මෙරට වයර් නිෂ්පාදන සමාගමක් වන සියෙරා කේබල්ස් සමාගම නොර්වේහි T&G Electrical සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරික ගිවිසුමකට එළඹෙයි.
සමාගම විසින් මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම සමාගම් දෙක ඒකාබද්ධව ඇතිකර ගෙන තිබෙන සමාගම T&G Sri Lanka යනුවෙන් නම්කර තිබේ.
මෙය ආයෝජන මණ්ඩල වරප්‍රසාද යටතේ අපනයනය සඳහා ෆයිබර් ඔප්ටික් කේබල්ස් නිෂ්පාදනය කිරීම සිදුකරයි.
නොර්වේහි T&G Electrical සමාගම විදුලි වයර් සහ ෆයිබර් ඔප්ටික් වයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වේ.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3379&Itemid=56