දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා ද වේ.
මේ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ ඒරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
http://biz.adaderana.lk/boi-නව-සභාපති-දිනේෂ්-වීරක්කො/