FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap11%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 11% [ 21 ]
රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap20%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 20% [ 38 ]
රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap30%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 30% [ 58 ]
රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap39%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 39% [ 76 ]

Total Votes : 193

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» AAIC Next multibugger- destnation beyond EXPO.
by Equity Win Today at 12:52 pm

» BIL is still a baby
by Maharaja Today at 12:36 pm

» HOTEL AND TRAVEL SECTOR
by rajini Yesterday at 11:38 pm

» IMF team to visit Sri Lanka by month-end for staff-level agreement - CB Governor
by ADVENTUS Yesterday at 6:32 pm

» LOLC to enter the giant Indian Market
by Chula Yesterday at 6:05 pm

» Stocks on the Radar at CSE
by samaritan Yesterday at 5:28 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by K.R Yesterday at 4:14 pm

» Sri Lanka's first ever fully electric super car 'Vega'
by samaritan Yesterday at 2:19 pm

» SEMB.N and SEMB.X
by adjoseph Yesterday at 1:12 pm

» Forcus on Government controlled entities
by D.G.Dayaratne Yesterday at 9:26 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Wed Aug 17, 2022 10:33 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by arun.cse Wed Aug 17, 2022 4:37 pm

» LIOC ....Get in soon
by arun.cse Wed Aug 17, 2022 3:55 pm

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by Cma Wed Aug 17, 2022 2:08 am

» Sri Lankan Port Transshipment Hub Threats & Opportunities
by rajini Wed Aug 17, 2022 12:53 am

» LANKA INDIAN OIL CORPORATION - Maharaja
by Maharaja Tue Aug 16, 2022 11:07 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Tue Aug 16, 2022 8:12 pm

» APLA - Very very undervalued share - Target Price
by Jana Tue Aug 16, 2022 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Tue Aug 16, 2022 5:07 pm

» New Bermuda Triangle
by rajini Tue Aug 16, 2022 2:17 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා

රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා

5 posters

Go down  Message [Page 1 of 1]

SamJay1974


Stock Analytic
Stock Analytic

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම නම්‍යශීලිව අවප්‍රමාණය කිරීම මහ බැංකුව ගත් තීරණය හේතුවෙන් ආර්ථිකයට මිශ්‍ර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.


මහ බැංකුවෙහි මෙම තීරණය සම්බන්දයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ අප සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් නිමල් පෙරේරා මහතා මේ බව පවසා සිටියේය.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටෙහි සාර්ව ආර්ථික ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා සකස් කළ ප්‍රතිපත්ති මාලාව යටතේ මෙලෙස රුපියල අවප්‍රමාණය කිරීම සිදුවිය. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය බලාත්මක වී තිබේ.


විශේෂයෙන්ම මෙම තීරණය හරහා අපනයනය සමාගම් වෙත යහපත් තත්ත්වයක් උදා වුවත්, අනිකුත් සියලු අංශවලට මේ හරහා අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි බව ඔහුගේ අදහස වී තිබේ.


“මේ තීරණය හරහා මූල්‍ය අංශයට කෙටිකාලීන වාසි ඇති වුණත් දිගු කාලීනව අවාසි සහගත තත්ත්වයක් ඇතිවිය හැකියි.” යනුවෙන්ද ඒ මහතා සඳහන් කළේය.


සිය තීරණය හේතුවෙන් ඉදිරියේදී එක්සත් ජනපද ඩොලරයක වටිනාකම රුපියල් 230ක් මට්ටමේ පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි මහ බැංකුවේ අදහසයි.


“ඒ වගේම මෙය ආනයන වියදම් ඉහළ යාම නිසා ජීවන වියදම ඉහළ යාම සහ පිටරට ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමව්පියන්ට මෙය අයහපත් ලෙස බලපානු ඇති.” නිමල් පෙරේරා මහතා පවසයි.


කෙසේ වෙතත් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට සෑහෙන විසඳුමක් මේ හරහා ඇතිවිය හැකි බවත්, එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹකොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක් උදා වනු ඇතැයි ඒ මහතාගේ අදහස වී තිබේ.


“මේ තීරණය රටේ ඩොලර් අර්බුදයට සෑහෙන විසදුමක් ලබා දේවි. ඒ වගේම පොදුවේ ගත්විට යහපත් ප්‍රතිවිපාක ආර්ථිකය තුල ඇතිවීමෙන් කොටස් වෙළඳපලටද යහපතක් ඇතිවේවි. විශේෂයෙන් විදේශ ආයෝජකයින්ට මෙය යහපත් අනුබලයක් ලබා දෙනු ඇති.” යනුවෙන්ද නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Source:
“රුපියල අවප්‍රමාණය කිරීමෙන් ආර්ථිකයට මිශ්‍ර ප්‍රතිවිපාක ඇතිවිය හැකියි” – ආයෝජක නිමල් පෙරේරා – enbsl.lk | Economy & Business Sri Lanka

Beyondsenses

Beyondsenses
Manager - Equity Analytics
Manager - Equity Analytics

"කෙසේ වෙතත් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට සෑහෙන විසඳුමක් මේ හරහා ඇතිවිය හැකි බවත්, එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹකොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක් උදා වනු ඇතැයි ඒ මහතාගේ අදහස වී තිබේ."


Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

SamJay1974


Stock Analytic
Stock Analytic

සියළුම කොටස් වල මිල අවම මට්ටමේ පවතින අවස්ථාවක්. ඉදිරි දින දෙක තුල සාර්ථක ආයෝජකයන් විසින් අඩු මිලට වැටී ඇති කොටස් මිලදී ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත. එය එසේ වුවහොත් අප නොහිතන මොහොතක වෙලඳපල නැවතත් ඉහල යා හැකිය. එම නිසා දැනට ඔබ අත්පත් කරගෙන සිටින කොටස් කුණුකොල්ලෙට නොදී අවස්ථානුකුලව ලාභ ඇතිව විකුනන්න.

sojsilva


Stock Analytic
Stock Analytic

SamJay1974 wrote:සියළුම කොටස් වල මිල අවම මට්ටමේ පවතින අවස්ථාවක්. ඉදිරි දින දෙක  තුල සාර්ථක ආයෝජකයන් විසින් අඩු මිලට වැටී ඇති කොටස් මිලදී ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත. එය එසේ වුවහොත් අප නොහිතන මොහොතක වෙලඳපල නැවතත් ඉහල යා හැකිය. එම නිසා දැනට ඔබ අත්පත් කරගෙන සිටින කොටස් කුණුකොල්ලෙට නොදී අවස්ථානුකුලව ලාභ ඇතිව විකුනන්න.
Yes, I agree with you. 100%

stockchaser and Great1 like this post

samaritan


Moderator
Moderator

Beyondsenses wrote:රට මේ තියෙන තැනට වැටෙන්න හොඳටම කරේ මෙහෙමයි.. Crying or Very sad

Very true. May be the unsolicited tax concessions were announced in late 2019 at a time when there was some economic stability in the country. But, after the unforeseen covid outbreak and knowing the prolonged adverse effects of same the Govt should have revert back to the earlier tax system. Failure to do is one of the key reasons for the present plight. 

Beyondsenses likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum