විට
අද ඊයේ 27 ට උඩින් ගත්තු අද උඩ බිම බලන අයට ඉදිරියේ හොදක් වෙන්නත් පුලුවන්
කොහොමත් ට්‍රේඩින්ග් කරන කොටස් එක්ක ගණුදෙණු කරද්දි පරිස්සමින් කරන්න ඕනා
අනික වැඩි තණ්හාවට යන්නත් නරකයි
තොරතුරු හොයල බලල ශෙයාර් කරගමු
හිර වෙලා ඉන්න අය අමතක කරන්න එපා මේ පාඩම්
ඒවගේම LOCH  කියන්නේ ඉශාර නානයක්කාර මහත්මයා හදන්න යන දැවැන්ත මූල්‍ය සමගමක් එහි කොටස් නිකුතුවක් එයි ද ?
එය කෙසේ වෙයි ද ?
කොටස් නිකුත් නොකර සිටීද කියල තවම පැහැදිලි  නැ සොයා බලමු
හැම විටම 65% අපේ මුදල් තාක්ෂ්ණිකව ශාක්තිමත් කොටස් වලටත්
35% ට්‍රේඩින්ග් කොටස් වලටත් යොදල තමන් ගේ කොටස් වෙළදපලේ ගමන යන්න
තමන්ගේ ගිණුම්  යලි සකසා ගන්න - පාඩු අකා මකා දා ගන්න පුලුවන් වෙයි ඉදිරියේ දී 
ඒ කිව්වේ LOFC –CLC උඩින් අරන් හිර වෙලා ඉන්න අපේම අයට
සති අන්තයේ  මේ වා ගැන තව තව තොරතුරු අපට දැන ගන්න ලැබේවි
ඒව හුවමාරු කරගමු
ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරමු

Niwa, Asoka Samarakone, Winner123, Riz123, RajapaksaDON, Sadjith and Dum1987 like this post

Niwa

Moderator
Moderator

LOFC,CLC & NIFL have been-transferred  at the market prices.
LOLC Ceylon net asset is set at these market prices and if LOFC, CLC prices go down nobody will subscribe to LOLC Ceylon IPO with low valued assets as they can buy subsidiary shares at low prices at the mkt. 

Winner123 likes this post

viduranga

Senior Equity Analytic
Senior Equity Analytic

LOFC මුලු quantity එකෙන් 45% 37.20  ගානේ LOCH එකට transfer කරාට පස්සේ ඉතුරු වෙන්නේ 55% එකෙනුත් 5% ක් public holding ඉතිරි 50% lolc group එකේ තියෙන්නේ. Total shars වලින් බාගයක්ම 37.2 ගානේ value කරද්දී , public holding 5% වටිනාකම අඩුවෙනවද, ඒක හරියට 37.2ට crossing එකක් ගියාම අපි 27.9ට sell කරා වගේ වැඩක් උනේ අද. ඕක අනිවාර්යයෙන් 40ට එහා ගෙනියන්නම ඕනේ, නැත්තන් LOCH  එකට 37.2 ගානේ දාලා ඕක මොකාද ගන්නේ,market එකේ ඕක 45,50 යද්දී නිකන්ම LOCH එකට value එකක් ඇවිත්. sell කරන්න එපා කියන් නෑ කාටවත් ටිකක් හිතලා බලන්න කට්ටිය sell කරනවද,වට්ටලා අඩුවට collect කරනවද කියලා.public holding එකෙන් 80% ක් විතර trade වෙලා තියෙන්නෙ 33ට උඩින්

Niwa, Asoka Samarakone, Winner123, sanjulanka, Rational Investor and Sunimal like this post

Eleven

Eleven
Senior Equity Analytic
Senior Equity Analytic

අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Ssss10
First Round: 09/11/2021
160.27 Million of volume traded.
HRP: 31.30
LRP: 17.10
Change: -14.2, -45.37%

Second Round: 17 & 19/11/2021
186.998 Million of volume traded.
HRP: 39.90
LRP: 27.90
Change: -12, -30.08%

Third Round: Don't f***ing panic! And wait until this round without selling your shares.

[HRP-Higest Recorded Price, LRP-Lowest Recorded Price]

Last edited by Eleven on Fri Nov 19, 2021 8:27 pm; edited 1 time in total

Niwa likes this post

EquityChamp

EquityChamp
Moderator
Moderator

Though we don't know the transfer prices of CLC, LOFC and NIFL anyone must understand that the solution for the fundamental issue is not known yet. The central problem with CLC,LOFC and NIFL is how IN is going to address the minimum public holding issue. The way things are happening IN will not sell quantities to the market. Then the only way to address this will be a delisting. This is a different topic to discuss.

If anyone closely analyze today's share trading pattern of these three shares it seems lot of traders have collected LOFC in anticipation of this news and once the news is out they tried to book the profits. However since the quantities in the market for LOFC is much greater than the other two and so the panic and fear for the traders was much greater than CLC and NIFL. On the other hand the buyers waited more to buy LOFC at much lower prices and therefore no buyers in the end.

Just analyze if the announcement was much negative type then why CLC and NIFL didn't came down by 25%? Even I notice a fair collection in CLC from 60 - 66 with the blood bath. I can say that today the market players went to a profit taking phase with the announcement and so the prices of these three came down where the pressure in LOFC was much higher due to its volume in the market.

Another observation is the stability of LOLC price despite the blood bath of these three. This gives some kind of an indication. Remember there are pending actions centered around this group and if I list them,

a) How IN going to address the minimum public holding issue
b) What amount of equity infusion that LOLC will bring in
c) How the listing of LOLC Ceylon in Singapore going to happen
d) What would be the IPO price of LOLC Ceylon
e) What if LOFC, CLC and NIFL merged to become a single large entity

So lot of unanswered questions and therefore there will be many trading opportunities in the weeks to come so people need not to panic when there is a price weakness but try to trade by using the advantage of significant price variations.

MarketResearch, soileconomy, SAGA, Niwa, Asoka Samarakone, samaritan, blindhog and like this post

Eleven

Eleven
Senior Equity Analytic
Senior Equity Analytic

Eleven wrote:අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  Ssss10
First Round: 09/11/2021
160.27 Million of volume traded.
HRP: 31.30
LRP: 17.10
Change: -14.2, -45.37%

Second Round: 17 & 19/11/2021
186.998 Million of volume traded.
HRP: 39.90
LRP: 27.90
Change: -12, -30.08%

Third Round: Don't f***ing panic! And wait until this round without selling your shares.

[HRP-Higest Recorded Price, LRP-Lowest Recorded Price]

Where are the people who were panicked and sold their shares now! Worth sharing your experience & commenting on this!

Hope123

Manager - Equity Analytics
Manager - Equity Analytics

EquityChamp wrote:Though we don't know the transfer prices of CLC, LOFC and NIFL anyone must understand that the solution for the fundamental issue is not known yet. The central problem with CLC,LOFC and NIFL is how IN is going to address the minimum public holding issue. The way things are happening IN will not sell quantities to the market. Then the only way to address this will be a delisting. This is a different topic to discuss.

If anyone closely analyze today's share trading pattern of these three shares it seems lot of traders have collected LOFC in anticipation of this news and once the news is out they tried to book the profits. However since the quantities in the market for LOFC is much greater than the other two and so the panic and fear for the traders was much greater than CLC and NIFL. On the other hand the buyers waited more to buy LOFC at much lower prices and therefore no buyers in the end.

Just analyze if the announcement was much negative type then why CLC and NIFL didn't came down by 25%? Even I notice a fair collection in CLC from 60 - 66 with the blood bath. I can say that today the market players went to a profit taking phase with the announcement and so the prices of these three came down where the pressure in LOFC was much higher due to its volume in the market.

Another observation is the stability of LOLC price despite the blood bath of these three. This gives some kind of an indication. Remember there are pending actions centered around this group and if I list them,

a) How IN going to address the minimum public holding issue
b) What amount of equity infusion that LOLC will bring in
c) How the listing of LOLC Ceylon in Singapore going to happen
d) What would be the IPO price of LOLC Ceylon
e) What if LOFC, CLC and NIFL merged to become a single large entity

So lot of unanswered questions and therefore there will be many trading opportunities in the weeks to come so people need not to panic when there is a price weakness but try to trade by using the advantage of significant price variations.

Thanks EquityChamp, It explains well. 

Reading psychology of traders is the best bet when it come for trading.

soileconomy and Asoka Samarakone like this post

samaritan

Moderator
Moderator

අද නොවැ 19  මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?  FEibCnQVkAQ5h9n?format=jpg&name=small

https://mobile.twitter.com/anushkaperera20

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum