ඉරානයට සම්බාධක පැනවීමත් සමග පෞද්ගලික බැංකු ඉරානය හා ගනුදෙනු නතර කළ අතර ගනුදෙනුවල යෙදුණු එකම රාජ්‍ය බැංකුව ද ඉන් ඉවත්වීම නිසා, අපනයනය කරන තේවලට ඉරානයෙන් මුදල් ලබා ගැනීමේ මාර්ගය ඇහිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
http://lankadeepa.lk/index.php/articles/47019