FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

Aitken Spence අළුත් වැඩක් දෙයි  Vote_lcap68%Aitken Spence අළුත් වැඩක් දෙයි  Vote_rcap 68% [ 178 ]
Aitken Spence අළුත් වැඩක් දෙයි  Vote_lcap18%Aitken Spence අළුත් වැඩක් දෙයි  Vote_rcap 18% [ 47 ]
Aitken Spence අළුත් වැඩක් දෙයි  Vote_lcap13%Aitken Spence අළුත් වැඩක් දෙයි  Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Aitken Spence අළුත් වැඩක් දෙයි

Aitken Spence අළුත් වැඩක් දෙයි

Go down  Message [Page 1 of 1]

ishnet

ishnet
Manager - Equity Analytics
Manager - Equity Analytics
Sri Lanka Aitken Spence hotel reopens as health resort

මෙරට ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සිය පැරණි හෝටලයක් නවීකරණය කර අළුත් මුහුණුවරකින් වෙළඳ පොළට පැමිණීමට කටයුතු කරයි.

මේ අනුව, සමාගම සතුවූ කාමර 64 කින් යුක්ත බේරුවල පිහිටි “නෙප්චූන්“ හෝටලය ආයුර්වේද සෞඛ්‍ය හෝටලයක් ලෙස නවීකරණය කර තිබෙන අතර එය Heritance Ayurveda Maha Gedara යනුවෙන් අළුතින් නම්කර තිබේ.

හෝටලයේ වියදම් වලින් සේවකයින්ගෙන් පසුව වැඩිම වියදමක් යන බලශක්තිය සඳහා යන පිරිවැය සමාගම විසින් අඩුකිරීමට මෙහිදී පියවර ගෙන තිබෙන අතර සූර්ය බලශක්තිය භාවිතා කිරීමටද පියවර ගෙන ඇත.

මීට අමතරව, මෙම හෝටලයේ මුළුතැන් ගෙයින් අපතේ දමන ද්‍රව්‍ය වලින් බලශක්තිය නිපදවීම සඳහා ජීව වායු නිපදවීමේ යන්ත්‍රාගාරයක් ගොඩනැගීමටද සමාගම සූදානම් වේ.

http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=2898&Itemid=56

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum