FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» SEMB the ASPH
by wmsameera Today at 3:24 pm

» Top crossings today
by SAGA Today at 2:53 pm

» LAUGFS GAS PLC (LGL.N0000)
by Wickyz Today at 2:06 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Today at 1:16 pm

» Sri Lanka’s 213 billion rupee money printing to repay foreign debt: Treasury Secretary explains
by CITIZEN Today at 11:25 am

» Oman shows interest in SLAF HQ land and Chalmer’s Granary
by dayandacool Today at 11:03 am

» HVA FOODS PLC (HVA.N0000)
by prabath Today at 10:05 am

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Today at 2:59 am

» ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
by ColomboCSE Today at 12:37 am

» Shares to Buy
by Cma Today at 12:02 am

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Sat Jul 31, 2021 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Sat Jul 31, 2021 8:53 pm

» Directors' Dealings today
by SAGA Sat Jul 31, 2021 6:02 pm

» Top Foreign Trading today
by SAGA Sat Jul 31, 2021 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Sat Jul 31, 2021 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » [b]බ්‍රවුන්ස් මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්[/b]

[b]බ්‍රවුන්ස් මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්[/b]

3 posters

Go down  Message [Page 1 of 1]

na flowers


Stock Trader
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ මූලික කොටස් නිකුතුවට ඉහල ඉල්ලුමක් ලැබීම නිසා, අයදුම් කරුවන් විසින් ඉල්ලුම් කරන ලද කොටස් ප්‍රමාණය වෙනුවට සාමාන්‍ය කොටස් හිමියන්ට ලැබී ඇත්තේ අයදුම් කරන ලද ප්‍රමාණයෙන් 60% ක පමණ කොටස් ප්‍රමාණයක් බව මට දැනගන්නට ලැබුණා.

මෙය ඉතාම විශ්වාසදායී ආරංචියක්. මාගේ හොඳම මිතුරෙක් විසින් කොටස් 2,000 ක් අයදුම් කලත් ලැබී ඇත්තේ කොටස් 1200 ක් පමණක් බව මට මීට ස්වල්ප වේලාවකට පෙර දන්වා සිටියා. ඉතිරි කොටස් සඳහා යෙදවූ මුදල වන රු. 4,000.00 සඳහා චෙක් පතක් ඔහුට ලැබී තිබෙනවා.

මා විසින් සහ මාගේ වෙනත් මිතුරන් කිහිප දෙනෙකු ඉල්ලුම් කරන ලද කොටස් ප්‍රමාණය පිළිබඳව මේ දක්වා කිසිම දැනුම් දීමක් සිදුවී නෑ. තවත් දින කීපයක් ඇතුලත ඒ පිළිබඳව අපට දැනගන්ට ලැබේවි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් සාමාන්‍ය කොටස් 50,000,000 ක් සඳහා අයදුම්පත් කැඳවා තිබුණත් කොටස් කොපමණ ප්‍රමාණයක් සඳහා ඉල්ලුම්පත් ලැබුණේද යන්නත්, කුමන අනුපාතයක් අනුව කොටස් නිකුත් කරන්නේද යන්නත් පිළිබඳව මේ දක්වා නිශ්චිත තොරතුරක් නෑ. ඒ පිළිබඳව ඉදිරි සතියේදි දැනගන්නට ලැබේවි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ අනාගතය කෙසේ වුවද එහි කොටසක මිල රු. 5.00 වැනි අගයක් වීම මෙලෙස ඉහල ඉල්ලුමක් ලැබීමට හේතු විය හැකියි. එවිට සුලු පරිමාණ ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ආයෝජනයට ඉදිරිපත් වීම මෙම වැඩි ඉල්ලුමට හේතු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

dewminigamlath


Manager - Equity Analytics
Manager - Equity Analytics
මම කොටස් 4,000ක් ඉල්ලා සිටියත් ලැබුණේ 1,700ක් පමණයි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ මූලික කොටස් නිකුතුව පිළිබඳ විස්තර මෙන්න:

කොටස් 1,000ක් දක්වා ඉල්ලූ අයදුම්කරුවන්
ඉල්ලා තිබුණු කොටස් ගණන - 7,450,000
ලබා දුන් කොටස් ගණන - 7,450,000

කොටස් 1,000-20,000 අතර ඉල්ලූ අයදුම්කරුවන්
ඉල්ලා තිබුණු කොටස් ගණන - 47,400,000
ලබා දුන් කොටස් ගණන - 17,568,400

කොටස් 20,000ට වඩා ඉල්ලූ අයදුම්කරුවන්
ඉල්ලා තිබුණු කොටස් ගණන - 210,198,000
ලබා දුන් කොටස් ගණන - 24,981,600

මේ අනුව,
ඉල්ලා තිබුණු මුළු කොටස් ගණන - 265,048,000
ලබා දුන් කොටස් ගණන - 50,000,000

na flowers


Stock Trader
ගොඩක් ස්තූතියි දෙව්මිණි,

ඔයාට මේ තොරතුරු ලැබුණෙ කොහොමද? ඒවා Sure නම් ඉතින් අවුලක් නෑ. මම ඉල්ලපු Shares ගැන තවම ප්‍රතිචාරයක් නෑ. හැබැයි ඉතින් මේකෙ පොඩි අසාධාරණයක් තියෙනවා වගේ නේද? Shares 2,000 ඉල්ලපු කෙනාට 1,200 දීලා 4,000 ඉල්ලපු කෙනාට 1,700 දුන්න එක අසාධාරණයිනෙ. මේ Shares බෙදීමේ ක්‍රමය ගැන ඔයා වෙන මොනව හරි දන්නවද?

dewminigamlath


Manager - Equity Analytics
Manager - Equity Analytics
තොරතුරු ලබා ගත්තේ මෙතනින්.

ඔවුන් සංස්ථා ප්‍රකාශයේ දක්වලා තිබුණා සියලුම ඉල්ලුම්කරුවන්ට අවම වශයෙන් කොටස් 1,000ක් සපයනවා කියලා (මතකද? අපට මූලික කොටස් නිකුතුවෙන් ඉල්ලා සිටිය හැකි වූ අවම කොටස් ගණන 1,000යි). ඉතින් ඔවුන් සිදු කර ඇත්තේ එසේ කොටස් 1,000 බැගින් සියලු දෙනාට වෙන් කර අප ඉල්ලා සිටි ඉතිරි කොටස් ගණනින් යම් ප්‍රතිශතයක් ලබා දීමයි. ඒ සඳහා භාවිතා කළ සමීකරණය මෙන්න:

ලබා දෙන කොටස් ගණන = 1,000 + (ඉල්ලා සිටි කොටස් ගණන - 1,000) * 21.842110%

මෙම සමීකරණයෙන් ලැබෙන පිළිතුර ආසන්න 100ට වටයා තිබෙනවා.

ඒ අනුව:

කොටස් 2,000ක් ඉල්ලූ කෙනාට
ලැබෙන කොටස් ගණන = 1,000 + (2,000 - 1,000) * 21.842110% = 1,200

කොටස් 4,000ක් ඉල්ලූ කෙනාට
ලැබෙන කොටස් ගණන = 1,000 + (4,000 - 1,000) * 21.842110% = 1,700

මෙම සමීකරණය ගොඩ නගා ඇත්තේ ඔවුන්ට ලැබුණු ඉල්ලුම සලකා බැලීමෙන් පසුව සහ අවම වශයෙන් කොටස් 1,000ක් සපයන බවට වූ පොරොන්දුව මතයි. ඒ අනුව අසාධාරණයක් සිදු නොවූ බවයි මගේ මතය.

lbnnirmal

lbnnirmal
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ඇත්‍ෙතන්ම සාධාරණ ‍‍ෙලස ‍ෙතටස් ‍ෙබදා දී ඇති ‍ෙතාටස් නිකුතුවත් බව පැහැදිලී

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum