Sri Lanka Wake Up: හෙලයිනි නැගිටිව් මේ යූ ටියුබ් ලින්ක් එකවත් බලපන්! - Tue Jul 28, 2015 6:13 am
හෙලයිනි නැගිටිව් රට බේරා ගනිව් මේ යූ ටියුබ් ලින්ක් එකවත් බලපන් #Youtube #SriLanka #Eeelamcoming #LTTE#News #TamilTigers As a Sri Lankan we hope Nobody will be Happy to See this Song...2013 මාර්තු 1 වෙනිදා ටැමිල් ඊළාම් නැෂිනල් ටෙලිවිෂන් නම් යූටියුබ් චැනලයේ ඔස්සේ ප්‍රචලිත කරන ලද දැනට 206,000 වැඩි විව්ස් තියන 4000 කට වඩා වැඩි සබ්ස්ක්‍රයිබර්ස් ලා සිටින , ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අප රට ආක්‍රමණය කර පාණ්ඩය ආර්යචක්‍රවර්ති ඉන්දියානු එළාර රජුගේ පින්තුරයෙන් පටන් අරන්.... ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රිවිද හමුදාවල් සහ පොලිසිය සටන් වැදී 2009 මය 18 වෙනිදා නැති කල ත්‍රස්තවාදී නායක - අප රටේ උතුර රජ කර ප්‍රභාකරෙන් වීරයෙක් කර පෙන්වන වීඩියෝවක්... ලාංකිකයෙනි පොඩ්ඩක් බලන්ඩ, සිතන්න..ප්‍රභාකරන් විනාශ කරත් තවත් නැගී සිටින, නැගී සිටීමට බලා සිටින කට්ටියක් මේ රටේ සිටී..Uploaded to Youtube from Tamil Eelam National Television on March 1st 2013..and starts with a picture of Indian Pandayan Chola Invader of Sri Lanka Elara...and the video shows Prabhakaran as Hero (who was defeated by local Armed Forces and Police on 18th May 2009)..the Youtube video has over 206,000 views and 4000 subscribers and it shows still there is a a big crowd in our country who wants separatism under a Different Land... Link Thalaimagan Em Prabaharan - Tamil Eelam Song - Tamil link in Here...https://www.youtube.com/watch?v=8aEWq_345HM