FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» When will supply chain disruptions ease?
by Gowri123 Yesterday at 11:46 pm

» KHL Massive forex gains close to 6 billions
by rajini Yesterday at 10:54 pm

» Tourism in Sri Lanka: One step forward, two steps back
by rajini Yesterday at 9:21 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 4:12 pm

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Yesterday at 12:53 pm

» Govt gets its priorities wrong
by samaritan Yesterday at 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Yesterday at 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Yesterday at 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Yesterday at 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Yesterday at 8:06 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Yesterday at 7:04 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Wed Jun 29, 2022 4:38 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ »  LOFC CLC NIFL එක්ක LOCH -නාටකය

LOFC CLC NIFL එක්ක LOCH -නාටකය

3 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

තමන්ගේ මොලේ පාවිච්චි කරන්නේ කව දා ද ?
 LOFC CLC NIFL එක්ක LOCH -නාටකය 
මෙය හොදින් සන්විධානය වී කළ වැඩක් ද ?
LOCH  තමන් LOFC CLC NIFL හුවමාරු කරගත් මිල ගණන් දින සදහන් නොකර නිවේදනය නිකුත් කරේ ඒ නිසා ද ?
මෙතරම් මූල්‍ය වටිනාකමක් ඇති නිවේදනයක් එතරම් අසාර්ථක  එකක්
නිකුත් කරන්නට @SEC_SriLanka @CSE_Media ඉඩ දුන්නේ මෙම සන්විධානාත්මක වන්චාවට ආශිර්වාද  කරන නිසා ද ?
වෙනදාට වඩා 
සුලු පරිමාණ ආයෝජකයන් ට ආදරෙන් සමහර මහත්(හොරු) එදා ෆන්ඩමෙන්ටල්ස්  ගැන Tweet  කරේ මේ සන්විධානාත්මක වැඩේට හවුල් නිසා ද ?LOCH මූල්‍ය  සමාගම NIFL LOFC CLC  හුවමාරු කරන්නේ එදිනට ඇති වෙළදපල ගණුදෙනු වන මිලට බව නිවේදනය කලා 
එහෙම නම් බොහෝ දුරට මේ මෑතකදී මෙම හුවමාරුව  කරා නම් 
LOFC 37/20 
CLC 78- 79 
NIFL 500
අගයක් වෙන්නට පුලුවන් ?
එහෙම නම්
සමහරු කලබල  වී LOFC CLC වික්කේ මේ මවා පෑ බිය නිසා ද ?
බොහෝ බ්‍රෝකර් වරුන් පවා මේගැන රිනාත්මක පුවත්  නොවැ 17 -18 -19 ම යැව්වේ ඇයි ?
මෙම කොටස් හුවමාරුව  
LOLC සමාගම කලින්.ම.කළා ද ?

LOCH ණයකර නිකුතුව අවසන් වූ වහාම සති දෙකක් ඇතුලත.කරා ද ? 
එසේ නම් එය ගැන නිවේදනය කරන්නට මෙතරම් කල් ගත්තේ ඇයි ?@SEC_SriLanka
නොඑසේ නම්  මෙම LOFC NIFL CLC කොටස් LOCH වෙත.හුවමාරු වුනේ කවදා ද ?
එය ගැන 19 දා නිවේදනය සදහන්.නොකලේ හිතා මතා මද ?
එසේ නම්.එය මිල කෘතිමව හැසිරීමට දුන් ඉඩක් නොවේ ද ?@SEC_SriLanka
මේ  ගැන සොයා  බලන්නට වටිනවා නොවේ ද ?@SEC_SriLanka
 පුවත්පත් වලට නිවේදනය කර NIFL ගනුදෙනු  ගැන සොයා බැලීමේ මෙහෙයුමේ ප්‍රතිඵල  මොන වා ද ? 
LOFC NIFL CLC කොටස් හුවමාරුව LOCH ණයකර  නිකුතුව නිම වී සැප් 29 පසු දින 14 ඇතුලත සිදුවී නම් ඒ ගැන නිල නිවේදනය ( කිසිම කමකට නැති අසාර්ථක අසම්පූර්ණ ) නිවේදනය  පරක්කු කිරීම මහා මූල්‍ය  වන්චාවක් ආයෝජකයන්  නොමග යැවීමක්.නොවන්නේ ද ?
මන්ද එය LOCH ණයකර නිකුතුවේ කී පරිදි කරානම් ඔක් මස මැදදී එනම්  ණය කර  නිකුතුව නිම වූ දින සිට දින ඇතුලත සිදු කර ඇති නම් 
ඔක් 14 ණයකර නිකුතුව නිල වශයෙන්  අවසන් විය යුතුව තිබුණි
නොවැ මුල හුවමාරුව විය යුතුය 
එවිට  හුවමාරු  මිල ගණන් වනු ඇත්තේ 
LOFC 9-50 -10
NIFL 490 -500
CLC 48-55
බොහෝ දෙනා.කියන්නේ මෙම හුවමාරුව අද ඊයේ වු බවයි  එසේ අද ඊයේ වූ නම් 
හුවමාරු  මිල ගණන්
LOFC 36 -38
CLC  75-79
NIFL 485-500
අතර වී ඇත 
මෙසේ වීමට ඉඩ කඩ වැඩිය 
එසේ නම් ආයෝජකයන්  සිකුරාදා  නොවැ 19 පැනික් කරේ මේ කණ්ඩායමට අඩුවට මිලයට ගන්න ද ? 
එය එසේම කර බවත් සිකුරාදා  සිදු වු දේම 22 සදුදා කරන්නට ත් එසේ කර LOFC CLC මිල පහල දමා නැවතත් 
මෙම හුවමාරුව සිදුවූ මිල ගණන්
ඉහල මිල ගණන් යන්න උපයෝගි  කරගෙන මේ කුට මහත්(හොරු)අඩුවට එකතු කරගත් LOFC CLC නැවත නැවතත්   ඉහල මිලට සුලු ආයෝජකයන්  ගේ ඇගේ ගසනු ඇත  බොහෝ අය කියන්නේම
නොවැ 19 කරේ ගේමක්.බවත් අඩු මිලට එකතු කර ගන්නට එය කල බවත් ය
එලබෙන සතියේ ඒ ගැන අපට  දනෙනු ඇත


අපට මෙය නැවතත්  කියා දෙන්නේ 
ට්‍රේඩින්ග්  කොටස් එක්ක ඉතා පරිස්සමෙන්  හැසිරීම කළ යුතු වගයි 
10% 15% ලාභ එක්ක ඉවත් විය යුතුය නැවත නැවත.ට්‍රේඩ් කිරීම කල යුත්තේ පරිස්සම්නි 
අත ඇති මුලු මුදලටම ට්‍රේඩින්ග්  කොටස් ගැනීම විනශයකි 
65% වත් තාක්ශණිකව වටිනා කොටස් ගැනීම 35% ට්‍රේඩින්ග්  කොටස් වලට වෙන් කිරීම අවදානම  අඩු කරයි 
ඉවසීම අත්‍යාවශ්‍ය යය
LOFC 17 -18 මිල බසසා නැවත ඉහලට ගෙනා බව මතකය 
PUMP DUMP 
වලදී එසේ කිහිප  වතාවක මිල වට්ටා ඉස්සීම කෙරේ 
සමහරු නැවත ස්තිරවම 
LOFC CLC මිල ඉහල  යනවා කියන්නේ මේ නිසාය 

තම එකම බිස්නස්  එක  ලෙස රැකියාව්ව් ලෙස කොටස්  ගණුදෙනු කරන මහත්(හොරු)වරු 
තමන්ගේ ලාභය  වැඩි කර ගන්නට ඕනාම  දෙයක් කරන සක්ක්ලි වන් අය බව මෙයින් නැවතත් අපට ඔප්පු වේ 
ඒ අය ගේත් සැබෑ මහත්වරුන්ගේ ත් තොරතුරු  බලා.කියවා තමන්ම තීරණ  ගන්න
ඒ අයට බැනීමෙන් පලක් නැත ඒ ඒ අයගේ බිස්නස්  එකයි 
ඔවුන් ලාභ ලබනට TWEET සහ ඔබව පාවිච්චි.කරයි  එසේ කරන්නට ඉඩ නොදී
ස්මාර්ට් වෙමු 
ඔවුන් ගේ තොරතුරක් යොදා.ගෙන.
PUMPDUMP
MANUPULATION 
SPECULATION 
සියල්ල එක්ක -ගේම ගහමු 
LOCH විශාල.මූල්‍ය ආයතනයක් කරන්නට ඉශාර  නාණයක්කාර මහත්මයා ට උවමනා බව කියන නිසා 
බොහෝ දුරට 
LOFC CLC NIFL -ගමන අවසන් නොවනු ඇත

sanjulanka, Riz123, blindhog, Bakkabwoi, Sunimal and RAVI1980 like this post

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කලූ තව ලියන්න.රටේ හැමතැනම කෙලවී ඇත.යාන්තම්වත් රජයට ඔලුව උස්සන්ඩ උදව් කලේ මෙ ගැම්ලින්ග් කාරයන්ය.ඔහුන්ගේ රත්තරන් බිජු දාන කිකිළිය ඔහුන් විසින්ම මරා කන්නට ආසන්නය.වැටෙනකොට වැටෙන්නෙ ඔක්කොමය.පරිසමින් අඩිය තියල පාරෙ අයින් වෙලා යමු.නිකන් කිව්වෙ...හික්z...

kalu351 likes this post

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

KALU 351has asked questions of any Intelligent Invester

Congratulations!

kalu351 likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum