FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» RGEM :- RGEM is the Cheapest Illiquid Stock in the market
by skyfall Tue Jun 06, 2023 12:32 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by kasunkumara Tue Jun 06, 2023 12:16 am

» RGEM. A real gem in the market
by Guest Mon Jun 05, 2023 4:04 pm

» Sri Lanka cenbank is waiting for government proposal on DDR – governor
by CSE1986 Sun Jun 04, 2023 9:32 am

» ASPI to dip below 9000
by ResearchMan Fri Jun 02, 2023 10:54 am

» LCBF Future
by Beyondsenses Fri Jun 02, 2023 10:22 am

» Quarterly Earnings Results Update
by ResearchMan Thu Jun 01, 2023 2:01 pm

» Focus on Government controlled entities
by ResearchMan Thu Jun 01, 2023 1:56 pm

» HOTEL AND TRAVEL SECTOR
by ErangaDS Wed May 31, 2023 9:07 am

» CSE HAIR CUT START?
by parasangaha Tue May 30, 2023 4:57 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by K.R Tue May 30, 2023 9:02 am

» Prime land Real Gem -Leader in property sector Most undervalue counter.
by Biggy Sat May 27, 2023 1:06 pm

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Sat May 27, 2023 12:21 pm

» LOCAL DEBT STRUCTURE
by Beyondsenses Sat May 27, 2023 6:57 am

» JETWING SYMPHONY PLC (JETS.N0000)
by ErangaDS Thu May 25, 2023 9:18 am

» Sri Lanka cabinet approves incentives for Colombo Port City
by CSE1986 Tue May 23, 2023 10:53 am

» What led to Sri Lanka's default on its debt
by ChatGPT Mon May 22, 2023 7:21 am

» Sri Lanka's IMF Program Analysis
by ChatGPT Sat May 20, 2023 12:59 am

» IMF is going to make us all cry!i
by ChatGPT Sat May 20, 2023 12:57 am

» The Sri Lanka Economic Crisis and Its Impact on the Colombo Stock Market
by ChatGPT Fri May 19, 2023 8:33 pm

LISTED COMPANIES

Submit Post
Poll

US$ EXCHANGE RATE PREDICTION 2023

ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_lcap9%ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_rcap 9% [ 26 ]
ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_lcap8%ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_rcap 8% [ 24 ]
ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_lcap16%ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_rcap 16% [ 47 ]
ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_lcap18%ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_rcap 18% [ 51 ]
ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_lcap16%ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_rcap 16% [ 47 ]
ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_lcap25%ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_rcap 25% [ 72 ]
ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_lcap7%ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි Vote_rcap 7% [ 19 ]

Total Votes : 286

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි

3 posters

Reply to topic

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි - කලබලේ කොහොමත් අවාසියි
2021 අපේ කොටස් වෙළ්දපල සමාගම් ඉහලම ලාභ පෙන්නුවා මේ කාලයේ එන්න තියන කාර්තු වාර්තත් ඉතා හොද වෙන්න පුලුවන් බවයි බොහෝ අය ගේ විශ්වාසය මේ දින 3-4 වෙන පහල යෑම් වලට කලබල වෙන්න එපා ,ආපහු මාර්කට් එක කොළ පාටට හැරෙන්න පටන් ගනී -ආපහු ටික දවසකින් ආපහු රතු දවස් එයි -මාරකට් වල හැසිරීම එහෙමයි .
·                  සමහර මාර්ජින් සපයන ආයතන වලින්  මේ මාසයේ සිට තම අරමුදල් වලින් 30% වඩා එක සමාගමක කොට මිලයට ගන්නට යොදා නොගන්නට රීතියක් දමා තිබීම ත්
·                  ලාභ අත්පත් කර ගැනීම්
·                  මාසේ අවසානයේ එන මාජින් සැකසුම් එක්ක
·                  කලබල සෙට් එක කලබල වීම
මේ පහත යැමට හේතු වෙලා ඇති
අපි ගත්තු කොටස් ඉතා ඉක්මනින් ඉහල ගිය කොටස් ඔබ ගත්තේ කෙටි කාලීන ආයෝජන වලට නම් යම් ඉහල ලාභ එක්ක විකුණන්න දිගු කාලීන ආයෝජන නම් ඉතින් බලන් ඉන්න පුලුවන් , ඔබේ සැලසුම් අනුව-එහෙම නැතුව දවසක් දෙකක් තුනක් -සුමානයක් වුනත් පහල ගියොත් ඔබට සැලසුම් තිබිය යුතුයි කොපමණ ලාභ ප්‍රතිශත යක් ඔබ ගන්නවාද ? ගන්න මිල විකුණන මිල -ගන්න කොටස් ලැබෙන ලාභ වල ප්‍රති ආයෝජන කරන විදිහ  ආදිය ගැන හිතන්න කාවවත්  ඔහේ අනුගමනය කරන්න එපා ඔබ හැම දෙයක්ම කියවලා බලල ඒ එක්කම ඔබේ ම විශ්ලේශණ එක්ක ගන්න  විකුණන කොටස් තිරණය කරන්න ,දින ගණනාවක් දිගින් දිගටම මාර්කට් එක ඉහල ගිය විට දින දෙකක් තුනක් පහල යැම් වෙන බව අපි දැනගෙන ඉන්නම ඕනා ඒ එක්කම ඒ පහල යන කොටස් ආපහු ඉහල යන වගත් අපි ඔලුවේ තියා ගන්න ඕනා,අපිට කරන්න තියන්නේ වැටෙන කාලෙදි කලබල වෙලා විකුණන එක නෙවෙයි
ඊට කලින් විකුණලා සල්ලි ලග තියාගෙන වැටෙන කොට අඩුවට කොටස් ගන්න එකයි එහෙම කරන්න සැලසුම් හදා ගන්න ඕන අපිටම ආවේණික විදිහටම ,එතකොට රතු දවස් අපිට ලාභ ගන්න චාන්ස් එකක් වෙනවා ඇඩෙන දවස් නොවී- මාර්කට් වල රතු දවස් ඕනෙමයි - නැතිනම් තමයි අවුල -එහෙම මාර්කට් ලෝකේ කොහේවත් නැතුව ඇති ඒක නිසා රතු දවස් ආයෝජන අවස්තා කරගන්න-රතු දවස් එන බව අමතක නොකර වරින් වර ලාභ අත්පත් කරගන්න
එවිට ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි
මාරකට් වල තෝරු මෝරු  වරින් වර ඔවුන්ගේ කොටස් වල ලාභ අත්පත් කරගන්න විශාල ප්‍රමාණ වලින් විකුණන කොට සාමාන්‍ය ආයෝජකයන් නොදන්නා කමට කලබල වෙන අවස්තා වැඩී
මේ වෙමින් තියන්නෙත් ඒ වගේ දේවල් ,අපි අනුන් ට නොබැන අපි අපේ ක්‍රම හදා ගන්න ඕනා
කලබල නොවී පාඩුවට විකුණන්නේ නැතිව ,පුලුවන් නම් අඩු වෙද්දී එකතු කරගන්නයි තියන්නෙ
ලාභ එක්ක පස්සේ විකුණන්න -කලබලේ කොහොමත් අවාසියි

Eranga87, Great1 and Lasitha81 like this post

Equity Master

Senior Equity Analytic
Senior Equity Analytic

kalu351 wrote:

cheers cheers cheers cheers

Great1 and Lasitha81 like this post

Great1

Manager - Equity Analytics
Manager - Equity Analytics

100% agree.. This are few days before the most successful run. Time to collect and keep more worth stocks

Specially

Palm Oil Manufacturers and other well managed plantations (WATA/NAMU/ELPL/AGAL/TPL)
Doller Counters
Counters with more business potential
TILE Counters

Few examples only

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Reply to topic

Permissions in this forum:
You can reply to topics in this forum