FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_lcap16%භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_rcap 16% [ 43 ]
භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_lcap21%භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_rcap 21% [ 57 ]
භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_lcap30%භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_rcap 30% [ 83 ]
භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_lcap34%භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි Vote_rcap 34% [ 93 ]

Total Votes : 276

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» The rupee was now ‘heavily undervalued’ based on fundamentals - Central Bank Governor Nandalal Weerasinghe
by K.R Today at 3:02 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Riz123 Today at 1:45 pm

» CIC going to next level
by suku502 Today at 12:13 pm

» PMB/PLC/PINS
by K.R Today at 12:03 pm

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Nov 25, 2022 11:32 pm

» What will happen tomorrow?
by K.R Thu Nov 24, 2022 7:56 am

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by ErangaDS Wed Nov 23, 2022 6:34 pm

» KZOO.N SHAW WALLACE INVESTMENTS PLC TP 10/
by cheetah Wed Nov 23, 2022 11:16 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Wed Nov 23, 2022 6:53 am

» SRI LANKA TELECOM (SLTL.N0000) - Reawakening the Giant
by Equity Win Tue Nov 22, 2022 12:10 pm

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Tue Nov 22, 2022 10:35 am

» Focus on Government controlled entities
by K.R Sun Nov 20, 2022 10:45 am

» Singapore based Kreate Design to invest USD 1 Billion to Colombo Lotus Tower
by K.R Sat Nov 19, 2022 1:40 pm

» China working with other lenders on ‘easing’ Sri Lanka debt
by K.R Sat Nov 19, 2022 1:31 pm

» Billionaire owned listed companies faces insolvency issues in Sri Lanka
by God Father Sat Nov 19, 2022 10:11 am

» Wahts going on with Expo
by sanjayaK Fri Nov 18, 2022 2:23 pm

» REGULATORS - DUTY OF CARE
by God Father Fri Nov 18, 2022 1:47 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Tue Nov 15, 2022 8:03 pm

» LANKA HOSPITAL + SRI LANKA TELECOM + HOUSING DEVELOPMENT COOPERATION
by nish84 Tue Nov 15, 2022 4:29 pm

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
by Thushara Ayya Tue Nov 15, 2022 10:16 am

EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි

භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි

3 posters

Go down  Message [Page 1 of 1]

Quibit


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

භාණ්ඩාගාර බිල්පත් පොලිය වසර 25 ක් තුළ ඉහළම අගයයට පැමිණෙයි
April, 12, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය වසර 25 ක් තුළ වාර්තා වූ ඉහළම පොලී අනුපාත වාර්තා වී තිබේ.

මේ අනුව එක් එක් කල්පිරීමේ කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පොලිය පහත දැක්වෙන ලෙස ඉහළ ගොස් ඇත.

දින 91 - 14.12% සිට 19.71% දක්වා

දින 182 - 15.36% සිට 22.73% දක්වා

දින 364 - 15.69% සිට 23.36 දක්වා

මේ අතර ඊයේ (11) විකාශය වූ දෙරණ 360 වැඩසටහන සමඟ එක්වෙමින් මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂා ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

අද වෙන්දේසියට ඉදිරිපත් කරලා තිබ්බා භාණ්ඩාගාර බිල්පත් වටිනාකම රු. බිලියන 87 1/2 ක්. ගොඩාක් කල් පසුගිය මාස කිහිපය තුළ මේකෙන් පොඩි ගාණයි ගන්නේ. ඇයි පොඩි ගාණක් ගන්නේ?ඒකට ගෙවන පොලිය ඉතාමත්ම අඩුයි. දැන් 7 1/2% ට කළෙත් මේ ළඟදී. ඊට කලින් 5%ට තමයි තියන් හිටියේ. 5%ට වඩා ගෙව්වේ නැහැ වෙන්දේසියේ දී ලංසුවලට.

අද උදාහරණයක් හැටියට අද ඉදිරිපත් කරපු බිලියන 87 1/2 ට ලංසු ඉදිරිපත්වෙලා තිබෙනවා බිලියන 108.7 කට. ඒකෙන් බිලියන 82ක් මේ ගොල්ලෝ අරගෙන තියෙනවා, වෙළෙඳපොළෙන්. මේ බිලියන 82 වෙළෙඳපොළෙන් ගත්තා කියන්නේ ඒවා මුද්‍රණය කරන්න ඕනේ නැහැ.

http://biz.adaderana.lk/භාණ්ඩාගාර-බිල්පත්-පොලිය-3/

target1


Manager - Equity Analytics
Manager - Equity Analytics

Heavily debt companies in trouble. Boon for cash cows, cash generating firms and companies with mountain of cash. Rates rose from 7% to 23%. Unexpected three events will affect positively as well as  negatively. 

Sudden floating led to steep devaluation of rupee.
Huge rate hikes without going up gradually and  systematically
Temporary defaults

දැඩි ණය සමාගම් අමාරුවේ. මුදල් ගවයින්, මුදල් උත්පාදන සමාගම් සහ මුදල් කන්දක් ඇති සමාගම් සඳහා ආශිර්වාදයක්. අනුපාත 7% සිට 23% දක්වා ඉහළ ගියේය. අනපේක්ෂිත සිදුවීම් තුනක් ධනාත්මකව මෙන්ම අයහපත් ලෙසද බලපානු ඇත.


  • හදිසියේ පාවීම රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීමට හේතු විය.

  • ක්‍රමානුකූලව සහ ක්‍රමානුකූලව ඉහළ නොගොස් විශාල අනුපාත ඉහළ දැමීම්
  • තාවකාලික ණය පැහැර හැරීම

buddikasmart

buddikasmart
Manager - Equity Analytics
Manager - Equity Analytics

First Capital Treasuries (FCT) and First Capital Holding (CFVF) shares will be beneficiaries..

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum