මේ එළඹ ඇත්තේ 2012 වසරේ අවසාන වෙළෙඳපොළ දින 4 යි. 2009 දී 126% කින් හා 2010 දී 96% කින් වර්ධනය වුණු කොටස් වෙළෙඳපොළ පිළිබඳ අද වන විට කියන්නට ඇත්තේ 9.84%ක පරිහානියකි. 2011 වසර ආරම්භ වන විට කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශක අගය ඒකක 6635.87 ක්වූ අතර අද වන විට එය ඒකක 5982.58 ක් ලෙස දැක්වේ.
visit http://www.lankabusinessnews.com/Sinhala.html for more details